Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ASScharyya bolaw ! වරාය !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න අතින් අද හවස පොඩි වැඩකට කොල්ලුපිටියේ ගිය ගමන් යන්න හිතුනා Galle Face පැත්තේ. තනියම නෙමෙයි ඉතින් ගියේ  . කොහොම හරි ඉතින් ගෝල්ෆේස් හරියට යනකොට මෙන්න බොලේ සූ ගාල සෙනග. මොකද යකෝ මෙච්චර සෙනගක් අද මෙතන? පොඩ්ඩක් විපරම් කරල බලනකොටම ඉස්සරහ පාරේ යනවා තඩි loudspeakers දෙකක් හරි කොරගත්තු ටිකක් ලදරං (සුදු) වෑන් එකක්. "අතිගරු මහින්ද............ වරාය නැරඹීමට..... ආසියාවේ ලොකුම.................. එන්න!! " ඔන්න ඔහොම මොනවද මොනවදෝ කියාගෙන කියාගෙන ගියා. යකෝ එතකොට මේ වරාය බලන්නද මෙච්චර සෙනගක් ඇවිත් ඉන්නෙ?

මං ඉතින් දේශප්‍රේමී dial එකනේ, ඒ නිසා යන්න හිතුනා අර van එකෙන් කියාගෙන ගිය ආසියාවේ මොකද්ද ලොකුම එක බලන්න. මිනිස්සුත් වෙසක් බලන්න ගිහින් එනවා වගේ පයින්ම වරාය පැත්තේ ඉතින් හෝ ගාල එනවා Galle Face පැත්තට. Navi head quarters පහුකරගෙන යනකොට පාර දෙපැත්තේ ice cream van, කඩල අනනාසි බොම්යිමොටයි අරව මෙව්වා විකුනන වෙලෙන්දෝත් හැමතැනම.

තව ඉස්සරහා tent ගහලා වැඩ ගොඩයි නිකං වෙසක් බලන්න ගියා වගේ.  වරායට පිවිසුම් ගේට්ටුවට දකුනු පැත්තේ තඩි screen එකක ITN එකේ programme එකක් දාලා. ඒකේ නිවේදකයා විලි ලැජ්ජාවක් නැතුව අතිගරු ම.රා. ගේ ගුණ ගයනවා. ඒ දාල තියෙන programme එකෙත් කියන්නේ මේ කොළඹ වරාය ගැන කියල තේරුනේ ටිකක් වෙලා ගිහින්. මොකෝ වරායට වඩා වැඩි හරියක් නිවේදක මහත්මයා කිය කිය හිටියේ ජනාධිපතිතුමා ගැන නේ. අපරාදේ කියන්න බෑ වරාය ගැනත් අතරින් පතර කිව්වා.

ඔහොම ITN වන්දිබට්ටයාගේ ගුණ ගායනාව අහගෙන හිනා වෙවී ඉන්නකොට දැක්කා එතන තැන් තැන් වල "නොමිලේ ප්‍රවාහන පහසුකම්" කියලා ගහපු පොඩි බෝඩ් කෑලි. යකෝ මේවා ඈස්චර්යයන් නෙමෙයි ද?  වාහන වල ආපු අය කෙලින්ම වරාය ඇතුලට යනවා, අනික් අයට ඇතුලට යන්න නොමිලේ බස් දාල. "ආඩම්බරයි හසන්ත මහත්තයෝ" කියල හිතාගෙනම නැග්ගා එතනට ආපු බස් එකට. බස් එකටත් සූ ගාල සෙනග නැග්ගා.

ඔන්න ඔහොම free බස් එකේ ඉස්සරහට ගිහින් බැහැල, පයිනුත් තවත් දුර අවිදලා ගිහින් වරායේ ගල් බලලා, මුහුද බලලා, photos ටිකකුත් අරගෙන අයෙත් නොමිලේම හම්බුන බස් එකේ ඇවිත් ඉස්සරහා gate එක ගාව බැස්සා.

ආස්චර්යය කියන්නේ මේවට තමයි බොලව්. දැන් රතුපස් වල සිද්ධි මතක නෑ. ඈත ගම් වල ඉඳන් බස් පිටින් සෙනග අවිත්. පුදුම ඈස්ච්ර්යයක් තමයි හසන්ත මහත්තයෝ. මේවා දැකලා ඇඟේ මවිල් කෙලින් වෙනවා මේ බලන්න. ඒ ආපු හැමෝටම කොළඹ සැනකෙලියක් වගේ, සතුටින් කාල බීල අවිදලා ආයෙත් ගම් වලට යනවා. ITN එකේ කියන විදිහට දැන් තියෙන්නේ සංවර්ධන යුද්ධයක්ලු නේ... කැස්සකුත් ආව ඒක කියද්දී. ඉතින් අහිංසක පොදු ජනතාව ඒ ජාතියේ සංවර්ධන යුධපිටියක් ඇවිත් බලලා ආයෙත් ගම් වලට යන්නේ "දේශප්‍රේමී" හැඟීම් වලින් තමයි sure එකටම. කොළඹට trip එකක් ආවා වගේ තමයි ඉතින්.. ඊ ලඟ පාරත් මනාපේ අපේ අතිගරු ම.රා. ට.

ඔන්න ඔහොමයි අපේ මිනිස්සුන්ගේ මොල හෝදන්නේ..

සටහන - SeriousGuy

All Rights Reserved

PS: බලලා දේශද්‍රෝහියෝ වගේ නිකන්ම යන්නේ නැතිව බම්පියක් දාගෙන ගිහින් අදවත් දේශප්‍රේමියෙක් වෙන්න බලන්න

[QUOTE="SeriousGuy, post: 15429179, member: 418757"] [SIZE="4"]ඔන්න අතින් අද හවස පොඩි වැඩකට කොල්ලුපිටියේ ගිය ගමන් යන්න හිතුනා Galle Face පැත්තේ. තනියම නෙමෙයි ඉතින් ගියේ ;) . කොහොම හරි ඉතින් ගෝල්ෆේස් හරියට යනකොට මෙන්න බොලේ සූ ගාල සෙනග. මොකද යකෝ මෙච්චර සෙනගක් අද මෙතන? පොඩ්ඩක් විපරම් කරල බලනකොටම ඉස්සරහ පාරේ යනවා තඩි loudspeakers දෙකක් හරි කොරගත්තු ටිකක් ලදරං (සුදු) වෑන් එකක්. "අතිගරු මහින්ද............ වරාය නැරඹීමට..... ආසියාවේ ලොකුම.................. එන්න!! " ඔන්න ඔහොම මොනවද මොනවදෝ කියාගෙන කියාගෙන ගියා. යකෝ එතකොට මේ වරාය බලන්නද මෙච්චර සෙනගක් ඇවිත් ඉන්නෙ? මං ඉතින් දේශප්‍රේමී dial එකනේ, ඒ නිසා යන්න හිතුනා අර van එකෙන් කියාගෙන ගිය ආසියාවේ මොකද්ද ලොකුම එක බලන්න. මිනිස්සුත් වෙසක් බලන්න ගිහින් එනවා වගේ පයින්ම වරාය පැත්තේ ඉතින් හෝ ගාල එනවා Galle Face පැත්තට. Navi head quarters පහුකරගෙන යනකොට පාර දෙපැත්තේ ice cream van, කඩල අනනාසි බොම්යිමොටයි අරව මෙව්වා විකුනන වෙලෙන්දෝත් හැමතැනම. [IMG]http://i39.tinypic.com/dgkmjb.jpg[/IMG] තව ඉස්සරහා tent ගහලා වැඩ ගොඩයි නිකං වෙසක් බලන්න ගියා වගේ. :D වරායට පිවිසුම් ගේට්ටුවට දකුනු පැත්තේ තඩි screen එකක ITN එකේ programme එකක් දාලා. ඒකේ නිවේදකයා විලි ලැජ්ජාවක් නැතුව අතිගරු ම.රා. ගේ ගුණ ගයනවා. ඒ දාල තියෙන programme එකෙත් කියන්නේ මේ කොළඹ වරාය ගැන කියල තේරුනේ ටිකක් වෙලා ගිහින්. මොකෝ වරායට වඩා වැඩි හරියක් නිවේදක මහත්මයා කිය කිය හිටියේ ජනාධිපතිතුමා ගැන නේ. අපරාදේ කියන්න බෑ වරාය ගැනත් අතරින් පතර කිව්වා. [IMG]http://i40.tinypic.com/33elnj8.jpg[/IMG] ඔහොම ITN වන්දිබට්ටයාගේ ගුණ ගායනාව අහගෙන හිනා වෙවී ඉන්නකොට දැක්කා එතන තැන් තැන් වල "නොමිලේ ප්‍රවාහන පහසුකම්" කියලා ගහපු පොඩි බෝඩ් කෑලි. යකෝ මේවා ඈස්චර්යයන් නෙමෙයි ද? :D වාහන වල ආපු අය කෙලින්ම වරාය ඇතුලට යනවා, අනික් අයට ඇතුලට යන්න නොමිලේ බස් දාල. "ආඩම්බරයි හසන්ත මහත්තයෝ" කියල හිතාගෙනම නැග්ගා එතනට ආපු බස් එකට. බස් එකටත් සූ ගාල සෙනග නැග්ගා. ඔන්න ඔහොම free බස් එකේ ඉස්සරහට ගිහින් බැහැල, පයිනුත් තවත් දුර අවිදලා ගිහින් වරායේ ගල් බලලා, මුහුද බලලා, photos ටිකකුත් අරගෙන අයෙත් නොමිලේම හම්බුන බස් එකේ ඇවිත් ඉස්සරහා gate එක ගාව බැස්සා. [IMG]http://i44.tinypic.com/fdzfih.jpg[/IMG] ආස්චර්යය කියන්නේ මේවට තමයි බොලව්. දැන් රතුපස් වල සිද්ධි මතක නෑ. ඈත ගම් වල ඉඳන් බස් පිටින් සෙනග අවිත්. පුදුම ඈස්ච්ර්යයක් තමයි හසන්ත මහත්තයෝ. මේවා දැකලා ඇඟේ මවිල් කෙලින් වෙනවා මේ බලන්න. ඒ ආපු හැමෝටම කොළඹ සැනකෙලියක් වගේ, සතුටින් කාල බීල අවිදලා ආයෙත් ගම් වලට යනවා. ITN එකේ කියන විදිහට දැන් තියෙන්නේ සංවර්ධන යුද්ධයක්ලු නේ... කැස්සකුත් ආව ඒක කියද්දී. ඉතින් අහිංසක පොදු ජනතාව ඒ ජාතියේ සංවර්ධන යුධපිටියක් ඇවිත් බලලා ආයෙත් ගම් වලට යන්නේ [I]"දේශප්‍රේමී"[/I] හැඟීම් වලින් තමයි sure එකටම. කොළඹට trip එකක් ආවා වගේ තමයි ඉතින්.. ඊ ලඟ පාරත් මනාපේ අපේ අතිගරු ම.රා. ට. [B]ඔන්න ඔහොමයි අපේ මිනිස්සුන්ගේ මොල හෝදන්නේ.[/B].[/SIZE] සටහන - SeriousGuy All Rights Reserved ---------------------------------------------------------- PS: බලලා දේශද්‍රෝහියෝ වගේ නිකන්ම යන්නේ නැතිව බම්පියක් දාගෙන ගිහින් අදවත් දේශප්‍රේමියෙක් වෙන්න බලන්න :P [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom