Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AREA 51 (නැතිනම් ඇමෙරිකාවේ 51 වැනි කලාපය)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

AREA 51 (නැතිනම් ඇමෙරිකාවේ 51 වැනි කලාපය)

AREA 51 (නැතිනම් ඇමෙරිකාවේ 51 වැනි කලාපය)

AREA 51 නැතිනම් 51වැනි කලාපය කිව් සැනින් නොදන්න කෙනෙක් නැති තරම්.....එක පාරම මතක් වෙන්නේ Alians ලා නේද??

මටත් ලැබුණ (මට කිව්වට මටම නෙවෙයි) තොරතුරු ටිකක් හිතුනා එලකිරියට එකට දාන්න...

ත්‍රෙඩ් එක දිග වැඩි වුනත් photo load වෙන්න ටිකක් වෙලා යයි ඒත් අනිවා බලලාම යන්න.

මේ ගැන හැමෝගෙම ගාව වැදගත් තොරතුරු අනිවා ඇති...අදහසක් දාන්න වගේම තවත් තොරතුරු ඇතිනම් එකතු කරලාම යන්න....

AREA 51 නැතිනම් 51වැනි කලාපය යනුවෙන් හැදින්නුවත් මෙහි නමෙහි තේරුම තවමත් හෙලිවී නැතත් බොහෝ දෙනා පවසන්නේ එය නෙවාඩා පර්යේෂණ මධ්‍යස්ථානයේ පැරණි සිතියමකින් ගත් එකක් ලෙසයි...මේ කලාපය පිහිටා ඇත්තේ ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස් නුවරට සැතපුම් 90 උතුරින් නෙලිස් කදුවැටිය අසල ගෘම් ගංගාවේ සිට දකුණට සැතපුම් කිහිපයක් ඈතින් ඇති ප්‍රැප්‍රස් විල පිහිටි ප්‍ර දේශයයි....දැන් නම් විල සීදි ගොස් ඇත.

1954 දි පමණ ඇමරිකානු ගුවන් හමුදාව රහසිගතව U-2 spyplane නැමති ගුවන් යානාව මෙහිදි අත්හදා බැලුවේ සෝවියට් රුසියාවට එරෙහි යුධ සමයේදීයි.

U-2 spyplane නැමති ගුවන් යානාව දඉන් පසුව SR-71 ගුවන් යානාවද, A-12 හා D-21 drone නම් යානා ද F-117A යානයද මෙහිදි අත්හදා බැලීම් කොට ඇත.

D-21 drone ගුවන් යානාව

F-117A ගුවන් යානාව

අවුරුදු 30-40 ඉහතදී තණ බිම් වු මෙම සීමාවේ ගව පට්ටි හා කිරි කර්මාන්ත ශාලා වැඩි වශයෙන් තිබුනත් දැන් ඒවා නැති වෙලා දැන් තියෙන්නේ ලදු කැලෑ තමා...වර්ග සැතපුම් 1350 ක් විතර විශාල වුනු මේ ප්‍රදේශයේ දැන් ජිවත් වෙන්නේත් 100 ක් වගේ ප්‍රමාණයක්...

නෙවාඩා ප්‍රාන්තය ඇමරිකානු ආරක්ෂක අමාත්‍යංශය සතු අධි ආරක්ෂිත කලාපයකි...ඒ නිසා මේ තුල කිසිදු ආකාරයේ මිනිස් කටයුත්තක් කිරීමත් තහනම් කොට ඇත.සාමන්‍ය ජනයා මෙම ප්‍රදේශයට පැමිණිය හොත් ඇමරිකානු නීතිය යටතේ දඩුවම් හිමි වේ.

1980 දි පමණ මෙහි ප්‍රමාණය විශාල කල අතර “cammo dudes“ නමින් හදුන්වන ආරක්ෂක භටයින් සේවයේ යෙදවු අතර ඔවුන් සතු නොවන පියාසර යානා හදුනා ගන්නා ඉතාම සංවේදී ආරක්ෂක උපකරණ මෙහි රාජකාරි සිදුකරන ගුවන් හමුදාව සතුවේ..භුමියේ රාජකාරි කරන ආරක්ෂක අංශ සඳහාද නවීන හෙලිකොප්ටර,ජිප් රථ හා අවි ආයුධ මොවුන් සතුවේ...

cammo dudes

නමුත් ලොකුම ගැටලුව ලෙස දැක්වෙන්නේ මෙහි රාජකාරී කරන භට පිරිස් කුමන සංවිධානයකට අයිති අයද යන්නයි....

ඇමරිකානු රජයේ රහස් පර්යේෂණ න්‍යෂ්ඨික අත්හදා බැලීම්, පිටසක්වල ජීවීන් ගැන පරීක්ෂන සිදුකරනුයේ මෙහි බවයි බොහෝමයක් දෙනා සැක කරන්නේ...මේ ප්‍රදේ ශයේ ආරක්ෂාව සඳහා මේ ප්‍ර දේශයට ඉහලින් ගුවන් යානා පියාසර කිරීමත් තහනම් කර ඇත.ගුවන් යානා පැදවිය හැක්කේ හතරැස් කොටුවක ආකාරයේ කොටුවක පමනකි.

කෘතිම චන්ද්‍රිකාවක් මගින් ගත්ත පින්තුර වලින් නම් බොහෝ දෙනා කියන්නේ මේ ප්‍රදේ ශයේ ගුවන් යානා විශාල ප්‍රමාණයක් නවතා ඇති බවයි.

18 යානා පථය ලෙස හදුන්වන යානා පථයක් මෙහි ඇති බව සඳහන් වේ..එය අවම වශයෙන් අඩි 2500 දිග,අඩි 1300 ක් පළල, අඩි 100 ක් උස මෙය කුමකට පාවිච්චි කරනවාදැයි කවුරුවත් නොදන්නා අතර බෝහෝ දෙනා කියනුයේ මෙය මගින් පොලව යට ඇති යානා මතුපිටට ගෙන විත් “අවුරෝරා“ නමින් හදුන්වන දල වශයෙන් සැතපුම් 24 ක් දිග ගුවන් පථයට ගෙන ඒමට බවයි.මෙය ලොව දිගම ගුවන් පථය ලෙසද සැක පහළ කෙරේ..

51 කලාපයේ ඇති පියාසර වස්තු ඉහල අහසට ගෙන යාමටත් ඔත්තු බලන අධි වේගී යානා ගුවන් ගත කිරීමට මේවා යොදා ගන්නා බවට බොහෝ දෙනා සැක පහල කරයි.මෙලෙස ගුවන් ගත කරන යානයක් 1950 දි නිර්මාණය කරන ලද්දක් ලෙස සැලකේ...ලොක්හිඩ් මාටින් නම් වු ආයුධ සාදන ආයතනය සැදු මෙම යානයේ 400 දෙනෙකුට එකවර ගමන් කල හැකියාව තිබු අතර අධිවේගී 304-2 වර්ගයේ එන්ජින් දෙකක්ද,ගැලුම්21400 ක ඉන්ධන ගෙන යා හැකි තටු දෙකක්ද සතුව මෙය නිපදවා ඇමරිකානු ගුවන් හමුදාවට මෙය පවරා දී ඇත.

1989 දි රොබට් ස්කොට් ලේසර් නැත්නම් බොබ් ලේසර් නම් වු විද්‍යාඥයා පවසා සිටියේ මෙම ප්‍රදේශයේ පිටසක්වල ජීවින් හා එක්ව ඉතා විශාල ගුවන් යානා නිපදවන බවයි.ඔහු ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කල අයෙක් බවද පැවසෙනවා

51 වැනි කලාපයේ දැකිය හැකි රේඩාර් පද්ධතිය ඉතා සියුම් සංඥාවන් පවා ලබා ගන්න දැනට ලෝකයේ ඇති විශාලම රේඩාර් පද්ධතියයි.

මේ තියෙන්නේ 51 වැනි කලාපයේ ජයාරූප පේලියක්....

කලින්ම කියන්න ඕනි මේක මගේ නූලක් නෙවෙයි මේක මම ගත්තේ ips කියන සහෝදරයා වෙන තැනක දාපු පෝස්ට් එකකින් ඔයාලා නොදන්න දෙයක් දැනගත්තා නම්

කියවලා බලලා හොදයි නම් සලකලා යන්න.

re post nam sorry wenda oni...........

[QUOTE="iresh041, post: 13053963, member: 55798"] [b]AREA 51 (නැතිනම් ඇමෙරිකාවේ 51 වැනි කලාපය)[/b] [B][CENTER][SIZE="6"][U][COLOR="DeepSkyBlue"]AREA 51 (නැතිනම් ඇමෙරිකාවේ 51 වැනි කලාපය)[/COLOR][/U][/SIZE][/CENTER][/B] [B][COLOR="DeepSkyBlue"][SIZE="6"]AREA 51 නැතිනම් 51වැනි කලාපය කිව් සැනින් නොදන්න කෙනෙක් නැති තරම්.....එක පාරම මතක් වෙන්නේ Alians ලා නේද?? මටත් ලැබුණ [U](මට කිව්වට මටම නෙවෙයි)[/U] තොරතුරු ටිකක් හිතුනා [COLOR="Red"][SIZE="6"][U]එලකිරියට[/U][/SIZE][/COLOR] එකට දාන්න... ත්‍රෙඩ් එක දිග වැඩි වුනත් photo load වෙන්න ටිකක් වෙලා යයි ඒත් අනිවා බලලාම යන්න. මේ ගැන හැමෝගෙම ගාව වැදගත් තොරතුරු අනිවා ඇති...අදහසක් දාන්න වගේම තවත් තොරතුරු ඇතිනම් එකතු කරලාම යන්න.... AREA 51 නැතිනම් 51වැනි කලාපය යනුවෙන් හැදින්නුවත් මෙහි නමෙහි තේරුම තවමත් හෙලිවී නැතත් බොහෝ දෙනා පවසන්නේ එය නෙවාඩා පර්යේෂණ මධ්‍යස්ථානයේ පැරණි සිතියමකින් ගත් එකක් ලෙසයි...මේ කලාපය පිහිටා ඇත්තේ ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස් නුවරට සැතපුම් 90 උතුරින් නෙලිස් කදුවැටිය අසල ගෘම් ගංගාවේ සිට දකුණට සැතපුම් කිහිපයක් ඈතින් ඇති ප්‍රැප්‍රස් විල පිහිටි ප්‍ර දේශයයි....දැන් නම් විල සීදි ගොස් ඇත. 1954 දි පමණ ඇමරිකානු ගුවන් හමුදාව රහසිගතව U-2 spyplane නැමති ගුවන් යානාව මෙහිදි අත්හදා බැලුවේ සෝවියට් රුසියාවට එරෙහි යුධ සමයේදීයි. U-2 spyplane නැමති ගුවන් යානාව දඉන් පසුව SR-71 ගුවන් යානාවද, A-12 හා D-21 drone නම් යානා ද F-117A යානයද මෙහිදි අත්හදා බැලීම් කොට ඇත.[/SIZE][/COLOR][/B] [U][COLOR="Red"][SIZE="6"]D-21 drone ගුවන් යානාව[/SIZE][/COLOR][/U] [IMG]http://www.fas.org/irp/program/collect/d21lnch.jpg[/IMG] [U][COLOR="Red"][SIZE="6"]F-117A ගුවන් යානාව[/SIZE][/COLOR][/U] [IMG]http://www.ohgizmo.com/wp-content/uploads/2008/03/f117%20%28Custom%29.jpg[/IMG] [B][COLOR="DeepSkyBlue"][SIZE="6"]අවුරුදු 30-40 ඉහතදී තණ බිම් වු මෙම සීමාවේ ගව පට්ටි හා කිරි කර්මාන්ත ශාලා වැඩි වශයෙන් තිබුනත් දැන් ඒවා නැති වෙලා දැන් තියෙන්නේ ලදු කැලෑ තමා...වර්ග සැතපුම් 1350 ක් විතර විශාල වුනු මේ ප්‍රදේශයේ දැන් ජිවත් වෙන්නේත් 100 ක් වගේ ප්‍රමාණයක්... නෙවාඩා ප්‍රාන්තය ඇමරිකානු ආරක්ෂක අමාත්‍යංශය සතු අධි ආරක්ෂිත කලාපයකි...ඒ නිසා මේ තුල කිසිදු ආකාරයේ මිනිස් කටයුත්තක් කිරීමත් තහනම් කොට ඇත.සාමන්‍ය ජනයා මෙම ප්‍රදේශයට පැමිණිය හොත් ඇමරිකානු නීතිය යටතේ දඩුවම් හිමි වේ. 1980 දි පමණ මෙහි ප්‍රමාණය විශාල කල අතර “cammo dudes“ නමින් හදුන්වන ආරක්ෂක භටයින් සේවයේ යෙදවු අතර ඔවුන් සතු නොවන පියාසර යානා හදුනා ගන්නා ඉතාම සංවේදී ආරක්ෂක උපකරණ මෙහි රාජකාරි සිදුකරන ගුවන් හමුදාව සතුවේ..භුමියේ රාජකාරි කරන ආරක්ෂක අංශ සඳහාද නවීන හෙලිකොප්ටර,ජිප් රථ හා අවි ආයුධ මොවුන් සතුවේ...[/SIZE][/COLOR][/B] [B][U][SIZE="6"][COLOR="Red"]cammo dudes[/COLOR][/SIZE][/U][/B] [IMG]http://thetruthbehindthescenes.files.wordpress.com/2010/05/cammo-dudes-near-their-truck.jpg[/IMG] [B][COLOR="DeepSkyBlue"][SIZE="6"]නමුත් ලොකුම ගැටලුව ලෙස දැක්වෙන්නේ මෙහි රාජකාරී කරන භට පිරිස් කුමන සංවිධානයකට අයිති අයද යන්නයි.... ඇමරිකානු රජයේ රහස් පර්යේෂණ න්‍යෂ්ඨික අත්හදා බැලීම්, පිටසක්වල ජීවීන් ගැන පරීක්ෂන සිදුකරනුයේ මෙහි බවයි බොහෝමයක් දෙනා සැක කරන්නේ...මේ ප්‍රදේ ශයේ ආරක්ෂාව සඳහා මේ ප්‍ර දේශයට ඉහලින් ගුවන් යානා පියාසර කිරීමත් තහනම් කර ඇත.ගුවන් යානා පැදවිය හැක්කේ හතරැස් කොටුවක ආකාරයේ කොටුවක පමනකි.[/SIZE][/COLOR][/B] [IMG]http://static.howstuffworks.com/gif/area-51-1.jpg[/IMG] [B][SIZE="6"][COLOR="DeepSkyBlue"] කෘතිම චන්ද්‍රිකාවක් මගින් ගත්ත පින්තුර වලින් නම් බොහෝ දෙනා කියන්නේ මේ ප්‍රදේ ශයේ ගුවන් යානා විශාල ප්‍රමාණයක් නවතා ඇති බවයි. 18 යානා පථය ලෙස හදුන්වන යානා පථයක් මෙහි ඇති බව සඳහන් වේ..එය අවම වශයෙන් අඩි 2500 දිග,අඩි 1300 ක් පළල, අඩි 100 ක් උස මෙය කුමකට පාවිච්චි කරනවාදැයි කවුරුවත් නොදන්නා අතර බෝහෝ දෙනා කියනුයේ මෙය මගින් පොලව යට ඇති යානා මතුපිටට ගෙන විත් “අවුරෝරා“ නමින් හදුන්වන දල වශයෙන් සැතපුම් 24 ක් දිග ගුවන් පථයට ගෙන ඒමට බවයි.මෙය ලොව දිගම ගුවන් පථය ලෙසද සැක පහළ කෙරේ.. 51 කලාපයේ ඇති පියාසර වස්තු ඉහල අහසට ගෙන යාමටත් ඔත්තු බලන අධි වේගී යානා ගුවන් ගත කිරීමට මේවා යොදා ගන්නා බවට බොහෝ දෙනා සැක පහල කරයි.මෙලෙස ගුවන් ගත කරන යානයක් 1950 දි නිර්මාණය කරන ලද්දක් ලෙස සැලකේ...ලොක්හිඩ් මාටින් නම් වු ආයුධ සාදන ආයතනය සැදු මෙම යානයේ 400 දෙනෙකුට එකවර ගමන් කල හැකියාව තිබු අතර අධිවේගී 304-2 වර්ගයේ එන්ජින් දෙකක්ද,ගැලුම්21400 ක ඉන්ධන ගෙන යා හැකි තටු දෙකක්ද සතුව මෙය නිපදවා ඇමරිකානු ගුවන් හමුදාවට මෙය පවරා දී ඇත. 1989 දි රොබට් ස්කොට් ලේසර් නැත්නම් බොබ් ලේසර් නම් වු විද්‍යාඥයා පවසා සිටියේ මෙම ප්‍රදේශයේ පිටසක්වල ජීවින් හා එක්ව ඉතා විශාල ගුවන් යානා නිපදවන බවයි.ඔහු ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කල අයෙක් බවද පැවසෙනවා[/COLOR][/SIZE][/B] [IMG]http://www.parascientifica.com/img/bob-lazar.jpg[/IMG] [B][U][SIZE="6"][COLOR="DeepSkyBlue"]51 වැනි කලාපයේ දැකිය හැකි රේඩාර් පද්ධතිය ඉතා සියුම් සංඥාවන් පවා ලබා ගන්න දැනට ලෝකයේ ඇති විශාලම රේඩාර් පද්ධතියයි.[/COLOR][/SIZE][/U][/B] [IMG]http://thetruthbehindthescenes.files.wordpress.com/2010/05/a-radar-dish-at-area-51.jpg[/IMG] [U][B][COLOR="DeepSkyBlue"][SIZE="6"]මේ තියෙන්නේ 51 වැනි කලාපයේ ජයාරූප පේලියක්....[/SIZE][/COLOR][/B][/U] [IMG]http://thetruthbehindthescenes.files.wordpress.com/2010/05/area51ufo.jpg?w=640&h=512[/IMG] [IMG]http://thetruthbehindthescenes.files.wordpress.com/2010/05/area51ufo3.jpg?w=640&h=512[/IMG] [IMG]http://thetruthbehindthescenes.files.wordpress.com/2010/05/ground-base.jpg?w=320&h=240[/IMG] [IMG]http://thetruthbehindthescenes.files.wordpress.com/2010/05/area-51-control-tower.jpg?w=640&h=427[/IMG] [IMG]http://thetruthbehindthescenes.files.wordpress.com/2010/05/hangar-18.jpg?w=640&h=427[/IMG] [IMG]http://thetruthbehindthescenes.files.wordpress.com/2010/05/base.jpg?w=534&h=352[/IMG] [IMG]http://thetruthbehindthescenes.files.wordpress.com/2010/05/use-of-deadly-force-authorized.jpg?w=664&h=456[/IMG] [IMG]http://thetruthbehindthescenes.files.wordpress.com/2010/05/photo-of-janet-airlines-from-a-helicopter-captioned.jpg?w=640&h=437[/IMG] [IMG]http://thetruthbehindthescenes.files.wordpress.com/2010/05/huge-color-satellite-photo-of-the-base.jpg?w=640&h=756[/IMG] [B][SIZE="6"][COLOR="Red"]කලින්ම කියන්න ඕනි මේක මගේ නූලක් නෙවෙයි මේක මම ගත්තේ ips කියන සහෝදරයා වෙන තැනක දාපු පෝස්ට් එකකින් ඔයාලා නොදන්න දෙයක් දැනගත්තා නම් [/COLOR][/SIZE][/B] [CENTER][B][COLOR="Red"][U][SIZE="7"]කියවලා බලලා හොදයි නම් සලකලා යන්න.[/SIZE][/U][/COLOR][/B][/CENTER] re post nam sorry wenda oni........... [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom