Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Apple watch පරද්දන්න ආපු $50 realme ඔරලෝසුව.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Smart watch ලෝකයේ එක් රජෙකු වන apple සමාගම ඇතිකරගෙන ඇති වෙලෙද නාමයත් සමග මේ වන විට එම සමාගමෙන් නිපදවා ඇති apple watch මේ වන විට විශාල පිටපත් ප්රමානයක් මේ වනවිටත් ලොව පුරා විකිණී අවසන්

මෙම apple watch සමග තරග කිරීමට මේ වන විට ලොව පුරා සමාගම් කීපයක්ම කරඑලියට පැමින අවසන්, සැම්සුන් සමාගම විසින් නිපදවන samsung galaxy watch ,xiomi සමාගම විසින් නිපදවන xiaomi watch, ඒ අතරින් කීපයකී.

මෙම smart watch තරගයට එක් වූ නවතම තරගකරු වන්නේ realme විසින් නිපදවන realme watch වේ.

Realme යනු අවුරුදු දෙකක් පමණ පැරණී ,මේ වන විට ඉන්දීයාව , චීනය ,බංග්ලාදේශය වැනි ආසියානු රටවල හොඳ නාමයක් දිනා ඇති චීන සමාගමකී. මෙම realme සමාගම විසින් සාර්ථකත්වයක් දීනා ඇති ස්මාර්ට්ෆෝන් කීපයක් හා විවිධ නව තාක්ෂණික යෙදවුම් කීපයක්ම හදුන්වා දී ඇත.

[ATTACH=full]103770[/ATTACH]

Realme watch

Apple සමාගම මගින් නිපදවන ඔරලෝසුවට ඉතාමත් සමීපතම ලෙස නිපදවා ඇති මෙම realme watch චතුරස්රාකාර ස්මාර්ට් ඔරලෝසුවකි .ඇපල් ඔරලෝසු වල පැමිනෙන යෙදවුම් සියල්ලක් පාහේම පැමිනෙන මෙහි විශේෂත්වය වන්නේ මෙහි මිලයි. ඩොලර් 50 එනම් රු9000

වැනි මිලකට මෙය මිලදී ගත හැක. ඒවාගේම එම මිලට සෑහෙන ප්රමානයට වඩා හොද ක්රියාකරිත්වයක් ලබා දෙයි. අගල් 1.4ක රෙසලුශන් 320×320 ප්රමානයයේ Eadg LCD තිරය අතට මනාව ගැලපෙන ලෙස නිර්මාණය කර ඇත. මෙහි ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ධවනය වේ. මෙහි පහසුකම් විශාල ප්රමානයක් ලබා දෙන අතර Call answer, camera controling,music player,heartbeat checker මෙහි ලබා දෙන පහසුකම් කීපයකි.

මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ මෙහි ඇති battery ආයු කාලයයි. මෙහි විශේෂ battery එක මගින් මෙහි ඇති සියලු පහසුකම් දින හතක් මුලුලේ පවිච් කල හැක. මෙහි ඇති power saving mode එක ක්රියාත්මක කිරීම මගින් මෙම දින හතක කාලය දින 20 දක්වා දීර්ඝ කර ගත හැක.

මෙම ඔරලෝසුව ජුනි 5 වන දින සිට realme හා flippecad වෙබ් අඩවි මගින් මිලදි ගත හැක.

You may also like :පරිගණක ක්රීඩාවල අනාගතය, google Stadia  , මොකද්ද මේ BIG DATA ?

ලිපිය හොයා ගත්තේ : geeks.lk එකෙන්

article : https://geeks.lk/realme-watch/

[QUOTE="nisal bro, post: 25900384, member: 574310"] Smart watch ලෝකයේ එක් රජෙකු වන apple සමාගම ඇතිකරගෙන ඇති වෙලෙද නාමයත් සමග මේ වන විට එම සමාගමෙන් නිපදවා ඇති apple watch මේ වන විට විශාල පිටපත් ප්රමානයක් මේ වනවිටත් ලොව පුරා විකිණී අවසන් මෙම apple watch සමග තරග කිරීමට මේ වන විට ලොව පුරා සමාගම් කීපයක්ම කරඑලියට පැමින අවසන්, සැම්සුන් සමාගම විසින් නිපදවන samsung galaxy watch ,xiomi සමාගම විසින් නිපදවන xiaomi watch, ඒ අතරින් කීපයකී. මෙම smart watch තරගයට එක් වූ නවතම තරගකරු වන්නේ realme විසින් නිපදවන realme watch වේ. Realme යනු අවුරුදු දෙකක් පමණ පැරණී ,මේ වන විට ඉන්දීයාව , චීනය ,බංග්ලාදේශය වැනි ආසියානු රටවල හොඳ නාමයක් දිනා ඇති චීන සමාගමකී. මෙම realme සමාගම විසින් සාර්ථකත්වයක් දීනා ඇති ස්මාර්ට්ෆෝන් කීපයක් හා විවිධ නව තාක්ෂණික යෙදවුම් කීපයක්ම හදුන්වා දී ඇත. [ATTACH type="full"]103770[/ATTACH] [SIZE=5][B]Realme watch[/B][/SIZE] Apple සමාගම මගින් නිපදවන ඔරලෝසුවට ඉතාමත් සමීපතම ලෙස නිපදවා ඇති මෙම realme watch චතුරස්රාකාර ස්මාර්ට් ඔරලෝසුවකි .ඇපල් ඔරලෝසු වල පැමිනෙන යෙදවුම් සියල්ලක් පාහේම පැමිනෙන මෙහි විශේෂත්වය වන්නේ මෙහි මිලයි. ඩොලර් 50 එනම් රු9000 වැනි මිලකට මෙය මිලදී ගත හැක. ඒවාගේම එම මිලට සෑහෙන ප්රමානයට වඩා හොද ක්රියාකරිත්වයක් ලබා දෙයි. අගල් 1.4ක රෙසලුශන් 320×320 ප්රමානයයේ Eadg LCD තිරය අතට මනාව ගැලපෙන ලෙස නිර්මාණය කර ඇත. මෙහි ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ධවනය වේ. මෙහි පහසුකම් විශාල ප්රමානයක් ලබා දෙන අතර Call answer, camera controling,music player,heartbeat checker මෙහි ලබා දෙන පහසුකම් කීපයකි. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ මෙහි ඇති battery ආයු කාලයයි. මෙහි විශේෂ battery එක මගින් මෙහි ඇති සියලු පහසුකම් දින හතක් මුලුලේ පවිච් කල හැක. මෙහි ඇති power saving mode එක ක්රියාත්මක කිරීම මගින් මෙම දින හතක කාලය දින 20 දක්වා දීර්ඝ කර ගත හැක. මෙම ඔරලෝසුව ජුනි 5 වන දින සිට realme හා flippecad වෙබ් අඩවි මගින් මිලදි ගත හැක. [SIZE=7]You may also like :[URL='https://geeks.lk/%e0%b6%b4%e0%b6%bb%e0%b7%92%e0%b6%9c%e0%b6%ab%e0%b6%9a-%e0%b6%9a%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%8f%e0%b7%80%e0%b6%bd-%e0%b6%85%e0%b6%b1%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad%e0%b6%ba-google/']පරිගණක ක්රීඩාවල අනාගතය, google Stadia[/URL] [URL='https://geeks.lk/big-data-sinhala/'] , මොකද්ද මේ BIG DATA ?[/URL] ලිපිය හොයා ගත්තේ : [URL='https://geeks.lk/']geeks.lk [/URL]එකෙන් article : [URL]https://geeks.lk/realme-watch/[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom