Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Artificial Intelligence - Talk, Chat, Learn
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Artificial Intelligence ගැන සිංහලෙන් කතා කරන්න නූලක් නැති නිසා මේක ඔපන් කරන්නෙ.

තියෙන ප්රශ්න, කරන්න පුළුවන් දේවල්, ඉගෙන ගන්න හොද තැන් මොනවද ඔය එකී මෙකී නොකී හැම දේම මෙතන කතා කරමු. දන්නෙ නැති දේවල් ඉගෙන ගන්න හොද තැනක් වෙයි කියල හිතනව.

ඉගෙන ගන්න ඕනි මූලිකම සුදුසුකම වෙන ඕනිකම තියෙනව නන් මේක ඉගෙන ගන්න පටන් ගන්නෙ එක වසරෙ ලමයෙක්ද කියන එක වැදගත් නෑ. ඉගෙන ගන්න ආසාව තියෙනව වෙලාව තමා නැත්තෙ නන් යන එන ගමන් කියවන්න පුළුවන් විදියට පෝන් එකට දාගන්න මොනව හරි කියවන්න තියෙන නෝට් එකක්. ටික ටික වෙලාව හැදෙන්න පටන් ගන්නව එතකොට.

මේක ඉගෙන ගන්න එක හොදයි මචන් ඉස්සරහට අනිවා මේක ඕනි වෙනව වැඩක් කරගන්න ගියාම. අපායට ගියත් මුලින් යන්න කියල වැඩේ පටන් ගමු එහෙනන්.

Artificial Intelligence කියන්නෙ මොකද්ද කියල බලලම වැඩේ පටන්ගන්නකො පටන් ගන්න ආස අය.

මූලිකවම මොකද්ද මේ Artificial Intelligence කියන්නෙ කියල බලන්නකො

[YOUTUBE]PvwyKdBv9kM[/YOUTUBE]

මෙන්න මෙයා ඔය ටික තේරෙන ඉංග්රීසි වලින් කියාගෙන යනව තව විස්තර ගොඩක් එක්ක.

[YOUTUBE]2ePf9rue1Ao[/YOUTUBE]

දැන් අපිට ඕනි ඔය ඒව්ව කෝඩින් කරන්න තැනක්.

කෝඩින් කරන්න ඉස්සර වගේ ලැප් එකේ ඉන්ස්ටෝල් කරගෙන දගලන්න ඕනි නෑ.

මෙන්න මේ විඩීයෝ එක බලල බ්රව්සර් එකේ ඉදලම පයිතන් රන් කරන්න ඕනිම විදියෙ වැඩක් කරගන්න.

Google Colab

[YOUTUBE]inN8seMm7UI[/YOUTUBE]

https://www.youtube.com/watch?v=inN8seMm7UI&list=PLQY2H8rRoyvyK5aEDAI3wUUqC_F0oEroL

KAGGLE

https://www.kaggle.com/

තව මේකෙත් ඔය වගේම එඩිටර් එකක් ජීපීයූ එක්ක තියෙනව එකත් යූස් කරන්න පුළුවන්. ඩේටතියෙනව

තව ඩේට සයන් කම්පෙටිශන් මෙන්න මේකෙ තියෙනව, හරියට කරගත්තොත් සල්ලියි දැනුමයි දෙකම.

තව මතක් උනොත් දාන්නන් ඉස්සරහට.

ML Intro

මැශින් ලර්නින් ඉගෙන ගන්න පටන් ගන්න මේන් මේක හොද උදව්වක් වෙයි.

https://developers.google.com/machine-learning/crash-course/ml-intro

අහ තව එකෙක් ඉන්නව හැබයි ඌ පේපර්ස් වගයක් හොරට කොපි කරල චොර උනා හැබැයි ඌ කියපු තියරි ගොඩක් ඒව නන් වැරදි නෑ ඒක නිසා ඒවත් බලන්න ඌ සරලව එක්ස්ප්ලෙන් කරනව සමහර එපා වෙන තියරි කෑලි.

https://www.youtube.com/channel/UCWN3xxRkmTPmbKwht9FuE5A

රෙප් නන් නැතත් කමක් නෑ වැඩක් ගන්න තව එකෙක්ට පෙන්න බම්ප් එකක් දුන්න නන් හොදටම ඇති. තියෙන විදියට පස්සෙ සලකන්න පුළුවන් නෙ.

[QUOTE="dewmal nilanka, post: 24997731, member: 377611"] [SIZE="4"] Artificial Intelligence ගැන සිංහලෙන් කතා කරන්න නූලක් නැති නිසා මේක ඔපන් කරන්නෙ. තියෙන ප්රශ්න, කරන්න පුළුවන් දේවල්, ඉගෙන ගන්න හොද තැන් මොනවද ඔය එකී මෙකී නොකී හැම දේම මෙතන කතා කරමු. දන්නෙ නැති දේවල් ඉගෙන ගන්න හොද තැනක් වෙයි කියල හිතනව. [URL="https://ceylon.app/elakiri/l1"][IMG]https://ceylon.app/elakiri/ai5.png[/IMG][/URL] ඉගෙන ගන්න ඕනි මූලිකම සුදුසුකම වෙන ඕනිකම තියෙනව නන් මේක ඉගෙන ගන්න පටන් ගන්නෙ එක වසරෙ ලමයෙක්ද කියන එක වැදගත් නෑ. ඉගෙන ගන්න ආසාව තියෙනව වෙලාව තමා නැත්තෙ නන් යන එන ගමන් කියවන්න පුළුවන් විදියට පෝන් එකට දාගන්න මොනව හරි කියවන්න තියෙන නෝට් එකක්. ටික ටික වෙලාව හැදෙන්න පටන් ගන්නව එතකොට. [B]මේක ඉගෙන ගන්න එක හොදයි මචන් ඉස්සරහට අනිවා මේක ඕනි වෙනව වැඩක් කරගන්න ගියාම. අපායට ගියත් මුලින් යන්න කියල වැඩේ පටන් ගමු එහෙනන්. [/B] Artificial Intelligence කියන්නෙ මොකද්ද කියල බලලම වැඩේ පටන්ගන්නකො පටන් ගන්න ආස අය. මූලිකවම මොකද්ද මේ Artificial Intelligence කියන්නෙ කියල බලන්නකො [URL="https://ceylon.app/elakiri/l2"][IMG]https://ceylon.app/elakiri/ai2.png[/IMG][/URL] [YOUTUBE]PvwyKdBv9kM[/YOUTUBE] මෙන්න මෙයා ඔය ටික තේරෙන ඉංග්රීසි වලින් කියාගෙන යනව තව විස්තර ගොඩක් එක්ක. [YOUTUBE]2ePf9rue1Ao[/YOUTUBE] දැන් අපිට ඕනි ඔය ඒව්ව කෝඩින් කරන්න තැනක්. කෝඩින් කරන්න ඉස්සර වගේ ලැප් එකේ ඉන්ස්ටෝල් කරගෙන දගලන්න ඕනි නෑ. මෙන්න මේ විඩීයෝ එක බලල බ්රව්සර් එකේ ඉදලම පයිතන් රන් කරන්න ඕනිම විදියෙ වැඩක් කරගන්න. [B]Google Colab[/B] [YOUTUBE]inN8seMm7UI[/YOUTUBE] [url]https://www.youtube.com/watch?v=inN8seMm7UI&list=PLQY2H8rRoyvyK5aEDAI3wUUqC_F0oEroL[/url] [B]KAGGLE[/B] [url]https://www.kaggle.com/[/url] තව මේකෙත් ඔය වගේම එඩිටර් එකක් ජීපීයූ එක්ක තියෙනව එකත් යූස් කරන්න පුළුවන්. ඩේටතියෙනව තව ඩේට සයන් කම්පෙටිශන් මෙන්න මේකෙ තියෙනව, හරියට කරගත්තොත් සල්ලියි දැනුමයි දෙකම. තව මතක් උනොත් දාන්නන් ඉස්සරහට. [URL="https://ceylon.app/elakiri/l3"][IMG]https://ceylon.app/elakiri/ai3.png[/IMG][/URL] [B]ML Intro [/B] මැශින් ලර්නින් ඉගෙන ගන්න පටන් ගන්න මේන් මේක හොද උදව්වක් වෙයි. [url]https://developers.google.com/machine-learning/crash-course/ml-intro[/url] අහ තව එකෙක් ඉන්නව හැබයි ඌ පේපර්ස් වගයක් හොරට කොපි කරල චොර උනා හැබැයි ඌ කියපු තියරි ගොඩක් ඒව නන් වැරදි නෑ ඒක නිසා ඒවත් බලන්න ඌ සරලව එක්ස්ප්ලෙන් කරනව සමහර එපා වෙන තියරි කෑලි. [url]https://www.youtube.com/channel/UCWN3xxRkmTPmbKwht9FuE5A[/url] [URL="https://ceylon.app/elakiri/l4"][IMG]https://ceylon.app/ai4.png[/IMG][/URL] [COLOR="DarkRed"]රෙප් නන් නැතත් කමක් නෑ වැඩක් ගන්න තව එකෙක්ට පෙන්න බම්ප් එකක් දුන්න නන් හොදටම ඇති. තියෙන විදියට පස්සෙ සලකන්න පුළුවන් නෙ. :cool::cool: [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom