Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
asian games 2010
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

16 වෙනි ආසියානු ක්‍රීඩා උළෙල චීනයේ GUANGZHOU නගරයේදී ඊයේ උත්සවකාරයෙන් නිමා වූයේ සත්කාරක චීනයට වාර්තාගත ජයග්‍රහණයක් හිමි කර දෙමිනි.

පදක්කම් බලාපොරොත්තු සහිතව චීනයට පැමිණි ශ්‍රීලංකා කණ්ඩායමට සිදුවූයේ කිසිදු පදක්කමක් නොමැතිව හිස් අතින්ම නිවෙස් බලා පියාසර කිරීමටය.

ගියවර 2006 කටාර් තරඟාවලියේදී ලංකාංවට රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් පමණක් හිමි වුවද මෙවර කිසිදි පදක්කමක් හිමි නොවීම විශේෂත්වයකි.

ආසියානු කුසලාන තරඟ ඉතිහාසයේ ශ්‍රීලංකාවට රන් පදක්කම් 10 හිමිව ඇත.ඒ බොහොමයක් මළල ක්‍රීඩා තරඟ වලිනි.

සුසන්තිකා,දර්ශා,සුගත්,ශියාණි,ආසියාණු ක්‍රීඩා ඉතිහාසයේ මළල ක්‍රීඩා තරඟ තුලින් ලක්මව ඉතිහාසගත කිරීමට සමත් විය.වරක් සුසන්තිකා අසනීපව සිටි අවස්ථාවක දර්ශා[ඇය එවකට තරඟ කරේ මීටර් 400 සදහාය] මීටර් 200 තරඟයට ක්‍රීඩා කරමින් රන් පදක්කම දිනා ගත් අයුරු තවමත් හොදට මතකයේ රැදෙන සිදුවීමකි.

මෙවර තරඟාවලිය සඳහා ක්‍රිකට් තරඟද ඇතුලත්ව තිබීම නිසා එහි රන් පදක්කම පහසුවෙන් ලංකාවට හිමිවනු ඇතැයි බොහෝ දෙනෙකු විශ්වාස කලහ.බැලූ බැල්මට තරඟාවලියට හොඳම ක්‍රිකට් කණ්ඩායම ඉදිරිපත් කර තිබුනේ ශ්‍රී ලංකාවෙනි.ජාත්‍යන්තර තරඟ අත්දැකීම් ලැබූ ක්‍රීඩකයින් බොහොමයක් මෙන්ම ටෙස්ට් තරඟ ක්‍රීඩා කල ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ද එම කණ්ඩායමට ඇතුලත්ව තිබිනි.එහෙත් අවසානයේ ශ්‍රී ලංකාවට සිදුවූයේ සිව්වන ස්ථානයේ නැවතීමටය.

කෙසේ නමුත් මළල ක්‍රීඩා වලින් අපි ලබා ඇති පිරිහීම සැමගේම අවධානයට ලක්විය යුතුය.ඉතිහාසය හා සැසදූ විට මළල ක්‍රීඩා තුලින් අප ගමන් කර ඇත්තේ ආපස්සටය.

මේ සම්බන්ධයෙන් බලධාරීන් පුහුණු කරුවන්ටත්.පුහුණු කරුවන් බලධාරීන්ටත් චෝදනා කර ගන්නා බවක් තරඟාවලියට සහභාගී වී මාධ්‍යවේදීන් වාර්තා කර තිබිණි.

එහෙත් මේ පිළිබදව ක්‍රීඩා ඇමතිවරයාගේ සිටම පහලට අවධාණය යොමු විය යුතු කාලය දැන් එළඹ ඇත.ලංකාවේ ක්‍රීඩා ඇමතිධූරය හුදෙක් නාමික එකක් හෝ ඇමතිවරුන්ගේ සිත් පිණවීම සඳහා පමණක් භාවිතා කරන්නක්ද යන්න සැක සිතෙන්නේ එය බොහෝවිට ඇමතිවරුන් අතර මාරුවෙන තත්වයක් පවතින නිසාවෙනි.පසුගිය කාලය ඇතුලට ක්‍රීඩා ඇමතිවරු කිහිප දෙනෙකුම එයින් ඉවත්ව ගියේ කිසිම දෙයක් කරන්නට කලියෙනි.දැන් නව ක්‍රීඩා ඇමතිතුමාට මේ සදහා ක්‍රියාත්මක වීමට අවස්ථාව උදා වී තිබේ.

ඊලඟ ආසියානු ක්‍රීඩා තරඟාවලිය සදහා දකුණු කොරියාවේ ඉන්චොන් නගරය සූදානම් වෙයි.

ඊට වඩා වැඩි සූදානමකින් ශ්‍රීලංකා තරඟකරුවන් සූදානම් කල යුතුය.සැලසුම් සහගත වැඩපිලිවෙලක් ඇරඹිය යුතුය.නැත්නම් ඊළඟ වතාවේත් අපිට හිස් අතින්ම ආපසු ඒමට සිදුවනු ඇත.

දකුණු ආසියාණු රටවල් මෙවර තරඟාවලියේදී ක්‍රිකට් ක්‍රීඩාවට දැක්වූ අඩු සැලකිල්ල මත ඊලඟ තරඟාවලිය සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුල් කර නොගන්නා බවක් ආසියාණු ඔලිම්පික් බලධාරීන් පවසා තිබූ නිසා ලබන තරඟාවලියේදී ක්‍රිකට් සදහා පදක්කම් බලාපොරොත්තු තැබිය නොහැකි වනු ඇත.

2018 පොදුරාජ්‍ය මණ්ඩලීය තරඟාවලිය හම්බන්තොටට ලබා ගැනීම සදහා ජනාධිපතිතුමා ප්රමුඛ නිලධාරීන් කටයුතු කරමින් සිටී.2012 ආසියාණු වෙරළ ක්‍රීඩා උළෙල ජනාධිපති තුමාගේ මැදිහත්වීමෙන් හම්බන්තොටට ලබා ගෙන ඇත.

සැබවින්ම මෙවැනි ක්‍රීඩා උළෙල පැවැත්වීම ශ්‍රීලංකාවට ආඩම්බරයකි.එහෙත් ඊට සාපේක්ෂව අපේ තරඟ කරුවන් සූදානම් කිරීම සිදු නොවුනොත් අපිට සිදු වනුයේ අනෙක් රටවල් පැමිණ පදක්කම් රැගෙන යන හැටි හිස් අතින් බලා සිටීමටය.

[QUOTE="cspmaxx, post: 8840926, member: 19127"] [SIZE="3"]16 වෙනි ආසියානු ක්‍රීඩා උළෙල චීනයේ GUANGZHOU නගරයේදී ඊයේ උත්සවකාරයෙන් නිමා වූයේ සත්කාරක චීනයට වාර්තාගත ජයග්‍රහණයක් හිමි කර දෙමිනි. පදක්කම් බලාපොරොත්තු සහිතව චීනයට පැමිණි ශ්‍රීලංකා කණ්ඩායමට සිදුවූයේ කිසිදු පදක්කමක් නොමැතිව හිස් අතින්ම නිවෙස් බලා පියාසර කිරීමටය. ගියවර 2006 කටාර් තරඟාවලියේදී ලංකාංවට රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් පමණක් හිමි වුවද මෙවර කිසිදි පදක්කමක් හිමි නොවීම විශේෂත්වයකි. ආසියානු කුසලාන තරඟ ඉතිහාසයේ ශ්‍රීලංකාවට රන් පදක්කම් 10 හිමිව ඇත.ඒ බොහොමයක් මළල ක්‍රීඩා තරඟ වලිනි. සුසන්තිකා,දර්ශා,සුගත්,ශියාණි,ආසියාණු ක්‍රීඩා ඉතිහාසයේ මළල ක්‍රීඩා තරඟ තුලින් ලක්මව ඉතිහාසගත කිරීමට සමත් විය.වරක් සුසන්තිකා අසනීපව සිටි අවස්ථාවක දර්ශා[ඇය එවකට තරඟ කරේ මීටර් 400 සදහාය] මීටර් 200 තරඟයට ක්‍රීඩා කරමින් රන් පදක්කම දිනා ගත් අයුරු තවමත් හොදට මතකයේ රැදෙන සිදුවීමකි. මෙවර තරඟාවලිය සඳහා ක්‍රිකට් තරඟද ඇතුලත්ව තිබීම නිසා එහි රන් පදක්කම පහසුවෙන් ලංකාවට හිමිවනු ඇතැයි බොහෝ දෙනෙකු විශ්වාස කලහ.බැලූ බැල්මට තරඟාවලියට හොඳම ක්‍රිකට් කණ්ඩායම ඉදිරිපත් කර තිබුනේ ශ්‍රී ලංකාවෙනි.ජාත්‍යන්තර තරඟ අත්දැකීම් ලැබූ ක්‍රීඩකයින් බොහොමයක් මෙන්ම ටෙස්ට් තරඟ ක්‍රීඩා කල ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ද එම කණ්ඩායමට ඇතුලත්ව තිබිනි.එහෙත් අවසානයේ ශ්‍රී ලංකාවට සිදුවූයේ සිව්වන ස්ථානයේ නැවතීමටය. කෙසේ නමුත් මළල ක්‍රීඩා වලින් අපි ලබා ඇති පිරිහීම සැමගේම අවධානයට ලක්විය යුතුය.ඉතිහාසය හා සැසදූ විට මළල ක්‍රීඩා තුලින් අප ගමන් කර ඇත්තේ ආපස්සටය. මේ සම්බන්ධයෙන් බලධාරීන් පුහුණු කරුවන්ටත්.පුහුණු කරුවන් බලධාරීන්ටත් චෝදනා කර ගන්නා බවක් තරඟාවලියට සහභාගී වී මාධ්‍යවේදීන් වාර්තා කර තිබිණි. එහෙත් මේ පිළිබදව ක්‍රීඩා ඇමතිවරයාගේ සිටම පහලට අවධාණය යොමු විය යුතු කාලය දැන් එළඹ ඇත.ලංකාවේ ක්‍රීඩා ඇමතිධූරය හුදෙක් නාමික එකක් හෝ ඇමතිවරුන්ගේ සිත් පිණවීම සඳහා පමණක් භාවිතා කරන්නක්ද යන්න සැක සිතෙන්නේ එය බොහෝවිට ඇමතිවරුන් අතර මාරුවෙන තත්වයක් පවතින නිසාවෙනි.පසුගිය කාලය ඇතුලට ක්‍රීඩා ඇමතිවරු කිහිප දෙනෙකුම එයින් ඉවත්ව ගියේ කිසිම දෙයක් කරන්නට කලියෙනි.දැන් නව ක්‍රීඩා ඇමතිතුමාට මේ සදහා ක්‍රියාත්මක වීමට අවස්ථාව උදා වී තිබේ. ඊලඟ ආසියානු ක්‍රීඩා තරඟාවලිය සදහා දකුණු කොරියාවේ ඉන්චොන් නගරය සූදානම් වෙයි. ඊට වඩා වැඩි සූදානමකින් ශ්‍රීලංකා තරඟකරුවන් සූදානම් කල යුතුය.සැලසුම් සහගත වැඩපිලිවෙලක් ඇරඹිය යුතුය.නැත්නම් ඊළඟ වතාවේත් අපිට හිස් අතින්ම ආපසු ඒමට සිදුවනු ඇත. දකුණු ආසියාණු රටවල් මෙවර තරඟාවලියේදී ක්‍රිකට් ක්‍රීඩාවට දැක්වූ අඩු සැලකිල්ල මත ඊලඟ තරඟාවලිය සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුල් කර නොගන්නා බවක් ආසියාණු ඔලිම්පික් බලධාරීන් පවසා තිබූ නිසා ලබන තරඟාවලියේදී ක්‍රිකට් සදහා පදක්කම් බලාපොරොත්තු තැබිය නොහැකි වනු ඇත. 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය තරඟාවලිය හම්බන්තොටට ලබා ගැනීම සදහා ජනාධිපතිතුමා ප්රමුඛ නිලධාරීන් කටයුතු කරමින් සිටී.2012 ආසියාණු වෙරළ ක්‍රීඩා උළෙල ජනාධිපති තුමාගේ මැදිහත්වීමෙන් හම්බන්තොටට ලබා ගෙන ඇත. සැබවින්ම මෙවැනි ක්‍රීඩා උළෙල පැවැත්වීම ශ්‍රීලංකාවට ආඩම්බරයකි.එහෙත් ඊට සාපේක්ෂව අපේ තරඟ කරුවන් සූදානම් කිරීම සිදු නොවුනොත් අපිට සිදු වනුයේ අනෙක් රටවල් පැමිණ පදක්කම් රැගෙන යන හැටි හිස් අතින් බලා සිටීමටය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom