Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Arakku Bona aya enna balanna EK eke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://kamubomu.blogspot.com/2010/02/blog-post_18.html

වොඩ්කා

මන් බොන්න ආසම බීම මොකද්ද කියලා කවුරු හරි ඇහුවොත්, ආයි කතා දෙකක් නැහැ මගේ උත්තරේ වෙන්නේ Absolut Mandarin Vodka කියන එක තමයි. ඒ තරමටම මන් ඒක බොන්න කැමතියි. මන් බීල තියෙන රසම බීම ඒක කියලා මන් හිතන්නේ. සමහර අය වොඩ්කා බොන්න එච්චර කැමති නැහැ මොකද පහුවදාට මුළු ඇඟේම තියෙන වතුර ටික වාෂ්ප වෙලා වගේ දැනෙන නිසා. ඒ කතාව නම් ඇත්ත. හේතුව නම් මාත් හරියටම දන්නේ නැහැ වොඩ්කා බිව්වම පහුවදාට මුළු ඇඟම වේලිලා වගේ දැනෙනවා.

මේ පින්තූරේ තියෙන ඒවායින් Raspberry, Ruby Red, Apeach, Mandarin, Vodka සහ රූපේ නැති Mango මන් බීලා තියෙනවා. ඕවායින් හොඳම එක තමා Mandarin සවුත්තුම එක තමා Mango. ඒක නම් ගන්න දෙයක් නැහැ පුදුම අමාරුවකින් බිව්වේ. ඒ තරම් අප්සෙට්. අනික් ජාති බොන්න හිතාගෙන ඉන්නවා. තාම බොන්න හම්බ වෙලා නම් නැහැ මේවා මෙහෙ වෙළඳ පොලෙන් අරන් බොනවා කියන එක නම් හීනයක්. Absolut ඇරෙන්න 42 Below කියලා එකකත් රස දෙකක් තුනක් බීලා තියෙනවා. ඒවායින් 42 BELOW - Feijoa කියන එක නම් නියමයි.

මෙහේ තියෙන වොඩ්කා ජාති Mendis Rusalka Vodka, Petroff Vodka, White Russian Vodka, Smirnoff Vodka, Smirnoff Apple වලින් නම් මන් බීල තියෙන්නේ Smirnoff Vodka විතරයි. අනික්වා බීලා නැහැ. Smirnoff Apple එක, එක පාරක් ටිකක් බිව්වා. රසනම් වරදක් නැහැ ටිකක් පැනි රසයි . මෙහෙ 1800/= ක් කියලා ගාන නම් කිව්වේ මට ෂුවර් නැහැ ගාන නම් හරිද කියලා හැබැයි 1800/= නම් බිව්වට පාඩු නැහැ වගේ.

වොඩ්කා බොන්න හොඳම Orange Juice එක්ක කියලා තමා කියන්නේ. එක පාරක Galle Face Hotel එකේදි බිව්වා Orange Juice එක්ක, පුදුම රසක් තිබ්බේ 50ml කියලා කිව්වට 25ml ක් වත් දාලා තිබ්බද මන්දා මොකො මන් බීපු ප්‍රමානේ හැටියට 50ml එහෙම තිබ්බනම් දවස් දෙකක් විතර මන් එකේ වැටිලා ඉන්න ඕනේ (බිල ගෙව්වේ මන් එහෙම නෙමෙයි). Vodka & Red Bull බොනවා කියලා කියනවා. ඒකත් කරලා බලන්න ලොකු ආසවක් තියෙනවා. තාම නම් බැරි උනා. වැඩි පුරම ඉතින් පෙවෙන්නේ සුපුරුදු කොකා කෝලා එක්ක තමා. අපේ LG ට පුළුවන් වෙයි වොඩ්කා බොන්න හොඳ ටිකක් Recipes දාන්න.

(කරුණාකර බීමත්ව රිය පැදවීමෙන් වලකින්න)

(මත්පැන් පානය කිරීම ශරීර සෞඛ්‍යයට හිතකර නැත)

[QUOTE="urajdrlk, post: 6835932, member: 1489"] [CENTER][IMG]http://i46.tinypic.com/2ly1xme.jpg[/IMG][/CENTER] [url]http://kamubomu.blogspot.com/2010/02/blog-post_18.html[/url] [CENTER][B][SIZE="4"][COLOR="red"]වොඩ්කා [/COLOR][/SIZE][/B][/CENTER] [SIZE="3"]මන් බොන්න ආසම බීම මොකද්ද කියලා කවුරු හරි ඇහුවොත්, ආයි කතා දෙකක් නැහැ මගේ උත්තරේ වෙන්නේ Absolut Mandarin Vodka කියන එක තමයි. ඒ තරමටම මන් ඒක බොන්න කැමතියි. මන් බීල තියෙන රසම බීම ඒක කියලා මන් හිතන්නේ. සමහර අය වොඩ්කා බොන්න එච්චර කැමති නැහැ මොකද පහුවදාට මුළු ඇඟේම තියෙන වතුර ටික වාෂ්ප වෙලා වගේ දැනෙන නිසා. ඒ කතාව නම් ඇත්ත. හේතුව නම් මාත් හරියටම දන්නේ නැහැ වොඩ්කා බිව්වම පහුවදාට මුළු ඇඟම වේලිලා වගේ දැනෙනවා. මේ පින්තූරේ තියෙන ඒවායින් Raspberry, Ruby Red, Apeach, Mandarin, Vodka සහ රූපේ නැති Mango මන් බීලා තියෙනවා. ඕවායින් හොඳම එක තමා Mandarin සවුත්තුම එක තමා Mango. ඒක නම් ගන්න දෙයක් නැහැ පුදුම අමාරුවකින් බිව්වේ. ඒ තරම් අප්සෙට්. අනික් ජාති බොන්න හිතාගෙන ඉන්නවා. තාම බොන්න හම්බ වෙලා නම් නැහැ මේවා මෙහෙ වෙළඳ පොලෙන් අරන් බොනවා කියන එක නම් හීනයක්. Absolut ඇරෙන්න 42 Below කියලා එකකත් රස දෙකක් තුනක් බීලා තියෙනවා. ඒවායින් 42 BELOW - Feijoa කියන එක නම් නියමයි. මෙහේ තියෙන වොඩ්කා ජාති Mendis Rusalka Vodka, Petroff Vodka, White Russian Vodka, Smirnoff Vodka, Smirnoff Apple වලින් නම් මන් බීල තියෙන්නේ Smirnoff Vodka විතරයි. අනික්වා බීලා නැහැ. Smirnoff Apple එක, එක පාරක් ටිකක් බිව්වා. රසනම් වරදක් නැහැ ටිකක් පැනි රසයි . මෙහෙ 1800/= ක් කියලා ගාන නම් කිව්වේ මට ෂුවර් නැහැ ගාන නම් හරිද කියලා හැබැයි 1800/= නම් බිව්වට පාඩු නැහැ වගේ. වොඩ්කා බොන්න හොඳම Orange Juice එක්ක කියලා තමා කියන්නේ. එක පාරක Galle Face Hotel එකේදි බිව්වා Orange Juice එක්ක, පුදුම රසක් තිබ්බේ 50ml කියලා කිව්වට 25ml ක් වත් දාලා තිබ්බද මන්දා මොකො මන් බීපු ප්‍රමානේ හැටියට 50ml එහෙම තිබ්බනම් දවස් දෙකක් විතර මන් එකේ වැටිලා ඉන්න ඕනේ (බිල ගෙව්වේ මන් එහෙම නෙමෙයි). Vodka & Red Bull බොනවා කියලා කියනවා. ඒකත් කරලා බලන්න ලොකු ආසවක් තියෙනවා. තාම නම් බැරි උනා. වැඩි පුරම ඉතින් පෙවෙන්නේ සුපුරුදු කොකා කෝලා එක්ක තමා. අපේ LG ට පුළුවන් වෙයි වොඩ්කා බොන්න හොඳ ටිකක් Recipes දාන්න. [/SIZE] [CENTER][B][SIZE="6"][COLOR="Red"](කරුණාකර බීමත්ව රිය පැදවීමෙන් වලකින්න) (මත්පැන් පානය කිරීම ශරීර සෞඛ්‍යයට හිතකර නැත)[/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom