Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
August 9 Wasantha Mudalige
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නුඹ දකිනා කෝණය ඉතාමත් ම කුඩාය..

ළග නොබලන්න දුර බලන්න..

දිගින් දිගටම අරගලය කරලා අනුර කුමාර ජනාධිපති කරන්න නේ මේ දඟලන්නේ..

මිනිස්සු අරගල කරේ ජීවන වියදම වැඩි,

තෙල් නෑ, බෙහෙත් නෑ...

මේ අරගල පෙරටුගාමි,ජෙප්පන් හිතුවේ මිනිස්සු උන් එක්ක එකතු උනා කියල.

ඔතන ඉන්න ගොඩකට ඕනේ උන්ට ආණ්ඩුවෙන් ගැහුවා ජීවිත තර්ජන කියලා Asylum/ Refugee වීසා එකක් ගහගෙන දියුණු රටකට පනින්න..

අරගලේ, අර ගලේ කියලා උඩ පැනගෙන ගිය උන් ගොඩාක් නන්දසේන ට ඡන්දෙ දීලා තාප්ප වල චිත්‍ර ඇදාපු පොඩි උන් .

රැල්ලට ගිහින් හේදිලා ,, දැන් අරගල රැල්ලට අහු වුණා.. උන්ව බිලි බාගන්න ලේසි කියලා අන්තරේ උන් දන්නවා..

මේ කණ්ඩායම තමා ඊළඟට ගේන දියසෙන් ටත් අහුවෙන්නේ..

ඡන්දයක් තිබ්බ කියලා උඹ හිතනවාද මහා ලොකු වෙනසක් වෙයි කියලා..

දැන් පාර්ලිමේන්තු ඉන්න උන්ගෙන් 60%ක් වත් ආයෙත් පාර්ලිමේන්තු එනවා ෂුවර් ..

රනිල ගේමක් ගහලා ජනාධිපති උනා..

තෙල්, ගෑස්, ඉස්කෝල ප්‍රශ්න විසදුවම 2025 චන්දෙන් උනත් ඌව ජනාධිපති කරලා නාමල් ව අගමැති කර්න්න පුළුවන් මේ රටේ ඉන්න උන්..

--------------- මේකත් බලපන් ------

අරගලය පාව දුන්නද ? , ඔයා කොහෙන් පාත්වුන කෙනෙක්ද ? , fb වීරයෙක්ද මෙහෙම අහන අතලොස්සට උනත් උත්තර දෙන්නම ඔනි.. මේ ඒකට පිලිතුර.

අරගලයට ආවේ පදිංචි වෙන්න නෙවෙයි. මම වගේම බොහෝදෙනෙක් අරගලයට ආවෙ රැකියාවක් කරන ගමන්, ව්‍යාපාරයක් කරන ගමන් , මොනවා හරි ඉගන ගන්න ගමන් . හැමදාම අරගල භූමියෙ ඉන්න කාටවත් බෑ . අනික අරගලය කියන්නෙ භූමිය නෙවෙයි , අරගලය ඉන් එහා ගියපු විශාල ක්‍රමවේදයක්.

(අපි දැන් ගමෙන් ගමට යනවා කැමති අය එකතුවෙන්න )

මුලින්ම ආව හැමොගෙම අරමුණ උනේ ..

පවුල් පාලනයෙන් මේ රට ගලවගන්න එක . ( පවුල් පාලනය යනු - අයියා අගමැති , එක මල්ලි කෙනෙක් ජනාධිපති , අනිත් මල්ලි මුදල් ඇමති, පවුලෙ ඉතුරු අය අතරෙ කැබිනට් එකෙන් 56% ක් බෙදිලා තිබ්බ ඒ පවුල් බලය )

(Gota go home )

අරගලය හොදට යද්දි මගින් plug වෙලා වීරයො උන සමහරු ඔවුන්ට ආවේනික අරමුණු හදා ගත්ත System change වගේ - (system change දවසෙන් දෙකෙන් කරන්නවත් පාරට බැහැලා කරන්නවත් බෑ ඒකට බුද්දිමත්ව කරන්න ඔනි වැඩ පිලිවෙලක්)

ඇයි භූමියෙන් අයින් උනේ

01.ප්රචන්ඩත්වය අපේ අරගලය තුල තිබ්බෙ නෑ..

02.එකිනෙකාට අපහාස කරගැනීම් තිබ්බෙ නෑ

03. හමුදාව හා පොලීසිය සමග සුහදව කටයුතු කලේ.

04. නීති විරෝධීව ආන්ඩු පෙරලන්න අපට වුවමනා උනේ නෑ

05. දේශපාලන පක්ෂවල න්යායපත්ර තිබ්බෙ නෑ

අරගලය සාර්තක උනේ ඉහත විනය ඒ තුල තිබ්බ නිසා.

ප්රචන්ඩත්වය වෙනුවට දැනුම , තොරතුරු , විනෝදය ඒ තුල තිබ්බ නිසා.

ඒ හැමදේම නැති උනාම වැදගත් මිනිස්සු ඉවත් වෙනවා.

මෙගා නාට්ටියක් උනත් කොටස් 100 පැන්නම නීරස වෙනවා ප්රේක්ෂකයො ඉවත් වෙනවා. අරගලය දිගටම ගෙනියන්නනම් අරගලය තුල ක්‍රමය වෙනස් කරන්න වෙනවා.

රටේ system එක change කරන්න කලින් අරගලේ system එක change කරන්න වෙනවා.

ආචාර්ය චමින්ද මලලසේකර

[QUOTE="පෝරිසාදයා, post: 27999163, member: 377359"] නුඹ දකිනා කෝණය ඉතාමත් ම කුඩාය.. ළග නොබලන්න දුර බලන්න.. දිගින් දිගටම අරගලය කරලා අනුර කුමාර ජනාධිපති කරන්න නේ මේ දඟලන්නේ.. මිනිස්සු අරගල කරේ ජීවන වියදම වැඩි, තෙල් නෑ, බෙහෙත් නෑ... මේ අරගල පෙරටුගාමි,ජෙප්පන් හිතුවේ මිනිස්සු උන් එක්ක එකතු උනා කියල. ඔතන ඉන්න ගොඩකට ඕනේ උන්ට ආණ්ඩුවෙන් ගැහුවා ජීවිත තර්ජන කියලා Asylum/ Refugee වීසා එකක් ගහගෙන දියුණු රටකට පනින්න..👍 අරගලේ, අර ගලේ කියලා උඩ පැනගෙන ගිය උන් ගොඩාක් නන්දසේන ට ඡන්දෙ දීලා තාප්ප වල චිත්‍ර ඇදාපු පොඩි උන් . රැල්ලට ගිහින් හේදිලා ,, දැන් අරගල රැල්ලට අහු වුණා.. උන්ව බිලි බාගන්න ලේසි කියලා අන්තරේ උන් දන්නවා.. මේ කණ්ඩායම තමා ඊළඟට ගේන දියසෙන් ටත් අහුවෙන්නේ.. ඡන්දයක් තිබ්බ කියලා උඹ හිතනවාද මහා ලොකු වෙනසක් වෙයි කියලා.. දැන් පාර්ලිමේන්තු ඉන්න උන්ගෙන් 60%ක් වත් ආයෙත් පාර්ලිමේන්තු එනවා ෂුවර් .. රනිල ගේමක් ගහලා ජනාධිපති උනා.. තෙල්, ගෑස්, ඉස්කෝල ප්‍රශ්න විසදුවම 2025 චන්දෙන් උනත් ඌව ජනාධිපති කරලා නාමල් ව අගමැති කර්න්න පුළුවන් මේ රටේ ඉන්න උන්..😆😆😆 --------------- මේකත් බලපන් ------ අරගලය පාව දුන්නද ? , ඔයා කොහෙන් පාත්වුන කෙනෙක්ද ? , fb වීරයෙක්ද මෙහෙම අහන අතලොස්සට උනත් උත්තර දෙන්නම ඔනි.. මේ ඒකට පිලිතුර. 👇👇 අරගලයට ආවේ පදිංචි වෙන්න නෙවෙයි. මම වගේම බොහෝදෙනෙක් අරගලයට ආවෙ රැකියාවක් කරන ගමන්, ව්‍යාපාරයක් කරන ගමන් , මොනවා හරි ඉගන ගන්න ගමන් . හැමදාම අරගල භූමියෙ ඉන්න කාටවත් බෑ . අනික අරගලය කියන්නෙ භූමිය නෙවෙයි , අරගලය ඉන් එහා ගියපු විශාල ක්‍රමවේදයක්. 👇👇 (අපි දැන් ගමෙන් ගමට යනවා කැමති අය එකතුවෙන්න ) මුලින්ම ආව හැමොගෙම අරමුණ උනේ .. 👇👇 පවුල් පාලනයෙන් මේ රට ගලවගන්න එක . ( පවුල් පාලනය යනු - අයියා අගමැති , එක මල්ලි කෙනෙක් ජනාධිපති , අනිත් මල්ලි මුදල් ඇමති, පවුලෙ ඉතුරු අය අතරෙ කැබිනට් එකෙන් 56% ක් බෙදිලා තිබ්බ ඒ පවුල් බලය ) (Gota go home ) 👇👇 අරගලය හොදට යද්දි මගින් plug වෙලා වීරයො උන සමහරු ඔවුන්ට ආවේනික අරමුණු හදා ගත්ත System change වගේ - (system change දවසෙන් දෙකෙන් කරන්නවත් පාරට බැහැලා කරන්නවත් බෑ ඒකට බුද්දිමත්ව කරන්න ඔනි වැඩ පිලිවෙලක්) ඇයි භූමියෙන් අයින් උනේ 👇👇 01.ප්රචන්ඩත්වය අපේ අරගලය තුල තිබ්බෙ නෑ.. 02.එකිනෙකාට අපහාස කරගැනීම් තිබ්බෙ නෑ 03. හමුදාව හා පොලීසිය සමග සුහදව කටයුතු කලේ. 04. නීති විරෝධීව ආන්ඩු පෙරලන්න අපට වුවමනා උනේ නෑ 05. දේශපාලන පක්ෂවල න්යායපත්ර තිබ්බෙ නෑ 👇👇 අරගලය සාර්තක උනේ ඉහත විනය ඒ තුල තිබ්බ නිසා. ප්රචන්ඩත්වය වෙනුවට දැනුම , තොරතුරු , විනෝදය ඒ තුල තිබ්බ නිසා. 👇👇 ඒ හැමදේම නැති උනාම වැදගත් මිනිස්සු ඉවත් වෙනවා. මෙගා නාට්ටියක් උනත් කොටස් 100 පැන්නම නීරස වෙනවා ප්රේක්ෂකයො ඉවත් වෙනවා. අරගලය දිගටම ගෙනියන්නනම් අරගලය තුල ක්‍රමය වෙනස් කරන්න වෙනවා. රටේ system එක change කරන්න කලින් අරගලේ system එක change කරන්න වෙනවා. ආචාර්ය චමින්ද මලලසේකර [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom