Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
-Assassin's Creed පරිණාමය(2008-2015)-
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තටම ලස්සන සීරීස් එකක්.. වගේම ඔය ගොඩක් දෙනෙක්ට මඟ හැරෙන තැනක් තමයි..

Assassins Creed 1 එකෙන් පස්සේ ඇත්තටම ආවේ Assassins Creed II නෙමෙයි.

ඒකට කලින් අපි කවුරුත් දන්න Ezio Auditore ගේ පියාගේ කතාව ආවා..

වැඩේ තියෙන්නේ ඒක ආවේ Game එකක් විදියට නෙමේ කෙලින්ම මිනි ටීවි සීරීස් එකක් විදියට

මම නම් යූ ටියුබ් එකෙන් බැලුවේ නොබලපු අය බලල දාන්න.

මට මතක විදියට විනාඩි 35ක වගේ ක්ලිප් එකක්.. .

මේ සීරිස් එකෙන් තමා Ezioට සීන් එක ලින්ක් කරන්නේ..

Assassin`s Creed Lineage

[YOUTUBE]vcE8xJkK6t4[/YOUTUBE]

අනික් කතාව තමයි

Assassin`s Creed Chronicles

Ezio Auditore ගේ අන්තිම කාලෙ ලින්ක් කරන් තමා මේ කතාව එන්නේ..

මේ කතාව එනව කියල ගොඩක් කල් ඉඳන් කියල තිබුණත් රිලීස් උනේ 2015 මට මතක විදියට මාර්තු මාසේ..

මේ කතාව චීනය මුල් කරන් යන්නේ..මේ ගේම් එක ගොඩ දෙනෙක්ට ප්ලේ කරන්න පුලුවන්

මොකද 2D විදියට යන කතාවක් නිසා..

Assassins` Creed (Movie 2016)

අන්තිමටම කියන්න ඕන..

Assassin`s Creed මේ ගේම් සීරීස් එක ටාගට් කරන් Ubisoft ලා ෆිල්ම් එකක් හදනවා

ඒකටත් පිඹුරුපත් හැදුනේ Brotherhood ගේම් එක යන කාලේ...

මේ කතාව ඔය ආපු එක ගේම් එකකටවත් ලින්ක් වෙන්නේ නෑ කියල තමා Ubisoft කට්ටිය නම් කියුවේ..

කැන සීන් එක මේකට ප්‍රධාන නළුවා තෝර ගත්ත අලුත ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදි ඩයල් එකගෙන්

අහනවා ගේම් Character එක ගැන මොකද කියන්නේ කියලා..

පොර ඇත්තම කියනවා..පොර කිසිම දෙයක් දන්නේ නෑ..

ඒ ගේම් එක ගහලත් නෑ කියල..කතාව එච්චරයි..

කල් ගිහින් කල් ගිහින් ඒකත් ඔන්න අන්තිමට 2016 දෙසැම්බරේ එන කතාවක් තමයි තියෙන්නේ..

ඒකත් ශුවර් නෑ කල් දායි ද කියලා

[QUOTE="Randike Mendis, post: 19310806, member: 313349"] [SIZE="4"][COLOR="DarkOrchid"]ඇත්තටම ලස්සන සීරීස් එකක්.. වගේම ඔය ගොඩක් දෙනෙක්ට මඟ හැරෙන තැනක් තමයි.. Assassins Creed 1 එකෙන් පස්සේ ඇත්තටම ආවේ Assassins Creed II නෙමෙයි. ඒකට කලින් අපි කවුරුත් දන්න Ezio Auditore ගේ පියාගේ කතාව ආවා.. වැඩේ තියෙන්නේ ඒක ආවේ Game එකක් විදියට නෙමේ කෙලින්ම මිනි ටීවි සීරීස් එකක් විදියට මම නම් යූ ටියුබ් එකෙන් බැලුවේ නොබලපු අය බලල දාන්න. මට මතක විදියට විනාඩි 35ක වගේ ක්ලිප් එකක්.. . මේ සීරිස් එකෙන් තමා Ezioට සීන් එක ලින්ක් කරන්නේ.. [/COLOR] [/SIZE] [CENTER][SIZE="5"][COLOR="Red"]Assassin`s Creed Lineage[/COLOR][/SIZE] [YOUTUBE]vcE8xJkK6t4[/YOUTUBE][/CENTER] [SIZE="4"][COLOR="darkorchid"]අනික් කතාව තමයි[/COLOR][/SIZE] [CENTER][SIZE="5"][COLOR="Red"]Assassin`s Creed Chronicles[/COLOR][/SIZE] [IMG]https://upload.wikimedia.org/wikipedia/en/5/5d/Assassin's_Creed_Chronicles_China_cover_art.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="DarkOrchid"]Ezio Auditore ගේ අන්තිම කාලෙ ලින්ක් කරන් තමා මේ කතාව එන්නේ.. මේ කතාව එනව කියල ගොඩක් කල් ඉඳන් කියල තිබුණත් රිලීස් උනේ 2015 මට මතක විදියට මාර්තු මාසේ.. මේ කතාව චීනය මුල් කරන් යන්නේ..මේ ගේම් එක ගොඩ දෙනෙක්ට ප්ලේ කරන්න පුලුවන් මොකද 2D විදියට යන කතාවක් නිසා..[/COLOR][/SIZE] [CENTER][COLOR="Red"][SIZE="5"]Assassins` Creed (Movie 2016)[/SIZE][/COLOR] [IMG]http://static.srcdn.com/slir/w640-h767-q90-c640:767/wp-content/uploads/Assassins-Creed-movie-poster.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="darkorchid"]අන්තිමටම කියන්න ඕන.. Assassin`s Creed මේ ගේම් සීරීස් එක ටාගට් කරන් Ubisoft ලා ෆිල්ම් එකක් හදනවා ඒකටත් පිඹුරුපත් හැදුනේ Brotherhood ගේම් එක යන කාලේ... මේ කතාව ඔය ආපු එක ගේම් එකකටවත් ලින්ක් වෙන්නේ නෑ කියල තමා Ubisoft කට්ටිය නම් කියුවේ.. කැන සීන් එක මේකට ප්‍රධාන නළුවා තෝර ගත්ත අලුත ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදි ඩයල් එකගෙන් අහනවා ගේම් Character එක ගැන මොකද කියන්නේ කියලා.. පොර ඇත්තම කියනවා..පොර කිසිම දෙයක් දන්නේ නෑ.. ඒ ගේම් එක ගහලත් නෑ කියල..කතාව එච්චරයි.. :baffled::baffled::baffled: කල් ගිහින් කල් ගිහින් ඒකත් ඔන්න අන්තිමට 2016 දෙසැම්බරේ එන කතාවක් තමයි තියෙන්නේ.. ඒකත් ශුවර් නෑ කල් දායි ද කියලා :baffled::baffled::baffled: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom