Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ASP.NET සිංහලෙන් ඉගෙනගන්න ආසද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ම්ම්.. කොහෙන්ද බන් දැන් පටන් ගන්නෙ..

හරි මුලින්ම කියන්න ඕන මම ලොකු වැඩ්ඩෙක් නම් නෙමෙයි. යන්තම් අවුරුදු 4කට කිට්ටු ගනනක් Exp තියෙන්නෙ ASP.NET එක්ක. ඒකයි basic level එකෙන් පටන් ගනිමු කිව්වෙ. මේකෙ මම දාන්න යන ඒවයෙ වැරදි තිබුනොත් exp තියන අය අනිවා ඒවා පෙන්නල දේවි කියල මම හිතනව.

මම වැඩිපුරම කරල තියෙන්නෙ Web forms. ලඟදි තමයි පොඩ්ඩක් MVC අතගාන්න ලැබුනෙ

මම මේකෙ කියන්න යන දේවල් වලට අදාලව හැමෝටම basic C#, HTML, CSS, Javascript දැනුමක් තියෙන්න ඕන හැබැයි. මහ ලොකු දේවල් ඕන නැත

කවුරුත් දන්න දෙයක් තමයි ASP(Active Server Pages).NET

කියන්නෙ අපේ Microsoft ලොක්කගෙ technology එකක්. ඒක නිසා මේක කරන්න වෙන්නෙ Windows environment එකේ තමයි.

.NET mono කියල ප්රොජෙක්ට් එකක් තියනවා Open source environment වලත් කරන්න පුලුවන්(කරදරයි).

Microsoft එකෙන් කියන පරිදි powerful, dynamic Web applications හදන්න තියන .NET framework එකේ කොටස තමයි ASP.NET කියන්නෙ.

මේක server side technology එකක්. ඒ කියන්නෙ compiled. .NET එන්න කලින් තිබ්බා classic ASP කියලා. ඒකෙ code behind එකක් නැහැ. පේජ් එකේමයි ඔක්කොම කරන්නෙ හරියට ස්ක්රිප්ට් ලියනව වගේ. මාත් දැකල තිබ්බට ප්රොජෙක්ට් එකක වැඩ කරල නෑ

Language විදියට .NET ඕනම Language එකක් පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි අපි පාවිච්චි කරන්න යන්නෙ C#.

කට්ටිය දන්නවද දන්නෙ නැහැ ASP.NET කියන්නෙ Open source technology එකක්.

මුලින්ම එලියට ආවෙ January 5, 2002 දා ASP.NET 1.0 version එක. දැන් තියන අළුත්ම version එක 5 තාම preview එකක් විතරයි තියෙන්නෙ.

වැඩිය කියන්න දෙයක් නැහැ ASP.NET web applications හදන්න නම් visual studio තමයි හොඳම tool එක. හැබැයි ඕනම නම් notepad එකේ කෝඩ් ගහල කමාන්ඩ් ලයින් එකෙන් කම්පයිල් කරගන්නත් පුලුවන්( ආසම නම්  )

ඔන්න visual studio 2015 එකේ CTP එකක් එලියට දාලා තියනවා.

https://www.visualstudio.com/en-us/downloads/visual-studio-2015-downloads-vs.aspx

හැබැයි මම මේකෙ පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නෙ 2013 වර්ශන් එක(update 4). ඒකම ඕන නැහැ අඩුම ගානෙ 2012 එකවත් දාගන්න හැබැයි .NET version වෙනස්. ඒක නිසා VS දාගෙන නැති එවුන් දාගනිල්ලා. හැබැයි කොහෙන්ද ගන්නෙ කියල මගෙන් අහන්න එපා. SQL server 2012 express හරි කමක් නෑ දාගන්න.

[QUOTE="Jolly_Roger, post: 18046687, member: 197784"] [SIZE=4]ම්ම්.. කොහෙන්ද බන් දැන් පටන් ගන්නෙ..:rolleyes::rolleyes::rolleyes: හරි මුලින්ම කියන්න ඕන මම ලොකු වැඩ්ඩෙක් නම් නෙමෙයි. යන්තම් අවුරුදු 4කට කිට්ටු ගනනක් Exp තියෙන්නෙ ASP.NET එක්ක. ඒකයි basic level එකෙන් පටන් ගනිමු කිව්වෙ. මේකෙ මම දාන්න යන ඒවයෙ වැරදි තිබුනොත් exp තියන අය අනිවා ඒවා පෙන්නල දේවි කියල මම හිතනව. මම වැඩිපුරම කරල තියෙන්නෙ Web forms. ලඟදි තමයි පොඩ්ඩක් MVC අතගාන්න ලැබුනෙ :yes::yes: මම මේකෙ කියන්න යන දේවල් වලට අදාලව හැමෝටම basic C#, HTML, CSS, Javascript දැනුමක් තියෙන්න ඕන හැබැයි. මහ ලොකු දේවල් ඕන නැත :D කවුරුත් දන්න දෙයක් තමයි ASP[/SIZE][SIZE=4][I][SIZE=4][COLOR=SlateGray](Active Server Pages[/COLOR])[/SIZE][/I].NET කියන්නෙ අපේ Microsoft ලොක්කගෙ technology එකක්. ඒක නිසා මේක කරන්න වෙන්නෙ Windows environment එකේ තමයි. .NET mono කියල ප්රොජෙක්ට් එකක් තියනවා Open source environment වලත් කරන්න පුලුවන්(කරදරයි). :yes: [/SIZE] [SIZE=4]Microsoft එකෙන් කියන පරිදි [/SIZE][SIZE=4][SIZE=4]powerful, dynamic Web applications හදන්න තියන .NET framework එකේ කොටස තමයි [/SIZE]ASP.NET කියන්නෙ[/SIZE].:nerd: [SIZE=4]මේක server side technology එකක්. ඒ කියන්නෙ compiled. .NET එන්න කලින් තිබ්බා classic ASP කියලා. ඒකෙ code behind එකක් නැහැ. පේජ් එකේමයි ඔක්කොම කරන්නෙ හරියට ස්ක්රිප්ට් ලියනව වගේ. මාත් දැකල තිබ්බට ප්රොජෙක්ට් එකක වැඩ කරල නෑ [/SIZE]:no: [SIZE=4]Language විදියට .NET ඕනම Language එකක් පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි අපි පාවිච්චි කරන්න යන්නෙ C#[/SIZE]. [SIZE=4]කට්ටිය දන්නවද දන්නෙ නැහැ ASP.NET කියන්නෙ Open source technology එකක්.[/SIZE]:yes::yes: [SIZE=4]මුලින්ම එලියට ආවෙ January 5, 2002 දා ASP.NET 1.0 version එක. දැන් තියන අළුත්ම version එක 5 තාම preview එකක් විතරයි තියෙන්නෙ.[/SIZE] [SIZE=4]වැඩිය කියන්න දෙයක් නැහැ ASP.NET web applications හදන්න නම් visual studio තමයි හොඳම tool එක. හැබැයි ඕනම නම් notepad එකේ කෝඩ් ගහල කමාන්ඩ් ලයින් එකෙන් කම්පයිල් කරගන්නත් පුලුවන්( ආසම නම් :P )[/SIZE] [SIZE=4]ඔන්න visual studio 2015 එකේ CTP එකක් එලියට දාලා තියනවා. [URL]https://www.visualstudio.com/en-us/downloads/visual-studio-2015-downloads-vs.aspx[/URL] හැබැයි මම මේකෙ පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නෙ 2013 වර්ශන් එක(update 4). ඒකම ඕන නැහැ අඩුම ගානෙ 2012 එකවත් දාගන්න හැබැයි .NET version වෙනස්. [/SIZE][SIZE=4]ඒක නිසා VS දාගෙන නැති එවුන් දාගනිල්ලා. හැබැයි කොහෙන්ද ගන්නෙ කියල මගෙන් අහන්න එපා. SQL server 2012 express හරි කමක් නෑ දාගන්න. [/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom