Atova (කොලොස්ට්රෝල් ප්‍රතිකාර) ප්‍රශ්නයක්

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    මචන් ඔයාලා Atova අරගන (5mg) පස්සේ නතර කරලා තියනවා ද ? නතර කරාට පස්සේ ආයෙත් කොලොස්ට්රෝල් වැඩි වුනාද ? ඒ කියන්නේ ඇග atova වලට හුරු වීමක් වගේ දෙයක් වෙනවද ? ඊට අමතරව Sugar එනවද ?

    මට Sugar කවදාවත් තිබිලා නෑ. නමුත් කොලොස්ට්රෝල් ටිකක් වැඩිවෙලා තිබුනා (Tot Cho - 204 (<200) / LDL Cho - 140 (<130) ). ඒවගේම fatty liver Grade 1 ! එනිසා doctor මට Atova 5mg රැට දුනා. මට තියන ප්‍රශ්නය තමයි මේක නතර කරන්න බැරිවෙයිද කියන එක
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    සුගර් එන්න ඉඩ තියෙනවා.

    ඔය බෙහෙත දීලා ටික දවසක් ගියාම සුගර් චෙක් කරන්න කියලා කියන්නේ ඒ නිසා වෙන්න පුළුවන්.

    මම බෙහෙත් ගන්නේ Professor කුෂාන් මැදගොඩ සර් ගෙන්. ඒ අනුව මම කියන්නේ.
     
  • Jul 6, 2012
    10,697
    2,922
    113
    Atova kiyanne temporary treatment ekak danna tharamata. Doca kiwwa widiyata cholesterol secrete wena eka inhibit karanawa wage ekak.

    Digatama aragennawata wada exercises arawa mewagen adu karaganna balapn.

    Mata 1 year back, SGPT, SGOT awul. Grade 1 USScan eken. But non-alcoholic for almost 1 year. Me para USS eken dn fatty liver ne kiwwa.

    Mama February indan aye gym giya. 16:8 intermittent fasting kara oya tika thama.

    5Kg adui ange.

    Cholesterol level eka echharama high nethi nisa physically control karanna balapn medication walata yannepa.
     
    • Like
    Reactions: Starry Night

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    Ldl 🥱
    වැදගත් ප්‍රශ්නය triglycerides, hdl කීයද කියපං
    Tot Cho - 204 (<200)
    LDL Cho - 140 (<130) )
    TRIGLY - 131 (<150)
    HDL - 37 (>60)

    # ඊට අමතරව උසට සරිලන බර තියෙන්නේ (BMI - OK) ප්‍රෙෂර් හා සුගර් මේතාක් නෑ.

    සුගර් එන්න ඉඩ තියෙනවා.

    ඔය බෙහෙත දීලා ටික දවසක් ගියාම සුගර් චෙක් කරන්න කියලා කියන්නේ ඒ නිසා වෙන්න පුළුවන්.

    මම බෙහෙත් ගන්නේ Professor කුෂාන් මැදගොඩ සර් ගෙන්. ඒ අනුව මම කියන්නේ.
    ඔයාට එහෙම ආවද ?
    ------ Post added on Jul 25, 2025 at 7:20 PM
     
    Last edited:

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    මචන් ඔයාලා Atova අරගන (5mg) පස්සේ නතර කරලා තියනවා ද ? නතර කරාට පස්සේ ආයෙත් කොලොස්ට්රෝල් වැඩි වුනාද ? ඒ කියන්නේ ඇග atova වලට හුරු වීමක් වගේ දෙයක් වෙනවද ? ඊට අමතරව Sugar එනවද ?

    මට Sugar කවදාවත් තිබිලා නෑ. නමුත් කොලොස්ට්රෝල් ටිකක් වැඩිවෙලා තිබුනා (Tot Cho - 204 (<200) / LDL Cho - 140 (<130) ). ඒවගේම fatty liver Grade 1 ! එනිසා doctor මට Atova 5mg රැට දුනා. මට තියන ප්‍රශ්නය තමයි මේක නතර කරන්න බැරිවෙයිද කියන එක
    u can stop as long as ur reports ok
    no direct relationship to sugar
    for sugar case, cut sugar
    keep regularly test
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    මචන් ඔයාලා Atova අරගන (5mg) පස්සේ නතර කරලා තියනවා ද ? නතර කරාට පස්සේ ආයෙත් කොලොස්ට්රෝල් වැඩි වුනාද ? ඒ කියන්නේ ඇග atova වලට හුරු වීමක් වගේ දෙයක් වෙනවද ? ඊට අමතරව Sugar එනවද ?

    මට Sugar කවදාවත් තිබිලා නෑ. නමුත් කොලොස්ට්රෝල් ටිකක් වැඩිවෙලා තිබුනා (Tot Cho - 204 (<200) / LDL Cho - 140 (<130) ). ඒවගේම fatty liver Grade 1 ! එනිසා doctor මට Atova 5mg රැට දුනා. මට තියන ප්‍රශ්නය තමයි මේක නතර කරන්න බැරිවෙයිද කියන එක
    ශුගර් දැන් කාටද නැත්තෙ. ඔව හෙන අවුල් බෙහෙත් නෙමෙ, ඔක ගන්න ගමන් වයායාම, හොන්ද ඩයට් වගෙ එව තියෙන්න ඔනෙ,
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,441
    2,244
    113
    Sri Lanka
    atorva gannakoa type 2 diabetes walata podi chance ekak tiyanawa
    eth eka anik benefits ekka baladdi neglect karanna puluwan
    atorva aran stop karama cholesterol wedi wenna puluwan apahu
    eth ekath temporary tama
     
    • Like
    Reactions: Starry Night

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,634
    72,846
    113
    මාලඹේ
    පුළුවන් තරම් ඇග වෙහෙසවලා Exercise කරලා මාසෙකට පස්සේ කොලොස්ටරෝල් චෙක් කරලා බලන්න මචං

    මේ වගේ වෙලාවට තමා කලින් ආණ්ඩුව ලින් හදපු Jogging Path වල අගය තේරෙන්නේ😍
     
    Last edited:
    • Like
    Reactions: Starry Night

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,474
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචන් ඔයාලා Atova අරගන (5mg) පස්සේ නතර කරලා තියනවා ද ? නතර කරාට පස්සේ ආයෙත් කොලොස්ට්රෝල් වැඩි වුනාද ? ඒ කියන්නේ ඇග atova වලට හුරු වීමක් වගේ දෙයක් වෙනවද ? ඊට අමතරව Sugar එනවද ?

    මට Sugar කවදාවත් තිබිලා නෑ. නමුත් කොලොස්ට්රෝල් ටිකක් වැඩිවෙලා තිබුනා (Tot Cho - 204 (<200) / LDL Cho - 140 (<130) ). ඒවගේම fatty liver Grade 1 ! එනිසා doctor මට Atova 5mg රැට දුනා. මට තියන ප්‍රශ්නය තමයි මේක නතර කරන්න බැරිවෙයිද කියන එක
    සමහර අසනීප තියෙනවා තමන් ජීවත්වෙන රටාව නිසා හැදෙන. කොලේස්ට්‍රෝල් කියන්නෙත් ඒ වගේ එකක්.

    ජීවත් වෙන රටාව වෙනස් කරන්නෙ නැතිව ඉන්නවා නම් හැමදාම බෙහෙත් බොන්න ඕන.

    බෙහෙතේ වැරද්දක්වත් ඩොකාගෙ වැරද්දක්වත් නෙවෙයි ඒක.

    සිංහල / ආයුර්වේද / විශ්ව ශක්ති මොනවා කරත් වැඩක් නෑ තමන් ඇඟපත හොලවන්නේ නැතිව
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    සමහර අසනීප තියෙනවා තමන් ජීවත්වෙන රටාව නිසා හැදෙන. කොලේස්ට්‍රෝල් කියන්නෙත් ඒ වගේ එකක්.

    ජීවත් වෙන රටාව වෙනස් කරන්නෙ නැතිව ඉන්නවා නම් හැමදාම බෙහෙත් බොන්න ඕන.

    බෙහෙතේ වැරද්දක්වත් ඩොකාගෙ වැරද්දක්වත් නෙවෙයි ඒක.

    සිංහල / ආයුර්වේද / විශ්ව ශක්ති මොනවා කරත් වැඩක් නෑ තමන් ඇඟපත හොලවන්නේ නැතිව
    ලංකාවෙ උන් බත් මුට්ටි කනවා, බිස්කට්, කොත්තු වගේ ඒවා ගිලිනවා, ලොවෙත් excercise කරන්නෙ නෑ. ඉතින් ලෙඩ හැදෙනවා.

    සීනි කන එක, කීරිසම්බා කන එක, පිටි ගුලි ගිලින එක, බිස්කට් වගේ ඒවා කන එක නවත්තලා බත් අඩුවෙන් එලවලු මස් මාලු ටිකක් වැඩියෙන් කන්න අරන් exercise කරන්න ගත්තානම් (නිකන් ඇවිද්දත් ඇති) ගොඩක් ලෙඩ අඩු වෙනවා.