Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
Ashton Agar – Proud to be of Sri Lankan heritage
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="07sanjeewakaru" data-source="post: 15296342" data-attributes="member: 460140"><p>[SIZE="5"][CENTER]මම යාළුවෙක්ගේ ගෙදරින් මැච් එක බැලුවා peotv එකෙන්.මේ පොඩි එකා හිනා වෙවී බැට් කරනවා දැක්කම මොකද්දෝ අමුත්තක් දැනුනා.ඕස්ටේලියාවේ එකෙක් වගේ ඔරවාගෙන,කුණුහරප කියාගෙන නෙවේ, දැක්කම ඕසියෙක් උනත් දිගටම ගහපං පුතා කියල හිතුනා.පුදුමාකාර ඉනිමක් ඒක..11 ට ඇවිල්ලා,පලවෙනි මැච් එකේ,පලවෙනි ඉනිමෙ 98......මාර ආතල් එකක් මූ දුන්නේ,98 අවුට් උනාම අපිට ඇඩුනාවගේ උනා.ඒත් පොඩි එකා හිනා වෙවී ඔල්වරසන් මැද පිටියෙන් ඉවත් වුනා.පස්සෙ අම්මයි,තාත්ටයි,මල්ලිලා දෙන්නටයි කතා කරලා කිව්වා 100 ගහන්ට බැරිඋනාට sorry කියලා...ගහන්ට බැරි වෙච්චි ලකුණු 2 ගැන නෙවේ ගහපු 98 ගැන ආඩම්බරයි කිව්වා.ටීම් එකට තෝර ගත්තෙ පන්දුයවන්නෙක් විදිහට හින්දා ඒක හරියට කරන්න බලාපොරොත්තු වෙනවා කිව්වා.නීතිඥයෙක් වෙන්ට ඉගෙනගන්න කොල්ලෙක්.Clarke,Wotson වගේ ලොකු අයියලා බිම වැටෙද්දි අධිෂ්ඨානයෙන් තම රටම ගොඩගත්ත පොඩි එකා ලෝකෙටම පෙන්නපු ආදර්ශයට ඕස්ටේලියාවෙ අගමැති පහුවදා'Ashton Agar day'ලෙස නම් කරා. ඊයේ ඕස්ටේලියාව මැච් එක ලකුණු 14 කින් පැරදුනා.මාරම මැච් එකක් ඒක.පොඩ්ඩා නැත්තං සුද්දො ඕස්ටේලියාවෙ කොඳු කඩලා හුගක් කල්.. </p><p>[CENTER][/CENTER][B]පස්සේ බලද්දි මුගෙ බාගයක් අපේනේ...අපිටත් ආඩම්බරයි!ඔහොම යං පුතා!අම්මගෙන් උරුම වෙච්ච ඒ අහිංසක හිනාව දිගටම තියා ගනිං ඇ.... [/B][/SIZE][/CENTER]</p></blockquote><p></p>
[QUOTE="07sanjeewakaru, post: 15296342, member: 460140"] [IMG][SIZE="5"][CENTER]මම යාළුවෙක්ගේ ගෙදරින් මැච් එක බැලුවා peotv එකෙන්.මේ පොඩි එකා හිනා වෙවී බැට් කරනවා දැක්කම මොකද්දෝ අමුත්තක් දැනුනා.ඕස්ටේලියාවේ එකෙක් වගේ ඔරවාගෙන,කුණුහරප කියාගෙන නෙවේ, දැක්කම ඕසියෙක් උනත් දිගටම ගහපං පුතා කියල හිතුනා.පුදුමාකාර ඉනිමක් ඒක..11 ට ඇවිල්ලා,පලවෙනි මැච් එකේ,පලවෙනි ඉනිමෙ 98......මාර ආතල් එකක් මූ දුන්නේ,98 අවුට් උනාම අපිට ඇඩුනාවගේ උනා.ඒත් පොඩි එකා හිනා වෙවී ඔල්වරසන් මැද පිටියෙන් ඉවත් වුනා.පස්සෙ අම්මයි,තාත්ටයි,මල්ලිලා දෙන්නටයි කතා කරලා කිව්වා 100 ගහන්ට බැරිඋනාට sorry කියලා...ගහන්ට බැරි වෙච්චි ලකුණු 2 ගැන නෙවේ ගහපු 98 ගැන ආඩම්බරයි කිව්වා.ටීම් එකට තෝර ගත්තෙ පන්දුයවන්නෙක් විදිහට හින්දා ඒක හරියට කරන්න බලාපොරොත්තු වෙනවා කිව්වා.නීතිඥයෙක් වෙන්ට ඉගෙනගන්න කොල්ලෙක්.Clarke,Wotson වගේ ලොකු අයියලා බිම වැටෙද්දි අධිෂ්ඨානයෙන් තම රටම ගොඩගත්ත පොඩි එකා ලෝකෙටම පෙන්නපු ආදර්ශයට ඕස්ටේලියාවෙ අගමැති පහුවදා'Ashton Agar day'ලෙස නම් කරා. ඊයේ ඕස්ටේලියාව මැච් එක ලකුණු 14 කින් පැරදුනා.මාරම මැච් එකක් ඒක.පොඩ්ඩා නැත්තං සුද්දො ඕස්ටේලියාවෙ කොඳු කඩලා හුගක් කල්.. [CENTER][/CENTER][B]පස්සේ බලද්දි මුගෙ බාගයක් අපේනේ...අපිටත් ආඩම්බරයි!ඔහොම යං පුතා!අම්මගෙන් උරුම වෙච්ච ඒ අහිංසක හිනාව දිගටම තියා ගනිං ඇ.... [/B][/SIZE][/CENTER][/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom