Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Attention @erozan
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

me kasunkdp ge input eka

මූ තව ඉම්පොර්ට්ස් කරනවා

මූයි නුෂාඩ් පෙරේරයි ගජ මිතුරෝ.

කෝ දැන් සීනි වංචාව ගැන මීක් නෑ එකෙක්වත්.

මුගේ සීයට රබර් අක්කර 3000ට එහා වත්තක් තිබිලා තියෙනවා.

තාත්තා ගාල්ලේ කොප්පරා බිස්නස් කරා.

මූ තමයි අර වස පොල්තෙල් ලංකාවට ගෙනාවෙත්.

ඇස්ට්‍රා කියන ජරාව ගෙන්නන්නෙත් මූ.

සීනි, පොල්තෙල් ජාවාරම වර්ගවාදී සංහාරයකට කරන ලද උපක්රමයක්ද?

මොහොමඩ් සජාඩ් මව්ශූන්(Mohamed Sajad Mawzoon);

නුෂාඩ් මොහොමඩ් පෙරේරා (Nushad Mohammed Perera).

පිරමීඩ් ලංකා පුද්ගලික සමාගම ( PYRAMID LANKA PVT LTD);

පිරමීඩ් විල්මා ඉන්ටර්නැෂනල් සමාගම(Pyramid Wilmar International Limited);

පිරමීඩ් ඔයිල් සමාගම(Pyramid Oil Mills);

විල්මා ප්ල්න්ටේශන්(wilmar Plantation (Pvt) Ltd.

ඉහත නම් සහ සමාගම් වල ඇති අතිජාත බැඳීම ගැන කියතොත් ඉහත සියලුම සමාගම් වල 100% අයිතිය මුස්ලිම් ජාතිකයන් සතුය.

ඉහත නම් සඳහන් දෙදෙනාම (2) මැලේ මුස්ලිම් ජාතිකයන් වේ. දෙදෙනාම (2) ඉතාම සමීප මිතුරන්ය.

මේ දෙදෙනාටම (2) දුරකථන සංනිවේදන ජාලා සම්බන්ධ පසුබිමක් ඇත. දෙදෙනාම (2) මලයාසියාවට සම්බන්ධ කමක් ඇත. එක් අයෙක් ආහාර විශාල තොග වශයෙන් ආනයනය කරන අතර අනෙකා ඒවා පාලනය කරන රජයේ ප්‍රධාන නිලධාරියා වේ.

ඒ වගේම මොහොමඩ් සජාඩ් මව්ශූන් The proprietor of Shangri-La Hotels. (ෂැන්ග්‍රි-ලා හෝටලයේ ශ්‍රී ලංකාවේ අයිතිකරුය).

ඒ වගේම (India’s Adani Group, now embroiled in the Colombo port terminal deals is also in partnership with Pyramid Wilmar in Sri Lanka.) ඉන්දියාවේ අදානි ව්‍යාපාර සමූහයේ ශ්‍රී ලංකාවේ නියෝජිතයාය.

මොවුන් දෙදෙනාම රාජපක්ෂ පවුලේ ඉතා සමීප මිතුරන්ය. ඒ වගේම මොහොමඩ් සජාඩ් මව්ශූන් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග ඉතා ලඟින් කටයුතු කරන කෙනෙකු වෙයි.

මොහොමඩ් සජාඩ් මව්ශූන්ට අයිති විල්මා ආයතනය ලංකාවට ගෙනෙන පොල්තෙල් සහ සීනී වල ඒකාධිකාරයක් පවත්වාගෙන යන සමාගමකි.

එවන් පසුබිමක මෑතක ගෙන්වූ පොල්තෙල් තොගයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයෙන් ඒ පොල්තෙල් වල පිළිකා කාරක ඉහළ ප්‍රතිශතයකින් තිබෙන බවත්, ඒවා නැවත ප්‍රතිඅපනයනය කළයුතු බවත් දැනුම්දී තිබේ. ඒත් රේගුව ඒවා නිදහස් කර ඇත.

හේතුව විදියට කියන්නෙ, නුෂාඩ් මොහොමඩ් පෙරේරා සභාපති විදියට ඉන්න ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් කරපු සාම්පල් පරීක්ෂාවේදී එහෙම පිළිකා කාරක හමු උනේ නැති බවත් නිසා ඒවා නිදහස් කළ බවත් ය.

එක කට්ටියක් කලාම ඉහළ ප්‍රතිශතයකින් පිළිකා කාරක තියෙනවාය කියල රිපෝට් එකක් එන්නයි, ජාවාරම්කාරයා සභාපති වෙලා ඉන්න අනෙක් කට්ටිය කලාම එහෙම පිළිකා කාරක නෑ ය කියල රිපෝට් එන්නයි හේතුව මොකක්ද?

මේ පොල්තෙල් ගෙනාවෙත්, සීනි ජාවාරම කරපු ජාවාරම් කාරයෝමනේද? කොහොම හරි දැන් වෙළදපොලට පොල්තෙල් නිකුත්වෙලා ඉවරයි.

සමාගම් හතරක් (4) විසින් මෙරටට ගෙන්වනු ලැබූ පොල්තෙල් සහිත බහාලුම් 13 ක සාම්පල පරික්ෂාවේදී ඒවායේ ඇෆ්ලටොක්සින් නමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය හඳුනාගෙන තිබුණි.

එම තෙල් තොග වෙළෙඳපොළට නිකුත් නොවිය යුතු බැවින් වහාම එම බහාලුම් ප්‍රතිඅපනයනය කරන්නැයි එම ඒකකය දැනුම් දී තිබියදී රේගුව ඒවා නිදහස් කර ඇතැයි අනාවරණ වුණේ (23) දිනයේදීය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් මොහොමඩ් පෙරේරා මහතා සඳහන් කළේ මතභේදයට තුඩුදුන් එම තෙල් තොගවල සාම්පල තම ආයතනය හරහා පරික්ෂා කළ අවස්ථාවේදී ඇෆ්ලටොක්සින් අඩංගු බවට තහවුරු නොවූ බවය. එම තෙල් තොගය සහිත බහාලුම්

නිදහස් කළ හැකි බවට රේගුව වෙත දැනුම් දුන්නේ ඒ අනුව බව ඔහු සඳහන් කළේය.

[QUOTE="hichchiputha, post: 26607218, member: 565736"] me kasunkdp ge input eka මූ තව ඉම්පොර්ට්ස් කරනවා මූයි නුෂාඩ් පෙරේරයි ගජ මිතුරෝ. කෝ දැන් සීනි වංචාව ගැන මීක් නෑ එකෙක්වත්. මුගේ සීයට රබර් අක්කර 3000ට එහා වත්තක් තිබිලා තියෙනවා. තාත්තා ගාල්ලේ කොප්පරා බිස්නස් කරා. මූ තමයි අර වස පොල්තෙල් ලංකාවට ගෙනාවෙත්. ඇස්ට්‍රා කියන ජරාව ගෙන්නන්නෙත් මූ. සීනි, පොල්තෙල් ජාවාරම වර්ගවාදී සංහාරයකට කරන ලද උපක්රමයක්ද? මොහොමඩ් සජාඩ් මව්ශූන්(Mohamed Sajad Mawzoon); නුෂාඩ් මොහොමඩ් පෙරේරා (Nushad Mohammed Perera). පිරමීඩ් ලංකා පුද්ගලික සමාගම ( PYRAMID LANKA PVT LTD); පිරමීඩ් විල්මා ඉන්ටර්නැෂනල් සමාගම(Pyramid Wilmar International Limited); පිරමීඩ් ඔයිල් සමාගම(Pyramid Oil Mills); විල්මා ප්ල්න්ටේශන්(wilmar Plantation (Pvt) Ltd. ඉහත නම් සහ සමාගම් වල ඇති අතිජාත බැඳීම ගැන කියතොත් ඉහත සියලුම සමාගම් වල 100% අයිතිය මුස්ලිම් ජාතිකයන් සතුය. ඉහත නම් සඳහන් දෙදෙනාම (2) මැලේ මුස්ලිම් ජාතිකයන් වේ. දෙදෙනාම (2) ඉතාම සමීප මිතුරන්ය. මේ දෙදෙනාටම (2) දුරකථන සංනිවේදන ජාලා සම්බන්ධ පසුබිමක් ඇත. දෙදෙනාම (2) මලයාසියාවට සම්බන්ධ කමක් ඇත. එක් අයෙක් ආහාර විශාල තොග වශයෙන් ආනයනය කරන අතර අනෙකා ඒවා පාලනය කරන රජයේ ප්‍රධාන නිලධාරියා වේ. ඒ වගේම මොහොමඩ් සජාඩ් මව්ශූන් The proprietor of Shangri-La Hotels. (ෂැන්ග්‍රි-ලා හෝටලයේ ශ්‍රී ලංකාවේ අයිතිකරුය). ඒ වගේම (India’s Adani Group, now embroiled in the Colombo port terminal deals is also in partnership with Pyramid Wilmar in Sri Lanka.) ඉන්දියාවේ අදානි ව්‍යාපාර සමූහයේ ශ්‍රී ලංකාවේ නියෝජිතයාය. මොවුන් දෙදෙනාම රාජපක්ෂ පවුලේ ඉතා සමීප මිතුරන්ය. ඒ වගේම මොහොමඩ් සජාඩ් මව්ශූන් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග ඉතා ලඟින් කටයුතු කරන කෙනෙකු වෙයි. මොහොමඩ් සජාඩ් මව්ශූන්ට අයිති විල්මා ආයතනය ලංකාවට ගෙනෙන පොල්තෙල් සහ සීනී වල ඒකාධිකාරයක් පවත්වාගෙන යන සමාගමකි. එවන් පසුබිමක මෑතක ගෙන්වූ පොල්තෙල් තොගයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයෙන් ඒ පොල්තෙල් වල පිළිකා කාරක ඉහළ ප්‍රතිශතයකින් තිබෙන බවත්, ඒවා නැවත ප්‍රතිඅපනයනය කළයුතු බවත් දැනුම්දී තිබේ. ඒත් රේගුව ඒවා නිදහස් කර ඇත. හේතුව විදියට කියන්නෙ, නුෂාඩ් මොහොමඩ් පෙරේරා සභාපති විදියට ඉන්න ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් කරපු සාම්පල් පරීක්ෂාවේදී එහෙම පිළිකා කාරක හමු උනේ නැති බවත් නිසා ඒවා නිදහස් කළ බවත් ය. එක කට්ටියක් කලාම ඉහළ ප්‍රතිශතයකින් පිළිකා කාරක තියෙනවාය කියල රිපෝට් එකක් එන්නයි, ජාවාරම්කාරයා සභාපති වෙලා ඉන්න අනෙක් කට්ටිය කලාම එහෙම පිළිකා කාරක නෑ ය කියල රිපෝට් එන්නයි හේතුව මොකක්ද? මේ පොල්තෙල් ගෙනාවෙත්, සීනි ජාවාරම කරපු ජාවාරම් කාරයෝමනේද? කොහොම හරි දැන් වෙළදපොලට පොල්තෙල් නිකුත්වෙලා ඉවරයි. සමාගම් හතරක් (4) විසින් මෙරටට ගෙන්වනු ලැබූ පොල්තෙල් සහිත බහාලුම් 13 ක සාම්පල පරික්ෂාවේදී ඒවායේ ඇෆ්ලටොක්සින් නමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය හඳුනාගෙන තිබුණි. එම තෙල් තොග වෙළෙඳපොළට නිකුත් නොවිය යුතු බැවින් වහාම එම බහාලුම් ප්‍රතිඅපනයනය කරන්නැයි එම ඒකකය දැනුම් දී තිබියදී රේගුව ඒවා නිදහස් කර ඇතැයි අනාවරණ වුණේ (23) දිනයේදීය. කෙසේවෙතත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් මොහොමඩ් පෙරේරා මහතා සඳහන් කළේ මතභේදයට තුඩුදුන් එම තෙල් තොගවල සාම්පල තම ආයතනය හරහා පරික්ෂා කළ අවස්ථාවේදී ඇෆ්ලටොක්සින් අඩංගු බවට තහවුරු නොවූ බවය. එම තෙල් තොගය සහිත බහාලුම් නිදහස් කළ හැකි බවට රේගුව වෙත දැනුම් දුන්නේ ඒ අනුව බව ඔහු සඳහන් කළේය. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom