Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Wenath (Other)
April 6-12 දක්වා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

April 06 සඳුදා සිට April 12 ඉරිදා දක්වා

මේෂ

රැකියාවේ සතුටුදායක තත්ත්වයක් උදා වනු ඇත. අලුත් ව්*යාපාර ආරම්භ කිරීමට සුදුසුය. දැව වගාවෙන් වාසි අත් වේ. එදිනෙදා කටයුතුවලින් මුදල් උපයන අයට වාසිදායක සතියකි. මුදලක් තැන්පත් කිරීමට හෝ ව්*යාපාරයක් සඳහා ආයෝජනය කිරීමට පුළුවන. උසස් අයගේ ප්*රසාදයට ලක් වීම නිසා රැකියා දියුණුවක් ඇති වේ.

වෘෂභ

බලාපොරොත්තු රැසක් ඉටු වන සතියකි. මංගල කටයුතු සාර්ථක වීමට හේතු වේ. පෙම් බැඳුම් ඇති කර ගනී. මල් වගාවෙන් සතුටට පත් විය හැකිය. දැව වගා කරන අයට වාසිදායක සතියකි. රැකියාවේ උසස් වීම් සමග ස්ථාන මාරු වීම් ද බලාපොරොත්තු විය හැකිය.

මිථුන

සතුටුදායක සතියකි. සිතේ ප්*රබෝධය වැඩි වේ. ගමන් බිමන් අධික වේ. පින් දහම් කිරීමට සිතයි. රැකියාවේ උසස් වීම් ලැබේ. ආදායම් සරු වීමට ඉඩ ඇත. එදිනෙදා වැඩ කටයුතුවලින් වාසි මෙන් ම සතුට ද ඇති වේ.

කටක

මදක් අශුභ සතියකි. සිත කලබලකාරී වේ. මුදලක් තැන්පත් කර ගැනීමට පුළුවන. උනන්දුව වැඩි වේ. සතියේ මුල් දින කිහිපයේ ආදායම් තත්ත්වය ඉහළ යයි. මංගල කටයුතු අසාර්ථක වෙයි. පෙම් බැඳුම් කැඩී බිඳී යයි. අධ්*යාපන කටයුතුවල දියුණුවක් ඇති වේ.

සිංහ

ආදායම් තත්ත්වය සතුටුදායක ලෙස ඉහළ යයි. සිතේ ප්*රබෝධය වැඩි වේ. අධ්*යාපන කටයුතුවල නියැළෙන්නන්ගේ බලාපොරොත්තු ඉටු වේ. දූ දරුවන්ගේ දියුණුවක් ඇති වේ. දුර බැහැර සිටින දූ දරුවන් දැක බලා ගැනීමේ අවස්ථාව උදා වේ. ඉඩම් මිලදී ගැනීමට සුදුසුය.

කන්*යා

ප්*රේම සබඳතා ඇති වේ. සිතේ සතුට වැඩි වෙයි. බලාපොරොත්තු රැසක් ඉටු කර ගැනීමේ අවස්ථාව උදා වේ. උනන්දුව වැඩි වේ. වැඩ අධික වේ. අධ්*යාපන කටයුතුවල දියුණුවක් දක්නට පුළුවන. සියල්ල මනා පාලනයකින් යුතුව සිදු වේ. තරග විභාගවලින් උසස් ජය ලබා ගැනීමට පුළුවන.

තුලා

සිතේ ප්*රසන්නභාවය වැඩි වේ. සියලු වැඩ කටයුතුවල සාර්ථකත්වයක් ඇති වේ. ව්*යාපාරිකයින්ගේ ආදායම් තත්ත්වය ඉහළ යයි. අලුත් ව්*යාපාර ආරම්භ කිරීමට සුදුසුය. මංගල කටයුතු සාර්ථක කර ගැනීමට හැකිය. මංගල උත්සවයකට සහභාගී වීමේ අවස්ථාව උදා වේ.

වෘශ්චික

ආදායම් ඉහළ යන අතර රැකියාවේ දියුණුවක් ද ඇති වේ. මුදලක් තැන්පත් කිරීමට හෝ අයෝජනය කිරීමට හැකි වේ. සහෝදර සහෝදරියන්ට සැලකීමට අවස්ථාව උදා වේ. වැඩිහිටි ඥාතීන්ට උදව් උපකාර කරයි. ඉඩම්, ගෙවල් මිල දී ගත හැක.

ධනු

බලාපොරොත්තු රැසක් ඉටු වීමේ ලකුණු පහළ වෙයි. මුදලක් ආයෝජනය කිරීමෙන් වැඩි වාසි ලබා ගත හැකිය. සිතේ ප්*රසන්නතාව ඇති වේ. දුර බැහැර ඥාතියෙකුගේ පැමිණීම නිසා වැඩ අධික වේ. අඹු සැමියන් අතර සමගිය වැඩි වේ. අමනාප වී සිටි අය මිතුරු වෙති.

මකර

අමතර ආදායමක් ලැබීමට අවස්ථාව සැලසේ. ප්*රභූන්ගේ උපකාර ලැබේ. රැකියාව සම්බන්ධයෙන් උනන්දු වීමට සුදුසු සතියකි. සම්මුඛ පරීක්ෂණ ජය ගනී. අධ්*යාපන කටයුතුවල විශේෂ දියුණුවක් දක්නට පුළුවන. පෙම් බැඳුම් ඇති කර ගැනීමට හැකිය.

කුම්භ

අලුත් රැකියා ලැබේ. ආදායම් තත්ත්වය ඉහළ යන අතර ආයෝජනයට ද සුදුසුය. ප්*රණීත ආහාර පාන ලැබේ. ප්*රිය සම්භාෂණවලට සහභාගි වේ. ප්*රේම සබඳතා ඇති කර ගත හැකිය. මංගල කටයුතු සාර්ථක වේ. ප්*රබෝධවත් සතියකි.

මීන

මංගල කටයුතු සාර්ථක වේ. අලුත් ප්*රේම සබඳතා ඇති වේ. ආදායම් තත්ත්වය ඉහළ යයි. එහෙත් වියදම් අධික වේ. නිවසේ සාමාජිකයින්ගේ ප්*රබෝධය වැඩි වේ. නව ව්*යාපාර ඇරඹීමට සුදුසු සතියකි. අධ්*යාපන කටයුතු දියුණු වේ.

[QUOTE="ජොලි සීයා, post: 4290412, member: 180383"] [CENTER][SIZE=7][COLOR=Red][B]April 06 [COLOR=Orange]සඳුදා සිට[/COLOR] [COLOR=DarkOrange]April 12[/COLOR] ඉරිදා දක්වා[/B][/COLOR][/SIZE] [/CENTER] [B] [IMG]http://www.ethalaya.com/images/mesha.jpg[/IMG]මේෂ[/B] [SIZE=4]රැකියාවේ සතුටුදායක තත්ත්වයක් උදා වනු ඇත. අලුත් ව්*යාපාර ආරම්භ කිරීමට සුදුසුය. දැව වගාවෙන් වාසි අත් වේ. එදිනෙදා කටයුතුවලින් මුදල් උපයන අයට වාසිදායක සතියකි. මුදලක් තැන්පත් කිරීමට හෝ ව්*යාපාරයක් සඳහා ආයෝජනය කිරීමට පුළුවන. උසස් අයගේ ප්*රසාදයට ලක් වීම නිසා රැකියා දියුණුවක් ඇති වේ.[/SIZE] [B][IMG]http://www.ethalaya.com/images/vrushaba.jpg[/IMG]වෘෂභ[/B] [SIZE=4]බලාපොරොත්තු රැසක් ඉටු වන සතියකි. මංගල කටයුතු සාර්ථක වීමට හේතු වේ. පෙම් බැඳුම් ඇති කර ගනී. මල් වගාවෙන් සතුටට පත් විය හැකිය. දැව වගා කරන අයට වාසිදායක සතියකි. රැකියාවේ උසස් වීම් සමග ස්ථාන මාරු වීම් ද බලාපොරොත්තු විය හැකිය.[/SIZE] [B][IMG]http://www.ethalaya.com/images/mituna.jpg[/IMG]මිථුන[/B] [SIZE=4]සතුටුදායක සතියකි. සිතේ ප්*රබෝධය වැඩි වේ. ගමන් බිමන් අධික වේ. පින් දහම් කිරීමට සිතයි. රැකියාවේ උසස් වීම් ලැබේ. ආදායම් සරු වීමට ඉඩ ඇත. එදිනෙදා වැඩ කටයුතුවලින් වාසි මෙන් ම සතුට ද ඇති වේ. [/SIZE] [B][IMG]http://www.ethalaya.com/images/kataka.jpg[/IMG]කටක [/B][SIZE=4]මදක් අශුභ සතියකි. සිත කලබලකාරී වේ. මුදලක් තැන්පත් කර ගැනීමට පුළුවන. උනන්දුව වැඩි වේ. සතියේ මුල් දින කිහිපයේ ආදායම් තත්ත්වය ඉහළ යයි. මංගල කටයුතු අසාර්ථක වෙයි. පෙම් බැඳුම් කැඩී බිඳී යයි. අධ්*යාපන කටයුතුවල දියුණුවක් ඇති වේ. [/SIZE] [B][IMG]http://www.ethalaya.com/images/singha.jpg[/IMG]සිංහ [/B][SIZE=4]ආදායම් තත්ත්වය සතුටුදායක ලෙස ඉහළ යයි. සිතේ ප්*රබෝධය වැඩි වේ. අධ්*යාපන කටයුතුවල නියැළෙන්නන්ගේ බලාපොරොත්තු ඉටු වේ. දූ දරුවන්ගේ දියුණුවක් ඇති වේ. දුර බැහැර සිටින දූ දරුවන් දැක බලා ගැනීමේ අවස්ථාව උදා වේ. ඉඩම් මිලදී ගැනීමට සුදුසුය. [/SIZE] [B][IMG]http://www.ethalaya.com/images/kanya.jpg[/IMG]කන්*යා[/B] [SIZE=4]ප්*රේම සබඳතා ඇති වේ. සිතේ සතුට වැඩි වෙයි. බලාපොරොත්තු රැසක් ඉටු කර ගැනීමේ අවස්ථාව උදා වේ. උනන්දුව වැඩි වේ. වැඩ අධික වේ. අධ්*යාපන කටයුතුවල දියුණුවක් දක්නට පුළුවන. සියල්ල මනා පාලනයකින් යුතුව සිදු වේ. තරග විභාගවලින් උසස් ජය ලබා ගැනීමට පුළුවන. [/SIZE] [B][IMG]http://www.ethalaya.com/images/thula.jpg[/IMG]තුලා[/B] [SIZE=4]සිතේ ප්*රසන්නභාවය වැඩි වේ. සියලු වැඩ කටයුතුවල සාර්ථකත්වයක් ඇති වේ. ව්*යාපාරිකයින්ගේ ආදායම් තත්ත්වය ඉහළ යයි. අලුත් ව්*යාපාර ආරම්භ කිරීමට සුදුසුය. මංගල කටයුතු සාර්ථක කර ගැනීමට හැකිය. මංගල උත්සවයකට සහභාගී වීමේ අවස්ථාව උදා වේ.[/SIZE] [B][IMG]http://www.ethalaya.com/images/vrushchika.jpg[/IMG]වෘශ්චික[/B] [SIZE=4]ආදායම් ඉහළ යන අතර රැකියාවේ දියුණුවක් ද ඇති වේ. මුදලක් තැන්පත් කිරීමට හෝ අයෝජනය කිරීමට හැකි වේ. සහෝදර සහෝදරියන්ට සැලකීමට අවස්ථාව උදා වේ. වැඩිහිටි ඥාතීන්ට උදව් උපකාර කරයි. ඉඩම්, ගෙවල් මිල දී ගත හැක. [/SIZE] [B][IMG]http://www.ethalaya.com/images/danu.jpg[/IMG]ධනු [/B] [SIZE=4]බලාපොරොත්තු රැසක් ඉටු වීමේ ලකුණු පහළ වෙයි. මුදලක් ආයෝජනය කිරීමෙන් වැඩි වාසි ලබා ගත හැකිය. සිතේ ප්*රසන්නතාව ඇති වේ. දුර බැහැර ඥාතියෙකුගේ පැමිණීම නිසා වැඩ අධික වේ. අඹු සැමියන් අතර සමගිය වැඩි වේ. අමනාප වී සිටි අය මිතුරු වෙති. [/SIZE] [B][IMG]http://www.ethalaya.com/images/makara.jpg[/IMG]මකර[/B] [SIZE=4]අමතර ආදායමක් ලැබීමට අවස්ථාව සැලසේ. ප්*රභූන්ගේ උපකාර ලැබේ. රැකියාව සම්බන්ධයෙන් උනන්දු වීමට සුදුසු සතියකි. සම්මුඛ පරීක්ෂණ ජය ගනී. අධ්*යාපන කටයුතුවල විශේෂ දියුණුවක් දක්නට පුළුවන. පෙම් බැඳුම් ඇති කර ගැනීමට හැකිය. [/SIZE] [B][IMG]http://www.ethalaya.com/images/kumba.jpg[/IMG]කුම්භ[/B] [SIZE=4]අලුත් රැකියා ලැබේ. ආදායම් තත්ත්වය ඉහළ යන අතර ආයෝජනයට ද සුදුසුය. ප්*රණීත ආහාර පාන ලැබේ. ප්*රිය සම්භාෂණවලට සහභාගි වේ. ප්*රේම සබඳතා ඇති කර ගත හැකිය. මංගල කටයුතු සාර්ථක වේ. ප්*රබෝධවත් සතියකි. [/SIZE] [B][IMG]http://www.ethalaya.com/images/kumba.jpg[/IMG]මීන[/B] [SIZE=4]මංගල කටයුතු සාර්ථක වේ. අලුත් ප්*රේම සබඳතා ඇති වේ. ආදායම් තත්ත්වය ඉහළ යයි. එහෙත් වියදම් අධික වේ. නිවසේ සාමාජිකයින්ගේ ප්*රබෝධය වැඩි වේ. නව ව්*යාපාර ඇරඹීමට සුදුසු සතියකි. අධ්*යාපන කටයුතු දියුණු වේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom