Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Architect Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආකිටෙක්ල අය කරන විදි කීපයක් තියෙනව.

1. council drawing

2.architect consultation

3.architect+engineer+QS consultation

1.council drawing

මේක ක්‍රමයට කරගන්නවනම් ගෙදර හදන්න යන වියදමෙන් 1% ඉදල 4% අතර මුදලක් අය කරනව.මේකෙදි නගර සභාවෙන් අනුමත කරගන්න ප්ලෑන් එක විතරක් කරල දෙනව.

2.architect consultation

මේ ක්‍රමයට කරගන්නවනම් ගෙදර වියදමෙන්, උපරිමය 9% ක් දක්වා වූ මුදලක් අය කරනවා.මෙහෙම කරද්දී නගර සභාවෙන් අනුමත කර ගන්න ඕන ප්ලෑන් එකට අමතරව තවත් ප්ලෑන් සෙට් එකක් දෙනව(නම් ගම් කිව්වට උබට තේරෙන්නෙ නැතිවෙයි ) . ඒ වගේම ගෙදර හදන කොට ආකිටෙක් ඇවිත් බලනව(නොමිලේ සයිට් විසිට් කීපයක් ලැබෙනව.හැබැයි නොමිලේ දෙන ටික ඉවර උනාම නැවත එනවනම් ඒවට ගෙවන්න ඕනි.)මේ ක්‍රමයෙදි උබට ආකිටෙක්ගෙ සේවය විතරයි ලැබෙන්නෙ.ඉංජිනේරු,ප්‍රමාන සමීක්ශකගෙ සේවය ලැබෙන්නෙ නෑ.

3.architect+engineer+QS consultation

මේ ක්‍රමයෙදි උබට ආකිටෙක්,ඉංජිනේරු,ප්‍රමාන සමීක්ශකගෙ සේවය ලැබෙනවා.නමුත් 2 ක්‍රමයට වඩා වියදම ටිකක් වැඩියි.කරනවනම් හොදම ක්‍රමය තමයි මේ ක්‍රමය.

උබට වියදම් කරන්න පුලුවන් නම්, ආකිටෙක්ගෙ ගාස්තුව ගැන හිතන්නෙ නැතුව හොඳ ආකිටෙක් කෙනෙක්ට කියල 2 හෝ 3 ක්‍රමයට කරගනින්

good luck

[QUOTE="shaminda peiris, post: 17734833, member: 500621"] [SIZE="3"]ආකිටෙක්ල අය කරන විදි කීපයක් තියෙනව. 1. council drawing 2.architect consultation 3.architect+engineer+QS consultation 1.council drawing මේක ක්‍රමයට කරගන්නවනම් ගෙදර හදන්න යන වියදමෙන් 1% ඉදල 4% අතර මුදලක් අය කරනව.මේකෙදි නගර සභාවෙන් අනුමත කරගන්න ප්ලෑන් එක විතරක් කරල දෙනව. 2.architect consultation මේ ක්‍රමයට කරගන්නවනම් ගෙදර වියදමෙන්, උපරිමය 9% ක් දක්වා වූ මුදලක් අය කරනවා.මෙහෙම කරද්දී නගර සභාවෙන් අනුමත කර ගන්න ඕන ප්ලෑන් එකට අමතරව තවත් ප්ලෑන් සෙට් එකක් දෙනව(නම් ගම් කිව්වට උබට තේරෙන්නෙ නැතිවෙයි ) . ඒ වගේම ගෙදර හදන කොට ආකිටෙක් ඇවිත් බලනව(නොමිලේ සයිට් විසිට් කීපයක් ලැබෙනව.හැබැයි නොමිලේ දෙන ටික ඉවර උනාම නැවත එනවනම් ඒවට ගෙවන්න ඕනි.)මේ ක්‍රමයෙදි උබට ආකිටෙක්ගෙ සේවය විතරයි ලැබෙන්නෙ.ඉංජිනේරු,ප්‍රමාන සමීක්ශකගෙ සේවය ලැබෙන්නෙ නෑ. 3.architect+engineer+QS consultation මේ ක්‍රමයෙදි උබට ආකිටෙක්,ඉංජිනේරු,ප්‍රමාන සමීක්ශකගෙ සේවය ලැබෙනවා.නමුත් 2 ක්‍රමයට වඩා වියදම ටිකක් වැඩියි.කරනවනම් හොදම ක්‍රමය තමයි මේ ක්‍රමය. උබට වියදම් කරන්න පුලුවන් නම්, ආකිටෙක්ගෙ ගාස්තුව ගැන හිතන්නෙ නැතුව හොඳ ආකිටෙක් කෙනෙක්ට කියල 2 හෝ 3 ක්‍රමයට කරගනින් [/SIZE] [SIZE="3"]good luck[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom