Asuba Awuruddak Wewa!!

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    මං හිතන්නෑ බං මූ දාපු ත්‍රෙඩ් වල හැටියට නං ඉතුරුවක් කරන එකෙක් නෙමේ :no: මතකනෙ කාලයක් සල්ලි නැති වෙලා මේකෙ හිඟාකෑව :sorry: හම්බ කලා වියදං කලා :yes: රජයෙ වියදමින් තමා කරන්න වෙන්නෙ :sorry: නෑයොවත් නැතුව ඇතිනෙ :( රජයෙ වියදමිං කරන්නත් මුගෙ මිනිය කුණු වෙලා කුලිය එකතු කරන්න එන මනුස්සය මාසෙකට විතර පස්සෙ ආවාම තමා ගඳ එද්දි දැනගන්නෙ මූ ගේ ඇතුලෙම මැරිල ගිහිං කියල :sorry: කොහොමත් එතකොට මලගෙයක් ගන්න වෙන්නෑ :no: RIP scurvy :sorry:

    apita kohomath swarnawahini new walin balanna puluwan. niwasaka thaniwama siti pudgalayek abirahas lesa miya gihin kiyala.

    muge uncle kenek innawa lawyer kenek.

    thawa muge walane gedara wikkada danne na.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    apita kohomath swarnawahini new walin balanna puluwan. niwasaka thaniwama siti pudgalayek abirahas lesa miya gihin kiyala.

    muge uncle kenek innawa lawyer kenek.

    thawa muge walane gedara wikkada danne na.

    ඒ ගේ නෑයො අයිති කරෙගන කිව්ව නේ ? :eek: ගෙයක් තියෙනවනං මූ කුලියට තැන තැන ඉන්නවයැ :no: අන්කල් හිටියට කව්ද දන්නෙ මූව බලන්නවත් එනවද කියල. ඇරත් මුට අමාරු වෙද්දි අන්කල්ට කෝල් දෙන්න පුලුවන් වෙයිද කව්ද දන්නෙ. අංකල් එයි මාස ගානකට පස්සෙ ඊට කලිං කුලිය එකතු කරන්න එන මනුස්සයට මිනිය හම්බවෙයි :yes:
     

    Another_Me

    Active member
  • Feb 5, 2016
    299
    213
    43
    ෆෑන් එක යට
    17903692_1038843826249564_6550010353526881869_n.jpg


    :yes::yes:
    Save