Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Arun gana monada hithanne?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ද්‍රවිඩ සංවිධානයේ ඉහල දේශපාලන නායකයන් බොහොමයක් වෙල්ලාල කුලයේ. ඒ කියන්නේ ද්‍රවිඩ ඉහලම කුලය.

ඔය අරුන් කියන ඩයල් එක පංචමර් කුලයක කෙනෙක්. ඒ කියන්නේ යාපනයේ පහලම කුල වලින් එකක්.

ඉස්සර ද්‍රවිඩ අරගලය පටන් ගත්තේ වෙල්ලාල කුලයට විරුද්ධව. සංවිධානයේ කාඩර්වරු බහුතරයත් පංචමර් කුලවල අය. ප්රභාකරන් නං කරයියර් කුලයේ. මේ අයට තිබ්බේ සිංහලු එක්ක ප්‍රශ්නයක් නෙමේ, ද්‍රවිඩ ඉහල කුලය වල වෙල්ලාල අය කෙරේ විරෝධයක්. අද උනත් යාපනයේ ඉන්න කුලවත් ද්‍රවිඩයන් සංවිධානයට අකමැති ඒ නිසයි. ප්රභාරකන් අඩු කුලෙක වෙලා, ද්‍රවිඩ උසස්ම වෙල්ලාල කුලේ තරුණියක් කසාද බැන්දේ වෙල්ලාල අයට පහර ගහන්න.

ද්‍රවිඩ සංවිධානය උනත් ඒ කලේ සංවිධානයට බයේ කට වහන් හිටියට ඒ කැමැත්තෙන් නෙමේ හිටියේ.

දකුණේ උනත් විජේවීර කැරැල්ලක් ගහද්දි ඒකට සහය දුන් අති බහුතරය දකුණේ කුල හීන තරුණයක්. ඒ අයව හමුදාවෙන් අල්ලා ගත්තම දුන්නු දඩුවම් උනත් ඉතාම ඉහලයි. අතරින් පහර ගොවිගම වගේ උසස් කුලවල අයත් විජේවීර සමග නොහිටියාම නෙමෙයි. එහෙම අය හමුදාවට අහු උනත් අඩු දඩුවම් දුන්නේ.

මේ අරුන් කියන මනුස්සයාට එදා ටීවී ප්‍රෝග්‍රෑම් එකේදී, සිවාජිලිංගම් එක තැනකදී මහතා කියලා ආමන්ත්‍රණය කළා. අන්න ඒ වෙලේ අරුන් කිව්වා අද තමයි මම සාර්ථක උනේ, මගේ බලාපොරොත්තු ඉෂ්ට උනා කියලා. මොකද මිනිහට සතුටුයි, මහතා කියලා සිවාජිලිංගම් කතා කරපු එකට. එකෙන්ම පේනවා ඔය පීඩනය.

ප්‍රශ්නේ තියෙන්නේ මේක නෙමේ, මුලදී උනත් ද්‍රවිඩ කුලීනයන් සටන ආරම්භ කරේ වෙල්ලාලයන්ට විරුද්ධව උනාට පස්සේ ඒක සින්හලුන්ටත් එරහි උන එක. ඉතිහාසය ආයේ සිදුවෙනවා වෙනවා කියන්නේ ඒක තමයි..

[QUOTE="SivaJ, post: 24211438, member: 570311"] [SIZE=4]ද්‍රවිඩ සංවිධානයේ ඉහල දේශපාලන නායකයන් බොහොමයක් වෙල්ලාල කුලයේ. ඒ කියන්නේ ද්‍රවිඩ ඉහලම කුලය. ඔය අරුන් කියන ඩයල් එක පංචමර් කුලයක කෙනෙක්. ඒ කියන්නේ යාපනයේ පහලම කුල වලින් එකක්. ඉස්සර ද්‍රවිඩ අරගලය පටන් ගත්තේ වෙල්ලාල කුලයට විරුද්ධව. සංවිධානයේ කාඩර්වරු බහුතරයත් පංචමර් කුලවල අය. ප්රභාකරන් නං කරයියර් කුලයේ. මේ අයට තිබ්බේ සිංහලු එක්ක ප්‍රශ්නයක් නෙමේ, ද්‍රවිඩ ඉහල කුලය වල වෙල්ලාල අය කෙරේ විරෝධයක්. අද උනත් යාපනයේ ඉන්න කුලවත් ද්‍රවිඩයන් සංවිධානයට අකමැති ඒ නිසයි. ප්රභාරකන් අඩු කුලෙක වෙලා, ද්‍රවිඩ උසස්ම වෙල්ලාල කුලේ තරුණියක් කසාද බැන්දේ වෙල්ලාල අයට පහර ගහන්න. ද්‍රවිඩ සංවිධානය උනත් ඒ කලේ සංවිධානයට බයේ කට වහන් හිටියට ඒ කැමැත්තෙන් නෙමේ හිටියේ. දකුණේ උනත් විජේවීර කැරැල්ලක් ගහද්දි ඒකට සහය දුන් අති බහුතරය දකුණේ කුල හීන තරුණයක්. ඒ අයව හමුදාවෙන් අල්ලා ගත්තම දුන්නු දඩුවම් උනත් ඉතාම ඉහලයි. අතරින් පහර ගොවිගම වගේ උසස් කුලවල අයත් විජේවීර සමග නොහිටියාම නෙමෙයි. එහෙම අය හමුදාවට අහු උනත් අඩු දඩුවම් දුන්නේ. මේ අරුන් කියන මනුස්සයාට එදා ටීවී ප්‍රෝග්‍රෑම් එකේදී, සිවාජිලිංගම් එක තැනකදී මහතා කියලා ආමන්ත්‍රණය කළා. අන්න ඒ වෙලේ අරුන් කිව්වා අද තමයි මම සාර්ථක උනේ, මගේ බලාපොරොත්තු ඉෂ්ට උනා කියලා. මොකද මිනිහට සතුටුයි, මහතා කියලා සිවාජිලිංගම් කතා කරපු එකට. එකෙන්ම පේනවා ඔය පීඩනය. ප්‍රශ්නේ තියෙන්නේ මේක නෙමේ, මුලදී උනත් ද්‍රවිඩ කුලීනයන් සටන ආරම්භ කරේ වෙල්ලාලයන්ට විරුද්ධව උනාට පස්සේ ඒක සින්හලුන්ටත් එරහි උන එක. ඉතිහාසය ආයේ සිදුවෙනවා වෙනවා කියන්නේ ඒක තමයි.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom