Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AudioBook with English
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද ඔයාලට කියලා දෙන්න හදන්නේ ඉංගිරිසි භාෂාව ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන් විදියක් ගැන. ගොඩක් අය මේ වෙද්දී මේ ක්රමය ගැන දන්නවත් ඇති. දන්නා අයගේ දැනුම වැඩිවෙන්නත් නොදන්නා අයට අලුත් දෙයක් දැනුමට එකතු කරගන්න මේ විස්තරටික වටීවි.

ඉංගිරිසි භාෂාව හොදින් ප්රගුණ කරන්නනම් ලිවිම කියවීම වගේම කථනය කියන තුන් ආකාරයම හොදින් ප්රගුණ කරන්න ඕනේ. ඒ වුනාට ලියන්න කියවන්න පුළුවන් තරමටම අයි අපිට කතා කරන්න බැරි. ඔයාලා දන්නවා කුඩා දරුවෙකුට එයාගේ මුල් අවදියේදී තමන්ට ඇහෙන සබ්දයන් ඔස්සේ උචාර විදි පුරුදු වෙනවා කියලා. ඔන්න ඔය කරුණ නිසාම තමා අපි කියන්නේ කුඩා කලේ ලේසියෙම්ම අලුත් භාෂාව අල්ල ගන්න (ප්රගුණ කරන්න) පුළුවන් කියලා. ඉතින් ඔය වැඩේ අපිට ලොකු වෙලත් කරන්න බැරිද?

මොකද බැරි! ඔයාට දැන් කියලා දෙන්න හදන්නේ ඒවගේ හොදින් තමන්ගේ කණ එහෙම නැත්තම් ශ්රවණය කරන ගමන් තමන් කියවන්න කැමති පොත් කම්මැලි කමින් කියවනවා වෙනුවට තව කෙනෙකුලව කියවගන්න විදියක් ගැන. මිලියන ගානයකට වැඩි පොත් ප්රමාණයක් narrator වරුන් හරහා කියව ගන්න දැන් ඔයාලට අවකාශ සලසලා තියෙනවා.

Audiobook මුළු ලෝකේ පුරා භාවිතා කරනවා, තඩි පොතක් එහෙමෙ අරගෙන යන එක වෙලාවකට කරදරයක් ඒවගේම ලංකාවේ අපිට තියන ප්රස්නයක් තමා දුම්රියක බසයක පොතක් කියවනවා දැක්කහම ඒ මනුස්ය දිහා මහා අමුතු කූණයකින් බලන එක. ඉතින් මේ හරහා කාටවත් කරදයක් හිරිහැරයක් නැතුව වගේම අනිත් අයගේ ඇස් වලට වැලි ගහලා ඔයාට කැමති පොත කියවන්න!, ආ ...වැරදුනා, ශ්රවනය කරන්න පුළුවන්.

Audiobooks ගන්න එක ලේසි වෙඩක් නම් නෙවෙයි. එකට හේතුව වෙන්නේ ඔයාට සිද්දව වෙනවා මම කියන සමාගම ඔස්සේ සම්බන්ද වෙන්න මාසිකව USD 15 ක මුදලක් ඒ කියන්නේ රුපියල් 2700 කට ආසන්න මුදල් ඔයා මාසිකව දරන්න ඕනේ. ඒවගේම ඔයාට ඕන වෙලාවක මේ Credit එක අලුත් පොතක් වෙනුවෙන් වියදම් කරන්න පුළුවන්,ඒවගේම ඒ පොත කිසි ගතියක් නැ, වැඩක් නැ කියලා හිතුනොත් return කරලා ආයේම අලුත් පොතක් ගන්න අවකාශ සලසලා තියෙනවා. ඔයාලා පාසල් යන වයසේනම් ඉන්නේ අම්මට තාත්තට මේගැන පැහැදිලි කරලා subscription එකක් ගන්න. ඔයා job එකක් කරන කෙනෙක් නම් මේ මුදල වියදම් කරට අහක යන්නේ නැ. අවසානය දක්කවා කියවන්න…..

මම පහල සදහන් කරලා තියෙන ලින්කුව ඔස්සේ ඔයා register උනොත් ඔයාට එක මසයක් නොමිලේ කැමති පොතක් ලබා ගන්න Credit එකක් ලබලා දෙනවා, ආයේම ඔයාට ඒ පොත හොද මදිනම් return කරලා අලුත් පොතක් ගන්න පුළුවන්. ඕන වෙලාවක subscription නතර කරලා දන්න ඔයාට ඉඩකඩ සලසලයි තියෙන්නේ. ඔයාගේ smartphone එකට සුපිරි mobile app එකක් හදලා තියෙනවා එකත් ටෙස්ට් කරලා බලන්න.

අලුතෙන් register වෙන ඔයාලට අහන්න වටිනා සහ උනන්දුව වැඩි කරන පොත් ටිකක් තම මේ.

Born a Crime by Trevor Noha

A street cat named Bob by James Bowen

Under the scarlet sky by Mark Sullivan

A river in darkness: one man’s Escape from North Korea by Masaji Ishikawa

Unfuck yourself by Gary Boyne

Kindle Unlimited just for USD 9

AudioBook Subscription cancel anytime

Kindle E-Reader 20% off from original price

[QUOTE="lankawmlp, post: 25136352, member: 495762"] [SIZE="5"]අද ඔයාලට කියලා දෙන්න හදන්නේ ඉංගිරිසි භාෂාව ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන් විදියක් ගැන. ගොඩක් අය මේ වෙද්දී මේ ක්රමය ගැන දන්නවත් ඇති. දන්නා අයගේ දැනුම වැඩිවෙන්නත් නොදන්නා අයට අලුත් දෙයක් දැනුමට එකතු කරගන්න මේ විස්තරටික වටීවි. ඉංගිරිසි භාෂාව හොදින් ප්රගුණ කරන්නනම් ලිවිම කියවීම වගේම කථනය කියන තුන් ආකාරයම හොදින් ප්රගුණ කරන්න ඕනේ. ඒ වුනාට ලියන්න කියවන්න පුළුවන් තරමටම අයි අපිට කතා කරන්න බැරි. ඔයාලා දන්නවා කුඩා දරුවෙකුට එයාගේ මුල් අවදියේදී තමන්ට ඇහෙන සබ්දයන් ඔස්සේ උචාර විදි පුරුදු වෙනවා කියලා. ඔන්න ඔය කරුණ නිසාම තමා අපි කියන්නේ කුඩා කලේ ලේසියෙම්ම අලුත් භාෂාව අල්ල ගන්න (ප්රගුණ කරන්න) පුළුවන් කියලා. ඉතින් ඔය වැඩේ අපිට ලොකු වෙලත් කරන්න බැරිද? මොකද බැරි! ඔයාට දැන් කියලා දෙන්න හදන්නේ ඒවගේ හොදින් තමන්ගේ කණ එහෙම නැත්තම් ශ්රවණය කරන ගමන් තමන් කියවන්න කැමති පොත් කම්මැලි කමින් කියවනවා වෙනුවට තව කෙනෙකුලව කියවගන්න විදියක් ගැන. මිලියන ගානයකට වැඩි පොත් ප්රමාණයක් narrator වරුන් හරහා කියව ගන්න දැන් ඔයාලට අවකාශ සලසලා තියෙනවා. Audiobook මුළු ලෝකේ පුරා භාවිතා කරනවා, තඩි පොතක් එහෙමෙ අරගෙන යන එක වෙලාවකට කරදරයක් ඒවගේම ලංකාවේ අපිට තියන ප්රස්නයක් තමා දුම්රියක බසයක පොතක් කියවනවා දැක්කහම ඒ මනුස්ය දිහා මහා අමුතු කූණයකින් බලන එක. ඉතින් මේ හරහා කාටවත් කරදයක් හිරිහැරයක් නැතුව වගේම අනිත් අයගේ ඇස් වලට වැලි ගහලා ඔයාට කැමති පොත කියවන්න!, ආ ...වැරදුනා, ශ්රවනය කරන්න පුළුවන්. Audiobooks ගන්න එක ලේසි වෙඩක් නම් නෙවෙයි. එකට හේතුව වෙන්නේ ඔයාට සිද්දව වෙනවා මම කියන සමාගම ඔස්සේ සම්බන්ද වෙන්න මාසිකව USD 15 ක මුදලක් ඒ කියන්නේ රුපියල් 2700 කට ආසන්න මුදල් ඔයා මාසිකව දරන්න ඕනේ. ඒවගේම ඔයාට ඕන වෙලාවක මේ Credit එක අලුත් පොතක් වෙනුවෙන් වියදම් කරන්න පුළුවන්,ඒවගේම ඒ පොත කිසි ගතියක් නැ, වැඩක් නැ කියලා හිතුනොත් return කරලා ආයේම අලුත් පොතක් ගන්න අවකාශ සලසලා තියෙනවා. ඔයාලා පාසල් යන වයසේනම් ඉන්නේ අම්මට තාත්තට මේගැන පැහැදිලි කරලා subscription එකක් ගන්න. ඔයා job එකක් කරන කෙනෙක් නම් මේ මුදල වියදම් කරට අහක යන්නේ නැ. අවසානය දක්කවා කියවන්න….. මම පහල සදහන් කරලා තියෙන ලින්කුව ඔස්සේ ඔයා register උනොත් ඔයාට එක මසයක් නොමිලේ කැමති පොතක් ලබා ගන්න Credit එකක් ලබලා දෙනවා, ආයේම ඔයාට ඒ පොත හොද මදිනම් return කරලා අලුත් පොතක් ගන්න පුළුවන්. ඕන වෙලාවක subscription නතර කරලා දන්න ඔයාට ඉඩකඩ සලසලයි තියෙන්නේ. ඔයාගේ smartphone එකට සුපිරි mobile app එකක් හදලා තියෙනවා එකත් ටෙස්ට් කරලා බලන්න. අලුතෙන් register වෙන ඔයාලට අහන්න වටිනා සහ උනන්දුව වැඩි කරන පොත් ටිකක් තම මේ. Born a Crime by Trevor Noha A street cat named Bob by James Bowen Under the scarlet sky by Mark Sullivan A river in darkness: one man’s Escape from North Korea by Masaji Ishikawa Unfuck yourself by Gary Boyne[/SIZE] [URL="https://amzn.to/2GTFEV7"]Kindle Unlimited just for USD 9[/URL] [URL="https://amzn.to/342v207"]AudioBook Subscription cancel anytime[/URL] [URL="https://amzn.to/37Yf9Ka"]Kindle E-Reader 20% off from original price [/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom