Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ASUS RTX 3060 gpu ප්රයිස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="xVOLDYx" data-source="post: 28903289" data-attributes="member: 576519"><p>4060 එක මොන වගේ වෙයිද කියන එක තවම හරියට දන්නෙ නෑනේ. ආපු 4060Ti එක වගේ performace ලොකු වෙනසක් නැති වුණොත් 3060 තියෙන අය sell කරන එකක් නෑ වැඩිය. හැබැයි මෙහෙ exchange rate එකත් අඩුවෙන හින්දා 3060 තව අඩුවෙන්න ඕනි. ඒක ඉතින් market එකෙ තත්වෙ අනුව තමයි. buykorea වගේ ඒවයින් තව අඩු කරොත් අනිත් අයටත් අඩු කරන්න වෙනවා</p><p></p><p>පාවිච්චි කරපු එකක් ගන්න එකේ risk නම් වැඩියි. ඒත් brand new ගන්නත් බෑනෙ සාධරණ ගාණකට මෙහෙ. එක්කෝ කාලයක් තිස්සෙ හොඳට business කරපු shop එකකින් මාස 6 ක වත් warranty එක්ක ගන්න ඕනි. එහෙම නැත්නම් හොඳට පාවිච්චි කරපු කෙනෙක්ගෙන් (upgrade හින්දා, රට යන හින්දා විකුණන) හොඳට test කරලා ගන්න ඕනි. ඊට පස්සේ luck එක තමයි</p></blockquote><p></p>
[QUOTE="xVOLDYx, post: 28903289, member: 576519"] 4060 එක මොන වගේ වෙයිද කියන එක තවම හරියට දන්නෙ නෑනේ. ආපු 4060Ti එක වගේ performace ලොකු වෙනසක් නැති වුණොත් 3060 තියෙන අය sell කරන එකක් නෑ වැඩිය. හැබැයි මෙහෙ exchange rate එකත් අඩුවෙන හින්දා 3060 තව අඩුවෙන්න ඕනි. ඒක ඉතින් market එකෙ තත්වෙ අනුව තමයි. buykorea වගේ ඒවයින් තව අඩු කරොත් අනිත් අයටත් අඩු කරන්න වෙනවා පාවිච්චි කරපු එකක් ගන්න එකේ risk නම් වැඩියි. ඒත් brand new ගන්නත් බෑනෙ සාධරණ ගාණකට මෙහෙ. එක්කෝ කාලයක් තිස්සෙ හොඳට business කරපු shop එකකින් මාස 6 ක වත් warranty එක්ක ගන්න ඕනි. එහෙම නැත්නම් හොඳට පාවිච්චි කරපු කෙනෙක්ගෙන් (upgrade හින්දා, රට යන හින්දා විකුණන) හොඳට test කරලා ගන්න ඕනි. ඊට පස්සේ luck එක තමයි [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom