Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Architect කෙනෙක්.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සෙල්ලම කියන්න ඕන මේ විෂය ධාරාව තියෙන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ විතරයි..ඒ වගේම විෂයන් තුනක් යටතේ මේ ගැන හදාරන්න තියෙනවා..ගොඩ දෙනෙක් ඒක දන්නේ නැහැ..

1.වාස්තු විද්‍යාව(Architecture)

2.Archi Design

3.මෝස්තර නිර්මාණ ශිල්පය(Fashion Design)

(Z - core ratings high to low 1 > 2 > 3)

මචන් ආට්ස් කලා කියලා හැමෝටම ඉල්ලන්න බැහැ..ඒකට අදාල යම් විෂයන් වගයක් තියෙනවා...මේ වගෙන් 3 වෙනි විෂය "Fashion Design" මම දන්න විදියට ඕනම කෙනෙක් ට අයදුම් කරන්න පුලුවන්..අනික් දෙකටනම් එහෙම බැහැ මචන් UGC එකේ පොතක් තියෙන කෙනෙක් ගෙන් පොඩ්ඩක් ඒ ගැන හොයලා බලන්න.වාස්තු විද්‍යාව හොඳට දන්න කෙනෙක් හොඳට හොයනවා..එක ප්ලෑන් එකකට සෑහෙන්න ගනන් හොයන අය ඉන්නවා පුද්ගලානු බද්ධයි..Archi Design කරන කට්ටිය අමුතුම කට්ටියක් ඒ අය වෙනස් විතියකට හැම දෙයක් ගැනම දකින්න බලන්නේ.හැමවෙලේම අළුත් දෙයක් දකින්න තමයි උත්සාහ කරන්නේ මේ අය ගොඩක් වෙලාවට මෝස්තර නිර්මාණ ශිල්පය එක්කත් එකතුයි මේ නිසා.මෝස්තර නිර්මාණ ශිල්පයටත් සෑහෙන්න තැනක් තියෙනවා,ලංකාවේත් තියෙනවා ඒ නැතත් වෙන රට වලත් තියෙනවා..

ඉස්සර නම් මේකට තෝර ගන්නේ විභාගයක් තියලා..මොකද ලංකාවෙන්ම 250කට විතරයි මේ සඳහා ඉඩකඩ පහසුකම් තියෙන්නේ.ඒත් මේ විභාගයට මම දන්න විදියට 15,000 ක් විතර ඉඳ ගන්නවා.

ඒ දවස් වල නම් මේ විභාගයට පුරුදු කරන්න මහරගම සර් කෙනෙක් පන්ති කරා ඇත්තටම ඒ පන්තියකින් ළමයි 150ක් විතරවත් ඕකට තේරෙනවා.මමත් ඒ සඳහා සහභාගී උන කෙනෙක් විෂය ගැන නිවැරදි අවබෝධයක් ලබා ගත්තේ ඒ මඟින්.විභාගෙට ඉඳගන්න ගොඩ දෙනෙක් ඒ දේ ගැන දන්නේ නැති නිසා දන්න කෙනාට අවස්ථාව ලැබෙනවා.

මම මෝස්තර නිර්මාණ විෂයට ඇපීල් කලේ නැහැ වැඩක් නැති වෙයි කියලා අන්තිමට බලනකොට මට සුදුසු කම තිබුනෙත් ඒ විෂයට ඉල්ලන්න විතරයි මම කරපු විෂය ධාරවන් නිසා.(Agriculture,Biology,Chemistry)

(Agriculture මේ කෝස් එකට වැලිඩ් විෂයක් නෙමෙයි මම Physics කලා නම් මට අයදුම් කරන්න පුලුවන්..)

මම අදටත් දුක් වෙනවා ඒ කරපු දේ ගැන.මම පන්තියේ හොඳටම වැඩ කරලත් අන්තිමට මට අවස්ථාවක් නැති උනා..

ඒ මෝඩ වැඩේ උඹ කරන්න එපා.පස්සේ මම ඒ ගැන කැම්පස් එකත් එක්කත් කතා කලා ඒත් UGC පොතේ ඉල්ලුම් නොකල නිසා සොරිම තමා කියුවා..ඒකයි.

තේරුණාද මන්දා..

ප.ලි

මේ පාර විභාගයක් නොතියා ගන්නවා කියලයි කියන්නේ ඒකෙන් දක්ෂයට තැන නැති වෙලා Z අගය තියෙන කෙනාට තැන ලැබෙන එක වෙන්නේ ඇත්තටම මේ විභාගය තියෙන එක හොඳයි..වෙනස් විදියකට දෙයක් දකින කෙනා තමයි ලෝකයක් වෙනස් කරන්නේ ඒ විෂයට රොබෝ ලා හරි යන්නේ නැහැ..උදා:- එක පාරක තිබුනා අඳින්න හිස් බව කියන මාර්තෘකාව යටතේ චිත්‍රයක්..ඒකෙන් හොදම චිත්‍රය ඇඳපු ළමයා ඇඳලා තිබුනේ.. සුදු කොලේක මැද ලොකු කොටුවක් ඇඳලා ඒක මැද්දේ තනි තිතක් "." තිබුන එකක්...

[QUOTE="Randike Mendis, post: 13145033, member: 313349"] [SIZE=4]ඉස්සෙල්ලම කියන්න ඕන මේ විෂය ධාරාව තියෙන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ විතරයි..ඒ වගේම විෂයන් තුනක් යටතේ මේ ගැන හදාරන්න තියෙනවා..ගොඩ දෙනෙක් ඒක දන්නේ නැහැ.. [B]1.වාස්තු විද්‍යාව(Architecture) [/B] [B]2.Archi Design 3.මෝස්තර නිර්මාණ ශිල්පය(Fashion Design)[/B] [B](Z - core ratings high to low 1 > 2 > 3) [/B][/SIZE][SIZE=4]මචන් ආට්ස් කලා කියලා හැමෝටම ඉල්ලන්න බැහැ..ඒකට අදාල යම් විෂයන් වගයක් තියෙනවා...[/SIZE][SIZE=4]මේ වගෙන් [B]3 වෙනි විෂය [/B][/SIZE][SIZE=4][B]"Fashion Design"[/B] [/SIZE][SIZE=4]මම දන්න විදියට ඕනම කෙනෙක් ට අයදුම් කරන්න පුලුවන්..අනික් දෙකටනම් එහෙම බැහැ මචන් [B]UGC[/B] එකේ පොතක් තියෙන කෙනෙක් ගෙන් පොඩ්ඩක් ඒ ගැන හොයලා බලන්න.වාස්තු විද්‍යාව හොඳට දන්න කෙනෙක් හොඳට හොයනවා..එක ප්ලෑන් එකකට සෑහෙන්න ගනන් හොයන අය ඉන්නවා පුද්ගලානු බද්ධයි..[B]Archi Design [/B]කරන කට්ටිය අමුතුම කට්ටියක් ඒ අය වෙනස් විතියකට හැම දෙයක් ගැනම දකින්න බලන්නේ.හැමවෙලේම අළුත් දෙයක් දකින්න තමයි උත්සාහ කරන්නේ මේ අය ගොඩක් වෙලාවට [B]මෝස්තර නිර්මාණ ශිල්පය[/B] එක්කත් එකතුයි මේ නිසා.මෝස්තර නිර්මාණ ශිල්පයටත් සෑහෙන්න තැනක් තියෙනවා,ලංකාවේත් තියෙනවා ඒ නැතත් වෙන රට වලත් තියෙනවා.. ඉස්සර නම් මේකට තෝර ගන්නේ විභාගයක් තියලා..මොකද ලංකාවෙන්ම[B] 250[/B]කට විතරයි මේ සඳහා ඉඩකඩ පහසුකම් තියෙන්නේ.ඒත් මේ විභාගයට මම දන්න විදියට [B]15,000[/B] ක් විතර ඉඳ ගන්නවා. ඒ දවස් වල නම් මේ විභාගයට පුරුදු කරන්න මහරගම සර් කෙනෙක් පන්ති කරා ඇත්තටම ඒ පන්තියකින් ළමයි [B]150[/B]ක් විතරවත් ඕකට තේරෙනවා.මමත් ඒ සඳහා සහභාගී උන කෙනෙක් විෂය ගැන නිවැරදි අවබෝධයක් ලබා ගත්තේ ඒ මඟින්.විභාගෙට ඉඳගන්න ගොඩ දෙනෙක් ඒ දේ ගැන දන්නේ නැති නිසා දන්න කෙනාට අවස්ථාව ලැබෙනවා. මම [B]මෝස්තර නිර්මාණ[/B] විෂයට ඇපීල් කලේ නැහැ වැඩක් නැති වෙයි කියලා අන්තිමට බලනකොට මට සුදුසු කම තිබුනෙත් ඒ විෂය[/SIZE][SIZE=4]ට[/SIZE][SIZE=4] ඉල්ලන්න විතරයි මම කරපු විෂය ධාරවන් නිසා.[B]([COLOR=Green]Agriculture[/COLOR],Biology,Chemistry)[/B] [/SIZE][B][SIZE=4][COLOR=Green](Agriculture[/COLOR][I][COLOR=DarkRed] මේ කෝස් එකට වැලිඩ් විෂයක් නෙමෙයි මම Physics කලා නම් මට අයදුම් කරන්න පුලුවන්..[/COLOR][/I])[/SIZE][/B] [SIZE=4]මම අදටත් දුක් වෙනවා ඒ කරපු දේ ගැන.මම පන්තියේ හොඳටම වැඩ කරලත් අන්තිමට මට අවස්ථාවක් නැති උනා.. ඒ මෝඩ වැඩේ උඹ කරන්න එපා.පස්සේ මම ඒ ගැන කැම්පස් එකත් එක්කත් කතා කලා ඒත් [B]UGC [/B]පොතේ ඉල්ලුම් නොකල නිසා සොරිම තමා කියුවා..ඒකයි. [B]තේරුණාද මන්දා.. :rolleyes: :rolleyes: :rolleyes: ප.ලි මේ පාර විභාගයක් නොතියා ගන්නවා කියලයි කියන්නේ ඒකෙන් දක්ෂයට තැන නැති වෙලා Z අගය තියෙන කෙනාට තැන ලැබෙන එක වෙන්නේ ඇත්තටම මේ විභාගය තියෙන එක හොඳයි..වෙනස් විදියකට දෙයක් දකින කෙනා තමයි ලෝකයක් වෙනස් කරන්නේ ඒ විෂයට රොබෝ ලා හරි යන්නේ නැහැ..උදා:- එක පාරක තිබුනා අඳින්න හිස් බව කියන මාර්තෘකාව යටතේ චිත්‍රයක්..ඒකෙන් හොදම චිත්‍රය ඇඳපු ළමයා ඇඳලා තිබුනේ.. සුදු කොලේක මැද ලොකු කොටුවක් ඇඳලා ඒක මැද්දේ තනි තිතක් "." තිබුන එකක්...[/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom