Aroma Village (එක පුලියේ)

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    සුද්දා කියන එකා කොහොමත් වැද්දා !
    ඔය රටවල් දියණු වෙලා තියින්නේ නීතිය, දඩ නිසා මිසක self discipline කියල මගුලක් නැහැ බන්.


    දැන් උබල හිතනවා ඇති ඇයි සුද්දෝ හෝ ගාල ලංකාවේ කෙල්ලෝ බැදලා ලංකාවට එන්න හදන්නේ අපි මේ NYC වලට ජොබක් සෙට් කර ගන්න බලන වෙලාවේ කියල.
    හේතුව තමයි බන්, උන්ගේ රට වල රගන්න බැහැ, බලපන් අර ගානට වාහන ටික පෝලිමේ, එකෙක් නාහේ වත් දාල බලන්නේ නැහැ, හේතුව තමයි බන් දඩය.

    ලංකාවේ ඉතින් එහම මගුලක් නැති නිසා එහම විනයක් නැහැ. ඒ වගේම ලංකාවේ මිනිස්සු කරුණාවන්තයි, ඒ නිසා නීතිය බල්ලට ගියත් මිනි මරන්නේ නැහැ. හොදම උදාහරණය, බෙරේ වැවේ සීන් එක. NYC වගේ නම් ඔය level එකක මිනිස්සු එකතු උනා නම් දේශපාලුවෝ ප්‍රසිද්දයේ දස වද දීල මරන්නේ. ඒ නිසා ඒ රට වල සමාජය සමතුලිත වෙලා තියින්නේ නීතියෙන් දඩ වලින් හැම දේම විසසෙන විදිහට.