Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Buy & Sell Automobiles
AUCTION GRADING AND AUCTION SHEET
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Thread එකක දැක්ක ප්රශ්නයක් : දාල තියෙන්නේ smith500http://www.elakiri.com/forum/member.php?u=476156

යාලුවනේ.කාලෙක ඉදලා මම දන්නේ නැති දෙයක් තියෙනවා.ඒ සම්බන්ධව දන්න කෙනෙක්ගේ උදවු වක් ගන්නයි මේක ලියන්නේ.

මම දැකලා තියෙනවා ජපානේ වාහන auction වල තියන ගොඩක් වාහන කිලෝමීටර් 2යි.5යි.10යි.දුවලා තියෙනවා කියන්නේ.එහෙම වෙන්නේ කොහොමද.ජපනෙකුට පිස්සුද 2km දුවලා වාහනේ විකුණන්න.මම මේක තේරුම් ගන්න පහසු වෙන්න අපේ එලකිරියේ creed1 සහෝදරයාගේ thread එකක් උපුටා ගන්නම්.

http://www.elakiri.com/forum/showthread.php?t=1675004

මේ thread එකේ තියන කාර් ඔක්කෝම km.2.3.4. දුවපුවා.මේවා කොහෙන්ද මේ auction එකට එන්නේ.???මොන හේතුවක් නිසාද මේවා මේ වගේ km ගානකින් auction වලට එන්නේ.creed1 සහෝදරයා හරි.දන්න කෙනෙක් හරි කියලා දෙනවද මොකද්ද මෙතන සිද්ද වෙන්නේ කියලා....

එකට උත්තරේ. හිතනවා මේක වැදගත් වෙයි කියලා.

හරි හරි පටලවාගන්න එපා මම විස්තර කරන්නම්. අදතමා thread එක දැක්කේ.

බ්රෑන්ඩ් නිව් වාහන.

දැනට ලංකාවේ (ලෝකයේ සියලුම රටවල සම්මතකරගත්) නීතියක් තියෙනවා බ්රෑන්ඩ් නිව් වාහන ආනයනය කිරීමේදී ඒ ඒ වාහන වර්ගයට අදාළ agent හරහා කලයුතුය කියලා.

උදාහරණයකට මම කියන්නම් ටොයෝටා ප්රිමියෝ රථය. මෙය බ්රෑන්ඩ් නිව් ලෙස ආනයනය කල හැක්කේ ටොයෝටා ලංකා ආයතනයට පමණි. වැරදිලා හෝ නොදැනුවත් කමින් අපි මෙය පෞද්ගලිකව ආනයනය කළහොත් ශ්රී ලංකා රේගුව මගින් මෙය නවතා අදාළ සමාගමේ නියෝජිතයකු ගෙන්වා මෙය රාජසන්තක කරනු ලබනවා.

මේ සිදු වීම වලක්වා ගැනීම සදහා යි සියලුම ආනයන කරුවන් විසින් ජපානය තුල කිසියම් හෝ කිලෝමීටර ප්රමාණයක් ධාවනය කර ලංකාවට වාහන එවන්නේ.

ලංකාවට පෞද්ගලිකව ආනයනය කලහැක්කේ recondition ලෙස හදුන්වනු ලබන රථ පමණි. එනිසා බෑන්ඩ් නිව් රථ අපවිසින් මිලදීගෙන පොඩි කිලෝමිටර ප්රමාණයක් දාවනය කර recondition ලෙස ආනයනය කරනවා.

පළමු ලිය පදිංචිය සිදුකරනු ලබන්නේ ජපානයේ පුදලයකුගේ නමටය. ඉන්පසු ඔහුගේ නමට අංක තහඩුවක් ලැබෙනවා . නැවත ආනයනය කරනු ලබන විට එම අංක තහඩුව නැවත බර දී සහතිකයක් ලබාගත යුතුය. එහි සදහන් වන්නේ ජපානය තුල එම වාහනය ලිය පදිංචිය අවලංගු කිරීමේ සහතිකයි. මෙම සහතිකය රේගුව මගින් සහතික කර නැවතත් ලන්කාවතුලදී ජපානයේ ලියාපදිංචිය අවලංගු කිරීම බලාත්මක කරනවා. එලෙස එන වාහන පමණයි රට තුලට නිත්යානුකුලව පිළිගන්නේ. නැවත මෙම සහතිකය මෝටර රථ ලිය පදින්චිකරනු ලබන කාර්යාලයට අපගේ ලියාපදිංචි කරනුලබන ලියකිය විලි සමග භාර දිය යුතුය. ඉන් පසු එම සහතිකය ඔවුන් විසින් තියාගෙන. ලියාපදිංචිය සිදුකරනුලබනවා.

agent විසින් ගෙන්වන වාහනවල ලිය පදින්චියේදී බෑන්ඩ් නිව් ලෙස සටහන් වන්නේ මෙන්න මේ හේතුව නිසා. නමුත් මේකේ අවාසිය සිදුවන්නේ අපිට.

බ්රෑන්ඩ් නිව් කියා ලොකුවට ආනයනය කරන වාහන වලට නොදැනුවත් කම නිසා ලක්ෂ 8 -9 වැඩිපුර ගෙවනවා.

උදා:

ටොයෝටා ප්රියස් ටොයෝටා ලංකා හරහා එනවනම් ලක්ෂ්ය 65 වන අතර මෙය අපි ගෙනවානම් 15km වත් ධාවනය කලයුතුය මිල වන්නේ ලක්ෂ්ය 55 පමණය.

දැන් පැහැදිලිද : මේවගේ ප්රශ්න තියෙනවා නම් කෙලින්ම අහන්න. මොකද හංගන්න දෙයක් නැහැ. තව එකක ගොඩක් අය කියල තිබුනා tax හේතුව නිසයි එහෙම කරන්නේ කියලා . නැහැ tax වල බල පෑමක් නැහැ. බ්රෑන්ඩ් නිව් වහනයක් agent ගෙනාවත් දැන් ගහන්නේ එකම tax එක. මේක නීතිමය ප්රශ්නයක්.

වෙන රට වල නම් agent විසින් ආනයනය කරන්නේ නැති වාහන පුද්ගලිකව ආනයනය කල හැකියි. නමුත් ;ලංකාවේ එහෙම බැහැ . උපාලි විජේවර්ධන මහතා ලංකාවේ වාහන හදන්න ගත්තට පස්සේ එකට විරුද්ද වුන සමහර උදවිය බහුජාතික සමාගම් වලට කඩේ ගියා. ඒ හේතුව නිසා සමහර නීති තදින්ම ක්රියාත්මක කරා. අදටත් ඒවා වෙනස්වෙලා නැහැ. ඔය හෙතුනිසා තමයි අපිට බ්රෑන්ඩ් නිව් ලෙස වාහනයක් ගෙන්වන්න බැරි.

[QUOTE="creed1, post: 18766457, member: 45736"] [SIZE="4"][B]Thread එකක දැක්ක ප්රශ්නයක් : දාල තියෙන්නේ smith500[URL="http://www.elakiri.com/forum/member.php?u=476156"]http://www.elakiri.com/forum/member.php?u=476156[/URL][/B][/SIZE] [SIZE="4"][B][COLOR="Blue"]යාලුවනේ.කාලෙක ඉදලා මම දන්නේ නැති දෙයක් තියෙනවා.ඒ සම්බන්ධව දන්න කෙනෙක්ගේ උදවු වක් ගන්නයි මේක ලියන්නේ. මම දැකලා තියෙනවා ජපානේ වාහන auction වල තියන ගොඩක් වාහන කිලෝමීටර් 2යි.5යි.10යි.දුවලා තියෙනවා කියන්නේ.එහෙම වෙන්නේ කොහොමද.ජපනෙකුට පිස්සුද 2km දුවලා වාහනේ විකුණන්න.මම මේක තේරුම් ගන්න පහසු වෙන්න අපේ එලකිරියේ creed1 සහෝදරයාගේ thread එකක් උපුටා ගන්නම්. [url]http://www.elakiri.com/forum/showthread.php?t=1675004[/url] මේ thread එකේ තියන කාර් ඔක්කෝම km.2.3.4. දුවපුවා.මේවා කොහෙන්ද මේ auction එකට එන්නේ.???මොන හේතුවක් නිසාද මේවා මේ වගේ km ගානකින් auction වලට එන්නේ.creed1 සහෝදරයා හරි.දන්න කෙනෙක් හරි කියලා දෙනවද මොකද්ද මෙතන සිද්ද වෙන්නේ කියලා....[/COLOR][/B][/SIZE] [SIZE="4"][COLOR="brown"][B]එකට උත්තරේ. හිතනවා මේක වැදගත් වෙයි කියලා. හරි හරි පටලවාගන්න එපා මම විස්තර කරන්නම්. අදතමා thread එක දැක්කේ. බ්රෑන්ඩ් නිව් වාහන. දැනට ලංකාවේ (ලෝකයේ සියලුම රටවල සම්මතකරගත්) නීතියක් තියෙනවා බ්රෑන්ඩ් නිව් වාහන ආනයනය කිරීමේදී ඒ ඒ වාහන වර්ගයට අදාළ agent හරහා කලයුතුය කියලා. උදාහරණයකට මම කියන්නම් ටොයෝටා ප්රිමියෝ රථය. මෙය බ්රෑන්ඩ් නිව් ලෙස ආනයනය කල හැක්කේ ටොයෝටා ලංකා ආයතනයට පමණි. වැරදිලා හෝ නොදැනුවත් කමින් අපි මෙය පෞද්ගලිකව ආනයනය කළහොත් ශ්රී ලංකා රේගුව මගින් මෙය නවතා අදාළ සමාගමේ නියෝජිතයකු ගෙන්වා මෙය රාජසන්තක කරනු ලබනවා. මේ සිදු වීම වලක්වා ගැනීම සදහා යි සියලුම ආනයන කරුවන් විසින් ජපානය තුල කිසියම් හෝ කිලෝමීටර ප්රමාණයක් ධාවනය කර ලංකාවට වාහන එවන්නේ. ලංකාවට පෞද්ගලිකව ආනයනය කලහැක්කේ recondition ලෙස හදුන්වනු ලබන රථ පමණි. එනිසා බෑන්ඩ් නිව් රථ අපවිසින් මිලදීගෙන පොඩි කිලෝමිටර ප්රමාණයක් දාවනය කර recondition ලෙස ආනයනය කරනවා. පළමු ලිය පදිංචිය සිදුකරනු ලබන්නේ ජපානයේ පුදලයකුගේ නමටය. ඉන්පසු ඔහුගේ නමට අංක තහඩුවක් ලැබෙනවා . නැවත ආනයනය කරනු ලබන විට එම අංක තහඩුව නැවත බර දී සහතිකයක් ලබාගත යුතුය. එහි සදහන් වන්නේ ජපානය තුල එම වාහනය ලිය පදිංචිය අවලංගු කිරීමේ සහතිකයි. මෙම සහතිකය රේගුව මගින් සහතික කර නැවතත් ලන්කාවතුලදී ජපානයේ ලියාපදිංචිය අවලංගු කිරීම බලාත්මක කරනවා. එලෙස එන වාහන පමණයි රට තුලට නිත්යානුකුලව පිළිගන්නේ. නැවත මෙම සහතිකය මෝටර රථ ලිය පදින්චිකරනු ලබන කාර්යාලයට අපගේ ලියාපදිංචි කරනුලබන ලියකිය විලි සමග භාර දිය යුතුය. ඉන් පසු එම සහතිකය ඔවුන් විසින් තියාගෙන. ලියාපදිංචිය සිදුකරනුලබනවා. agent විසින් ගෙන්වන වාහනවල ලිය පදින්චියේදී බෑන්ඩ් නිව් ලෙස සටහන් වන්නේ මෙන්න මේ හේතුව නිසා. නමුත් මේකේ අවාසිය සිදුවන්නේ අපිට. බ්රෑන්ඩ් නිව් කියා ලොකුවට ආනයනය කරන වාහන වලට නොදැනුවත් කම නිසා ලක්ෂ 8 -9 වැඩිපුර ගෙවනවා. උදා: ටොයෝටා ප්රියස් ටොයෝටා ලංකා හරහා එනවනම් ලක්ෂ්ය 65 වන අතර මෙය අපි ගෙනවානම් 15km වත් ධාවනය කලයුතුය මිල වන්නේ ලක්ෂ්ය 55 පමණය. දැන් පැහැදිලිද : මේවගේ ප්රශ්න තියෙනවා නම් කෙලින්ම අහන්න. මොකද හංගන්න දෙයක් නැහැ. තව එකක ගොඩක් අය කියල තිබුනා tax හේතුව නිසයි එහෙම කරන්නේ කියලා . නැහැ tax වල බල පෑමක් නැහැ. බ්රෑන්ඩ් නිව් වහනයක් agent ගෙනාවත් දැන් ගහන්නේ එකම tax එක. මේක නීතිමය ප්රශ්නයක්. වෙන රට වල නම් agent විසින් ආනයනය කරන්නේ නැති වාහන පුද්ගලිකව ආනයනය කල හැකියි. නමුත් ;ලංකාවේ එහෙම බැහැ . උපාලි විජේවර්ධන මහතා ලංකාවේ වාහන හදන්න ගත්තට පස්සේ එකට විරුද්ද වුන සමහර උදවිය බහුජාතික සමාගම් වලට කඩේ ගියා. ඒ හේතුව නිසා සමහර නීති තදින්ම ක්රියාත්මක කරා. අදටත් ඒවා වෙනස්වෙලා නැහැ. ඔය හෙතුනිසා තමයි අපිට බ්රෑන්ඩ් නිව් ලෙස වාහනයක් ගෙන්වන්න බැරි.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom