Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Arduino Board, Multimeter Places
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1st cross electronic shops වල තියනවා

මල්ටිමීටරයක් ගන්නකොට බලන්න 1000ක් දේවල් තියනවා

පොඩි පොඩි වැඩ වලට නම් පොඩි ගානක එකක් අවුලක් නැහැ. මේන් AC එක්ක ටෙස්ටින් කරනවා නම් හොද එකක් ගන්න ඕන

මල්ටිමීටරෙන් කරන්ට් එක ලීක් වෙලා මැරෙන්නෙ නැතිවෙන්න

Arduino වැඩ වලට නම් පොඩි ඒව ලොකු අවුලක් නැහැ

සාමානයෙන් හොද බ්‍රෑන්ඩ් එකක් තියනවා UNI-T කියල, ගොඩක් අඩු බජට් වල අයට ඒක තමයි රෙකමන්ඩ් කරන්නෙ

Auto Range එහෙම තියන එකක් ගන්න

ලෝකෙම තියන ෆීචර්ස් තියන එකක් ගන්නෙ නැතිව අවශ්‍ය ෆීචර්ස් ටික විතරක් තියන හොද එකක් හොයාගන්න. ගොඩක් අය කියනවා අර UNI-T කියන බ්‍රෑන්ඩ් එක හොබී යූස් වලට අවුලක් නැහැ හොදයි කියලා

ආර්ඩුයිනෝ නම් ලංකාවෙ ගනන් වැඩී

ටික දවසක් බලන් ඉන්න පුලුවන් නම් ඔන්ලයින් ඔර්ඩර් කරගනින් මෙහෙන් එකක් ගන්න ගානට දෙකක් ගෙන්න ගන්න පුලුවන්

මල්ටිමීටරෙ නම් ලොකු වෙනසක් නැහැ පොඩි අඩුවක් තමයි තියෙන්නෙ

[QUOTE="NEMISIS, post: 24139113, member: 494668"] [SIZE="2"][SIZE="3"]1st cross electronic shops වල තියනවා මල්ටිමීටරයක් ගන්නකොට බලන්න 1000ක් දේවල් තියනවා පොඩි පොඩි වැඩ වලට නම් පොඩි ගානක එකක් අවුලක් නැහැ. මේන් AC එක්ක ටෙස්ටින් කරනවා නම් හොද එකක් ගන්න ඕන මල්ටිමීටරෙන් කරන්ට් එක ලීක් වෙලා මැරෙන්නෙ නැතිවෙන්න Arduino වැඩ වලට නම් පොඩි ඒව ලොකු අවුලක් නැහැ සාමානයෙන් හොද බ්‍රෑන්ඩ් එකක් තියනවා UNI-T කියල, ගොඩක් අඩු බජට් වල අයට ඒක තමයි රෙකමන්ඩ් කරන්නෙ Auto Range එහෙම තියන එකක් ගන්න ලෝකෙම තියන ෆීචර්ස් තියන එකක් ගන්නෙ නැතිව අවශ්‍ය ෆීචර්ස් ටික විතරක් තියන හොද එකක් හොයාගන්න. ගොඩක් අය කියනවා අර UNI-T කියන බ්‍රෑන්ඩ් එක හොබී යූස් වලට අවුලක් නැහැ හොදයි කියලා ආර්ඩුයිනෝ නම් ලංකාවෙ ගනන් වැඩී ටික දවසක් බලන් ඉන්න පුලුවන් නම් ඔන්ලයින් ඔර්ඩර් කරගනින් මෙහෙන් එකක් ගන්න ගානට දෙකක් ගෙන්න ගන්න පුලුවන් මල්ටිමීටරෙ නම් ලොකු වෙනසක් [/SIZE]නැහැ පොඩි අඩුවක් තමයි තියෙන්නෙ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom