Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Arduino Datatype – Arduino Extra
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක extra article එකක් උනාට අනිත් හැම ලිපියකටම වඩා මේ ලිපිය හොදට කියවන්න.මොකද මේ extra article එකෙන් ආඩුඊනෝ වල ලොකු වටිනාකමක් තියෙන දෙවල්තමා කියන්න බලාපොරොත්තු වෙන්නේ.

Data type ගැන කියනවනං අපි යම්කිසි කාර්යක් කරන්න යනකොට ඒකට කාලයක් සහ ශ්‍රමයක් වැය වෙනවා.ඉතින් මේ වගේ තමා arduino එකේ coding කරපුවා board එකේ run වෙන්න රැම් එකෙන් කිසියම් ඉඩක් වැයවෙනවා.ඉතින් මේ ලිපියෙන් ඒ ගැන කතා කරමු.

මෙහෙම පාවිච්චි කරන data type හතරක් තියෙනවා.

byte,int,long සහ float කියලා වර්ග හතරක් තියෙනවා. ඉතින් මේ වර්ග හතරේ පොඩිම byte කියන data type එකේ ඉදන් එහෙනං ඉස්සරහට කතාකරමු.

byte

මේක බිට් අටක බින්දුවේ සිට දෙසියපනස්පහ දක්වා අගය පරාසයක් සහිත data type එකක්.මේකට 0-255 දක්වා ඕනම සංඛ්‍යාවක් රදවාගන්න හැකියාව තියෙනවා.

දැන් බලමු කොහොමද byte වලින් ලියන්නේ කියලා.

[HTML]byte x = 120 ;[/HTML]

මෙතන x විදියට පාවිච්චි කරන්නේ විචලයක්

Int

මේක නං byte එකට වඩා ටිකක් විශාල එකක්.බිට් අටකින් යුක්තයි සහ -32,768 ඉදන් +32,768 ක අගයන් පරාසයක් රදවාගන්න පුලුවන්.ටිකක් විශාල අගය පරාසයක් මෙමගින් ලැබෙනවා ( byte සාපෙක්ශව)

දැන් බලමු කොහොමද int පාවිච්චි කරලා coding කරන්නේ කියලා.

[HTML]int y = 1200 ; //y කියන්නේ විචලයක්.[/HTML]

long

long කියන වචනය ඇතුලෙම තේරුම නං තියෙනවා මයේ හිතේ.මේක බිට් තිස් දෙකක – 2,147,483,647 සිට + 2,147,483,647 අගය පරාසයක් සහිතයි.

දැන් long පාවිච්චි කරලා Programming කරන විදිය බලමු

[HTML]long z = 90,000 ; // z කියන්නේ විචලයක්.

[/HTML]

float

මේ data type එක තමා ඉස්සෙල්ලා කතාකරපු සියල්ලටම වඩා ටිකක් වෙනස් වෙන data type එක.ඉස්සෙල්ල කතාකරපුවගේ දශම ස්ථාන තියාගන්න බෑ.ඒ උනාට මේ data type එක ඒසදහාද පාවිච්චි කරන්න පුලුවන්. – 3.4028235E + 38 – + 3.4028235E + 38 යන විශාල පරාසයක් සතුයි.

Let’s start programming

[HTML]float xy = 1.23 ; // xy යනු විචලයක්.[/HTML]

ඔය උඩ තියෙන data type වලින් int පාවිච්චි කරලා කලින් ලිපියක කරපු blinking tutorial එකේ code එක ටිකක් අලුත් කරලා ලියලා තියෙනවා.

[HTML]int led = 13 ;

void setup () {

PinMode(led,OUTPUT) ;

void loop () {

digitalWrite(led,HIGH) ;

delay(1000) ;

digitalWrite(led,LOW) ;

delay(1000) ;

[/HTML]

ඔයාලට අනිත් data type වලිනුත් මේ වගේ programming කරන්න පුලුවනි.

අද ලිපිය ටිකක් දිග වැඩි උනා වගේ  ඒ නිසා තවත් ලිපියකින් හම්බෙනකං ඔබට ජය!!

Source -: https://make.lk/arduino-datatype-arduino-extra/

[QUOTE="Dmaxy, post: 22969826, member: 565398"] මේක extra article එකක් උනාට අනිත් හැම ලිපියකටම වඩා මේ ලිපිය හොදට කියවන්න.මොකද මේ extra article එකෙන් ආඩුඊනෝ වල ලොකු වටිනාකමක් තියෙන දෙවල්තමා කියන්න බලාපොරොත්තු වෙන්නේ. Data type ගැන කියනවනං අපි යම්කිසි කාර්යක් කරන්න යනකොට ඒකට කාලයක් සහ ශ්‍රමයක් වැය වෙනවා.ඉතින් මේ වගේ තමා arduino එකේ coding කරපුවා board එකේ run වෙන්න රැම් එකෙන් කිසියම් ඉඩක් වැයවෙනවා.ඉතින් මේ ලිපියෙන් ඒ ගැන කතා කරමු. මෙහෙම පාවිච්චි කරන data type හතරක් තියෙනවා. byte,int,long සහ float කියලා වර්ග හතරක් තියෙනවා. ඉතින් මේ වර්ග හතරේ පොඩිම byte කියන data type එකේ ඉදන් එහෙනං ඉස්සරහට කතාකරමු. byte මේක බිට් අටක බින්දුවේ සිට දෙසියපනස්පහ දක්වා අගය පරාසයක් සහිත data type එකක්.මේකට 0-255 දක්වා ඕනම සංඛ්‍යාවක් රදවාගන්න හැකියාව තියෙනවා. දැන් බලමු කොහොමද byte වලින් ලියන්නේ කියලා. [HTML]byte x = 120 ;[/HTML] මෙතන x විදියට පාවිච්චි කරන්නේ විචලයක් Int මේක නං byte එකට වඩා ටිකක් විශාල එකක්.බිට් අටකින් යුක්තයි සහ -32,768 ඉදන් +32,768 ක අගයන් පරාසයක් රදවාගන්න පුලුවන්.ටිකක් විශාල අගය පරාසයක් මෙමගින් ලැබෙනවා ( byte සාපෙක්ශව) දැන් බලමු කොහොමද int පාවිච්චි කරලා coding කරන්නේ කියලා. [HTML]int y = 1200 ; //y කියන්නේ විචලයක්.[/HTML] long long කියන වචනය ඇතුලෙම තේරුම නං තියෙනවා මයේ හිතේ☺️.මේක බිට් තිස් දෙකක – 2,147,483,647 සිට + 2,147,483,647 අගය පරාසයක් සහිතයි. දැන් long පාවිච්චි කරලා Programming කරන විදිය බලමු [HTML]long z = 90,000 ; // z කියන්නේ විචලයක්. [/HTML] float මේ data type එක තමා ඉස්සෙල්ලා කතාකරපු සියල්ලටම වඩා ටිකක් වෙනස් වෙන data type එක.ඉස්සෙල්ල කතාකරපුවගේ දශම ස්ථාන තියාගන්න බෑ.ඒ උනාට මේ data type එක ඒසදහාද පාවිච්චි කරන්න පුලුවන්. – 3.4028235E + 38 – + 3.4028235E + 38 යන විශාල පරාසයක් සතුයි. Let’s start programming😉 👇 [HTML]float xy = 1.23 ; // xy යනු විචලයක්.[/HTML] ඔය උඩ තියෙන data type වලින් int පාවිච්චි කරලා කලින් ලිපියක කරපු blinking tutorial එකේ code එක ටිකක් අලුත් කරලා ලියලා තියෙනවා. [HTML]int led = 13 ; void setup () { PinMode(led,OUTPUT) ; } void loop () { digitalWrite(led,HIGH) ; delay(1000) ; digitalWrite(led,LOW) ; delay(1000) ; } [/HTML] ඔයාලට අනිත් data type වලිනුත් මේ වගේ programming කරන්න පුලුවනි. අද ලිපිය ටිකක් දිග වැඩි උනා වගේ 😒 ඒ නිසා තවත් ලිපියකින් හම්බෙනකං ඔබට ජය!!😊😊👋👋 Source -: [url]https://make.lk/arduino-datatype-arduino-extra/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom