Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Arpico Gift Vouchers ගන්න එපෝ........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම යාළුවෝ දෙන්නෙකුට Gift එකක් දෙන්න Arpico එකෙන් රු 5000/= Gift Vouchers 5ක් ගත්තා. ඉතින් මේ එක යාළුවෙක් Arpico එකකට ගිහිල්ලා රු 5000/= කට හරියන්න බඩුත් අරගෙන cashier එකට ගිහින් පැයක් විතර මේ ටික bill කරල Gift Voucher දුන්නට පස්සේ මුන් ඒක system එකෙන් Not Valid කියල එනවලු reason එක already redeemed කියල වැටෙනවලු.  දැන් ඉතින් පෝලිමේ පිටි පස්සේ එවුන්ටත් හොඳ ගානට තද වෙලාලු.

දැන් ඉතින් මොනව කරන්නද අතේ වෙන සල්ලිත් අරන් ගිහිල්ල නැති නිසා පොර ඒ බඩු ටික එහෙම්මම දාල branch එකෙ manager ව හම්බ වුනාම කිව්වලු දැන් IT එකේ කට්ටිය නැති නිසා වැඩ කරන වෙලාවක call එකක් දෙන්න කියල. මිනිහ මගේ හොඳ යාළුවෙක් නිසා ආයෙත් ඊලග දවසේ මට ඇවිත් සීන් එක කියල Gift Voucher එක ආයේ දුන්න. (වස ලැජ්ජාව )

මාත් ඉතින් මුලින්ම කලේ ඒක ගත්ත තැන manager කතා කරපු එක. එයා හැඳුවේ කොහොම හරි මේක redeem කරපු එකක් ආපහු cashier ට වැරදිල දීල කියල ඔප්පු කරන්න. ඉතින් මම කිව්ව එහෙම නම් redeem කරපු තැනයි දිනයයි මට කියන්න කියල. එදාට පස්සේ මම කතා කරාම මොකක් හරි කියල මග අරිනව හරියට උත්තරයක් දෙන්නේ නෑ.

දැන් වැඩේ හරිය්නනේම නැති තැන Arpico hotline එක හොයා ගෙන කතා කලා. මාව IT එකට transfer කලා එතන manager කෙනෙකුට කතා කලාම එයා කිව්ව Gift Voucher එක scan කරල email කරන්න කියල. ඉතින් මම ඒකත් කලා, ඊට පස්සේ එක බලල කිව්වා අපිට වැරදීමක් වෙලා තියෙන්නේ මේක 2014 redeem කරපු එකක් මම මේක audit එකට දාල අළුත් එකක් අරන් දෙන්නම් කියල

මාත් හිතුව වැඩේ හරි කියල. මාසයක් බලන් හිටිය කිසිම ප්රතිචාරයක් නෑ.  බැරිමතැන මම දවස් ගානක් ආයේ Arpico hotline කතා කරල පොරව contact කර ගත්ත දැන් කියනව Gift Vouchers ගන්න වෙලාවේ දුන්න බිල දෙන්නලු නැත්තම් අළුත් එකක් දෙන්න බෑලු.

මං ගාව දැන් කොහෙද බිල්. මට දැන් ලැජ්ජාවයි පාඩුවයි දෙකම. මෙම මේක හොඳ යාළුවෙකුට දුන්න නිසා හොඳයි වෙන කෙනෙකුට දුන්නම් මං ගැන මොනව හිතාවිද?

Arpico එකේ පාරිභොගික සේවාවනම් අන්තිමයි. බත්තරමුල්ලේ super center එකේ cashier එකක් ලග ටිකක් වෙලා හිටියොත් බිල් වරද්දල මිනිස්සු කී දෙනෙක් බනිනවද කියල බලාගන්න පුළුවන්.

ඊලගට මම මොකක්ද කරන්න ඕන?

[QUOTE="madhawas1, post: 18932284, member: 541282"] [IMG]http://inowebz.com/images/market-place/2013/12/19-arpico-gift-voucher/arpico-gift-vouchers-it-is-the-gift-that-never-fails.jpg[/IMG] [SIZE="6"][COLOR="Blue"]මම යාළුවෝ දෙන්නෙකුට Gift එකක් දෙන්න Arpico එකෙන් රු 5000/= Gift Vouchers 5ක් ගත්තා. ඉතින් මේ එක යාළුවෙක් Arpico එකකට ගිහිල්ලා රු 5000/= කට හරියන්න බඩුත් අරගෙන cashier එකට ගිහින් පැයක් විතර මේ ටික bill කරල Gift Voucher දුන්නට පස්සේ මුන් ඒක system එකෙන් Not Valid කියල එනවලු reason එක already redeemed කියල වැටෙනවලු. :confused::confused: දැන් ඉතින් පෝලිමේ පිටි පස්සේ එවුන්ටත් හොඳ ගානට තද වෙලාලු. :angry::angry: දැන් ඉතින් මොනව කරන්නද අතේ වෙන සල්ලිත් අරන් ගිහිල්ල නැති නිසා පොර ඒ බඩු ටික එහෙම්මම දාල branch එකෙ manager ව හම්බ වුනාම කිව්වලු දැන් IT එකේ කට්ටිය නැති නිසා වැඩ කරන වෙලාවක call එකක් දෙන්න කියල. මිනිහ මගේ හොඳ යාළුවෙක් නිසා ආයෙත් ඊලග දවසේ මට ඇවිත් සීන් එක කියල Gift Voucher එක ආයේ දුන්න. (වස ලැජ්ජාව :baffled:) මාත් ඉතින් මුලින්ම කලේ ඒක ගත්ත තැන manager කතා කරපු එක. එයා හැඳුවේ කොහොම හරි මේක redeem කරපු එකක් ආපහු cashier ට වැරදිල දීල කියල ඔප්පු කරන්න. ඉතින් මම කිව්ව එහෙම නම් redeem කරපු තැනයි දිනයයි මට කියන්න කියල. එදාට පස්සේ මම කතා කරාම මොකක් හරි කියල මග අරිනව හරියට උත්තරයක් දෙන්නේ නෑ. දැන් වැඩේ හරිය්නනේම නැති තැන Arpico hotline එක හොයා ගෙන කතා කලා. මාව IT එකට transfer කලා එතන manager කෙනෙකුට කතා කලාම එයා කිව්ව Gift Voucher එක scan කරල email කරන්න කියල. ඉතින් මම ඒකත් කලා, ඊට පස්සේ එක බලල කිව්වා අපිට වැරදීමක් වෙලා තියෙන්නේ මේක 2014 redeem කරපු එකක් මම මේක audit එකට දාල අළුත් එකක් අරන් දෙන්නම් කියල :love::love::love: මාත් හිතුව වැඩේ හරි කියල. මාසයක් බලන් හිටිය කිසිම ප්රතිචාරයක් නෑ. :no::no::no::no: බැරිමතැන මම දවස් ගානක් ආයේ Arpico hotline කතා කරල පොරව contact කර ගත්ත දැන් කියනව Gift Vouchers ගන්න වෙලාවේ දුන්න බිල දෙන්නලු නැත්තම් අළුත් එකක් දෙන්න බෑලු. :angry::angry::angry::angry: මං ගාව දැන් කොහෙද බිල්. මට දැන් ලැජ්ජාවයි පාඩුවයි දෙකම. මෙම මේක හොඳ යාළුවෙකුට දුන්න නිසා හොඳයි වෙන කෙනෙකුට දුන්නම් මං ගැන මොනව හිතාවිද? :oo::oo::oo: Arpico එකේ පාරිභොගික සේවාවනම් අන්තිමයි. බත්තරමුල්ලේ super center එකේ cashier එකක් ලග ටිකක් වෙලා හිටියොත් බිල් වරද්දල මිනිස්සු කී දෙනෙක් බනිනවද කියල බලාගන්න පුළුවන්. ඊලගට මම මොකක්ද කරන්න ඕන? [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom