Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Arun gana monada hithanne?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අරුන් තමන්ට එකපාරම මුලු රටින්ම ලැබුන අවදානය නිසා පොර මානසිකත්වයක ඉන්න බව හොදටම පේනවා. කරුණු මත පදනම් වෙනවට වඩා පොර මානසිකත්වයෙන් උත්තර දෙනව, බාදා කරනව, සිවාජිලිංගම්ගේ අදහස් කිංඩි දාල කෝචොක් එකෙන් යටපත් කරන්න ට්රයි කල බව පේනවා. කොහොමත් අරුන් එකපාරට රතු ඇදගෙන උතුරෙ මිනිස්සු ගැන කතා කරන්න පටන්ගත්තට, අරුන් ජීවිතයෙන් වැඩි කාලයක්ම ගත කලේ මීගමුවෙ. අනිත් කවුරුත් නොදන්නම කාරනය තමයි අරුන් පෙරටුගාමී සමාජවාදී පක්ශයෙන් චන්දෙ ඉල්ලල පරාද වෙච්ච පුද්ගලයෙක්. කොහොම නමුත් අරුන් තමගෙ මවාගත්ත ප්රතිරූපය මේ වැඩසටහනෙන් වාචාලයෙක් වෙන්න ගිහින් නැතිකරගත්ත කියලයි මට හිතෙන්නෙ.

සිවාජිලිංගම් ගැන කිව්වොත් දකුනේ දේශපාලකයො අපිට සිවාජිලිංගම්ල ගැන කියන දේවලුයි ඇත්තටම සිවාජිලිංගම් කියන මනුස්සය අතරෙයි ලොකු පරස්පරයක් තියේ කියල මේක බැලුවට පස්සෙ තේරෙනව. ඔහුට සිංහල භාශාව හැසිරවීමේ තිබෙන අපහසුකම් නොවෙන්න මීට වඩා හොද පැහැදිලිකිරීමක් බලාපොරොත්තු වෙන්න තිබ්බ. මට නම් අරුන්ට වඩා හොදට සිවජිලිංගම් පිලිතුරු දුන්න කියල හිතුන. අනිත් කාරනය තමයි යාපනයේ ඉදන් බස් එකේ ඇවිත්, ඉතුරු ටික ත්රීවීල් එකේ ආව වගේ දේවල් එක්ක බලද්දි අපේ දකුනේ දේශපාලකයො අපේ ඔලු පුරවන බොරු හොදට පැහැදිලි වෙනව. ඩයස්පෝරා සල්ලි වලින් මේ මිනිස්සු යැපෙනව නම් වාහනයක් ගන්න බැරිකමක් නෑ. හැබැයි ඒ කියපු කතාව ඇත්තමද කියන්න නම් දන්නෙ නෑ. ඒත් අරුන් විරුද්දත්වයක් දක්වපු නැති නිසා ඇත්ත කියල නිගමනය කරන්න පුලුවං.

හැබැයි සිවාජිලිංගම් කියපු සමහර කාරනා ගැන කිසිසේත්ම එකග වෙන්න බෑ. මුල්ම කාරනය ඔහු කිව්ව මහින්දයි ෆොන්සේකයි දෙන්න යුද අපරාද කලා කියල. මේකට හැබැයි එක හෙලාම විරුද්ද වෙන්නත් බෑ. මොකද මහින්දම දැනට දවස් කිහිපයකට කලින් කිව්ව හමුදාවයි, එල් ටී ටී එකයි දෙගොල්ලොම යුද්දය මුවාවෙන් උතුරේ ගෑනු ලමයින්ව බලෙන් උස්සන් ගිහින් දූශනය කලා කියල (දැන් රෙද්ද උස්සන් එන්න එපා, ෆේස්බුක් එකේ මහින්ද එහෙම කියපු වීඩියෝව තියේ, බලන්න). හැබැයි මහින්දටයි ෆොන්සේකටයි යුද අපරාද කලා කියල චෝදනා කරන සිවාජිලිංගම් එල් ටී ටී ඊ එක කරපු යුද අපාරාද ගැන මීක් නෑ.

අනික තමයි පිටරට විනිසුරුවරු ලංකාවට ගෙන්වල යුද අපරාද කරපු අයට නඩු අහන කතාවටත් එකග වෙන්න බෑ. යුද අපරාද වලට දඩුවම් දෙනව නම් ඒක හමුදාවට විතරක් නෙවෙයි, යුද අපරාද කරපු එල් ටී ටී ඊ එකටත් දඩුවම් දෙන්න ඔනි. අනික එහෙම නඩු අහනව නම් පිටරට නඩුකාරයෝ ඕනි නෑ. ඒක සිදුවිය යුත්තෙ ලංකාවේ අදිකරණයක ලංකාවේ විනිසුරුවරුන් මගිනුයි.

අනිත් කාරනය ෆෙඩරල් තමයි තමන්ගේ බලාපොරොත්තුව කියනදේත් කියවුනා. උතුරු නැගෙනහිරට විසදුමක් කියල ෆෙඩරල් නැතුව වෙන නමකින් ෆෙඩරල්ම බලාපොරොත්තු වෙනවා වගේ දෙයක් දැනුනා. ඒකට එකග වෙන්න කොහොමත් බෑ. උතුරටයි නැගෙනහිරටයි විතරක් ෆෙඩරල් දී ඊලගට හැම පලාත්සභාවටම ෆෙඩරල් ඉල්ලුවොත්, ඉඩම් හා පොලිස් බලතලත් පලාත් වලට බෙදිලා ගියොත් ඊටපස්සෙ මද්යම රජයකින්, පාර්ලිමේන්තුවකින් වැඩක් නැති වෙලා යනව. ඒකීය කියන වචනය නාමිකව විතරක් තිබිල වැඩක් නෑ ෆෙඩ්රල් උනොත්.

අන්තිමටම තේරුන දේ තමයි, උතුරෙ දේශපාලකයො උතුරෙ මිනිස්සුන්ගෙ චන්ද ගන්න ෆෙඩ්රල් මාකට් කරද්දි, දකුනේ දේශපාලකයො දකුනේ චන්ද ගන්න රණවිරුවො, විවස්ථා, එක්සත්, ඒකීය කතා මාකට් කරද්දි, පොදුවේ උතුරේ හා දකුනේ මිනිස්සු ඔක්කොම දවසින් දවස අගාදයට යනව. මුලු රටම අගාදයට යනවා. අරුන් වගේ පඩ ශෝ කාරයො හෙන පොරවල් වෙනව.

[QUOTE="amilapunk, post: 24210889, member: 398726"] [SIZE="5"]අරුන් තමන්ට එකපාරම මුලු රටින්ම ලැබුන අවදානය නිසා පොර මානසිකත්වයක ඉන්න බව හොදටම පේනවා. කරුණු මත පදනම් වෙනවට වඩා පොර මානසිකත්වයෙන් උත්තර දෙනව, බාදා කරනව, සිවාජිලිංගම්ගේ අදහස් කිංඩි දාල කෝචොක් එකෙන් යටපත් කරන්න ට්රයි කල බව පේනවා. කොහොමත් අරුන් එකපාරට රතු ඇදගෙන උතුරෙ මිනිස්සු ගැන කතා කරන්න පටන්ගත්තට, අරුන් ජීවිතයෙන් වැඩි කාලයක්ම ගත කලේ මීගමුවෙ. අනිත් කවුරුත් නොදන්නම කාරනය තමයි අරුන් පෙරටුගාමී සමාජවාදී පක්ශයෙන් චන්දෙ ඉල්ලල පරාද වෙච්ච පුද්ගලයෙක්. කොහොම නමුත් අරුන් තමගෙ මවාගත්ත ප්රතිරූපය මේ වැඩසටහනෙන් වාචාලයෙක් වෙන්න ගිහින් නැතිකරගත්ත කියලයි මට හිතෙන්නෙ. සිවාජිලිංගම් ගැන කිව්වොත් දකුනේ දේශපාලකයො අපිට සිවාජිලිංගම්ල ගැන කියන දේවලුයි ඇත්තටම සිවාජිලිංගම් කියන මනුස්සය අතරෙයි ලොකු පරස්පරයක් තියේ කියල මේක බැලුවට පස්සෙ තේරෙනව. ඔහුට සිංහල භාශාව හැසිරවීමේ තිබෙන අපහසුකම් නොවෙන්න මීට වඩා හොද පැහැදිලිකිරීමක් බලාපොරොත්තු වෙන්න තිබ්බ. මට නම් අරුන්ට වඩා හොදට සිවජිලිංගම් පිලිතුරු දුන්න කියල හිතුන. අනිත් කාරනය තමයි යාපනයේ ඉදන් බස් එකේ ඇවිත්, ඉතුරු ටික ත්රීවීල් එකේ ආව වගේ දේවල් එක්ක බලද්දි අපේ දකුනේ දේශපාලකයො අපේ ඔලු පුරවන බොරු හොදට පැහැදිලි වෙනව. ඩයස්පෝරා සල්ලි වලින් මේ මිනිස්සු යැපෙනව නම් වාහනයක් ගන්න බැරිකමක් නෑ. හැබැයි ඒ කියපු කතාව ඇත්තමද කියන්න නම් දන්නෙ නෑ. ඒත් අරුන් විරුද්දත්වයක් දක්වපු නැති නිසා ඇත්ත කියල නිගමනය කරන්න පුලුවං. හැබැයි සිවාජිලිංගම් කියපු සමහර කාරනා ගැන කිසිසේත්ම එකග වෙන්න බෑ. මුල්ම කාරනය ඔහු කිව්ව මහින්දයි ෆොන්සේකයි දෙන්න යුද අපරාද කලා කියල. මේකට හැබැයි එක හෙලාම විරුද්ද වෙන්නත් බෑ. මොකද මහින්දම දැනට දවස් කිහිපයකට කලින් කිව්ව හමුදාවයි, එල් ටී ටී එකයි දෙගොල්ලොම යුද්දය මුවාවෙන් උතුරේ ගෑනු ලමයින්ව බලෙන් උස්සන් ගිහින් දූශනය කලා කියල (දැන් රෙද්ද උස්සන් එන්න එපා, ෆේස්බුක් එකේ මහින්ද එහෙම කියපු වීඩියෝව තියේ, බලන්න). හැබැයි මහින්දටයි ෆොන්සේකටයි යුද අපරාද කලා කියල චෝදනා කරන සිවාජිලිංගම් එල් ටී ටී ඊ එක කරපු යුද අපාරාද ගැන මීක් නෑ. අනික තමයි පිටරට විනිසුරුවරු ලංකාවට ගෙන්වල යුද අපරාද කරපු අයට නඩු අහන කතාවටත් එකග වෙන්න බෑ. යුද අපරාද වලට දඩුවම් දෙනව නම් ඒක හමුදාවට විතරක් නෙවෙයි, යුද අපරාද කරපු එල් ටී ටී ඊ එකටත් දඩුවම් දෙන්න ඔනි. අනික එහෙම නඩු අහනව නම් පිටරට නඩුකාරයෝ ඕනි නෑ. ඒක සිදුවිය යුත්තෙ ලංකාවේ අදිකරණයක ලංකාවේ විනිසුරුවරුන් මගිනුයි. අනිත් කාරනය ෆෙඩරල් තමයි තමන්ගේ බලාපොරොත්තුව කියනදේත් කියවුනා. උතුරු නැගෙනහිරට විසදුමක් කියල ෆෙඩරල් නැතුව වෙන නමකින් ෆෙඩරල්ම බලාපොරොත්තු වෙනවා වගේ දෙයක් දැනුනා. ඒකට එකග වෙන්න කොහොමත් බෑ. උතුරටයි නැගෙනහිරටයි විතරක් ෆෙඩරල් දී ඊලගට හැම පලාත්සභාවටම ෆෙඩරල් ඉල්ලුවොත්, ඉඩම් හා පොලිස් බලතලත් පලාත් වලට බෙදිලා ගියොත් ඊටපස්සෙ මද්යම රජයකින්, පාර්ලිමේන්තුවකින් වැඩක් නැති වෙලා යනව. ඒකීය කියන වචනය නාමිකව විතරක් තිබිල වැඩක් නෑ ෆෙඩ්රල් උනොත්. අන්තිමටම තේරුන දේ තමයි, උතුරෙ දේශපාලකයො උතුරෙ මිනිස්සුන්ගෙ චන්ද ගන්න ෆෙඩ්රල් මාකට් කරද්දි, දකුනේ දේශපාලකයො දකුනේ චන්ද ගන්න රණවිරුවො, විවස්ථා, එක්සත්, ඒකීය කතා මාකට් කරද්දි, පොදුවේ උතුරේ හා දකුනේ මිනිස්සු ඔක්කොම දවසින් දවස අගාදයට යනව. මුලු රටම අගාදයට යනවා. අරුන් වගේ පඩ ශෝ කාරයො හෙන පොරවල් වෙනව.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom