At least 120 people were killed and 100 more were injured as they were crushed by a large crowd pushing forward on a narrow street during Halloween festivities in the capital of Seoul, South Korean officials said.
Choi Seong-beom, chief of Seoul’s Yongsan fire department, said the death toll could rise and that an unspecified number among the injured were in critical conditions following the stampede in the leisure district of Itaewon Saturday night.
He said 74 of the dead have been sent to hospitals while the bodies of the remaining 46 who had been kept on the streets were being transported to a nearby gym so that workers could identify them.
Officials say it was believed that people were crushed to death after a large crowd began pushing forward in a narrow alley near Hamilton Hotel, a major party spot in Seoul.
දකුණු කොරියාවේ, සියෝල් අගනුවර පැවති එළිමහන් "හැලෝවීන් සාදයක්" ඇතිවූ තෙරපුමකින් පුද්ගලයින් 120 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 150 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
කොවිඩ් වසංගතයෙන් පසුව මුව ආවරණ නොමැතිව දකුණු කොරියාවේ පවත්වනු ලැබූ පළමු එළිමහන් සාදය මෙය වීම නිසා ඊට සහභාගිවීම සඳහා ලක්ෂයකට අධික ජනතාවක් එක්ව සිටිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
ඇතිවූ තෙරපුමත් සමග පුද්ගලයින් රැසකට හෘදයාබාධ ඇතිව තිබෙන අතර ප්‍රාථමික ප්‍රථමාධාර ලබාදීමේ සේවාවන් එම ස්ථානයේදීම ඔවුන්ට ප්‍රතිකාර කිරීම ආරම්භ කරනු ලැබූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
කෙසේ වුවද සිදුවීමෙන් මියගොස් ඇති පුද්ගලයින් 59 දෙනෙකුගේ සිරුරූ එම උත්සවය පැවති ප්‍රදේශයේ මාර්ග අසල තබා තිබෙන අයුරු පහත දැක්වෙන අතර තවත් මියගිය පුද්ගලයින් ඇත්දැයි සොයා අදාල ප්‍රදේශයේ සෝදිසි කිරීම් සිදුකරනු ලබන බවයි සියෝල් පොලිස් ප්‍රධානියා සඳහන් කර සිටින්නේ.
Last edited:


