Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ausi
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="mmahanama1" data-source="post: 21050320" data-attributes="member: 196340"><p>පී ආර් එක්ක එන්න පුලුවන් නම් පට්ට....ඊසි ලයිෆ්....ඩිග්රී එකකට එනවනම් මැරි කරලා ආව නම් ලේසී....මොකද පැය 20යි නෙ වැඩ කරන්න දෙන්නෙ....ඒත් පාට්නර්ට ෆුල් වර්කින් පර්මිට් හම්බෙනවා...එයාට ෆුල් ටයිම් වර්ක් කරන්න පුලුවන්....මුන්ට ඔසී එක්ස්පීරියන්ස් ඕනෙ හැම මගුලටම....ඒක හින්දා පාට්නර් ආපු ගමන් මොකක් හරි ශෝට් කෝස් එකක් සෙට් කරානම් මාස 2-3ක ශේප් එකේ හොඳ ජොබකට පනින්න පුලුවන්...නැත්තම් ඉතින් ක්ලීනින් අරව මේව කරන්න වෙන්නෙ....සල්ලි නම් අර ගානම වගේ හොයන්න පුලුවන්...ඒත් මැරෙන්න වෙනවා....සිඩ්නි ටිකක් කොස්ට් ඔෆ් ලිවින් වැඩී....මෙල්බන් වගේ ඩබල්....ඒත් ජොබ් හොයන්න ලේසී....මාස 6කටවත් සල්ලි අරන් එන්න ඕනෙ ෆැමිලි එකක් එනවනම්...රෙන්ට් එක තමයි ගනන්....සිඩ්නි රූම් 2ක් තියන ෆ්ලැට් එකකුත් සුමානෙට ඩොලර් 400න් එහා....එඩුකේශන් දාල එනවනම් ඩිග්රී කරන එක්කෙනා සතියට පැය 20 හොයන සල්ලි ඉතුරු කරගත්තම අවුරුද්දෙ ඩිග්රී එකට ගෙවන්න තියන ගාන ලාවට ශේ කරගන්න පුලුවන්....පාට්නර් ගෙ සල්ලි වලින් තමයි රෙන්ට්, කෑම බීම අරව මේව ගන්න වෙන්නෙ....එහෙම ගොඩ දාගන්න පුලුවන්......පී ආර් අරන් එනවනම් ගේමක්ම නෑ....ලමයෙක් ඉන්න ෆැමිලි එකක් නම් එන්නෙ මුලින් ජොබ් එකක් හොයාගත්තට පස්සෙ ගේමක් නෑ....එක ලමයනම් ඉන්නෙ ගවර්මන්ට් එකෙන් ඩොලර් 350ක් විතර හැම සති දෙකටම අපිට ගෙවනව....ලමයි දෙන්නනම් ඊටත් වැඩී....වාහන කට්ටක් ගන්නම ඕනෙ ආවම මොකද ක්ලීනින් ජොබක් උනත් සෙට් වෙන්නෙ රෑට වගේ යන්න වාහනයක් ඕනෙමයි....ඩොලර් 1000කට හොඳ වාහනයක් ගන්න පුලුවන්... මෙහෙට වීස ගන්න විදි 4ක් තියනවා......කොලිෆිකේශන්, එක්ස්පීරියන්ස් වයස අරව මේව හරිනම්, ලකුනු ඇති වෙන්න තියනවනම් ඉන්ඩිපෙන්ඩන්ට් පී ආර් දාල යන ස්ටේට් එක අපිට ඕනෙ එක පික් කරගන එන්න පුලුවන් (ඒක විසා 189)....දෙක, ලකුනු පොඩ්ඩක් මදි නම් ස්ටේට් ස්පොන්සර්ශිප් දාල ඒ ස්ටේට් එකෙන් දෙන ලකුනු 5 අපිට ඇඩ් කරගන එන්න පුලුවන්....ඒකත් පී ආර් හැබැයි අපිට ලකුනු දෙන ස්ටේට් එකේ අවුරුදු දෙකක් අපි වැඩ කරන්න ඕනෙ(ඒක වීස 190).....තුන, වීස 489, ලකුනු තවත් මදි නම් මේක ඇප්ලයි කරන්න පුලුවන්. මේකෙ දෙන්නෙ වර්කින් පර්මිට් එකක්...පී ආර් එකට අවුරුදු 3කට පස්සෙ ඇප්ලයි කරන්න ඕනෙ....ඒකත් අපිට ලකුනු 5 දෙන ස්ටේට් එකේ අවුරුදු 2ක් වැඩ කරන්න ඕනෙ....අවුරුදු 2 කම්ප්ලීට් උනාම අපිට ඕනෙ ස්ටේට් එකට යන්න පුලුවන්....4, ස්ටුඩන්ට් දාන්න ඕනෙ......ඔය ඔක්කොම විස්තර <a href="http://www.immi.gov.au" target="_blank">www.immi.gov.au</a> වෙබ් එකේ තියනවා ඕනෙ කරන ලකුනුත් එක්කම, තනියම ඇප්ලයි කරන්නත් පුලුවන්, නැත්තම් ඒජන්ට් කෙනෙක් හරහ ඇප්ලයි කරන්නත් පුලුවන්....IELTS ඕනෙ හැම එකටම. for Visa 189 you need IELTS 7.0 each band, for visa 190 you need 7.0 or 6.5 depending on the working category you're applying for. For visa 489 most probably 6.5 would be enough but again thats depend on your category. And if you have any questions on how to settle in OZ, or how to survive, how to find jobs whatever the shit, just go to <a href="http://www.expatforum.com/.....hope" target="_blank">http://www.expatforum.com/.....hope</a> this will be useful for you guys....I dont know the country treats people differently, for me its awsome, for some its just crap.... FYI i dont know how to open a seperate thread so forgive me for putting this on your thread</p></blockquote><p></p>
[QUOTE="mmahanama1, post: 21050320, member: 196340"] පී ආර් එක්ක එන්න පුලුවන් නම් පට්ට....ඊසි ලයිෆ්....ඩිග්රී එකකට එනවනම් මැරි කරලා ආව නම් ලේසී....මොකද පැය 20යි නෙ වැඩ කරන්න දෙන්නෙ....ඒත් පාට්නර්ට ෆුල් වර්කින් පර්මිට් හම්බෙනවා...එයාට ෆුල් ටයිම් වර්ක් කරන්න පුලුවන්....මුන්ට ඔසී එක්ස්පීරියන්ස් ඕනෙ හැම මගුලටම....ඒක හින්දා පාට්නර් ආපු ගමන් මොකක් හරි ශෝට් කෝස් එකක් සෙට් කරානම් මාස 2-3ක ශේප් එකේ හොඳ ජොබකට පනින්න පුලුවන්...නැත්තම් ඉතින් ක්ලීනින් අරව මේව කරන්න වෙන්නෙ....සල්ලි නම් අර ගානම වගේ හොයන්න පුලුවන්...ඒත් මැරෙන්න වෙනවා....සිඩ්නි ටිකක් කොස්ට් ඔෆ් ලිවින් වැඩී....මෙල්බන් වගේ ඩබල්....ඒත් ජොබ් හොයන්න ලේසී....මාස 6කටවත් සල්ලි අරන් එන්න ඕනෙ ෆැමිලි එකක් එනවනම්...රෙන්ට් එක තමයි ගනන්....සිඩ්නි රූම් 2ක් තියන ෆ්ලැට් එකකුත් සුමානෙට ඩොලර් 400න් එහා....එඩුකේශන් දාල එනවනම් ඩිග්රී කරන එක්කෙනා සතියට පැය 20 හොයන සල්ලි ඉතුරු කරගත්තම අවුරුද්දෙ ඩිග්රී එකට ගෙවන්න තියන ගාන ලාවට ශේ කරගන්න පුලුවන්....පාට්නර් ගෙ සල්ලි වලින් තමයි රෙන්ට්, කෑම බීම අරව මේව ගන්න වෙන්නෙ....එහෙම ගොඩ දාගන්න පුලුවන්......පී ආර් අරන් එනවනම් ගේමක්ම නෑ....ලමයෙක් ඉන්න ෆැමිලි එකක් නම් එන්නෙ මුලින් ජොබ් එකක් හොයාගත්තට පස්සෙ ගේමක් නෑ....එක ලමයනම් ඉන්නෙ ගවර්මන්ට් එකෙන් ඩොලර් 350ක් විතර හැම සති දෙකටම අපිට ගෙවනව....ලමයි දෙන්නනම් ඊටත් වැඩී....වාහන කට්ටක් ගන්නම ඕනෙ ආවම මොකද ක්ලීනින් ජොබක් උනත් සෙට් වෙන්නෙ රෑට වගේ යන්න වාහනයක් ඕනෙමයි....ඩොලර් 1000කට හොඳ වාහනයක් ගන්න පුලුවන්... මෙහෙට වීස ගන්න විදි 4ක් තියනවා......කොලිෆිකේශන්, එක්ස්පීරියන්ස් වයස අරව මේව හරිනම්, ලකුනු ඇති වෙන්න තියනවනම් ඉන්ඩිපෙන්ඩන්ට් පී ආර් දාල යන ස්ටේට් එක අපිට ඕනෙ එක පික් කරගන එන්න පුලුවන් (ඒක විසා 189)....දෙක, ලකුනු පොඩ්ඩක් මදි නම් ස්ටේට් ස්පොන්සර්ශිප් දාල ඒ ස්ටේට් එකෙන් දෙන ලකුනු 5 අපිට ඇඩ් කරගන එන්න පුලුවන්....ඒකත් පී ආර් හැබැයි අපිට ලකුනු දෙන ස්ටේට් එකේ අවුරුදු දෙකක් අපි වැඩ කරන්න ඕනෙ(ඒක වීස 190).....තුන, වීස 489, ලකුනු තවත් මදි නම් මේක ඇප්ලයි කරන්න පුලුවන්. මේකෙ දෙන්නෙ වර්කින් පර්මිට් එකක්...පී ආර් එකට අවුරුදු 3කට පස්සෙ ඇප්ලයි කරන්න ඕනෙ....ඒකත් අපිට ලකුනු 5 දෙන ස්ටේට් එකේ අවුරුදු 2ක් වැඩ කරන්න ඕනෙ....අවුරුදු 2 කම්ප්ලීට් උනාම අපිට ඕනෙ ස්ටේට් එකට යන්න පුලුවන්....4, ස්ටුඩන්ට් දාන්න ඕනෙ......ඔය ඔක්කොම විස්තර [url]www.immi.gov.au[/url] වෙබ් එකේ තියනවා ඕනෙ කරන ලකුනුත් එක්කම, තනියම ඇප්ලයි කරන්නත් පුලුවන්, නැත්තම් ඒජන්ට් කෙනෙක් හරහ ඇප්ලයි කරන්නත් පුලුවන්....IELTS ඕනෙ හැම එකටම. for Visa 189 you need IELTS 7.0 each band, for visa 190 you need 7.0 or 6.5 depending on the working category you're applying for. For visa 489 most probably 6.5 would be enough but again thats depend on your category. And if you have any questions on how to settle in OZ, or how to survive, how to find jobs whatever the shit, just go to [url]http://www.expatforum.com/.....hope[/url] this will be useful for you guys....I dont know the country treats people differently, for me its awsome, for some its just crap.... FYI i dont know how to open a seperate thread so forgive me for putting this on your thread [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom