සොන්නලු,, තොපිලා පාවිච්චි කරන ෆෑන්ස් මොනාද?? ඉන්ටේක් එකට..
මන් පාවිච්චි කරන්නේ දැනට සීරියස්ලුප් සෙට් එකක් ඉන්වින් කියලා බජට් බ්‍රෑන්ඩ් එකක්,, හැබය් කිසිම සද්දයක් නෑ,, ෆලෝ එක සුෆිරි..
උනෙත් 60$ ද කොහෙද
සිද්දිය උනේ,, මන් ලදී මොකද්ද හුත්ටක් කරන්න ගිහින් led තුනක් වැඩ නෑ කියපන්,, අනික එකක ෆ්ලොව් එකත් පොඩ්ඩක් අඩු උනා..
මන් මේනන මේ දෙකෙ බලන් ඉන්නේ,,
මොකද්ද කියහල්ලකෝ මේ දෙකෙන් හොද,, පාවිච්චි කරන සෙට් එක..
1. Collermaster MF 120mm
2. ThermalTake pure 12