Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Artists who spport President
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

UGC සභාපතිට හා උපකුලපතිවරුන්ට එරෙහිව අන්තරෙන් මැකොට පැමිණිල්ලක්      දේශීය    2010 ජනවාරි 19 වෙනි අඟහරුවාදා, 10:43

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපතිවරයා හා ඇතැම් විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් විසින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන බව පවසමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කිරීමට නියමිත බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතා පවසයි.

ඒ මහතා පවසන්නේ මේ වන විට ආණ්ඩුව විසින් රටේ මාධ්‍ය, කලාකරුවන්, ක්‍රීඩකයින් ඇතුළු සියලු ක්ෂේත්රයන්ට දැඩි මර්දනකාරී බලපෑමක් කරමින් ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමට මැදිහත් වන ලෙස බලපෑම් කරන බවයි. ඒ අතර, මෙම බලපෑම්වලට යටත්ව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති ගාමිණී සමරණායක මහතාත් තවත් විශ්වවිද්‍යාලය කිහිපයක උපකුලපතිවරුනුත් මැතිවරණ නීති පවා උල්ලංඝනය කරමින් ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්රචාරක රාජකාරිවල යෙදී සිටින බවත් ප්‍රේමරත්න මහතා පවසයි.

"විශේෂයෙන්ම සෞන්දර්ය, කැලණිය, ජයවර්ධනපුර, කොළඹ යන විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් තමන්ට ආණ්ඩුවෙන් එල්ල වූ බලපෑම් හමුවේ මේ ආකාරයෙන් කටයුතු කරනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති ලෙස පත් කරන්නෙ මහාචාර්යවරයෙක්. සරසවි උපකුලපතිවරුන් ලෙස පත් කරන්නෙත් ඒ වගේම උගත් ප්‍රවීන මහාචාර්යවරු. එවැනි උගතුන් පවා බියවද්දමින් හා ඔවුන්ගේ ස්වාධීනත්වයට බලපෑම් කරමින් ආණ්ඩුව ඔවුන්ව තම මැතිවරණ ක්‍රියාවලියට යොදා ගැනීම පිළිකුල් සහගතයි.

කෙසේ වෙතත් මේ හැසිරීම නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධාවක් නිසා අපි ඔවුන්ගේ එම ක්‍රියාවන් පිළිබඳව මැතිවරණ කොමසාරිස්තුමාට පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා" ප්‍රේමරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

[QUOTE="AtulaSiriwardane, post: 6430849, member: 120286"] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5280:ugc-&catid=35:2008-10-13-08-30-14&Itemid=27"]UGC සභාපතිට හා උපකුලපතිවරුන්ට එරෙහිව අන්තරෙන් මැකොට පැමිණිල්ලක්[/URL][/SIZE] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=5280%3Augc-&format=pdf&option=com_content&Itemid=27"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/pdf_button.png[/IMG][/URL][/SIZE] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=5280%3Augc-&tmpl=component&print=1&page=&option=com_content&Itemid=27"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/printButton.png[/IMG][/URL][/SIZE] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL2xhbmthdHJ1dGguY29tL3Npbi9pbmRleC5waHA/b3B0aW9uPWNvbV9jb250ZW50JnZpZXc9YXJ0aWNsZSZpZD01MjgwOnVnYy0mY2F0aWQ9MzU6MjAwOC0xMC0xMy0wOC0zMC0xNCZJdGVtaWQ9Mjc="][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/emailButton.png[/IMG][/URL][/SIZE] [SIZE=5] [URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=category&id=35:2008-10-13-08-30-14&Itemid=27"] දේශීය [/URL] [/SIZE] [SIZE=5] 2010 ජනවාරි 19 වෙනි අඟහරුවාදා, 10:43 [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://lankatruth.com/sin/images/photos/university/udula.jpg[/IMG]මැතිවරණ නීති උල්ලංඝණය කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපතිවරයා හා ඇතැම් විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් විසින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන බව පවසමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කිරීමට නියමිත බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතා පවසයි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]ඒ මහතා පවසන්නේ මේ වන විට ආණ්ඩුව විසින් රටේ මාධ්‍ය,[SIZE=7][COLOR=Red] කලාකරුවන්[/COLOR][/SIZE], ක්‍රීඩකයින් ඇතුළු සියලු ක්ෂේත්රයන්ට දැඩි මර්දනකාරී බලපෑමක් කරමින් ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමට මැදිහත් වන ලෙස බලපෑම් කරන බවයි. ඒ අතර, මෙම බලපෑම්වලට යටත්ව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති ගාමිණී සමරණායක මහතාත් තවත් විශ්වවිද්‍යාලය කිහිපයක උපකුලපතිවරුනුත් මැතිවරණ නීති පවා උල්ලංඝනය කරමින් ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්රචාරක රාජකාරිවල යෙදී සිටින බවත් ප්‍රේමරත්න මහතා පවසයි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]"විශේෂයෙන්ම සෞන්දර්ය, කැලණිය, ජයවර්ධනපුර, කොළඹ යන විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් තමන්ට ආණ්ඩුවෙන් එල්ල වූ බලපෑම් හමුවේ මේ ආකාරයෙන් කටයුතු කරනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති ලෙස පත් කරන්නෙ මහාචාර්යවරයෙක්. සරසවි උපකුලපතිවරුන් ලෙස පත් කරන්නෙත් ඒ වගේම උගත් ප්‍රවීන මහාචාර්යවරු. එවැනි උගතුන් පවා බියවද්දමින් හා ඔවුන්ගේ ස්වාධීනත්වයට බලපෑම් කරමින් ආණ්ඩුව ඔවුන්ව තම මැතිවරණ ක්‍රියාවලියට යොදා ගැනීම පිළිකුල් සහගතයි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]කෙසේ වෙතත් මේ හැසිරීම නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධාවක් නිසා අපි ඔවුන්ගේ එම ක්‍රියාවන් පිළිබඳව මැතිවරණ කොමසාරිස්තුමාට පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා" ප්‍රේමරත්න මහතා වැඩිදුරටත් පැවසීය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom