Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Asbastos
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇස්බැස්ටෝස් තහනම් කළ යුත්තේ ඇයි?

ඇස්බැස්ටෝස් වනාහි පොළොවේ ස්වාභාවික නිධිවලින් ලබාගන්නා සිලිකන් අඩංගු ඛනිජයක් වෙයි. ඇසට පෙනෙන ප්‍රමාණයේ ඇස්බැස්ටස් කෙන්දක් සෑදී ඇත්තේ ඉතා සියුම් ඇස්බැස්ටෝස් කෙඳිති මිලියන ගණනකින් වන අතර, ඇස්බැස්ටෝස්a සංයුතියේ වෙනස්කම් මත වර්ග කිහිපයක් ඇත. ඒවා නිල් ඇස්බැස්ටෝස්, දුඹුරු ඇස්බැස්ටෝස්a, කොළ ඇස්බැස්ටෝස් හා සුදු ඇස්බැස්ටෝස් ලෙස හැඳින්වෙයි. වසර හාරදහසකට පෙර ඊජිප්තු ජාතිකයන් ඇස්බැස්ටස් භාවිත කර ඇත. වර්ෂ 1828 දී ඇමෙරිකාව ඇස්බැස්ටෝස් සඳහා පේටන්ට් අයිතිය ලබාගන්නා ලදි. ඇස්බැස්ටෝස් කෙඳිවල තිබෙන දෘඪ භාවය, ගින්නට, තාපයට සහ රසායනික ද්‍රව්‍යවලට ඔරොත්තුදීමේ හැකියාව, විදුලිය ගමන් නොකිරීම වැනි ගුණාංග සහ සිමෙන්ති වැනි ද්‍රව්‍ය සමඟ මිශ්‍රකර විවිධ නිෂ්පාදන සිදු කළ හැකි නිසාවෙන් කාර්මික විප්ලවයෙන් පසු, විශේෂයෙන් ඉදිකිරීම් කර්මාන්තය තුළ භාවිතයට ගැනෙන විවිධ නිෂ්පාදන රාශියක්ම ඇස්බැස්ටස් කෙඳි භාවිත කොට නිෂ්පාදනය කරන්නට වූ අතර, ඇස්බැස්ටස් සඳහා ලොව පුරා විශාල ඉල්ලුමක් ඇතිවිය. ඇමෙරිකාව, කැනඩාව, රුසියාව වැනි රටවල මහා පරිමාණයෙන් ඇස්බැස්ටෝස් කැණීමේ පතල් සහ නිෂ්පාදනාගාර විවෘත වූ අතර අතිමහත් ධනස්කන්ධයක් මේ රටවල ව්‍යාපාරිකයන්ට පොම්ප වන්නට විය. අද වන විට මහා බලවතුන් වන ඇමෙරිකාව, චීනය සහ රුසියාව යන රටවල් තුනම ඇස්බැස්ටස් නිෂ්පාදනය කරන අතර, මෙකී රටවලට අමතරව කැනඩාව, බ්‍රසීලය, සහ ඉන්දියාව ද මහා පරිමාණයෙන් ඇස්බැස්ටෝස් පතල් සහ නිෂ්පාදනාගාර පවත්වාගෙන යයි. මේ වන විට ලොව අංක එකේ ඇස්බැස්ටෝස් නිෂ්පාදකයා වන්නේ රුසියාවයි.

ඇස්බැස්ටස්වල මරණීය අවදානම යටපත් කරන බලවත් රටවල්වල පැටිකිරිය.

* වර්ෂ 1906 වන විට වෛද්‍ය මොන්ටේගු මුරේ (Montague Murray) විසින් ඇස්බැස්ටස් කෙඳිවලට නිරාවරණය වන්නන් අතර අසාමාන්‍ය ලෙස මරණ සංඛ්‍යාව ඉහළ යැමක් පෙන්නුම් කරන බව වාර්තා කරන ලදි. මෙම හෙළිදරව් කිරීම නිසා ඇස්බැස්ටස් පිළිබඳ ලොව විද්‍යාඥයන්ගේ අවධානය යොමුවන්නට විය.

* ඇස්බැස්ටස් නිසා සිදුවන අසාමාන්‍ය මරණ සහ රෝගී වීම් ඉහළ යැම නිසාවෙන් 1918 වන විටත් රක්ෂණ සමාගම් ඇස්බැස්ටෝස් පතල් සහ ඇස්බැස්ටෝස් ආශ්රිත නිෂ්පාදනාගාරවල සේවය කරන කම්කරුවන්ට රක්ෂණාවරණ ලබාදීම ප්‍රතික්ෂේප කරන ලදි.

* 1943 වර්ෂයේදී වෛද්‍ය ලිරෝයි ගාර්ඩ්නර් (Dr. LeRoy Gardner) විසින් ඇස්බැස්ටෝස් පිළිකාකාරක ද්‍රව්‍යයක් විය හැකි බවට වාර්තා කරන ලදි.

ෆ වර්ෂ 1964 දී එවකට පැවති ඇමෙරිකානු කර්මාන්තමය නියෝජිතායතනය විසින් ඇස්බැස්ටස් අංශුවලට නිරාවරණය වීමේ අවම හානිදායක මට්ටම බිංදුව ලෙස ප්‍රකාශ කරන ලදි.

ෆ හැත්තෑව දශකය ආරම්භයේ සිටම ඇස්බැස්ටස්වලට එරෙහිව සංවර්ධිත රටවල ප්රගතිශීලී විද්‍යාඥයන්, ජනතා සංවිධාන සහ මාධ්‍යවේදීන් පුළුල් ලෙස හඬනඟන්නට වූ අතර, ඇස්බැස්ටෝස් පතල්වල සහ ඇස්බැස්ටෝස් ආශ්රිත නිෂ්පාදනවල නිරත වී රෝගීන් වූ දහස් ගණනක් ඇස්බැස්ටෝස් සමාගම් සමඟ නඩු කීහ.

ෆ වර්ෂ 1976 දී ජාත්‍යන්තර පිළිකා පර්යේෂණ ආයතනය විසින් ඇස්බැස්ටස් මිනිසුන් සඳහා පිළිකාකාරක ද්‍රව්‍යයක් ලෙස නම් කළ අතර, එම වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ වෘත්තීය සෞඛ්‍ය හා ආරක්ෂණ පාලනාධිකාරිය (The Occupational Safety and Health Administration (OSHA) ඇමෙරිකානු වැඩබිම් වලින් ඇස්බැස්ටස් තහනම් කරන ලෙස ඇමෙරිකානු රජයට නිර්දේශ කරන ලදි.

සුදු ඇස්බැස්ටෝස් කරලියට ඒම

* ඇස්බැස්ටෝස් නිසා මානව සෞඛ්‍යයට බරපතළ හානියක් සිදු නොවන බවට වන ඊනියා විද්‍යාත්මක පර්යේෂණ වාර්තා ද මේ අතර පළ වන්නට විය. මේ සඳහා ඉතා ජනප්‍රිය උදාහරණයක් වන්නේ වර්ෂ 1966 දී කැනේඩියානු ක්විබෙක් ඇස්බැස්ටෝස් පතල් කණින්නන්ගේ සංවිධානය විසින් ලබාදුන් ඇමෙරිකන් ඩොලර් පන් ලක්ෂයක ප්‍රතිපාදන යටතේ මැක්ගිල් සරසවියේ (McGill University) මහාචාර්ය ෙ-. කෝබට් මැක්ඩොනල්ඩ් (J. Corbett McDonald) විසින් ක්‍රිසොටයිල් (Chrysotile) ඇස්බැස්ටස් නොහොත් සුදු ඇස්බැස්ටස් පිළිබඳ සිදුකරන්නට යෙදුණු පර්යේෂණයයි. මෙම පර්යේෂණ වාර්තාවෙන් කියෑවුණේ සුදු ඇස්බැස්ටස් අනෙක් වර්ග මෙන් පිළිකා කාරක නොවන බවයි. මෙවැනි පර්යේෂණ නිසාවෙන් ඇස්බැස්ටස් භීතිකාව තාවකාලිකව සමනය වූ අතර, ලොව පුරා රටවල් සුදු ඇස්බැස්ටස් භාවිත කරන්නට යොමු විය. (ශ්‍රී ලංකාවට ද ආනයනය කෙරෙනුයේ සුදු ඇස්බැස්ටෝස් ය.)

* කෙසේ වෙතත් හෘද සාක්ෂියට අවනත වීම නිසාවෙන්දෝ 1989 වර්ෂයේදී එම මහාචාර්යවරයාම ඇමෙරිකන් ජර්නල් ඔµa ඉන්ඩස්ටි්රයල් මෙඩිසින්හි වාර්තාවක් පළ කරමින් කියා සිටියේ ක්‍රිසොටයිල් ඇස්බැස්ටස් ද මිසොතෙලියොමස් (Mesotheliomas) නමැති දරුණු පිළිකා තත්ත්වය සඳහා හේතු වන බව ය.

* වර්ෂ 1999 දී මහා බ්‍රිතාන්‍යය සියලුම වර්ගයේ ඇස්බැස්ටෝස් තහනම් කළ අතර, මෙම තහනම ඉවත්කර ගැනීම සඳහා කැනඩාව, ඇමෙරිකාව ප්රමුඛ රටවල් ලෝක වෙළෙඳ සංවිධානය (WTO) හරහා බලපෑම් සිදුකරන ලදි.

* වර්ෂ 2001 සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් එම කුළුණු දෙක විනාශයට පත්වුණු අතර, ටොන් දහස් ගණනක ඇස්බැස්ටෝස් කෙඳි ප්‍රමාණයක් වායු ගෝලයට මුදාහැරෙන්නට ඇති බවට තක්සේරු කෙරිණ. ඇමෙරිකාව කොච්චර කොලේ වැහුවත්, ඇමෙරිකානු පරිසර අධිකාරියත්, නිව්යෝර්ක් නගර සභාවත්, එක්සත් ජනපද රාජ්‍ය හා ස්වෙච්ඡා සංවිධාන රාශියක් සමඟ එක්ව 2002 වර්ෂය පුරාවටම පාහේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය පිහිටි ස්ථානය අවට විශාල ප්‍රදේශයක ඉතා දියුණු ක්‍රමවේද භාවිත කරමින් ඇස්බැස්ටෝස් ප්රමුඛ ධූලි අංශු ඉවත් කිරීමේ මෙහෙයුමක් දියත් කරන ලදි. කොටින්ම බලධාරීන් විසින් තම පරිශ්‍රය ඇස්බැස්ටෝස් ධූලි වලින් තොර බවට සහතික කරන තෙක් එම නිවාස ගොඩනැඟිලි මනුෂ්‍ය වාසයට හෝ පරිහරණයට අවසර ලබා නොදෙන ලදි. මෙකී කාරණාවත් සමඟම ඇස්බැස්ටෝස්වලට එරෙහිව ලොව සතර දෙසින් පමණක් නොව ඇමෙරිකාව තුළින්ම බරපතළ විරෝධයක් එල්ල වන්නට විය.

* වර්ෂ 2005 ජනවාරියේදී යුරෝපා සංගමයේ සියලුම රටවල් සුදු ඇස්බැස්ටෝස් ඇතුළු සියලුම ඇස්බැස්ටස් වර්ග සහ ඒවායින් කෙරෙන නිෂ්පාදන පූර්ණ තහනමකට ලක් කරන ලදි.

* වර්ෂ 2005 දී එක්සත් ජාතීන්ගේ සරණාගතයන් සඳහා මහ කොමසාරිස් කාර්යාලය විසින් ලොව පුරා තම සංවිධානය විසින් කරනු ලබන සරණාගත කඳවුරු ඇතුළු සියලු ඉදිකිරීම් සඳහා සියලු වර්ගයේ ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කරන ලදි.

* වර්ෂ 2006 දී ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ඇස්බැස්ටෝස් ලොව පුරා සියලු රටවල තහනම් කළ යුතු බවට නිර්දේශ කරන ලදි.

* 2007 වර්ෂයේදී කැනේඩියානු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සුදු ඇස්බැස්ටෝස් (Chrystoile asbestos) නිෂ්පාදනය, ප්‍රවාහනය සහ ඒ ආශ්රිත නිෂ්පාදන ආශ්රිත වෘත්තීන්වල නිරත වන්නන්ගේ සෞඛ්‍යයට සිදු වන අන්තරාය පිළිබඳ සොයා බැලීම සඳහා ලොව විවිධ රටවල ඇස්බැස්ටෝස් විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කර අධ්‍යයනයක් සිදුකරන ලදි. එම විද්වත් කමිටුවේ වාර්තාවෙන් පෙනහලු පිළිකාව සහ සුදු ඇස්බැස්ටෝස් අතර ඉතා තද සම්බන්ධතාවක් පවතින බව තහවුරු කෙරුණ ද මෙම වාර්තාව එරට බලධාරීන් පොදු මහජනතාවගෙන් වසන් කරන්නට කටයුතු සැලැස්වීය.

* ලොව සුපතළ මහ බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සඟරාවක් වන ලැන්සෙට් ජර්නලයේ (The Lancet Journal) 2010 දෙසැම්බර් කලාපය මඟින් විද්‍යාත්මක හෙළිදරව් කිරීම් තඹේකට මායිම් නොකර කැනඩාව ප්රමුඛ රටවල් ඇස්බැස්ටෝස් නිෂ්පාදනය කිරීම සහ සංවර්ධනය වෙමින් පවතින සහ දිළිඳු රටවලට අපනයනය කිරීම පිළිබඳ තදබල ලෙස විවේචනය කර තිබිණ.

* වර්ෂ 2014 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වාර්තාවක් ප්‍රකාශයට පත්කරමින් (Chrysotile Asbestos - World Health Organization) තවදුරටත් සුදු ඇස්බැස්ටෝස් තහනම් කර නොමැති රටවලට, සුදු ඇස්බැස්ටස් තහනම් කරන්නට අවශ්‍ය නීති ප්‍රතිපාදන ගෙන ඒම සඳහා අවශ්‍ය මඟ පෙන්වීමක් සිදුකරන ලදි. පිටු 52 න් සමන්විත මෙම වාර්තාව මඟින් සියලුම ආකාරයේ ඇස්බැස්ටස් පිළිකාකාරක බව අවධාරණය කර ඇති අතර, ප්‍රතිපත්ති සම්පාදකයන්ට, තීන්දු තීරණ ගන්නා උදවියට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් මෙහි දක්වා ඇත. (www.who.int/ipcs/assessment/public_health/chrysotile_asbestos_summary.pdf)

ෆ වර්ෂ 2017 වන විට ලොව පුරා රටවල් 50 කට අධික සංඛ්‍යාවක් ඇස්බැස්ටෝස් තහනම් කර තිබුණු අතර, ඇමෙරිකාව, රුසියාව, චීනය වැනි ලෝක බලවතුන් ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු ඇතුළු ඇස්බැස්ටෝස් අන්තර්ගත නිෂ්පාදන තහනම් නොකිරීම සඳහා අනෙකුත් රටවලට විවිධ බලපෑම් සිදුකරමින් සිටී. සියලු ආකාරයේ ඇස්බැස්ටෝස් වර්ග මානව සෞඛ්‍යයට බරපතළ තර්ජනයක් එල්ල කරන බව හෙළිදරව් කරගෙන දැනට වසර 40 කටත් වඩා වැඩි කාලයක් ගෙවී ගොස් ඇතත්, ඇස්බැස්ටෝස් නිෂ්පාදන සමාගම් සහ රටවල් ඇස්බැස්ටෝස් ආශ්‍රිතව ඇති අති විශාල වෙළෙඳපොළ සහ ධනස්කන්ධය අහිමි කර ගන්නට කිසිසේත් කැමති වන්නේ නැති බව අපට පෙනී යයි. මේ වෙළෙඳපොළ තහවුරු කර ගන්නට ඔවුන් නොකරන කපටිකමක්, බලපෑමක්, අලුගුත්තේරු වැඩක් නොමැති බවත් පෙනී යයි. "ඇස්බැස්ටෝස්වලින් හානියක් ඇති බවට තවම හරි හැටි විද්‍යාත්මක සාක්ෂි තහවුරු වී නොමැත...." "විශේෂයෙන් සුදු ඇස්බැස්ටස්වල හානිකර තත්ත්වයක් නොමැත...." වැනි ප්‍රබන්ධ නිර්මාණය කර ප්‍රචාරය කිරීම මොවුන්ගේ එක් ප්‍රකට උප්පරවැට්ටියකි. මේ රටවලින් ලොව පුරා සිටින මාධ්‍යවේදීන්, විද්‍යාඥයන්, දේශපාලනඥයන්ට තම ඇස්බැස්ටස් පතල් සහ නිෂ්පාදන ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම සඳහා සංචාරයන් ලබාදීම තවත් උපක්රමයකි. මෙම සංචාරවලදී සියලු සැප සම්පත් ඔවුන්ට ලබාදෙන අතර සියලු වියදම් ඇස්බැස්ටෝස් නිෂ්පාදන සමාගම් මඟින් දරයි. මෙම උප්පරවැට්ටි අතරට මෙම සමාගම්වලින් දුප්පත් රටවල්වලට පුන්‍යාධාර ලබාදීම, ආපදා තත්ත්වයන්වලදී ඉදිකිරීම් සඳහා මූල්‍ය සහ ද්‍රව්‍යාධාර ලබාදීම ද වෙයි.

වර්ෂ 1982 දී ප්‍රංශයේ ඇස්බැස්ටෝස් පිළිබඳ සොයා බලා රජයට වාර්තා කිරීම සඳහා ස්වාධීන විද්වත් කමිටුවක් පිහිටුවිණ. (The Standing Committee on Asbestos

(CPA) මෙම කමිටු වාර්තාව අභිරහස් ලෙස අතුරුදන් වූ අතර, (ශ්‍රී ලංකාවේ දුම්වැටි පැකට්ටුව මත රූපමය අවවාද සටහන් කළ යුතු බවට මෛත්‍රිපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමැතිව සිටි සමයේදී ගෙන ආ නීති වාර්තාව අතුරුදන් වූ ආකාරයට) මේ සම්බන්ධයෙන් එවකට ප්‍රංශ රජයේ අධ්‍යාපන, පර්යේෂණ හා තාක්ෂණ අමාත්‍යවරයා වූ ක්ලෝඩි ඇලිග්රි (Claude Allí¨gre) ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙය "බුද්ධිමය ත්රස්තවාදයක්" ලෙසිනි. කෙසේ වෙතත් වර්ෂ 2000 වන විට ලෝක වෙළෙඳ සංවිධානයේ සහ ඇමෙරිකාව ප්රමුඛ රටවල බලපෑම නොතකා ප්‍රංශ රජය සියලුම වර්ගයේ ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු සහ නිෂ්පාදන තහනම් කරන ලදි. ඉතිහාසය චක්‍රයක් ලෙස ක්‍රියාත්මක වෙමින් තිබේ. ඉතිහාසයේ වෙනත් රටක සිදු වූ ක්‍රියාදාමයක් තවත් රටක ඒ අයුරින්ම සිදු වෙමින් තිබේ. ශ්‍රී ලංකාව මහ පුදුම රටක්. දුම්වැටි පැකට්ටුවේ රූපමය අවවාද නීතිය ගෙන ආ අවස්ථාවේ රටේ බුද්ධිමතුන් බහුතරයකගේ ආශිර්වාදය එයට නොලැබිණ. ආසනික්, ගලයිෆොසෙට්වලට වැට බඳින අවස්ථාවේදී මෙය රටේ කෘෂිකර්මාන්තය විනාශ කරන්නට කරන කුමන්ත්රණයකැයි ඔවුහු පැවසූහ. ඇතැම් වමේ පක්ෂ ගොවීන්ට අමුඩ ගස්සවා පාරට බස්සවන ලදි. පොලිතීන් තහනම ගෙන ආ අවස්ථාවේ පොලතීන් දියවූ කියා පෙළපාලි ගියේය. එම්. එස්. ජී. ප්රමුඛ කෘත්‍රිම රස යාමන රසායනික ද්‍රව්‍ය තහනම් කරන ලෙස වත්මන් ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍යාංශයට නියෝග කළ අවස්ථාවේ ඇතැම් බලධාරීන් කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඒවා තහනම් කර නොමැත කියාය. ග්ලයිෆොසේට් ඇතුළු පූර්ණ වල් නාශක තහනමට එරෙහිව හඬ නඟන බුද්ධිමතුන් තර්ක කරන්නේ "කෝ, ලෝක සෞඛ්‍ය සංවිධානය ග්ලයිපොසෙට් තහනම් කරල නෑනේ.." ආදී ලෙසය. දැන් ඔවුන්, "ලෝක සෞඛ්‍ය සංවිධානයට වැරදිලා, සුදු ඇස්බැස්ටෝස් සුදු...යි. ප්‍රශ්නයක් නෑ..." ආදී වශයෙන් හෙට අනිද්දට ඇස්බැස්ටෝස් ගැන නොඅනුමානවම පවසනු ඇති. මරණීය වහළක් යට ඉඳන්, කුරුමිණියෙක් නිසා ආණ්ඩුව ඇණ ගත්තා යෑයි කියමින් සන්තෝසයට පත්වන මිනිසුන් ඉන්න රටක අනාගතය ගැන අපට මහ බියක් දැනේ.

ගැමුණු සාලිය පෙරේරා

[QUOTE="YelaWolf, post: 22873246, member: 563129"] [CENTER][SIZE="5"][COLOR="DarkRed"]ඇස්බැස්ටෝස් තහනම් කළ යුත්තේ ඇයි?[SIZE="4"][/SIZE][/COLOR][/SIZE] [IMG]http://divaina.com/sunday/images/paper/2018/01/21/n13-1.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Black"][B]ඇස්බැස්ටෝස් වනාහි පොළොවේ ස්වාභාවික නිධිවලින් ලබාගන්නා සිලිකන් අඩංගු ඛනිජයක් වෙයි. ඇසට පෙනෙන ප්‍රමාණයේ ඇස්බැස්ටස් කෙන්දක් සෑදී ඇත්තේ ඉතා සියුම් ඇස්බැස්ටෝස් කෙඳිති මිලියන ගණනකින් වන අතර, ඇස්බැස්ටෝස්a සංයුතියේ වෙනස්කම් මත වර්ග කිහිපයක් ඇත. ඒවා නිල් ඇස්බැස්ටෝස්, දුඹුරු ඇස්බැස්ටෝස්a, කොළ ඇස්බැස්ටෝස් හා සුදු ඇස්බැස්ටෝස් ලෙස හැඳින්වෙයි. වසර හාරදහසකට පෙර ඊජිප්තු ජාතිකයන් ඇස්බැස්ටස් භාවිත කර ඇත. වර්ෂ 1828 දී ඇමෙරිකාව ඇස්බැස්ටෝස් සඳහා පේටන්ට් අයිතිය ලබාගන්නා ලදි. ඇස්බැස්ටෝස් කෙඳිවල තිබෙන දෘඪ භාවය, ගින්නට, තාපයට සහ රසායනික ද්‍රව්‍යවලට ඔරොත්තුදීමේ හැකියාව, විදුලිය ගමන් නොකිරීම වැනි ගුණාංග සහ සිමෙන්ති වැනි ද්‍රව්‍ය සමඟ මිශ්‍රකර විවිධ නිෂ්පාදන සිදු කළ හැකි නිසාවෙන් කාර්මික විප්ලවයෙන් පසු, විශේෂයෙන් ඉදිකිරීම් කර්මාන්තය තුළ භාවිතයට ගැනෙන විවිධ නිෂ්පාදන රාශියක්ම ඇස්බැස්ටස් කෙඳි භාවිත කොට නිෂ්පාදනය කරන්නට වූ අතර, ඇස්බැස්ටස් සඳහා ලොව පුරා විශාල ඉල්ලුමක් ඇතිවිය. ඇමෙරිකාව, කැනඩාව, රුසියාව වැනි රටවල මහා පරිමාණයෙන් ඇස්බැස්ටෝස් කැණීමේ පතල් සහ නිෂ්පාදනාගාර විවෘත වූ අතර අතිමහත් ධනස්කන්ධයක් මේ රටවල ව්‍යාපාරිකයන්ට පොම්ප වන්නට විය. අද වන විට මහා බලවතුන් වන ඇමෙරිකාව, චීනය සහ රුසියාව යන රටවල් තුනම ඇස්බැස්ටස් නිෂ්පාදනය කරන අතර, මෙකී රටවලට අමතරව කැනඩාව, බ්‍රසීලය, සහ ඉන්දියාව ද මහා පරිමාණයෙන් ඇස්බැස්ටෝස් පතල් සහ නිෂ්පාදනාගාර පවත්වාගෙන යයි. මේ වන විට ලොව අංක එකේ ඇස්බැස්ටෝස් නිෂ්පාදකයා වන්නේ රුසියාවයි. ඇස්බැස්ටස්වල මරණීය අවදානම යටපත් කරන බලවත් රටවල්වල පැටිකිරිය. * වර්ෂ 1906 වන විට වෛද්‍ය මොන්ටේගු මුරේ (Montague Murray) විසින් ඇස්බැස්ටස් කෙඳිවලට නිරාවරණය වන්නන් අතර අසාමාන්‍ය ලෙස මරණ සංඛ්‍යාව ඉහළ යැමක් පෙන්නුම් කරන බව වාර්තා කරන ලදි. මෙම හෙළිදරව් කිරීම නිසා ඇස්බැස්ටස් පිළිබඳ ලොව විද්‍යාඥයන්ගේ අවධානය යොමුවන්නට විය. * ඇස්බැස්ටස් නිසා සිදුවන අසාමාන්‍ය මරණ සහ රෝගී වීම් ඉහළ යැම නිසාවෙන් 1918 වන විටත් රක්ෂණ සමාගම් ඇස්බැස්ටෝස් පතල් සහ ඇස්බැස්ටෝස් ආශ්රිත නිෂ්පාදනාගාරවල සේවය කරන කම්කරුවන්ට රක්ෂණාවරණ ලබාදීම ප්‍රතික්ෂේප කරන ලදි. * 1943 වර්ෂයේදී වෛද්‍ය ලිරෝයි ගාර්ඩ්නර් (Dr. LeRoy Gardner) විසින් ඇස්බැස්ටෝස් පිළිකාකාරක ද්‍රව්‍යයක් විය හැකි බවට වාර්තා කරන ලදි. ෆ වර්ෂ 1964 දී එවකට පැවති ඇමෙරිකානු කර්මාන්තමය නියෝජිතායතනය විසින් ඇස්බැස්ටස් අංශුවලට නිරාවරණය වීමේ අවම හානිදායක මට්ටම බිංදුව ලෙස ප්‍රකාශ කරන ලදි. ෆ හැත්තෑව දශකය ආරම්භයේ සිටම ඇස්බැස්ටස්වලට එරෙහිව සංවර්ධිත රටවල ප්රගතිශීලී විද්‍යාඥයන්, ජනතා සංවිධාන සහ මාධ්‍යවේදීන් පුළුල් ලෙස හඬනඟන්නට වූ අතර, ඇස්බැස්ටෝස් පතල්වල සහ ඇස්බැස්ටෝස් ආශ්රිත නිෂ්පාදනවල නිරත වී රෝගීන් වූ දහස් ගණනක් ඇස්බැස්ටෝස් සමාගම් සමඟ නඩු කීහ. ෆ වර්ෂ 1976 දී ජාත්‍යන්තර පිළිකා පර්යේෂණ ආයතනය විසින් ඇස්බැස්ටස් මිනිසුන් සඳහා පිළිකාකාරක ද්‍රව්‍යයක් ලෙස නම් කළ අතර, එම වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ වෘත්තීය සෞඛ්‍ය හා ආරක්ෂණ පාලනාධිකාරිය (The Occupational Safety and Health Administration (OSHA) ඇමෙරිකානු වැඩබිම් වලින් ඇස්බැස්ටස් තහනම් කරන ලෙස ඇමෙරිකානු රජයට නිර්දේශ කරන ලදි. සුදු ඇස්බැස්ටෝස් කරලියට ඒම * ඇස්බැස්ටෝස් නිසා මානව සෞඛ්‍යයට බරපතළ හානියක් සිදු නොවන බවට වන ඊනියා විද්‍යාත්මක පර්යේෂණ වාර්තා ද මේ අතර පළ වන්නට විය. මේ සඳහා ඉතා ජනප්‍රිය උදාහරණයක් වන්නේ වර්ෂ 1966 දී කැනේඩියානු ක්විබෙක් ඇස්බැස්ටෝස් පතල් කණින්නන්ගේ සංවිධානය විසින් ලබාදුන් ඇමෙරිකන් ඩොලර් පන් ලක්ෂයක ප්‍රතිපාදන යටතේ මැක්ගිල් සරසවියේ (McGill University) මහාචාර්ය ෙ-. කෝබට් මැක්ඩොනල්ඩ් (J. Corbett McDonald) විසින් ක්‍රිසොටයිල් (Chrysotile) ඇස්බැස්ටස් නොහොත් සුදු ඇස්බැස්ටස් පිළිබඳ සිදුකරන්නට යෙදුණු පර්යේෂණයයි. මෙම පර්යේෂණ වාර්තාවෙන් කියෑවුණේ සුදු ඇස්බැස්ටස් අනෙක් වර්ග මෙන් පිළිකා කාරක නොවන බවයි. මෙවැනි පර්යේෂණ නිසාවෙන් ඇස්බැස්ටස් භීතිකාව තාවකාලිකව සමනය වූ අතර, ලොව පුරා රටවල් සුදු ඇස්බැස්ටස් භාවිත කරන්නට යොමු විය. (ශ්‍රී ලංකාවට ද ආනයනය කෙරෙනුයේ සුදු ඇස්බැස්ටෝස් ය.) * කෙසේ වෙතත් හෘද සාක්ෂියට අවනත වීම නිසාවෙන්දෝ 1989 වර්ෂයේදී එම මහාචාර්යවරයාම ඇමෙරිකන් ජර්නල් ඔµa ඉන්ඩස්ටි්රයල් මෙඩිසින්හි වාර්තාවක් පළ කරමින් කියා සිටියේ ක්‍රිසොටයිල් ඇස්බැස්ටස් ද මිසොතෙලියොමස් (Mesotheliomas) නමැති දරුණු පිළිකා තත්ත්වය සඳහා හේතු වන බව ය. * වර්ෂ 1999 දී මහා බ්‍රිතාන්‍යය සියලුම වර්ගයේ ඇස්බැස්ටෝස් තහනම් කළ අතර, මෙම තහනම ඉවත්කර ගැනීම සඳහා කැනඩාව, ඇමෙරිකාව ප්රමුඛ රටවල් ලෝක වෙළෙඳ සංවිධානය (WTO) හරහා බලපෑම් සිදුකරන ලදි. * වර්ෂ 2001 සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් එම කුළුණු දෙක විනාශයට පත්වුණු අතර, ටොන් දහස් ගණනක ඇස්බැස්ටෝස් කෙඳි ප්‍රමාණයක් වායු ගෝලයට මුදාහැරෙන්නට ඇති බවට තක්සේරු කෙරිණ. ඇමෙරිකාව කොච්චර කොලේ වැහුවත්, ඇමෙරිකානු පරිසර අධිකාරියත්, නිව්යෝර්ක් නගර සභාවත්, එක්සත් ජනපද රාජ්‍ය හා ස්වෙච්ඡා සංවිධාන රාශියක් සමඟ එක්ව 2002 වර්ෂය පුරාවටම පාහේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය පිහිටි ස්ථානය අවට විශාල ප්‍රදේශයක ඉතා දියුණු ක්‍රමවේද භාවිත කරමින් ඇස්බැස්ටෝස් ප්රමුඛ ධූලි අංශු ඉවත් කිරීමේ මෙහෙයුමක් දියත් කරන ලදි. කොටින්ම බලධාරීන් විසින් තම පරිශ්‍රය ඇස්බැස්ටෝස් ධූලි වලින් තොර බවට සහතික කරන තෙක් එම නිවාස ගොඩනැඟිලි මනුෂ්‍ය වාසයට හෝ පරිහරණයට අවසර ලබා නොදෙන ලදි. මෙකී කාරණාවත් සමඟම ඇස්බැස්ටෝස්වලට එරෙහිව ලොව සතර දෙසින් පමණක් නොව ඇමෙරිකාව තුළින්ම බරපතළ විරෝධයක් එල්ල වන්නට විය. * වර්ෂ 2005 ජනවාරියේදී යුරෝපා සංගමයේ සියලුම රටවල් සුදු ඇස්බැස්ටෝස් ඇතුළු සියලුම ඇස්බැස්ටස් වර්ග සහ ඒවායින් කෙරෙන නිෂ්පාදන පූර්ණ තහනමකට ලක් කරන ලදි. * වර්ෂ 2005 දී එක්සත් ජාතීන්ගේ සරණාගතයන් සඳහා මහ කොමසාරිස් කාර්යාලය විසින් ලොව පුරා තම සංවිධානය විසින් කරනු ලබන සරණාගත කඳවුරු ඇතුළු සියලු ඉදිකිරීම් සඳහා සියලු වර්ගයේ ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කරන ලදි. * වර්ෂ 2006 දී ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ඇස්බැස්ටෝස් ලොව පුරා සියලු රටවල තහනම් කළ යුතු බවට නිර්දේශ කරන ලදි. * 2007 වර්ෂයේදී කැනේඩියානු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සුදු ඇස්බැස්ටෝස් (Chrystoile asbestos) නිෂ්පාදනය, ප්‍රවාහනය සහ ඒ ආශ්රිත නිෂ්පාදන ආශ්රිත වෘත්තීන්වල නිරත වන්නන්ගේ සෞඛ්‍යයට සිදු වන අන්තරාය පිළිබඳ සොයා බැලීම සඳහා ලොව විවිධ රටවල ඇස්බැස්ටෝස් විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කර අධ්‍යයනයක් සිදුකරන ලදි. එම විද්වත් කමිටුවේ වාර්තාවෙන් පෙනහලු පිළිකාව සහ සුදු ඇස්බැස්ටෝස් අතර ඉතා තද සම්බන්ධතාවක් පවතින බව තහවුරු කෙරුණ ද මෙම වාර්තාව එරට බලධාරීන් පොදු මහජනතාවගෙන් වසන් කරන්නට කටයුතු සැලැස්වීය. * ලොව සුපතළ මහ බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සඟරාවක් වන ලැන්සෙට් ජර්නලයේ (The Lancet Journal) 2010 දෙසැම්බර් කලාපය මඟින් විද්‍යාත්මක හෙළිදරව් කිරීම් තඹේකට මායිම් නොකර කැනඩාව ප්රමුඛ රටවල් ඇස්බැස්ටෝස් නිෂ්පාදනය කිරීම සහ සංවර්ධනය වෙමින් පවතින සහ දිළිඳු රටවලට අපනයනය කිරීම පිළිබඳ තදබල ලෙස විවේචනය කර තිබිණ. * වර්ෂ 2014 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වාර්තාවක් ප්‍රකාශයට පත්කරමින් (Chrysotile Asbestos - World Health Organization) තවදුරටත් සුදු ඇස්බැස්ටෝස් තහනම් කර නොමැති රටවලට, සුදු ඇස්බැස්ටස් තහනම් කරන්නට අවශ්‍ය නීති ප්‍රතිපාදන ගෙන ඒම සඳහා අවශ්‍ය මඟ පෙන්වීමක් සිදුකරන ලදි. පිටු 52 න් සමන්විත මෙම වාර්තාව මඟින් සියලුම ආකාරයේ ඇස්බැස්ටස් පිළිකාකාරක බව අවධාරණය කර ඇති අතර, ප්‍රතිපත්ති සම්පාදකයන්ට, තීන්දු තීරණ ගන්නා උදවියට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් මෙහි දක්වා ඇත. ([url]www.who.int/ipcs/assessment/public_health/chrysotile_asbestos_summary.pdf[/url]) ෆ වර්ෂ 2017 වන විට ලොව පුරා රටවල් 50 කට අධික සංඛ්‍යාවක් ඇස්බැස්ටෝස් තහනම් කර තිබුණු අතර, ඇමෙරිකාව, රුසියාව, චීනය වැනි ලෝක බලවතුන් ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු ඇතුළු ඇස්බැස්ටෝස් අන්තර්ගත නිෂ්පාදන තහනම් නොකිරීම සඳහා අනෙකුත් රටවලට විවිධ බලපෑම් සිදුකරමින් සිටී. සියලු ආකාරයේ ඇස්බැස්ටෝස් වර්ග මානව සෞඛ්‍යයට බරපතළ තර්ජනයක් එල්ල කරන බව හෙළිදරව් කරගෙන දැනට වසර 40 කටත් වඩා වැඩි කාලයක් ගෙවී ගොස් ඇතත්, ඇස්බැස්ටෝස් නිෂ්පාදන සමාගම් සහ රටවල් ඇස්බැස්ටෝස් ආශ්‍රිතව ඇති අති විශාල වෙළෙඳපොළ සහ ධනස්කන්ධය අහිමි කර ගන්නට කිසිසේත් කැමති වන්නේ නැති බව අපට පෙනී යයි. මේ වෙළෙඳපොළ තහවුරු කර ගන්නට ඔවුන් නොකරන කපටිකමක්, බලපෑමක්, අලුගුත්තේරු වැඩක් නොමැති බවත් පෙනී යයි. "ඇස්බැස්ටෝස්වලින් හානියක් ඇති බවට තවම හරි හැටි විද්‍යාත්මක සාක්ෂි තහවුරු වී නොමැත...." "විශේෂයෙන් සුදු ඇස්බැස්ටස්වල හානිකර තත්ත්වයක් නොමැත...." වැනි ප්‍රබන්ධ නිර්මාණය කර ප්‍රචාරය කිරීම මොවුන්ගේ එක් ප්‍රකට උප්පරවැට්ටියකි. මේ රටවලින් ලොව පුරා සිටින මාධ්‍යවේදීන්, විද්‍යාඥයන්, දේශපාලනඥයන්ට තම ඇස්බැස්ටස් පතල් සහ නිෂ්පාදන ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම සඳහා සංචාරයන් ලබාදීම තවත් උපක්රමයකි. මෙම සංචාරවලදී සියලු සැප සම්පත් ඔවුන්ට ලබාදෙන අතර සියලු වියදම් ඇස්බැස්ටෝස් නිෂ්පාදන සමාගම් මඟින් දරයි. මෙම උප්පරවැට්ටි අතරට මෙම සමාගම්වලින් දුප්පත් රටවල්වලට පුන්‍යාධාර ලබාදීම, ආපදා තත්ත්වයන්වලදී ඉදිකිරීම් සඳහා මූල්‍ය සහ ද්‍රව්‍යාධාර ලබාදීම ද වෙයි. වර්ෂ 1982 දී ප්‍රංශයේ ඇස්බැස්ටෝස් පිළිබඳ සොයා බලා රජයට වාර්තා කිරීම සඳහා ස්වාධීන විද්වත් කමිටුවක් පිහිටුවිණ. (The Standing Committee on Asbestos (CPA) මෙම කමිටු වාර්තාව අභිරහස් ලෙස අතුරුදන් වූ අතර, (ශ්‍රී ලංකාවේ දුම්වැටි පැකට්ටුව මත රූපමය අවවාද සටහන් කළ යුතු බවට මෛත්‍රිපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමැතිව සිටි සමයේදී ගෙන ආ නීති වාර්තාව අතුරුදන් වූ ආකාරයට) මේ සම්බන්ධයෙන් එවකට ප්‍රංශ රජයේ අධ්‍යාපන, පර්යේෂණ හා තාක්ෂණ අමාත්‍යවරයා වූ ක්ලෝඩි ඇලිග්රි (Claude Allí¨gre) ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙය "බුද්ධිමය ත්රස්තවාදයක්" ලෙසිනි. කෙසේ වෙතත් වර්ෂ 2000 වන විට ලෝක වෙළෙඳ සංවිධානයේ සහ ඇමෙරිකාව ප්රමුඛ රටවල බලපෑම නොතකා ප්‍රංශ රජය සියලුම වර්ගයේ ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු සහ නිෂ්පාදන තහනම් කරන ලදි. ඉතිහාසය චක්‍රයක් ලෙස ක්‍රියාත්මක වෙමින් තිබේ. ඉතිහාසයේ වෙනත් රටක සිදු වූ ක්‍රියාදාමයක් තවත් රටක ඒ අයුරින්ම සිදු වෙමින් තිබේ. ශ්‍රී ලංකාව මහ පුදුම රටක්. දුම්වැටි පැකට්ටුවේ රූපමය අවවාද නීතිය ගෙන ආ අවස්ථාවේ රටේ බුද්ධිමතුන් බහුතරයකගේ ආශිර්වාදය එයට නොලැබිණ. ආසනික්, ගලයිෆොසෙට්වලට වැට බඳින අවස්ථාවේදී මෙය රටේ කෘෂිකර්මාන්තය විනාශ කරන්නට කරන කුමන්ත්රණයකැයි ඔවුහු පැවසූහ. ඇතැම් වමේ පක්ෂ ගොවීන්ට අමුඩ ගස්සවා පාරට බස්සවන ලදි. පොලිතීන් තහනම ගෙන ආ අවස්ථාවේ පොලතීන් දියවූ කියා පෙළපාලි ගියේය. එම්. එස්. ජී. ප්රමුඛ කෘත්‍රිම රස යාමන රසායනික ද්‍රව්‍ය තහනම් කරන ලෙස වත්මන් ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍යාංශයට නියෝග කළ අවස්ථාවේ ඇතැම් බලධාරීන් කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඒවා තහනම් කර නොමැත කියාය. ග්ලයිෆොසේට් ඇතුළු පූර්ණ වල් නාශක තහනමට එරෙහිව හඬ නඟන බුද්ධිමතුන් තර්ක කරන්නේ "කෝ, ලෝක සෞඛ්‍ය සංවිධානය ග්ලයිපොසෙට් තහනම් කරල නෑනේ.." ආදී ලෙසය. දැන් ඔවුන්, "ලෝක සෞඛ්‍ය සංවිධානයට වැරදිලා, සුදු ඇස්බැස්ටෝස් සුදු...යි. ප්‍රශ්නයක් නෑ..." ආදී වශයෙන් හෙට අනිද්දට ඇස්බැස්ටෝස් ගැන නොඅනුමානවම පවසනු ඇති. මරණීය වහළක් යට ඉඳන්, කුරුමිණියෙක් නිසා ආණ්ඩුව ඇණ ගත්තා යෑයි කියමින් සන්තෝසයට පත්වන මිනිසුන් ඉන්න රටක අනාගතය ගැන අපට මහ බියක් දැනේ. ගැමුණු සාලිය පෙරේරා[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom