Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ATm crd එක උස්සල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි ඔක්කොම දෑගලුව අල්ල ගන්න. බැංකුවේ ලොකු ලොකු manager ලා, වැඩ කරන කෙල්ලෝ හිටන් අවා සපෝර්ට් එකට.

කොටින්ම අපි කලිං දනන් හිටියේ නැහැ නේ බැංකුවේ ඇතුලේ එකෙක් කියලා, පොලිසියෙන් තමා කිවුවේ අනිවාර්යෙන් ඔහොම එකක් කරා නම් බැංකුවේ වැඩ කරන ලගම කෙනෙක් වෙන්න ඕන, නැතුව නෑයෙක්, ගෙදර කෙනෙක් වෙන්න කොහෙත් ම බෑ කියලා. අපි ඒ වෙලේ කිවුවේ පොලිසිය ඒ ගොල්ලෝ ගේ ලේසියි ට එහෙම කියනවා කියලා.

කොටින්ම ගත්තා කියන එකත් , හොයන්න හරි හරියට අපිත් එක්ක දුවල පැනලා අනිත් බැංකුවේ වැඩ කරපු උන් වගේම උදවු කලා.

කොහේවත් කිසිම සාක්ෂියක් නැති වෙන්න පොර ලස්සනට ගේම ගහලා තිබ්බා.

ලංකාවේ ලොකුම businesss store එකේ ලොකුම බ්‍රන්ච් එකෙත් CCTV footage තියාගන්නෙ දවස් 30 යි ලු. අරුට මාස ක්‍රෙඩිට් statement එකේ දකිනකොට ත් දවස් 30 පැනලා. පොර plan කරලා හරිය ට ම ක්‍රෙඩිට් month පටන් ගන්න පළවෙනි දවසේම අරගෙන තිබ්බේ.

පොර දවසෙන් ඔක්කොම වැඩ කරලා ආයිමත් Credit card එක උගේ purse එකටත් දාල.( Purse එකෙන් ගත්තේ කවද්දා, ආයේ දැම්මේ කාවද් ද කියලා වත් අරු දන්නේ නැහැ. මුන්ගේ ඔෆිස් ඇතුලේ purse උන්ගේ table එකේ ලාචුවේ ලු දාල තියන්නේ.)

කෙලින්ම සැක හිතන්නේ ගෙදර එකෙක් නේ. අන්තිමට ම තමා දැන ගත්තේ ඔෆිස් එකෙක් කියලා.

බඩු සේරම එක්කෝ පොර විකුණලා, නැත්තම් වෙන කොහේ හරි ගෙදරකට පටවලා. අර shop එකෙන් ගත්ත බඩු මුගේ ගෙදරත් නැහැ. හැබැයි , වෙන උන්ගේ ගෙවල් ගාව, ටවුන් එකේ shop එකකින් ගත්ත ඒ බඩු ටිකම තියෙනවා.

ෆ්‍රිජ් 1, ටීවී 1, වොෂින් මැෂින් 1ක්, oven එකක්, kettel, rice cooker, trimer, etc..

ඌ කියලා සැක කරන්න හේතුව, පොර බැංකුවේ එකෙක් ට කියල තියෙනවා කලින් මූ ට හිතා ගන්න බැරි වෙන්න ගේමක් දෙනවා කියලා. ඒ වගේම සිදුවීමෙන් පස්සේ,

පොර ඊට මාස දෙකකට පස්සෙ ට්‍රාන්සර් වෙලා ගිහින්. මූ transfer එක ඉල්ලලා request කරලා තියෙන්නේ කරන්න මාසෙකට හෝ සති කීපෙකට කලින්. උන්ගේ කොහොමත් transfer ඉල්ලුවම මාස දෙක තුනක් යනවලු.

බැංකුවේ උන් මූ කියලා අල්ලාගෙන තියෙන්නේ උනුත් හොර වැඩක් කරලා. උන් මූ ව සැක කලාම උන්ගේ තියෙන connection වලින් අරූට තියෙන account ඔක්කොම චෙක් කරලා. ඒකෙදි තමා සෙට් වෙලා තියෙන්නේ , වෙන මාස වලට වඩා පොඩි ගණන් උගේ salary එකට අමතරව ඇඩ් වෙලා තියෙනවා කියලා.

සැක කරන්නේ මූ ගත්ත බඩු ටික කොහේ හරි කඩේකට එදාම දීලා, මුගේ ගෙවල් ගාව ටවුන් එකේ shop එකෙන් cash වලට ගත්තා කියලා.

ගත්ත දවසේ මුගේ ඔෆිස් out එකක් තිබිලා තියෙනවා දෙපාරක්. ඒ වගේම එදා කලින් ගිහින් තියෙනවා.

[QUOTE="-333-, post: 27511197, member: 512541"] අපි ඔක්කොම දෑගලුව අල්ල ගන්න. බැංකුවේ ලොකු ලොකු manager ලා, වැඩ කරන කෙල්ලෝ හිටන් අවා සපෝර්ට් එකට. කොටින්ම අපි කලිං දනන් හිටියේ නැහැ නේ බැංකුවේ ඇතුලේ එකෙක් කියලා, පොලිසියෙන් තමා කිවුවේ අනිවාර්යෙන් ඔහොම එකක් කරා නම් බැංකුවේ වැඩ කරන ලගම කෙනෙක් වෙන්න ඕන, නැතුව නෑයෙක්, ගෙදර කෙනෙක් වෙන්න කොහෙත් ම බෑ කියලා. අපි ඒ වෙලේ කිවුවේ පොලිසිය ඒ ගොල්ලෝ ගේ ලේසියි ට එහෙම කියනවා කියලා. කොටින්ම ගත්තා කියන එකත් , හොයන්න හරි හරියට අපිත් එක්ක දුවල පැනලා අනිත් බැංකුවේ වැඩ කරපු උන් වගේම උදවු කලා. කොහේවත් කිසිම සාක්ෂියක් නැති වෙන්න පොර ලස්සනට ගේම ගහලා තිබ්බා. ලංකාවේ ලොකුම businesss store එකේ ලොකුම බ්‍රන්ච් එකෙත් CCTV footage තියාගන්නෙ දවස් 30 යි ලු. අරුට මාස ක්‍රෙඩිට් statement එකේ දකිනකොට ත් දවස් 30 පැනලා. පොර plan කරලා හරිය ට ම ක්‍රෙඩිට් month පටන් ගන්න පළවෙනි දවසේම අරගෙන තිබ්බේ. පොර දවසෙන් ඔක්කොම වැඩ කරලා ආයිමත් Credit card එක උගේ purse එකටත් දාල.( Purse එකෙන් ගත්තේ කවද්දා, ආයේ දැම්මේ කාවද් ද කියලා වත් අරු දන්නේ නැහැ. මුන්ගේ ඔෆිස් ඇතුලේ purse උන්ගේ table එකේ ලාචුවේ ලු දාල තියන්නේ.) කෙලින්ම සැක හිතන්නේ ගෙදර එකෙක් නේ. අන්තිමට ම තමා දැන ගත්තේ ඔෆිස් එකෙක් කියලා. බඩු සේරම එක්කෝ පොර විකුණලා, නැත්තම් වෙන කොහේ හරි ගෙදරකට පටවලා. අර shop එකෙන් ගත්ත බඩු මුගේ ගෙදරත් නැහැ. හැබැයි , වෙන උන්ගේ ගෙවල් ගාව, ටවුන් එකේ shop එකකින් ගත්ත ඒ බඩු ටිකම තියෙනවා. ෆ්‍රිජ් 1, ටීවී 1, වොෂින් මැෂින් 1ක්, oven එකක්, kettel, rice cooker, trimer, etc.. ඌ කියලා සැක කරන්න හේතුව, පොර බැංකුවේ එකෙක් ට කියල තියෙනවා කලින් මූ ට හිතා ගන්න බැරි වෙන්න ගේමක් දෙනවා කියලා. ඒ වගේම සිදුවීමෙන් පස්සේ, පොර ඊට මාස දෙකකට පස්සෙ ට්‍රාන්සර් වෙලා ගිහින්. මූ transfer එක ඉල්ලලා request කරලා තියෙන්නේ කරන්න මාසෙකට හෝ සති කීපෙකට කලින්. උන්ගේ කොහොමත් transfer ඉල්ලුවම මාස දෙක තුනක් යනවලු. බැංකුවේ උන් මූ කියලා අල්ලාගෙන තියෙන්නේ උනුත් හොර වැඩක් කරලා. උන් මූ ව සැක කලාම උන්ගේ තියෙන connection වලින් අරූට තියෙන account ඔක්කොම චෙක් කරලා. ඒකෙදි තමා සෙට් වෙලා තියෙන්නේ , වෙන මාස වලට වඩා පොඩි ගණන් උගේ salary එකට අමතරව ඇඩ් වෙලා තියෙනවා කියලා. සැක කරන්නේ මූ ගත්ත බඩු ටික කොහේ හරි කඩේකට එදාම දීලා, මුගේ ගෙවල් ගාව ටවුන් එකේ shop එකෙන් cash වලට ගත්තා කියලා. ගත්ත දවසේ මුගේ ඔෆිස් out එකක් තිබිලා තියෙනවා දෙපාරක්. ඒ වගේම එදා කලින් ගිහින් තියෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom