Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Asoke kollage sinduwa labunaa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]4xn5vRXpHYU[/YOUTUBE]

අසෝක විද්‍යාලයේ සාමාන්‍ය පෙලෙ ඉගෙනුම ලබන ශිෂයෙකු විසින් තම පෙම්වතියට පෙම් හසුනක් ලියයි. කෙසේ හෝ එය පංති ගුරුවරයා අතට පත් විය. පසුව ඔහු එය වරදක් ලෙස දැක විදුහල්පති වරයා අතට පත් කිරීමට කටයුතු කලේය. විදුහල්පති වරයා නිදහල් වෙලාවක නිකමට මෙන් එම පෙම් හසුන කියවද්දී ඔහුට පසක් වූවේ එය ඉතා නිර්මාණශීලී අයුරින් සකක් කරන ලද්දක් බවයි. කලාව පිලිබඳව උනන්දුවක් ඇති එතුමා නැවත පාසල් දිනයකදී. ඒ බව පාසලේම සංගීත ගුරුවරයෙකුට ඉදිරිපත් කිරීමයි. ඔවුන් දෙපලගේම අදහස වූවෙ ගීතයකට අවශ්‍ය පදවැල තිබෙන බවයි. පසුව අදාල පංති භාර ගුරුවරයා ලවා ලිපියේ හිමිකරු ශිෂ්‍යා විදුහල්පති කාර්යාලයට ගෙන්වා ගත්තේය. බියෙන් තැතිගෙන පැමිනි ශිෂ්‍යා නැවත පැමිනියේ සිනා මුසු මුහුනිනි. සංගීත ගුරුවරයා උපදෙස් දුන්නේ එම ලිපිය නැවත ලියා දෙන ලෙසයි. ආලයෙන් මත්වූ ශිශ්‍යා නැවත එය ලිව්වේය. පසුව ප්‍රසිද්ද ගායක තීක්ෂන අනුරාධ ලවා ගීතයක් කියවා ගැනීම සිදුකල අතර. පද වැල අදාල 11 වැනි ශේණියේ අදාල ශිෂ්‍යාගෙනි. සංගීතයද විද්‍යාලයේ ගුරුපියාගෙනි. ඉදිරියේදී එලි දැක්වීමට නියමිත ගීතට සඳහා රූප රාමු සියල්ලක්ම පාහේ විද්‍යාලීය පරිශ්‍රියේදි සිදු වූ අතර, රූප රාමු වල සිද්දිය සැබෑ සිද්දියට සමාන අයුරින් නිපදවා ඇත. විද්‍යාලීය ගුරුවරියකද නිශ්පාදනයට දායක වී ඇත.

Perform :: Thikshana Anuradha

Lyrics :: Navod

rep+ වලට පෙරලා සලකනු ලැබේ

[QUOTE="Srimaster, post: 13657051, member: 317647"] [YOUTUBE]4xn5vRXpHYU[/YOUTUBE] [SIZE=4][COLOR=DarkRed] අසෝක විද්‍යාලයේ සාමාන්‍ය පෙලෙ ඉගෙනුම ලබන ශිෂයෙකු විසින් තම පෙම්වතියට පෙම් හසුනක් ලියයි. කෙසේ හෝ එය පංති ගුරුවරයා අතට පත් විය. පසුව ඔහු එය වරදක් ලෙස දැක විදුහල්පති වරයා අතට පත් කිරීමට කටයුතු කලේය. විදුහල්පති වරයා නිදහල් වෙලාවක නිකමට මෙන් එම පෙම් හසුන කියවද්දී ඔහුට පසක් වූවේ එය ඉතා නිර්මාණශීලී අයුරින් සකක් කරන ලද්දක් බවයි. කලාව පිලිබඳව උනන්දුවක් ඇති එතුමා නැවත පාසල් දිනයකදී. ඒ බව පාසලේම සංගීත ගුරුවරයෙකුට ඉදිරිපත් කිරීමයි. ඔවුන් දෙපලගේම අදහස වූවෙ ගීතයකට අවශ්‍ය පදවැල තිබෙන බවයි. පසුව අදාල පංති භාර ගුරුවරයා ලවා ලිපියේ හිමිකරු ශිෂ්‍යා විදුහල්පති කාර්යාලයට ගෙන්වා ගත්තේය. බියෙන් තැතිගෙන පැමිනි ශිෂ්‍යා නැවත පැමිනියේ සිනා මුසු මුහුනිනි. සංගීත ගුරුවරයා උපදෙස් දුන්නේ එම ලිපිය නැවත ලියා දෙන ලෙසයි. ආලයෙන් මත්වූ ශිශ්‍යා නැවත එය ලිව්වේය. පසුව ප්‍රසිද්ද ගායක තීක්ෂන අනුරාධ ලවා ගීතයක් කියවා ගැනීම සිදුකල අතර. පද වැල අදාල 11 වැනි ශේණියේ අදාල ශිෂ්‍යාගෙනි. සංගීතයද විද්‍යාලයේ ගුරුපියාගෙනි. ඉදිරියේදී එලි දැක්වීමට නියමිත ගීතට සඳහා රූප රාමු සියල්ලක්ම පාහේ විද්‍යාලීය පරිශ්‍රියේදි සිදු වූ අතර, රූප රාමු වල සිද්දිය සැබෑ සිද්දියට සමාන අයුරින් නිපදවා ඇත. විද්‍යාලීය ගුරුවරියකද නිශ්පාදනයට දායක වී ඇත.[/COLOR][/SIZE] ================================================================ Perform :: Thikshana Anuradha Lyrics :: Navod [COLOR=Blue][SIZE=5]rep+ වලට පෙරලා සලකනු ලැබේ[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom