Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Atthama horu mattu wei wage
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් රවී කොච්චර හොරකම් කරල තිබ්බත්..ලොකෙම ඉදිරියේ මොලයක් තියෙන ඕනම කෙනෙක්ට මිනිහ ලොකෙ බිහි වෙච්ච ලොකුම ජරා හොරෙක් කියල සක්සුදක්සේ පෙනුනත්..මේ රටේ ලොකු මිනිස්සුන්ට මොනාකලත් දඩුවම් ලැබෙන් නෑ...අසරනයට..සාමන්ය මිනිහට තමා රුපියලක් අඩු උනත් කේස් දාන්නෙ..බඩගින්නට පාන් රාත්තලක් හොරෙකම් කලත්..පොල් පොලොස් ගෙඩියක් දරුවන්ගෙ බඩගින්නට කඩා ගත්තත් පොලෝසියෙන් ඇවිල්ල ගමටම පෙන්න කුදලගෙන ගිහින් අතපය කැඩෙන්න ගහන්නෙ,,,මරලත් දාන්නෙ..

මේ රටේ නීතිය බලපාන්නෙ උබලට අපිට විතරයි..මේ හොරුන්ට නීති අදාල නැ...මේ කොච්චර සාක්කි තිබ්බත් අන්තිමට ඔප්පුකරන්න බෑ කියල ශෝ එක අවසන් කරනවා..

අනික මහින්දලට තියෙන චෝදනා යහපාලන එවුන්ට තියෙන චෝදනා වලට අනෛයාන්ය වශයෙන් එකගත්වයෙන් උන් උන් සෙට්ල් කරගන්නවා..ඒව අපිට පේන් නෑ..

උදාහරනයක් කිව්විවොත් බැසිල් කරල තියෙන හොරකන් තව දුරටත් නීතියෙන් වරදකරු නොකර ඉන්න පොරොන්දු වෙනවා රවී ට තියෙන හොරකම් වලට නීති කටයුතු බලාත්මක නොකර ඉන්න පොරොන්දු පිට...කොටින්ම කිව්වොත් බැසිල්ගෙ හොරකන් රවීගෙ හොරකන් වලට හිලව් කරනවා...

මහින්ද හරි මොකෙක් හරි සන්ධානෙන් ආපුදාට රවීට කේස් දාන් නෑ එතකොට..

මේව තමා දේශපාලන ගනුදෙනු..නැතුට මුන් කවුරුවත් ජනතාවට වැඩ කරන්නනම් එක ගත්වෙකට මෙහෙම එන් නැ.

මේ රට කවදාවත්ම හැදෙන රටක් නෙවේ,,,බලහන් ඊලග දෙවෙනි තුන්වෙනි පෙල ඉන්න එවුන්..සජිත..කිසිම වැඩකට නැති තාත්තගෙ නම විකුනන් කයිවාරු ගහන ගොබිලෙක්..අනික් පැත්තෙ නාමල් ල...උන් ආයෙ ආවත් රේස් පදින එක මිසක් වෙන සෙතක් නැ..අනික් අතට ජේවීපි එකට කිසිදා අනාගතයක් නැ..

එනිසා මේ රට හරියන් නැ..පුලුවන්නම් ඉගෙනගෙන හරි හොද රටකට යමල්ල...අනික් රටවල් වල දේශපාලකයො දැක්කම අපේ එවුන්ගෙ ජරා ගතිය හඩු ගතිය ගැන අපිටම කලකිරෙනවා

[QUOTE="adaulla, post: 22041958, member: 365233"] [SIZE="4"][COLOR="Blue"][B]මචන් රවී කොච්චර හොරකම් කරල තිබ්බත්..ලොකෙම ඉදිරියේ මොලයක් තියෙන ඕනම කෙනෙක්ට මිනිහ ලොකෙ බිහි වෙච්ච ලොකුම ජරා හොරෙක් කියල සක්සුදක්සේ පෙනුනත්..මේ රටේ ලොකු මිනිස්සුන්ට මොනාකලත් දඩුවම් ලැබෙන් නෑ...අසරනයට..සාමන්ය මිනිහට තමා රුපියලක් අඩු උනත් කේස් දාන්නෙ..බඩගින්නට පාන් රාත්තලක් හොරෙකම් කලත්..පොල් පොලොස් ගෙඩියක් දරුවන්ගෙ බඩගින්නට කඩා ගත්තත් පොලෝසියෙන් ඇවිල්ල ගමටම පෙන්න කුදලගෙන ගිහින් අතපය කැඩෙන්න ගහන්නෙ,,,මරලත් දාන්නෙ.. මේ රටේ නීතිය බලපාන්නෙ උබලට අපිට විතරයි..මේ හොරුන්ට නීති අදාල නැ...මේ කොච්චර සාක්කි තිබ්බත් අන්තිමට ඔප්පුකරන්න බෑ කියල ශෝ එක අවසන් කරනවා.. අනික මහින්දලට තියෙන චෝදනා යහපාලන එවුන්ට තියෙන චෝදනා වලට අනෛයාන්ය වශයෙන් එකගත්වයෙන් උන් උන් සෙට්ල් කරගන්නවා..ඒව අපිට පේන් නෑ.. උදාහරනයක් කිව්විවොත් බැසිල් කරල තියෙන හොරකන් තව දුරටත් නීතියෙන් වරදකරු නොකර ඉන්න පොරොන්දු වෙනවා රවී ට තියෙන හොරකම් වලට නීති කටයුතු බලාත්මක නොකර ඉන්න පොරොන්දු පිට...කොටින්ම කිව්වොත් බැසිල්ගෙ හොරකන් රවීගෙ හොරකන් වලට හිලව් කරනවා... මහින්ද හරි මොකෙක් හරි සන්ධානෙන් ආපුදාට රවීට කේස් දාන් නෑ එතකොට.. මේව තමා දේශපාලන ගනුදෙනු..නැතුට මුන් කවුරුවත් ජනතාවට වැඩ කරන්නනම් එක ගත්වෙකට මෙහෙම එන් නැ. මේ රට කවදාවත්ම හැදෙන රටක් නෙවේ,,,බලහන් ඊලග දෙවෙනි තුන්වෙනි පෙල ඉන්න එවුන්..සජිත..කිසිම වැඩකට නැති තාත්තගෙ නම විකුනන් කයිවාරු ගහන ගොබිලෙක්..අනික් පැත්තෙ නාමල් ල...උන් ආයෙ ආවත් රේස් පදින එක මිසක් වෙන සෙතක් නැ..අනික් අතට ජේවීපි එකට කිසිදා අනාගතයක් නැ.. එනිසා මේ රට හරියන් නැ..පුලුවන්නම් ඉගෙනගෙන හරි හොද රටකට යමල්ල...අනික් රටවල් වල දේශපාලකයො දැක්කම අපේ එවුන්ගෙ ජරා ගතිය හඩු ගතිය ගැන අපිටම කලකිරෙනවා [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom