Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Artificial Tears
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවුද ඉන්නේ Artificial Tears දිගටම දාන්න කියපු අය?

මමත් ලගදි Eye surgeon කෙනෙක් ගාවට ගියා. දැන් මාස 6ක් තිස්සේ tear drop එකක් දෙනවා. හරියට explain කරන්නෙත් නෑ  හේතුවයි මොනවද කරන්නේ ඔනේ කියලත්. මාස දෙකකින් අයෙ එන්න කියනව eye drop එකක් දෙනවා. මම බැලුවා artificial tears use කරන එක අවුලක් නැද්ද කියලා.

මේ artificial tears වලට preservatives දානවලු, බොතලේ විවෘතඅ කලාම ඇතුලේ bacteria හැදෙන එක නවත්තන්න. ඉතින් මේ preservative ඇස් ඩැමේජ් කරනන් පුලුවන් වගේම dry eyes worse කරනන්ත් පුලුවන්ලු.

preservative-free eye drops තියෙනවා ඒවා සින්ගල බොටල්ස් විදිහට එන්නෙ. ටිකක් ගනන්. මේ තියෙන්නේ ඒ ජාතියේ එකක්

[ATTACH=full]206206[/ATTACH]

මොනවද රිස්ක් මේ artificial tear දිගටම පාවිච්චි කරන එකෙන්.

අර preservatives නිසා ඇස් ඩැමේජ් වෙන්නවා.

වැඩියෙන් පාවිච්චි කලොත් ඇසේ moisturize එක එය මත විතරක් රදාපවතිනවා වගේම, ස්වාභාවිකව tears හැදෙන එක නැතිවෙලා යනවා.

මෙක තාවකාලිකව පාවිච්චි කරන එකක් නිසා, dry eye වල්ට මූලික හේතුව worse වෙන්න පුලුවන් වගේම dry eyes වලට eye infection බලපාන්නාත් පුලුවන් නිසා ඒවටත් හරි treat එකක් වෙන්න නැති වෙන්න පුලුවන්.

Artificial Tears තාවකාලිකව use කරන එකක් වගේම chronic dry eyes තියෙනවනම් එකට හේතුවත් මුලින් බලනවලු. එක doctor dilated eye exam එකක් කරලා බලනවලු.

ඒ වගේම පොඩි ටිප්ස් ටිකක්

සුලගින්, දුමෙන්, AC එක හරි Fan එක හරි මූනටම වදිනවනම් ඇසි Dry වෙන්න පුලුව්න්

වතුර හොදට බොන්න, එකෙන් හොදට tears හදන්න පුලුවන්ලු

Screen time අඩු කරන්න අඩුම 1h හරි 30m හරි පාරක් විරාම ගන්න

හොද නින්දක් ඔනේ ඇස් වල්ට rest කරන්න

humidifier use කරන්න

artificial tears වැඩ කලේ නැත්තම් Xiidra vs. Restasis ඔප්ශන් දෙක කරල අබලනවලු. ඒ වගේම තව ඔප්ශන් එකක් තමලු උඩ එකක්වත් වැඩ කලේ නැත්තම් tear duct plugs or surgery කියන්නේ.

Full article:

https://www.goodrx.com/artificial-tears/regular-artificial-tear-use

ඉතින් ඊලග සැරේ ඩොකා ගාවට යද්දි මේ හෑල්ල කෙටි කරලා කිව්වනම්, ඩොකා හරියට පැහැදිලිවත් කරයිනේ. මගෙ යලුවෙක් prescrition එකක් නැතුවත් fresh tear එක use කරනවලු. ඉතින් ඔයාගේ පුන්චි ඇහැත් හොදකරගෙන මගේ පුන්චි ඇහැත් හොදවෙන්න පුන්චි පාර්තනේකුත් කරන්න අමතක කරනන් එපා.

[QUOTE="offbeat, post: 28896797, member: 577139"] [B][SIZE=5]කවුද ඉන්නේ Artificial Tears දිගටම දාන්න කියපු අය?[/SIZE][/B] [SIZE=5] මමත් ලගදි Eye surgeon කෙනෙක් ගාවට ගියා. දැන් මාස 6ක් තිස්සේ tear drop එකක් දෙනවා. හරියට explain කරන්නෙත් නෑ 👊 හේතුවයි මොනවද කරන්නේ ඔනේ කියලත්. මාස දෙකකින් අයෙ එන්න කියනව eye drop එකක් දෙනවා. මම බැලුවා artificial tears use කරන එක අවුලක් නැද්ද කියලා. මේ artificial tears වලට preservatives දානවලු, බොතලේ විවෘතඅ කලාම ඇතුලේ bacteria හැදෙන එක නවත්තන්න. ඉතින් මේ preservative ඇස් ඩැමේජ් කරනන් පුලුවන් වගේම dry eyes worse කරනන්ත් පුලුවන්ලු. [URL='https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC4124072/pdf/opth-8-1419.pdf']preservative-free[/URL] eye drops තියෙනවා ඒවා සින්ගල බොටල්ස් විදිහට එන්නෙ. ටිකක් ගනන්. මේ තියෙන්නේ ඒ ජාතියේ එකක්[/SIZE] [ATTACH type="full" width="219px"]206206[/ATTACH] [SIZE=4]මොනවද රිස්ක් මේ artificial tear දිගටම පාවිච්චි කරන එකෙන්. [/SIZE] [LIST=1] [*][SIZE=4]අර preservatives නිසා ඇස් ඩැමේජ් වෙන්නවා. [/SIZE] [*][SIZE=4]වැඩියෙන් පාවිච්චි කලොත් ඇසේ moisturize එක එය මත විතරක් රදාපවතිනවා වගේම, ස්වාභාවිකව tears හැදෙන එක නැතිවෙලා යනවා.[/SIZE] [*][SIZE=4]මෙක තාවකාලිකව පාවිච්චි කරන එකක් නිසා, dry eye වල්ට මූලික හේතුව worse වෙන්න පුලුවන් වගේම dry eyes වලට eye infection බලපාන්නාත් පුලුවන් නිසා ඒවටත් හරි treat එකක් වෙන්න නැති වෙන්න පුලුවන්. [/SIZE] [/LIST] [SIZE=4] Artificial Tears තාවකාලිකව use කරන එකක් වගේම chronic dry eyes තියෙනවනම් එකට හේතුවත් මුලින් බලනවලු. එක doctor dilated eye exam එකක් කරලා බලනවලු. ඒ වගේම පොඩි ටිප්ස් ටිකක්[/SIZE] [LIST] [*][SIZE=4]සුලගින්, දුමෙන්, AC එක හරි Fan එක හරි මූනටම වදිනවනම් ඇසි Dry වෙන්න පුලුව්න්[/SIZE] [*][SIZE=4]වතුර හොදට බොන්න, එකෙන් හොදට tears හදන්න පුලුවන්ලු[/SIZE] [*][SIZE=4]Screen time අඩු කරන්න අඩුම 1h හරි 30m හරි පාරක් විරාම ගන්න[/SIZE] [*][SIZE=4]හොද නින්දක් ඔනේ ඇස් වල්ට rest කරන්න[/SIZE] [*][SIZE=4]humidifier use කරන්න[/SIZE] [/LIST] [SIZE=4] artificial tears වැඩ කලේ නැත්තම් Xiidra vs. Restasis ඔප්ශන් දෙක කරල අබලනවලු. ඒ වගේම තව ඔප්ශන් එකක් තමලු උඩ එකක්වත් වැඩ කලේ නැත්තම් [URL='https://www.nei.nih.gov/learn-about-eye-health/eye-conditions-and-diseases/dry-eye#section-id-5930']tear duct plugs or surgery[/URL] කියන්නේ. Full article: [URL]https://www.goodrx.com/artificial-tears/regular-artificial-tear-use[/URL] ඉතින් ඊලග සැරේ ඩොකා ගාවට යද්දි මේ හෑල්ල කෙටි කරලා කිව්වනම්, ඩොකා හරියට පැහැදිලිවත් කරයිනේ. මගෙ යලුවෙක් prescrition එකක් නැතුවත් fresh tear එක use කරනවලු:baffled:. ඉතින් ඔයාගේ පුන්චි ඇහැත් හොදකරගෙන මගේ පුන්චි ඇහැත් හොදවෙන්න පුන්චි පාර්තනේකුත් කරන්න අමතක කරනන් එපා.:lol: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom