Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Attention Please
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලාංකීය මුස්ලිම් නිහඬ බහුතරයෙන් කෙරෙන ඉල්ලීමයි, සිංහල අප මෙන්ම ඔබටද ඔබ උපන් මේ රටට සමාන අයිතියක් ඇත...

සිදු වූ ප්‍රහාරයේ කම්පනය ඔබටත් දැනෙනවා ඇත, එහෙත් ඔබ සතුව කම්පනයට එහා ගිය වගකීමක් ඇත...

ජාති ආගම් බේදයකින් තොරව සෑම ආගම් භක්තිකයෙක් හෝ ජාතිමාමකයෙක් තුළම නිදිගත් ජාතිවාදියෙක් හෝ ආගම්වාදියෙක් සිටියි,

නිහඩ ඔබ තුළ සිටි ආගම්වාදියා:

මුස්ලිම් විශේෂි Qatar ආධාරමත බදියුදීන් Jassim ජනපදය හදද්දී කටකොනෙන් හිනාවන්නට ඇත

මාවනැල්ලේ බුදු පිළිම කඩන බව ඇසෙන විට කන් වසාගන්නට ඇත

බෞද්ධ පුරාවිද්‍යා ස්ථානයක් වූ කූරගල භූමිය බලෙන් අයිතිකරගන්න දත කෑ උන්ට සෙත් පතන්නට ඇත

මුහුදු මහා විහාරය ගිනිගන්නාවිට කම්පා නොවන්නට ඇත

මුස්ලිම් ආයතන වල මුස්ලිම් උන් පමණක් සේවයකරනවා දැක සැනසෙන්න ඇත

මුස්ලිම් අන්තවාදීන් කඩු ඔසවන්නට කතිකා කරනු ඇසෙන විට නිහඩව සිටින්නට ඇත

2014 බේරුවල සිද්ධියේදීත් 2018 දිගන සිද්ධි වලදීත් සිංහලයන සමාග වයිරයෙන් වෙලෙන්නට ඇත

වනාතවිල්ලුවේ අවි සමග පුහුණු කදවුර ගැන දැනගත්විට අනාගත මුස්ලිම් රාජ්‍යයක සිහින දකින්නට ඇත

හීනියට ඔබේ මුස්ලිම් ව්‍යාපාරිකයන් කුඩු වෙළෙඳාමෙන් සිංහල කොල්ලන් බිලිගන්නාවිට ආගම සිහිකරන්නට ඇත

හෙමින් හෙමින් දේශපාලන කරළියේ ස්ථාවර වන මුස්ලිම් දේශපාලකයින් දැක කයිවාරු ගසන්නට ඇත

දිනෙන් දින ගර්භාෂ යුද්දයෙන් ව්‍යාප්තවාදයේ මායිම් පණිනවිට සතුටු වූ ඒ නරුම අන්තවාදියා මරා දමා සහෝදරත්වයෙන් රටක් ලෙස සිතන දේශප්‍රේමියා අවදිකරන්නට කාලයයි මේ..

ත්රස්තවාදීන් මෙන්ම අන්තවාදී මුස්ලිම් පිරිස නීතිය හමුවට පමුණුවන්න

අන්තවාදී රැස්වීම් සහ ඉගැන්වීම් වලට විරුද්ධවන්න

මුස්ලිම් ව්‍යාප්තිය පමණක් පදනම් කරගත් ව්‍යාපෘති/ විදෙස් ආධාර/ ව්‍යාපාර ප්‍රතික්ෂේප කරන්න

ඔබට ගෞරවනීය ලෙස හිස ඔසවා අප සමග සිනාසිය හැක්කේ එදාට පමණි..

[QUOTE="hiranlahiru2015, post: 24426357, member: 533985"] [SIZE="6"][COLOR="DarkRed"]ලාංකීය මුස්ලිම් නිහඬ බහුතරයෙන් කෙරෙන ඉල්ලීමයි, සිංහල අප මෙන්ම ඔබටද ඔබ උපන් මේ රටට සමාන අයිතියක් ඇත... සිදු වූ ප්‍රහාරයේ කම්පනය ඔබටත් දැනෙනවා ඇත, එහෙත් ඔබ සතුව කම්පනයට එහා ගිය වගකීමක් ඇත... ජාති ආගම් බේදයකින් තොරව සෑම ආගම් භක්තිකයෙක් හෝ ජාතිමාමකයෙක් තුළම නිදිගත් ජාතිවාදියෙක් හෝ ආගම්වාදියෙක් සිටියි, නිහඩ ඔබ තුළ සිටි ආගම්වාදියා: මුස්ලිම් විශේෂි Qatar ආධාරමත බදියුදීන් Jassim ජනපදය හදද්දී කටකොනෙන් හිනාවන්නට ඇත මාවනැල්ලේ බුදු පිළිම කඩන බව ඇසෙන විට කන් වසාගන්නට ඇත බෞද්ධ පුරාවිද්‍යා ස්ථානයක් වූ කූරගල භූමිය බලෙන් අයිතිකරගන්න දත කෑ උන්ට සෙත් පතන්නට ඇත මුහුදු මහා විහාරය ගිනිගන්නාවිට කම්පා නොවන්නට ඇත මුස්ලිම් ආයතන වල මුස්ලිම් උන් පමණක් සේවයකරනවා දැක සැනසෙන්න ඇත මුස්ලිම් අන්තවාදීන් කඩු ඔසවන්නට කතිකා කරනු ඇසෙන විට නිහඩව සිටින්නට ඇත 2014 බේරුවල සිද්ධියේදීත් 2018 දිගන සිද්ධි වලදීත් සිංහලයන සමාග වයිරයෙන් වෙලෙන්නට ඇත වනාතවිල්ලුවේ අවි සමග පුහුණු කදවුර ගැන දැනගත්විට අනාගත මුස්ලිම් රාජ්‍යයක සිහින දකින්නට ඇත හීනියට ඔබේ මුස්ලිම් ව්‍යාපාරිකයන් කුඩු වෙළෙඳාමෙන් සිංහල කොල්ලන් බිලිගන්නාවිට ආගම සිහිකරන්නට ඇත හෙමින් හෙමින් දේශපාලන කරළියේ ස්ථාවර වන මුස්ලිම් දේශපාලකයින් දැක කයිවාරු ගසන්නට ඇත දිනෙන් දින ගර්භාෂ යුද්දයෙන් ව්‍යාප්තවාදයේ මායිම් පණිනවිට සතුටු වූ ඒ නරුම අන්තවාදියා මරා දමා සහෝදරත්වයෙන් රටක් ලෙස සිතන දේශප්‍රේමියා අවදිකරන්නට කාලයයි මේ.. ත්රස්තවාදීන් මෙන්ම අන්තවාදී මුස්ලිම් පිරිස නීතිය හමුවට පමුණුවන්න අන්තවාදී රැස්වීම් සහ ඉගැන්වීම් වලට විරුද්ධවන්න මුස්ලිම් ව්‍යාප්තිය පමණක් පදනම් කරගත් ව්‍යාපෘති/ විදෙස් ආධාර/ ව්‍යාපාර ප්‍රතික්ෂේප කරන්න ඔබට ගෞරවනීය ලෙස හිස ඔසවා අප සමග සිනාසිය හැක්කේ එදාට පමණි..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom