Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Apple_පරදා_Samsung_1_වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇපල් පරදා සැම්සුන්ග් ලොව ලාභදායීම දුරකතන සමාගම වෙයි

මෙතෙක් කලක් ලොව ජංගම දුරකතන නිපදවන වඩාත් ලාභදායීම සමාගම ලෙසින් වැජඹුණේ ඇපල් සමාගමයි. නමුත්, එම තැන ඩැහැ ගැනීමට දකුණු කොරියානු ජංගම දුරකතන සමාගමක් සමත්ව තිබේ.

බී.බී.සී. ලෝක සේවය වාර්තා කරන්නේ මේ වනවිට ලෝකයේ වඩාත් ලාභදායීම ජංගම දුරකතන සමාගම බවට පත්ව තිබෙන්නේ දකුණු කොරියාවේ සැම්සුන්ග් සමාගම බවයි.

මේ අනුව, සැම්සුන්ග් සමාගමේ ජංගම දුරකතන අංශය 2013 දෙවන කාර්තුවේදී ඩොලර් බිලියන 5.2 ක මෙහෙයුම් ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබෙන අතර එම කාලයේදී ඇපල් සමාගමේ මෙහෙයුම් ලාභය ඩොලර් බිලියන 4.6 කි.

ඇපල් සමාගම විසින් හඳුන්වා දුන් iPhone 5 දුරකතන මාලාවට එතරම් ප්රතිචාර නොලැබුණු බව සඳහන්ය.

source

[QUOTE="Truth Hurts, post: 15384630, member: 477372"] [CENTER][COLOR="DarkRed"][SIZE="5"]ඇපල් පරදා සැම්සුන්ග් ලොව ලාභදායීම දුරකතන සමාගම වෙයි[/SIZE][/COLOR] [IMG]http://www.mobiletoday.co.uk/uploadedImages/Samsung-mobile-logo-copy.jpg[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="4"]මෙතෙක් කලක් ලොව ජංගම දුරකතන නිපදවන වඩාත් ලාභදායීම සමාගම ලෙසින් වැජඹුණේ ඇපල් සමාගමයි. නමුත්, එම තැන ඩැහැ ගැනීමට දකුණු කොරියානු ජංගම දුරකතන සමාගමක් සමත්ව තිබේ. බී.බී.සී. ලෝක සේවය වාර්තා කරන්නේ මේ වනවිට ලෝකයේ වඩාත් ලාභදායීම ජංගම දුරකතන සමාගම බවට පත්ව තිබෙන්නේ දකුණු කොරියාවේ සැම්සුන්ග් සමාගම බවයි. මේ අනුව, සැම්සුන්ග් සමාගමේ ජංගම දුරකතන අංශය 2013 දෙවන කාර්තුවේදී ඩොලර් බිලියන 5.2 ක මෙහෙයුම් ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබෙන අතර එම කාලයේදී ඇපල් සමාගමේ මෙහෙයුම් ලාභය ඩොලර් බිලියන 4.6 කි. ඇපල් සමාගම විසින් හඳුන්වා දුන් iPhone 5 දුරකතන මාලාවට එතරම් ප්රතිචාර නොලැබුණු බව සඳහන්ය. [/SIZE][/COLOR] [URL="http://www.dailymail.co.uk/sciencetech/article-2381792/Samsung-Galaxy-overtakes-Apple-Iphone-customers-rating-better-quality-reliability-price.html"]source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom