Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
australia idan, lankawata salli ewanna puluwan lesima krame???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="RealityOfX" data-source="post: 29385188" data-attributes="member: 576997"><p>Work visa යනවනම් යද්දිම Job එකක් තියනවනෙ. Passport එකේ ගාන දාල ගනින් Airport Branch එකේ 20000Rs Max ලාබයක් එයි Undiyal දැම්මත්. Undiyal ලංකාවෙ Legal method එකක් නෙමෙයි. mfte පවා Office අටවන් හිටියනෙ. උඹ වගේ හිතල Office දැකල legal කියල හිටිය උන් තමයි අහු වුනේ. මමනම් කරන්නෙ ලංකාවෙන් සල්ලි අරන් යනවනම් ක්රම දෙකයි. එකක් Airport එකේ Branch එක. අනිත් එක Commercial Bank එකේ International Debit card එකයි. Daily withdrawal limit එක දවසට කන බොන ඒවට හොඳටම ඇති. ඔය ක්රම වලින් පුළුවන් කියල සමහර උන් දන්නෙවත් නෑ. ඒකයි හොයල නොබලනව කිව්වෙ. 1000කට ඕනෙ නෑ ලගම තියන Branch එකෙන් ක්රම ටික අහගෙන කරන්න තියෙන්නෙ. තමන්ට ඕන විදියට රටේ නීතිය වෙනස් කරන්න බෑ. එහෙම බැරි උනා කියල illegal ක්රම වලට යන්න ඕනෙත් නෑ. අපි ඔසී ඇවිත් අපි සල්ලි දීල ගන්න Medical Test වළ Report අපිට බලන්න දෙන්නෙ නෑ කියල අපිට කරන්න දෙයක් නෑනෙ. ඒවගේ තමයි</p></blockquote><p></p>
[QUOTE="RealityOfX, post: 29385188, member: 576997"] Work visa යනවනම් යද්දිම Job එකක් තියනවනෙ. Passport එකේ ගාන දාල ගනින් Airport Branch එකේ 20000Rs Max ලාබයක් එයි Undiyal දැම්මත්. Undiyal ලංකාවෙ Legal method එකක් නෙමෙයි. mfte පවා Office අටවන් හිටියනෙ. උඹ වගේ හිතල Office දැකල legal කියල හිටිය උන් තමයි අහු වුනේ. මමනම් කරන්නෙ ලංකාවෙන් සල්ලි අරන් යනවනම් ක්රම දෙකයි. එකක් Airport එකේ Branch එක. අනිත් එක Commercial Bank එකේ International Debit card එකයි. Daily withdrawal limit එක දවසට කන බොන ඒවට හොඳටම ඇති. ඔය ක්රම වලින් පුළුවන් කියල සමහර උන් දන්නෙවත් නෑ. ඒකයි හොයල නොබලනව කිව්වෙ. 1000කට ඕනෙ නෑ ලගම තියන Branch එකෙන් ක්රම ටික අහගෙන කරන්න තියෙන්නෙ. තමන්ට ඕන විදියට රටේ නීතිය වෙනස් කරන්න බෑ. එහෙම බැරි උනා කියල illegal ක්රම වලට යන්න ඕනෙත් නෑ. අපි ඔසී ඇවිත් අපි සල්ලි දීල ගන්න Medical Test වළ Report අපිට බලන්න දෙන්නෙ නෑ කියල අපිට කරන්න දෙයක් නෑනෙ. ඒවගේ තමයි [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom