Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Arugambay Law
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අරුගම්බේ මුහුදු වෙරළේත් තලෙයිබාන් නීතිය!

වර්තමානයේ "අරුගම්බේ" නමින් හඳුන්වන ආරුගම් බොක්ක ප්රදේශය අතීතයේදී ජනප්රියව පැවතියේ ධීවර කර්මාන්තයට මිස සංචාරක කර්මාන්තයට නම් නොවේ. පූර්ව යුද සමයේ එය කරදිය හා කලපු දිය ධීවර සම්පතින් අනූන, සංචාරක ධීවරයන්ගෙන් පිරීගිය කලාපයක් ලෙස පැවති බව අප අසා තිබේ.

මීට අවුරුදු පහළවකට විස්සකට පෙර අපි එහි යද්දීත් ආරුගම් බොක්කේ "උල්ල" නම් වූ සුවිශේෂී වෙරළ කලාපයේ සංචාරක හෝටල් පැවතියේ ඉතා සීමිත ගණනකි. ඒවාත් හෝටල් නොව, කුඩා නිවාස ප්රමාණයේ නවාතැන් හෝ ලැගුම් හල් බව කීවාට වරදක් නැත. ඒ හැරුණ විට පොතුවිල් - පානම මහ පාරට විවෘත වෙරළ තීරයේ හැම තැනම දක්නට ලැබුණේ ධීවර වාඩිය. වසරේ එක්තරා කාලයකට පමණක් පැමිණෙන සංචාරක ධීවරයන් වාඩි ගසාගෙන ඒ වෙරළ කලාපයේ ජීවත් වූහ. මාතර, ගන්දර, දෙවුන්දර, කුඩාවැල්ල හා තංගල්ල, මීගමුව ආදී ප්රදේශවලින් පවා පැමිණි ධීවරයෝ ඒ වාඩිවල ජීවත් වූවා මට මතකය.

එහෙත් අතීතයේ පටන් "මුහුදු දිය මත ලිස්සා යන" සරෆින් බෝට්ස් ක්රීඩාව ගැන උනන්දු සංචාරකයෝ ඉතාම සීමිත පිරිසක් අරුගම්බේ කලාපයේ "මුහුදු රැල්ලේ" විශේෂත්වය වටහාගෙන සිටියහ. මුහුදු රළෙහි මුදුන තියුණු තුඩක් සහිතව මුහුදෙහි සිට රළ පෙළ වෙරළ දෙසට ඇදී ඒම මෙහි ඇති විශේෂත්වයයි. ලංකාවේ සීමිත මුහුදු කලාපවලට පමණක් ආවේණික මේ මුහුදු රළ ලක්ෂණය සහිත පරිසරය සරෆින් බෝට්ස් ක්රීඩාවට කදිමය. මේ නිසා සංචාරකයන් අප්රසිද්ධියේ පැමිණ අරුගම්බේ කලාපයේ එම ක්රීඩාව කරමින් විනෝද වීමට තරමක ඉතිහාසයක් ද තිබුණ බව කිව යුතුය.

එහෙත් ඒ සංචාරකයන් හා ඔවුන්ට පහසුකම් සැලසූ ඉතා සීමිත කුඩා සංචාරක ලැගුම් හල් එදා මේ ප්රදේශයේ පැවතියේ ධීවරයන් සමග සහයෝගයෙනි. දෙගොල්ලෝ කලබලයක් නොමැතිව දෙගොල්ලන්ගේ කර්මාන්ත කරගෙන ගිය සැහැල්ලුව අපට මතකය.

යුද්ධය පැමිණියේය. අරුගම්බේ ධීවර කර්මාන්තයටත් සංචාරක කර්මාන්තයටත් නරක කලදසාවක් උදා කළේය. ඉන් පසුව තවත් වරක් සුනාමිය පැමිණියේය. අරුගම්බේ කලාපයේ සංචාරක නවාතැන් මෙන්ම ධීවර කර්මාන්තයද අකා මකා දැම්මා අපට මතකය.

සියල්ලට පසු සාමය සමග සංවර්ධනය උදාවිය. අරුගම්බේ පාලම අලුතින් ඉදිවිය. මහා මාර්ග පද්ධතිය ඉදිවී ඒවා සක්රීය වනවාත් සමගම අරුගම්බේ පාලම ළඟ සිට උල්ලේ කෙළවර තුඩුව දක්වා පිහිටි වෙරළ කලාපය පාරට සංවෘත කලාපයක් විය. ධීවරයන් නිතර නිතර ගැවසුන ඒ කලාපයම සංචාරක කර්මාන්තකරුවන් විසින් ආක්රමණය කළා යෑයි කීවොත් නිවැරැදි යෑයි මම සිතමි.

දැන් එහි ඇත්තේ සංචාරක ලැගුම් හල් හෝ නවාතැන් නොව, හෝටල්ය. ලොකු කුඩා සංචාරක හෝටල්ය. ඉතා සීමිත හෝටල් ගණනක් සංචාරක කර්මාන්තය කරන ප්රකට ව්යාපාරිකයන්ගේය. අනෙක් ඉඩකඩම් සියල්ල අයිති කරගෙන ලැගුම්හල් හා හෝටල් මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ට පහසුකම් සපයන මධ්යස්ථාන පවත්වාගෙන යන්නේ ප්රදේශයේ මුස්ලිම්වරුන්ය.

ඒ අනුව එදා වාඩි තනාගෙන ධීවර කර්මාන්තය කරමින්, උල්ලට නාන්නට හෝ විනෝද වන්නට පැමිණෙන දේශීය සංචාරකයන්ට උදව් පදව් කරමින් ජීවත් වූ තංගල්ලෙන්, දික්වැල්ලෙන්, කුඩාවැල්ලෙන්, ගන්දරින්, දෙවුන්දරින්, මාතරින්, මීගමුවෙන් ගිය ධීවරයන් වෙනුවට අද සෑම තැනකම දක්නට ඇත්තේ මුස්ලිම් ව්යාපාරිකයන්ය.

අරුගම්බේ සංචාරක පුරවරයේ ජනප්රියම තැන "උල්ලය". උල්ල යනු අරුගම්බේ මුහුදු වෙරලේ කෙළවරේම පිහිටි නොගැඹුරු හා ආරක්ෂිත යෝධ නාන තටාකයක් බඳු තැනකි. විදේශීය සංචාරකයන්ට වඩා අද උල්ලට ලක්ෂ සංඛ්යාත ලෙස දේශීය සංචාරකයෝ ඇදී එන්නේ "උල්ල" මුහුදු වෙරළේ සුව විඳිමින් මුහුදට බැස හිත් පුරා මුහුදු දිය සනහමින් විනෝද වන්නටය.

රටට ම වසන්ත සමය උදාවෙන අප්රේල් මාසයේ අවුරුදු කාලය තුළ උල්ලට ඇදී එන ජනසන්නිපාතය දෙගුණ තෙගුණ වන්නේ ඒ කාලයේ එම මුහුදු කලාපයේ ඇති ආවේණික සුන්දරත්වය හා විශේෂත්වය නිසාය. මෙසේ ඇදී එන ජනසන්නිපාතයෙන් අති බහුතරය සිංහලයන් බව මා කියන්නේ ජාතිවාදයෙන් ප්රශ්න ඇති කරන්නට නම් නොවේ.

එහෙත් ඔවුන්ට සේවා සපයමින් ඔවුන්ට ආහාරපාන හා සේවාවන් විකුණමින් ඔවුන්ට පහසුකම් කියා "අපහසුකම්" සලසමින් හරිහම්බ කරගන්නා මුස්ලිම් ව්යාපාරිකයන් සංචාරකයන්ට සලසා ඇති පහසුකම කුමක්ද?

උල්ලට යන එන සංචාරකයන්ට සිය රථවාහන වෙරළට ආසන්න තැනක නතර කරන්නට අද තැනක් නැත. ඒ සියලු ඉඩම් මුස්ලිම්වරු මොන ක්රමයකින් හෝ කොටුකරගෙනය. එසේ කොටුකරගත් තැනක් (ඉඩමක්) අද වාහන නවාතැන් පලක් ලෙස පවත්වාගෙන යන මේ මුසල්මානුවෝ සිතූ සිතූ පරිදි මුදල් හරිහම්බ කරන්නේ පොතුවිල ප්රාදේශීය සභාවේ ටිකට් පතක්ද ඊට හිලව් කරමිනි.

උල්ල දෙසට හරවන සෑම වාහනයක්ම මේ ඉඩමට ගාල්කරන මේ මුස්ලිම්වරු වාහනය නතර කළ වහාම ටිකට් පතක් කඩා මුදල් ලබා ගනිති. මෝටර් සයිකලයකට රු. 30 කි. ත්රීවීලරයකට 50 කි. කාරයකට වෑනයකට ඩබල් කැබ්රියකට රු. 100 කි. බස්රියකට 150 කි. ටිකට් පතේ මේ ගාස්තු සඳහා යටත් වන වෙලාවක් සඳහන් නැත. එහෙත් වාහනයේ පැමිණි පිරිස දිය නාගෙන පැමිණි විගසම වාහනය රථගාලෙන් පිටත් විය යුතුය.

රථගාලේ ඇත්තේ සීමිත ඉඩකඩකි. ඉඩ මදිවූ විට මේ මුසල්මානුවන් කරන්නේ දිය නාගෙන පැමිණ රථයේ ගිමන් හරින දේශීය සංචාරකයන් පළවාහැරීමය. ඒ සඳහා බලහත්කාරය හා සිංහලයන්ට නොතේරෙන, දෙමළ භාෂාවේ ඇති රළු පරළු ගොරහැඩි වචන හා ගොරහැඩි ක්රියාකලාපයන් භාවිත කිරීම ඔවුන්ගේ පුරුද්දයි.

මුහුදු දිය නාගෙන ගොඩට එන සංචාරකයන්ට පිරිසිදු දිය නාන්නට ආවරණයක්ද මේ මුස්ලිම්වරු එතැනම ඉදිකර ඇත. එම වතුර නගර සභාවෙන් ලබාදෙන නල ජලය බව ඔවුහු කියති. ඒ සඳහා ගාස්තු අයකරන්නේ ඔලුගෙඩි ගණනටය.

කිරි බොන කුඩා දරුවෙක්, ළඳරුවෙක් පුංචි කොල්ලෙක් කෙල්ලෙක් තරුණයෙක් වැඩිහිටියෙක් මහල්ලෙක් කියා නැත. දිය නාන්නට ගේට්ටුවෙන් ඇතුළුවෙන සෑම ඔලුගෙඩියකින්ම රු. 30 ගණනේ අයකරන්නට ගේට්ටුවේ සිටින රැකවලා පුරුදුව සිටියි. ඇතුල්වන්නන්ට වැඩි වේලා දිය නාන්නට ඉඩක් නැත. කෙනෙක් දිය නාගෙන ෂවරය යටින් අයින්ව සබන් ගාන්නට යන විට තව 10 දෙනෙක් ෂවරය යටට එන්නට බලා සිටිති. ඒ තදබදය තුළ කෙනකුට හිසේ තිබෙන මුහුදු වැලි සෝදා හැරීමත් ඉතා අසීරුය. දිය දහරාවද වේගවත් නැත.

පසුගිය අවුරුදු සතියේ උල්ලට ගිය මේ ලියුම්කරුටද මේ මුස්ලිම්වරු ප්රශ්නයක් ඇති කළේ අපි ගිය වාහනය ඉවත් කරගන්නට බලකරමිනි.

ඔයාලා නාලා ඉවරයි. දැන් ඔයාලා යන්න. වාහනය ගන්න.

අපි නෑවට තවම ඇඳුම් මාරුකරන් ඉවර නෑ. පුංචි ළමයි තවම ඇඳුම් මාරු කරනවා.

තව වාහන තියනවා දාන්න. ඔය වාහනය එළියට ගන්න. මුස්ලිම් ජාතික ෂයිලොක් මොරගායි.

අපි රු. 100 ගෙව්වා. තවම පැය 2 ක් ඉඳල නෑ. අපිට තව වෙලාව ඕන. තමුසෙලා සල්ලි ගන්න ඕන අපි ඉන්න වෙලාව අනුව මිස පාක් එකට ඇතුල් කරන ඇතුල් කරන එක අනුව නොවෙයි. සල්ලි ගන්න ඕන වාහනය එළියට යනකොටයි. මම නීතිය කියා දුන්නෙමි.

මුස්ලිම් ජාතික ෂයිලොක්ට ඒ නීති රීති නැත. ඔහුගේ ආගම මුදල්ය. ඔහුට අවශ්ය පැමිණි වාහනවලට පහසුකම් සපයන්නට නොව, ඔවුන් මකබෑවෙන්නට හැර හැකි තරම් වාහන පාක් එකට ඇතුල් කර ගනිමින් සල්ලි ගරන්නටය. ඊට ඉඩකඩ ගන්නේ බලහත්කාරයෙන් ඇතුලේ තිබෙන වාහන එළියට පන්නමිනි.

අවසානයේ අපේ හබය විසඳුවේ නීතිගරුක පොලිස් නිලධාරීන් තුන්දෙනෙක් එතනට පැමිණ ප්රශ්නයට මැදිහත් වෙමිනි.

ඕවට අහුවෙන්න එපා. ඔයාලා රු. 100 ක් දීල ටිකට් එකක් ගත්තා නම් දවසම වුණත් මෙතන ඉන්න ඔයාලට අයිතිය තියනවා. මෙයාලා ටිකට් එකේ වෙලාව ගහලා නැහැ. නාන්න ඕන නම් එහා පැත්තේ නොමිලේ නාන්න නාන ලිං තියනවා. මෙවුන්ට මුදල් පූජා කරන්න එපා. ප්රශ්නයක් තියනවා නම් අපට කියන්න. පොලිස් නිලධාරීන් යුක්තිය ඉටු කළේ එසේය.

එහෙත් දිනපතාම මෙබඳු සිදුවීම් මෙතැනට හිඟ නැත. සෑම පැයකම මෙබඳු සිදුවීම් එකක් දෙකක් මෙතැන සිදුවන්නේ මේ මුස්ලිම්වරුන්ගේ තිබෙන බලහත්කාරය නිසාය. ඔවුන් අද උල්ලේ හැසිරෙන්නේ මේ මුළු භූමියේම අයිතිකාරයෝ ඔවුන්ම සේය.

උල්ලට අරුගම්බේට යන ඉහළ පෙළේ විදේශ සංචාරකයන්ට නතර වන්නට අද එහි ඕන තරම් හෝටල් තිබේ. මුදල් හදල් යහමින් ඇති දේශීය සංචාරකයන්ටද අද මේ බිමේ ප්රශ්න නැත. එහෙත් සාමාන්ය ජනතාවට මේ හැම තැනකම ප්රශ්නය. මුස්ලිම් ආධිපත්ය විසින් අදට වඩා හෙට දිනයේ සාමාන්ය ජනතාව වෙනුවෙන් එබඳු ප්රශ්න දිනෙන් දින නිර්මාණය කරමින් සිටින බව පැහැදිලිය.

[QUOTE="aruna47, post: 16630380, member: 26553"] [CENTER][SIZE="6"][B]අරුගම්බේ මුහුදු වෙරළේත් තලෙයිබාන් නීතිය![/B][/SIZE] [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-prn2/t1.0-9/10178153_613518062074094_5072607767198438312_n.jpg[/IMG] [SIZE="4"][B]වර්තමානයේ "අරුගම්බේ" නමින් හඳුන්වන ආරුගම් බොක්ක ප්රදේශය අතීතයේදී ජනප්රියව පැවතියේ ධීවර කර්මාන්තයට මිස සංචාරක කර්මාන්තයට නම් නොවේ. පූර්ව යුද සමයේ එය කරදිය හා කලපු දිය ධීවර සම්පතින් අනූන, සංචාරක ධීවරයන්ගෙන් පිරීගිය කලාපයක් ලෙස පැවති බව අප අසා තිබේ. මීට අවුරුදු පහළවකට විස්සකට පෙර අපි එහි යද්දීත් ආරුගම් බොක්කේ "උල්ල" නම් වූ සුවිශේෂී වෙරළ කලාපයේ සංචාරක හෝටල් පැවතියේ ඉතා සීමිත ගණනකි. ඒවාත් හෝටල් නොව, කුඩා නිවාස ප්රමාණයේ නවාතැන් හෝ ලැගුම් හල් බව කීවාට වරදක් නැත. ඒ හැරුණ විට පොතුවිල් - පානම මහ පාරට විවෘත වෙරළ තීරයේ හැම තැනම දක්නට ලැබුණේ ධීවර වාඩිය. වසරේ එක්තරා කාලයකට පමණක් පැමිණෙන සංචාරක ධීවරයන් වාඩි ගසාගෙන ඒ වෙරළ කලාපයේ ජීවත් වූහ. මාතර, ගන්දර, දෙවුන්දර, කුඩාවැල්ල හා තංගල්ල, මීගමුව ආදී ප්රදේශවලින් පවා පැමිණි ධීවරයෝ ඒ වාඩිවල ජීවත් වූවා මට මතකය. එහෙත් අතීතයේ පටන් "මුහුදු දිය මත ලිස්සා යන" සරෆින් බෝට්ස් ක්රීඩාව ගැන උනන්දු සංචාරකයෝ ඉතාම සීමිත පිරිසක් අරුගම්බේ කලාපයේ "මුහුදු රැල්ලේ" විශේෂත්වය වටහාගෙන සිටියහ. මුහුදු රළෙහි මුදුන තියුණු තුඩක් සහිතව මුහුදෙහි සිට රළ පෙළ වෙරළ දෙසට ඇදී ඒම මෙහි ඇති විශේෂත්වයයි. ලංකාවේ සීමිත මුහුදු කලාපවලට පමණක් ආවේණික මේ මුහුදු රළ ලක්ෂණය සහිත පරිසරය සරෆින් බෝට්ස් ක්රීඩාවට කදිමය. මේ නිසා සංචාරකයන් අප්රසිද්ධියේ පැමිණ අරුගම්බේ කලාපයේ එම ක්රීඩාව කරමින් විනෝද වීමට තරමක ඉතිහාසයක් ද තිබුණ බව කිව යුතුය. එහෙත් ඒ සංචාරකයන් හා ඔවුන්ට පහසුකම් සැලසූ ඉතා සීමිත කුඩා සංචාරක ලැගුම් හල් එදා මේ ප්රදේශයේ පැවතියේ ධීවරයන් සමග සහයෝගයෙනි. දෙගොල්ලෝ කලබලයක් නොමැතිව දෙගොල්ලන්ගේ කර්මාන්ත කරගෙන ගිය සැහැල්ලුව අපට මතකය. යුද්ධය පැමිණියේය. අරුගම්බේ ධීවර කර්මාන්තයටත් සංචාරක කර්මාන්තයටත් නරක කලදසාවක් උදා කළේය. ඉන් පසුව තවත් වරක් සුනාමිය පැමිණියේය. අරුගම්බේ කලාපයේ සංචාරක නවාතැන් මෙන්ම ධීවර කර්මාන්තයද අකා මකා දැම්මා අපට මතකය. සියල්ලට පසු සාමය සමග සංවර්ධනය උදාවිය. අරුගම්බේ පාලම අලුතින් ඉදිවිය. මහා මාර්ග පද්ධතිය ඉදිවී ඒවා සක්රීය වනවාත් සමගම අරුගම්බේ පාලම ළඟ සිට උල්ලේ කෙළවර තුඩුව දක්වා පිහිටි වෙරළ කලාපය පාරට සංවෘත කලාපයක් විය. ධීවරයන් නිතර නිතර ගැවසුන ඒ කලාපයම සංචාරක කර්මාන්තකරුවන් විසින් ආක්රමණය කළා යෑයි කීවොත් නිවැරැදි යෑයි මම සිතමි. දැන් එහි ඇත්තේ සංචාරක ලැගුම් හල් හෝ නවාතැන් නොව, හෝටල්ය. ලොකු කුඩා සංචාරක හෝටල්ය. ඉතා සීමිත හෝටල් ගණනක් සංචාරක කර්මාන්තය කරන ප්රකට ව්යාපාරිකයන්ගේය. අනෙක් ඉඩකඩම් සියල්ල අයිති කරගෙන ලැගුම්හල් හා හෝටල් මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ට පහසුකම් සපයන මධ්යස්ථාන පවත්වාගෙන යන්නේ ප්රදේශයේ මුස්ලිම්වරුන්ය. ඒ අනුව එදා වාඩි තනාගෙන ධීවර කර්මාන්තය කරමින්, උල්ලට නාන්නට හෝ විනෝද වන්නට පැමිණෙන දේශීය සංචාරකයන්ට උදව් පදව් කරමින් ජීවත් වූ තංගල්ලෙන්, දික්වැල්ලෙන්, කුඩාවැල්ලෙන්, ගන්දරින්, දෙවුන්දරින්, මාතරින්, මීගමුවෙන් ගිය ධීවරයන් වෙනුවට අද සෑම තැනකම දක්නට ඇත්තේ මුස්ලිම් ව්යාපාරිකයන්ය. අරුගම්බේ සංචාරක පුරවරයේ ජනප්රියම තැන "උල්ලය". උල්ල යනු අරුගම්බේ මුහුදු වෙරලේ කෙළවරේම පිහිටි නොගැඹුරු හා ආරක්ෂිත යෝධ නාන තටාකයක් බඳු තැනකි. විදේශීය සංචාරකයන්ට වඩා අද උල්ලට ලක්ෂ සංඛ්යාත ලෙස දේශීය සංචාරකයෝ ඇදී එන්නේ "උල්ල" මුහුදු වෙරළේ සුව විඳිමින් මුහුදට බැස හිත් පුරා මුහුදු දිය සනහමින් විනෝද වන්නටය. රටට ම වසන්ත සමය උදාවෙන අප්රේල් මාසයේ අවුරුදු කාලය තුළ උල්ලට ඇදී එන ජනසන්නිපාතය දෙගුණ තෙගුණ වන්නේ ඒ කාලයේ එම මුහුදු කලාපයේ ඇති ආවේණික සුන්දරත්වය හා විශේෂත්වය නිසාය. මෙසේ ඇදී එන ජනසන්නිපාතයෙන් අති බහුතරය සිංහලයන් බව මා කියන්නේ ජාතිවාදයෙන් ප්රශ්න ඇති කරන්නට නම් නොවේ. එහෙත් ඔවුන්ට සේවා සපයමින් ඔවුන්ට ආහාරපාන හා සේවාවන් විකුණමින් ඔවුන්ට පහසුකම් කියා "අපහසුකම්" සලසමින් හරිහම්බ කරගන්නා මුස්ලිම් ව්යාපාරිකයන් සංචාරකයන්ට සලසා ඇති පහසුකම කුමක්ද? උල්ලට යන එන සංචාරකයන්ට සිය රථවාහන වෙරළට ආසන්න තැනක නතර කරන්නට අද තැනක් නැත. ඒ සියලු ඉඩම් මුස්ලිම්වරු මොන ක්රමයකින් හෝ කොටුකරගෙනය. එසේ කොටුකරගත් තැනක් (ඉඩමක්) අද වාහන නවාතැන් පලක් ලෙස පවත්වාගෙන යන මේ මුසල්මානුවෝ සිතූ සිතූ පරිදි මුදල් හරිහම්බ කරන්නේ පොතුවිල ප්රාදේශීය සභාවේ ටිකට් පතක්ද ඊට හිලව් කරමිනි. උල්ල දෙසට හරවන සෑම වාහනයක්ම මේ ඉඩමට ගාල්කරන මේ මුස්ලිම්වරු වාහනය නතර කළ වහාම ටිකට් පතක් කඩා මුදල් ලබා ගනිති. මෝටර් සයිකලයකට රු. 30 කි. ත්රීවීලරයකට 50 කි. කාරයකට වෑනයකට ඩබල් කැබ්රියකට රු. 100 කි. බස්රියකට 150 කි. ටිකට් පතේ මේ ගාස්තු සඳහා යටත් වන වෙලාවක් සඳහන් නැත. එහෙත් වාහනයේ පැමිණි පිරිස දිය නාගෙන පැමිණි විගසම වාහනය රථගාලෙන් පිටත් විය යුතුය. රථගාලේ ඇත්තේ සීමිත ඉඩකඩකි. ඉඩ මදිවූ විට මේ මුසල්මානුවන් කරන්නේ දිය නාගෙන පැමිණ රථයේ ගිමන් හරින දේශීය සංචාරකයන් පළවාහැරීමය. ඒ සඳහා බලහත්කාරය හා සිංහලයන්ට නොතේරෙන, දෙමළ භාෂාවේ ඇති රළු පරළු ගොරහැඩි වචන හා ගොරහැඩි ක්රියාකලාපයන් භාවිත කිරීම ඔවුන්ගේ පුරුද්දයි. මුහුදු දිය නාගෙන ගොඩට එන සංචාරකයන්ට පිරිසිදු දිය නාන්නට ආවරණයක්ද මේ මුස්ලිම්වරු එතැනම ඉදිකර ඇත. එම වතුර නගර සභාවෙන් ලබාදෙන නල ජලය බව ඔවුහු කියති. ඒ සඳහා ගාස්තු අයකරන්නේ ඔලුගෙඩි ගණනටය. කිරි බොන කුඩා දරුවෙක්, ළඳරුවෙක් පුංචි කොල්ලෙක් කෙල්ලෙක් තරුණයෙක් වැඩිහිටියෙක් මහල්ලෙක් කියා නැත. දිය නාන්නට ගේට්ටුවෙන් ඇතුළුවෙන සෑම ඔලුගෙඩියකින්ම රු. 30 ගණනේ අයකරන්නට ගේට්ටුවේ සිටින රැකවලා පුරුදුව සිටියි. ඇතුල්වන්නන්ට වැඩි වේලා දිය නාන්නට ඉඩක් නැත. කෙනෙක් දිය නාගෙන ෂවරය යටින් අයින්ව සබන් ගාන්නට යන විට තව 10 දෙනෙක් ෂවරය යටට එන්නට බලා සිටිති. ඒ තදබදය තුළ කෙනකුට හිසේ තිබෙන මුහුදු වැලි සෝදා හැරීමත් ඉතා අසීරුය. දිය දහරාවද වේගවත් නැත. පසුගිය අවුරුදු සතියේ උල්ලට ගිය මේ ලියුම්කරුටද මේ මුස්ලිම්වරු ප්රශ්නයක් ඇති කළේ අපි ගිය වාහනය ඉවත් කරගන්නට බලකරමිනි. ඔයාලා නාලා ඉවරයි. දැන් ඔයාලා යන්න. වාහනය ගන්න. අපි නෑවට තවම ඇඳුම් මාරුකරන් ඉවර නෑ. පුංචි ළමයි තවම ඇඳුම් මාරු කරනවා. තව වාහන තියනවා දාන්න. ඔය වාහනය එළියට ගන්න. මුස්ලිම් ජාතික ෂයිලොක් මොරගායි. අපි රු. 100 ගෙව්වා. තවම පැය 2 ක් ඉඳල නෑ. අපිට තව වෙලාව ඕන. තමුසෙලා සල්ලි ගන්න ඕන අපි ඉන්න වෙලාව අනුව මිස පාක් එකට ඇතුල් කරන ඇතුල් කරන එක අනුව නොවෙයි. සල්ලි ගන්න ඕන වාහනය එළියට යනකොටයි. මම නීතිය කියා දුන්නෙමි. මුස්ලිම් ජාතික ෂයිලොක්ට ඒ නීති රීති නැත. ඔහුගේ ආගම මුදල්ය. ඔහුට අවශ්ය පැමිණි වාහනවලට පහසුකම් සපයන්නට නොව, ඔවුන් මකබෑවෙන්නට හැර හැකි තරම් වාහන පාක් එකට ඇතුල් කර ගනිමින් සල්ලි ගරන්නටය. ඊට ඉඩකඩ ගන්නේ බලහත්කාරයෙන් ඇතුලේ තිබෙන වාහන එළියට පන්නමිනි. අවසානයේ අපේ හබය විසඳුවේ නීතිගරුක පොලිස් නිලධාරීන් තුන්දෙනෙක් එතනට පැමිණ ප්රශ්නයට මැදිහත් වෙමිනි. ඕවට අහුවෙන්න එපා. ඔයාලා රු. 100 ක් දීල ටිකට් එකක් ගත්තා නම් දවසම වුණත් මෙතන ඉන්න ඔයාලට අයිතිය තියනවා. මෙයාලා ටිකට් එකේ වෙලාව ගහලා නැහැ. නාන්න ඕන නම් එහා පැත්තේ නොමිලේ නාන්න නාන ලිං තියනවා. මෙවුන්ට මුදල් පූජා කරන්න එපා. ප්රශ්නයක් තියනවා නම් අපට කියන්න. පොලිස් නිලධාරීන් යුක්තිය ඉටු කළේ එසේය. එහෙත් දිනපතාම මෙබඳු සිදුවීම් මෙතැනට හිඟ නැත. සෑම පැයකම මෙබඳු සිදුවීම් එකක් දෙකක් මෙතැන සිදුවන්නේ මේ මුස්ලිම්වරුන්ගේ තිබෙන බලහත්කාරය නිසාය. ඔවුන් අද උල්ලේ හැසිරෙන්නේ මේ මුළු භූමියේම අයිතිකාරයෝ ඔවුන්ම සේය. උල්ලට අරුගම්බේට යන ඉහළ පෙළේ විදේශ සංචාරකයන්ට නතර වන්නට අද එහි ඕන තරම් හෝටල් තිබේ. මුදල් හදල් යහමින් ඇති දේශීය සංචාරකයන්ටද අද මේ බිමේ ප්රශ්න නැත. එහෙත් සාමාන්ය ජනතාවට මේ හැම තැනකම ප්රශ්නය. මුස්ලිම් ආධිපත්ය විසින් අදට වඩා හෙට දිනයේ සාමාන්ය ජනතාව වෙනුවෙන් එබඳු ප්රශ්න දිනෙන් දින නිර්මාණය කරමින් සිටින බව පැහැදිලිය.[/B][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom