Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Attitude Problem
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට පොඩි ගැටළුවක් තියෙනවා බන්.. හරියට වගකීමක් ගන්නේ නෑ වගේ එකක්... ඉස්සර ඉඳන් ඔය සීන් එක තියෙනවා. ඕක නිසා බැනුම් අහලත් තියෙනවා...

අද ගෙදර අම්මා තාත්තා යන්න හිටිය උත්සවයකට එයාලට යන්න වෙන්නේ නෑ කියලා මට යන්න කියලා කිව්වා... මම ඉතින් හා කියලා හවස යන්නත් ඇඳගෙන ආයේ කම්මැලි නිසා නොගිහින් හිටියා.. හවස ගෙදර ඇවිත් මට දෙසුවා බන් ඇඩ්රස් නෑ... පස්සේ ගෙදරින් බැනපි උඹට යන්න බැරි නම් අපිට කෝල් කරලා කියන්න එපැයි කියලා... අඩේ මට එහෙම හිතෙන්නේ නෑ බන්.මට යන්න බෑ නම් ඒක කෝල් කරන්න මට හිතෙන්නේ නෑ.පස්සේ තමා චක් අපරාදේ කෝල් එකක් දීලා කිව්වා නම් ඉවරනේ කියලා හිතෙනවා.

තව සිද්ධියක් කැම්පස් එකේ final group project එකට මුල ඉඳන් හිටියත් මගේ පැමිණීම් අඩුයි බන්...හේතුව කම්මැලි කමක් තියෙනවා.මට හිතෙන විදියට මම කරන දෙයට උනන්දුවක් නෑ කිසි. උන් කෝල් කලොත් මම ෆෝන් එක ඕෆ් කරන සීන් තියෙනවා... වෙලාවට එන්නේ නෑ.. මගෙන් වෙන්න ඕන Part එකවත් හරියට කෙරෙන්නේ නෑ.. උන්ගෙනුත් මම බැනුම් ඇහුවා බන් ගිය අවුරුද්දේ...

ජොබ් එකක් කලා අවුරුදු දෙකක්.ඒකෙනුත් බැනුම් ඇහුවා ලොවෙත් නැති... වගකීමක් හරියට අරන් වැඩ මිස් වෙච්ච වෙලාවට..

අඩේ මචන් මට මානසික අවුලක් නෑ බන්, හොඳට කාලා බීලා යාළුවෝ එක්ක ඉන්නවා..කොන් වෙලා හංවඩු ගැහිලා නෑ.. හිනාවෙලා කථා කරලා ඉන්නවා. උනුත් මට respect කරනවා යාළුවෝ ලොකුවට නෑ.. ගමේ වල බැහැලත් නෑ... ආශ්රය පොඩ්ඩයි..තවම ජොබ් එකක් කරන්නේ නෑ.. ඒකටත් ගෙදරින් බැනුම්... කරන්න ඕනේ කියලා හිතුනත් මට skills නෑ කියලා හැඟීමක් තියෙනවා... ඒ නිසා යන්න බයක් තියෙනවා... Bsc Degree- just have final project to complete my degree

මගේ සහෝදර සහෝදරියෝ හොඳට ගොඩගිහින් ඉන්නේ.. මම විතරයි බන් පදිරි... මටත් ගොඩ යන්න ආසයි... නමුත් ගොඩ යන්න ඕන ගොඩ යන්න ඕනේ කිය කිය හිත හිත ඉන්නවා මගෙන් ඒක වෙන්නේ නෑ බන්... තවත් බැනුම් අහන්න බැරි නිසා මේ දවස් වල QA Lecture Slides ටිකක් බලනවා interview ගොඩ දා ගන්න... Hard එක පුරෝලා Tutorials තිබ්බට මට ඒවා බලන්න හිතෙන්නේ නෑ...

පොඩ්ඩක් මේ වැරැද්ද හදා ගන්න විදියක් කියපල්ලකො බන්.. IT කරන කොල්ලෙක් විදියට Life එක ගොඩ දා ගන්න ඕනේ.

[QUOTE="-Akon-, post: 19674191, member: 210820"] [COLOR="Black"][B][SIZE="4"]මට පොඩි ගැටළුවක් තියෙනවා බන්.. හරියට වගකීමක් ගන්නේ නෑ වගේ එකක්... ඉස්සර ඉඳන් ඔය සීන් එක තියෙනවා. ඕක නිසා බැනුම් අහලත් තියෙනවා... අද ගෙදර අම්මා තාත්තා යන්න හිටිය උත්සවයකට එයාලට යන්න වෙන්නේ නෑ කියලා මට යන්න කියලා කිව්වා... මම ඉතින් හා කියලා හවස යන්නත් ඇඳගෙන ආයේ කම්මැලි නිසා නොගිහින් හිටියා.. හවස ගෙදර ඇවිත් මට දෙසුවා බන් ඇඩ්රස් නෑ... :dull:පස්සේ ගෙදරින් බැනපි උඹට යන්න බැරි නම් අපිට කෝල් කරලා කියන්න එපැයි කියලා... අඩේ මට එහෙම හිතෙන්නේ නෑ බන්.මට යන්න බෑ නම් ඒක කෝල් කරන්න මට හිතෙන්නේ නෑ.පස්සේ තමා චක් අපරාදේ කෝල් එකක් දීලා කිව්වා නම් ඉවරනේ කියලා හිතෙනවා. තව සිද්ධියක් කැම්පස් එකේ final group project එකට මුල ඉඳන් හිටියත් මගේ පැමිණීම් අඩුයි බන්...හේතුව කම්මැලි කමක් තියෙනවා.මට හිතෙන විදියට මම කරන දෙයට උනන්දුවක් නෑ කිසි. උන් කෝල් කලොත් මම ෆෝන් එක ඕෆ් කරන සීන් තියෙනවා... වෙලාවට එන්නේ නෑ.. මගෙන් වෙන්න ඕන Part එකවත් හරියට කෙරෙන්නේ නෑ.. උන්ගෙනුත් මම බැනුම් ඇහුවා බන් ගිය අවුරුද්දේ...:dull: ජොබ් එකක් කලා අවුරුදු දෙකක්.ඒකෙනුත් බැනුම් ඇහුවා ලොවෙත් නැති...:dull: වගකීමක් හරියට අරන් වැඩ මිස් වෙච්ච වෙලාවට.. අඩේ මචන් මට මානසික අවුලක් නෑ බන්, හොඳට කාලා බීලා යාළුවෝ එක්ක ඉන්නවා..කොන් වෙලා හංවඩු ගැහිලා නෑ.. හිනාවෙලා කථා කරලා ඉන්නවා. උනුත් මට respect කරනවා යාළුවෝ ලොකුවට නෑ.. ගමේ වල බැහැලත් නෑ... ආශ්රය පොඩ්ඩයි..තවම ජොබ් එකක් කරන්නේ නෑ.. ඒකටත් ගෙදරින් බැනුම්... කරන්න ඕනේ කියලා හිතුනත් මට skills නෑ කියලා හැඟීමක් තියෙනවා... ඒ නිසා යන්න බයක් තියෙනවා... Bsc Degree- just have final project to complete my degree මගේ සහෝදර සහෝදරියෝ හොඳට ගොඩගිහින් ඉන්නේ.. මම විතරයි බන් පදිරි... මටත් ගොඩ යන්න ආසයි... නමුත් ගොඩ යන්න ඕන ගොඩ යන්න ඕනේ කිය කිය හිත හිත ඉන්නවා මගෙන් ඒක වෙන්නේ නෑ බන්... තවත් බැනුම් අහන්න බැරි නිසා මේ දවස් වල QA Lecture Slides ටිකක් බලනවා interview ගොඩ දා ගන්න... Hard එක පුරෝලා Tutorials තිබ්බට මට ඒවා බලන්න හිතෙන්නේ නෑ... පොඩ්ඩක් මේ වැරැද්ද හදා ගන්න විදියක් කියපල්ලකො බන්.. IT කරන කොල්ලෙක් විදියට Life එක ගොඩ දා ගන්න ඕනේ.:(:(:([/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom