Attention Elakiri Millionaires [Help]

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    umba gatta approach eka mokakda? numbers gatte kohomeda?
    mama patel and walmart talk kala, internal yaluwek set wela. but numbers baluwama terumak na wage

    උදව් කරන්න නෙමෙයි ආවේ . comment කරලා තියන Millionaires ටික බලාගෙන කීයක් හරි ඉල්ලා ගන්න.
    meke aduma inne millionaires la ban, anith serama billion.

    @shenat @Kolama @raman2 @ITGuy25 😛
    ------ Post added on Dec 8, 2023 at 10:21 AM
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,657
    3,970
    113


    meke aduma inne millionaires la ban, anith serama billion.

    @shenat @Kolama @raman2 @ITGuy25 😛
    ------ Post added on Dec 8, 2023 at 10:21 AM
    අපිත් මෙහෙට එද්දී එක තේ කොළ පැකට් එකක් ගෙනාවා. එක ඉවර උනාට පස්සේ තේ බිව්වෙම නැ. කෝපි තමයි බොන්නේ. චීන්නු, ජප්පෝ එහෙම ග්‍රීන් ටී නම් බොනවා. අනිත් ඒවාට ලොකු මාර්කට් එකක් නැ වගේ මෙහේ.

    අපි ඉතින් රස්සාවක් කරගෙන ඉන්න මින්ස්සුනේ, millionaires, billionaires ඉන්නේ ලංකාවේ. 😛 අපි මෙහේ ඉදන් හුල්ලනවා ඒඅයගේ life style එකට.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,739
    28,651
    113
    අපිත් මෙහෙට එද්දී එක තේ කොළ පැකට් එකක් ගෙනාවා. එක ඉවර උනාට පස්සේ තේ බිව්වෙම නැ. කෝපි තමයි බොන්නේ. චීන්නු, ජප්පෝ එහෙම ග්‍රීන් ටී නම් බොනවා. අනිත් ඒවාට ලොකු මාර්කට් එකක් නැ වගේ මෙහේ.

    අපි ඉතින් රස්සාවක් කරගෙන ඉන්න මින්ස්සුනේ, millionaires, billionaires ඉන්නේ ලංකාවේ. 😛 අපි මෙහේ ඉදන් හුල්ලනවා ඒඅයගේ life style එකට.
    Lankawe wage tea bonne nathuwa ethi kohewath …habai sulu pirisak innewa….

    Tea wage deyaketa 1 customer kenek allegaththoth u digetama gannewa..monthly subscription ekak wage….godak loku numbers awashya na…
     
    • Like
    Reactions: ITGuy25

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,800
    11,814
    113
    ona deka danena honda wenasak thiyenawa nam wiyadam karanna puluwan loku pirisak innawa..
    lankawe ewun mc, kfc wala eka welata oita wada wiyadam karanawa..
    habai ithin tea fans la adui.. coffee fans la tharam..

    orange pekoe, blends, flavors ehema experiment tikak karala unique taste ekak thiyana brand ekak haduwoth samaharawita goda yai..
     
    Last edited:
    • Like
    Reactions: Kolama and dayt0na

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,449
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තේ කොල අපි නම් හුරු වෙලා ඉන්නෙ ටිකක් කහට වැඩි ඒවට මචන්. ඉතින් මතක ඇති කාලේක ඉදන් ගන්නෙ ලිප්ටන් සිලෝන්ටා තමයි.

    මෑතක නුවර එළිය ගිය වෙලේ ටී ෆැක්ට්‍රි එකකින් FBOP (මතක විදිට.) තේ ගත්තා. ඒත් ඒකෙ කහට මදි නිසා සෙට් වුනේ නෑ. තාම එහෙම්ම තියෙනවා.

    ගොඩක් කෝපි තමයි අපි නම් කැමති. ඉතින් නෙස්කැෆේ ගන්නවා.
     
    • Like
    Reactions: dayt0na

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    763
    872
    93
    ගෙදර තේ බොන එක නවත්තලා ගොඩක් කල් බන්.

    රේඩිමේඩ් IceCoffee සහ Nescafe තමයි. එත් හැමදාම නෙවේ.
     
    • Like
    Reactions: dayt0na

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,751
    98,807
    113
    සොරී බොක්ක ඊයේ බිලියන් කල්බ් එකට ජෝයින් උනා. තව පොඩ්ඩක් කලින් නූල දැම්ම නං බලන්න තිබ්බ.

    Umbelata tea welata uparima monthly wiyadan keranna puluwan gaana kiyeda? (Lankawe athule saha pita inna degollontema adaalai)

    Hithamu month ekekata 500g yanewa kiyela....oya 500g welata uparima kiyak wiyadam keranna puluwanda quality eka gane hithela?
    loose leaf tea wage options tibboth yanda kemathida ganan unath? :confused::confused::confused:

    Boru widinne nathuwa hiru wage paththa giyath aththe kiyapan...

    කමක් නෑ ඔන්නොහෙ.
    රහ හොදයි නං 100G වලට 500ක් වගේ ගියාට අවුලක් නෑ.. දැන් ගන්න ඒව 200ක් වගේ නෙ.
    කෝපි නං ගොඩක් අඩුවෙන් අනික් අය බොන්නේ ඒ නිසා මට එකේ 100g මාසෙටම ඇති නිසා 3000ක් විතර වියදම් කරනවා එකට.
    ------ Post added on Dec 8, 2023 at 6:28 PM
     
    • Love
    • Like
    Reactions: ITGuy25 and dayt0na