Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Audi A3 sport back 6.3M
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හුගක් බිසී දවසක අවසානයේ උනත් කරුනු ටිකක් දාන්නම්. වාහනයක් ගෙන්නලා දෙන්න පුලුවන්ද අහපු කෙනාට බෑ කියන්න වෙනවා ඉස්සෙල්ලම යම් කරුනු කාරනා ටිකක් නිසා. මම මට හොයාගන්න ලැබුනු සහ මගේ අද්දැකීම මේකේ දානවා. ඔය කට්ටියට පුලුවන් මේ ටික කියලා ක්‍රීඩ් අයියා හරි කාට හරි කියලා එකක් ගෙන්නගන්න

1. මුලින්ම ගුඩේ ගුඩ් නිවුස් එක.මේ කාර් එක මේඩ් ඉන් හන්ගේරියා. ඉතින් ලංකාවේ ඒජන්ට් ගාවයි එලියෙයි වාහන තියෙනවා වගේ ඔයාලට ඒ3සෙඩෑන් එකක් ගන්න පුලුවන්යූකේ වලදි. හැබැයි අව්ඩි ඒජන්ට් හරහා නෙමේ. වොරන්ටි නැති එකේ ගොඩින් ආවත් එකයි මඩින් ආවත් එකයි. ඒ නිසා ඌන පුකක් කියලා මාත් සෙඩෑන් එකක් ගන්නවා

2.2018 රිලීස් වෙලා නිසා 2017ගන්න එපා. 2018එකක් ම ගන්න. ඒකේ ශෙල් එකයි තව සිග්නල් ලයිට් එක හෙඩ් ලයිට් එක ඇතුලේ එන තැනයි එහෙම පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. දැනට දන්නේ එච්චරයි

3. ඒ3 සෙඩෑන් එක රුපියල් ලක්ශ 45ක් (+/- 1.5) වෙනකොට ගන්න පුලුවන්. හැබැයි එතනින් එහාට සෑම ඔප්ශන් එකකටම ගෙවන වෙනවා

4. virtual cockpit එක දාගන්න ඕන කියලා ඒක වෙනම ලංකා මුදලින් ලක්ශ 3-3.5ක් වේවා. අර 45 කාර් එකේ ෆැබ්රික් සීට් සහ ලෙදර් දෙකම එනවා. හැබැයි ඩ්‍රැයිවින් සයිඩ් විතරයි පවර් සීට්. අනික් පැත්ත මැනුවල්. මැනුවල් උනාට බැක් සපෝර්ට් එක වගෙම අර සීට් එකෙන් ඉස්සරහට අදින කෑල්ල.(කකුල තියාගන්න නෙමේ සීට් එකේම එකා පවා එනවා. හැබැයි මැනුවල්

5.option ඕඩර් කරලා ගන්න බෑ ඒජන්ට් ගෙන් නෙමේ නිසා. ඒ නිසා බලලා හොද එකක් ගන්න වෙනවා. ඒ ඔප්ශන් එක්ක ඕඩර් කරපු. virtual cockpit නැතත් ඩෑශ් බෝර්ඩ් එක මැද සිරාම ඩිස්ප්ලේ එකක් එනවා පොප් අප් ඔප්ශන් එක එක්ක. ඒ වගෙම නොර්මල් කටු මිටරේ මැදත් එල්සීඩී එකක් එන්වා.

6.මම මේ කිව්ව විදිහට ගන්න තියෙන එකකවත් සන් රූෆ් නැත, පැඩ්ල් ශිෆ්ට් නැත. ඒත් ට්‍රිප් ට්‍රොනික් තියෙනවා

[QUOTE="රත්තරං, post: 22548765, member: 391748"] [SIZE="3"][B]හුගක් බිසී දවසක අවසානයේ උනත් කරුනු ටිකක් දාන්නම්. වාහනයක් ගෙන්නලා දෙන්න පුලුවන්ද අහපු කෙනාට බෑ කියන්න වෙනවා ඉස්සෙල්ලම යම් කරුනු කාරනා ටිකක් නිසා. මම මට හොයාගන්න ලැබුනු සහ මගේ අද්දැකීම මේකේ දානවා. ඔය කට්ටියට පුලුවන් මේ ටික කියලා ක්‍රීඩ් අයියා හරි කාට හරි කියලා එකක් ගෙන්නගන්න [SIZE="3"][COLOR="Red"]1. මුලින්ම ගුඩේ ගුඩ් නිවුස් එක.මේ කාර් එක මේඩ් ඉන් හන්ගේරියා. ඉතින් ලංකාවේ ඒජන්ට් ගාවයි එලියෙයි වාහන තියෙනවා වගේ ඔයාලට ඒ3සෙඩෑන් එකක් ගන්න පුලුවන්යූකේ වලදි. හැබැයි අව්ඩි ඒජන්ට් හරහා නෙමේ. වොරන්ටි නැති එකේ ගොඩින් ආවත් එකයි මඩින් ආවත් එකයි. ඒ නිසා ඌන පුකක් කියලා මාත් සෙඩෑන් එකක් ගන්නවා[/COLOR][/SIZE] 2.2018 රිලීස් වෙලා නිසා 2017ගන්න එපා. 2018එකක් ම ගන්න. ඒකේ ශෙල් එකයි තව සිග්නල් ලයිට් එක හෙඩ් ලයිට් එක ඇතුලේ එන තැනයි එහෙම පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. දැනට දන්නේ එච්චරයි 3. ඒ3 සෙඩෑන් එක රුපියල් ලක්ශ 45ක් (+/- 1.5) වෙනකොට ගන්න පුලුවන්. හැබැයි එතනින් එහාට සෑම ඔප්ශන් එකකටම ගෙවන වෙනවා 4. virtual cockpit එක දාගන්න ඕන කියලා ඒක වෙනම ලංකා මුදලින් ලක්ශ 3-3.5ක් වේවා. අර 45 කාර් එකේ ෆැබ්රික් සීට් සහ ලෙදර් දෙකම එනවා. හැබැයි ඩ්‍රැයිවින් සයිඩ් විතරයි පවර් සීට්. අනික් පැත්ත මැනුවල්. මැනුවල් උනාට බැක් සපෝර්ට් එක වගෙම අර සීට් එකෙන් ඉස්සරහට අදින කෑල්ල.(කකුල තියාගන්න නෙමේ සීට් එකේම එකා පවා එනවා. හැබැයි මැනුවල් 5.option ඕඩර් කරලා ගන්න බෑ ඒජන්ට් ගෙන් නෙමේ නිසා. ඒ නිසා බලලා හොද එකක් ගන්න වෙනවා. ඒ ඔප්ශන් එක්ක ඕඩර් කරපු. virtual cockpit නැතත් ඩෑශ් බෝර්ඩ් එක මැද සිරාම ඩිස්ප්ලේ එකක් එනවා පොප් අප් ඔප්ශන් එක එක්ක. ඒ වගෙම නොර්මල් කටු මිටරේ මැදත් එල්සීඩී එකක් එන්වා. 6.මම මේ කිව්ව විදිහට ගන්න තියෙන එකකවත් සන් රූෆ් නැත, පැඩ්ල් ශිෆ්ට් නැත. ඒත් ට්‍රිප් ට්‍රොනික් තියෙනවා[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom