Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Today at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Today at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Today at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Yesterday at 11:21 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Artists who spport President
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"තාරුණ්‍යයට හෙටක්" රහස හෙළිවෙයි - නාමල් ලන්ඩනයේදී එමිල් කාන්තන් හමුවෙලා      දේශීය    2010 ජනවාරි 15 වෙනි සිකුරාදා, 17:12

තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සභාපති නාමල් රාජපක්ෂ පසුගියදා එල්.ටී.ටී.ඊ සංවිධානයේ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රධානී එමිල් කාන්ත් හමුවී රහසිගත සාකච්ඡාවක් සිදුකොට ඇති බව පොදු අපේක්ෂක සම මාධ්‍ය ප්‍රකාශකවරුන් හෙළිකරයි.

පොදු අපේක්ෂක සම මාධ්‍ය ප්‍රකාශකයින් වන අනුර දිසානායක සහ මංගල සමරවීම මන්ත්‍රීවරුන් මෙම හෙළිදරව්ව කළේ අද පෙරවරුවේ පොදු අපේක්ෂක ප්රචාරක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එමිල් කාන්ත් සහ නාමල් රාජපක්ෂ පෙනී සිටින ඡායාරූපයක්ද මාධ්‍ය වෙත නිකුත් කරමින් ඔවුන් පෙන්වාදුන්නේ ''තාරුණ්‍යයට හෙටක්" සංවිධානය පිටුපස ඇති රහස මෙය බවයි. එය එසේ නොවේ නම් තාරුණ්‍යයට හෙටක් සංවිධානයට දිනපතා ලක්ෂ 100කට අධික වියදමක් දරමින් රූපවාහිනී දැන්වීම් පළකිරීමට මුදල් ලැබුණේ කෙසේ දැයි රටට හෙළි කරන ලෙස නාමල් රාජපක්ෂ මහතාට ඔවුන් අභියෝග කර සිටියේය.

එමෙන්ම එමිල් කාන්තන් සහ නාමල් රාජපක්ෂ අතර මෙම රහසිගත හමුව සිදුවූයේ කුමන කාරණාවකටද යන්න වහාම රටට හෙළිකරන ලෙස අගමැති රත්නසිරි වික්රමණායක මහතාට අභියෝග කළේය.

පහත පළවන්නේ පොදු අපේක්ෂකයින් විසින් මාධ්‍යයට නිකුත් කළ එම ඡායාරූපයයි. එහි හිස බූ ගා සිටින්නේ එමිල් කාන්තන්ය.

[QUOTE="AtulaSiriwardane, post: 6420056, member: 120286"] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5232:q-q-&catid=35:2008-10-13-08-30-14&Itemid=27"]"තාරුණ්‍යයට හෙටක්" රහස හෙළිවෙයි - නාමල් ලන්ඩනයේදී එමිල් කාන්තන් හමුවෙලා[/URL][/SIZE] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=5232%3Aq-q-&format=pdf&option=com_content&Itemid=27"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/pdf_button.png[/IMG][/URL][/SIZE] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=5232%3Aq-q-&tmpl=component&print=1&page=&option=com_content&Itemid=27"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/printButton.png[/IMG][/URL][/SIZE] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL2xhbmthdHJ1dGguY29tL3Npbi9pbmRleC5waHA/b3B0aW9uPWNvbV9jb250ZW50JnZpZXc9YXJ0aWNsZSZpZD01MjMyOnEtcS0mY2F0aWQ9MzU6MjAwOC0xMC0xMy0wOC0zMC0xNCZJdGVtaWQ9Mjc="][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/emailButton.png[/IMG][/URL][/SIZE] [SIZE=5] [URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=category&id=35:2008-10-13-08-30-14&Itemid=27"] දේශීය [/URL] [/SIZE] [SIZE=5] 2010 ජනවාරි 15 වෙනි සිකුරාදා, 17:12 [/SIZE] [SIZE=5]තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සභාපති නාමල් රාජපක්ෂ පසුගියදා එල්.ටී.ටී.ඊ සංවිධානයේ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රධානී එමිල් කාන්ත් හමුවී රහසිගත සාකච්ඡාවක් සිදුකොට ඇති බව පොදු අපේක්ෂක සම මාධ්‍ය ප්‍රකාශකවරුන් හෙළිකරයි.[/SIZE] [SIZE=5]පොදු අපේක්ෂක සම මාධ්‍ය ප්‍රකාශකයින් වන අනුර දිසානායක සහ මංගල සමරවීම මන්ත්‍රීවරුන් මෙම හෙළිදරව්ව කළේ අද පෙරවරුවේ පොදු අපේක්ෂක ප්රචාරක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.[/SIZE] [SIZE=5]එමිල් කාන්ත් සහ නාමල් රාජපක්ෂ පෙනී සිටින ඡායාරූපයක්ද මාධ්‍ය වෙත නිකුත් කරමින් ඔවුන් පෙන්වාදුන්නේ ''තාරුණ්‍යයට හෙටක්" සංවිධානය පිටුපස ඇති රහස මෙය බවයි. [COLOR=Red]එය එසේ නොවේ නම් තාරුණ්‍යයට හෙටක් සංවිධානයට දිනපතා ලක්ෂ 100කට අධික වියදමක් දරමින් රූපවාහිනී දැන්වීම් පළකිරීමට මුදල් ලැබුණේ කෙසේ දැයි රටට හෙළි කරන ලෙස නාමල් රාජපක්ෂ මහතාට ඔවුන් අභියෝග කර සිටියේය.[/COLOR][/SIZE] [SIZE=5]එමෙන්ම එමිල් කාන්තන් සහ නාමල් රාජපක්ෂ අතර මෙම රහසිගත හමුව සිදුවූයේ කුමන කාරණාවකටද යන්න වහාම රටට හෙළිකරන ලෙස අගමැති රත්නසිරි වික්රමණායක මහතාට අභියෝග කළේය. [/SIZE] [SIZE=5]පහත පළවන්නේ පොදු අපේක්ෂකයින් විසින් මාධ්‍යයට නිකුත් කළ එම ඡායාරූපයයි. එහි හිස බූ ගා සිටින්නේ එමිල් කාන්තන්ය. [/SIZE] [SIZE=5][IMG]http://lankatruth.com/sin/images/photos/Daily/2010/january_/14/DSC01492.jpg[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom