Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
australia idan, lankawata salli ewanna puluwan lesima krame???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

rent එක විතරක් නෙවෙයිනෙ ගෙවන්න තියෙන්නෙ. ගිහින් ගෙදරට furniture ගන්න තියෙනවා, වාහනයක් ගන්න තියෙනවා, කෑම බීම ගන්න තියෙනවා, other expenses එනවා. ඒවට ගෙවන්නෙ රුපියල් ගෙනියලද??

Cash in hand ම ඕන නෑ. ඒක තමයි transfer දෙනවද ඇහුවෙ අපේ අකවුන්ට් එකට. Rent එක ගෙවන්න cash in hand ඕන කිව්වෙ කවුද? කියපු නැති දේවල් මම කිව්ව වගේ කියන්නෙ ඇයි බන්?

මට ඕන දේ අහපු ප්රශ්නෙට උත්තරේ මිසක් වැල් වටාරං, හිතලු නෙවෙයි. යන්නෙ කොහෙද ඇහුවම මල්ලෙ පොල් කිව්වම මං ආයෙ අහනවා යන්නෙ කොහෙද කියලා. මොකද “මල්ලෙ පොල්” කියලා ගමක්/රටක්/තැනක් නෑනෙ.

උබ මාර කතාවක්නෙ කියන්නෙ. මල්ලෙ පොල් කියල උත්තරේ දුන්නම මම ආයෙ ප්රශ්නෙ ඇහුවම මට ඕන උත්තරේ එනකන් අහනවලු.

මෙන්න මගෙන් ඔය ප්රශ්න ටිකම ඇහුවම මම දෙන උත්තර. උබට මේවට වෙනස් උත්තර නං තියෙන්නෙ කියන්න.

3. ලංකාවෙ පිළිගත් Money exchanges වලට මහබැංකුවෙන් දීපු licence එකක් තියෙනවා ඒව illegal නෑ කියලා මහබැංකුවෙන් කියනව නං උබ ඒව illegal කියන්නෙ මොන පදනමෙන්ද?

පදනමක් නෑ.

මොකද මහ බැංකුවෙන් licence එකක් දීල තියෙනව නං අදාළ වැඩේට ඒක legally කරන්න පුලුවන්. උබ ඒක illegal කියනව නං ඒක රටේ නීතිය ගැන උබේ නොදැනුවත්කම. මහබැංකුව ඒක දීපු විදිය illegal නං ඒක මහබැංකුව එක්කයි, නීති හදන අයයි, නීතිය ක්රියාත්මක කරන අයයි එක්ක බලාගන්න ඕන.

4. MTFE එකට මුදල් ගණුදෙනු කරන්න money exchange වලට වගේ බලපත්රයක් මහබැංකුවෙන් දීල නෑ කියල උබ දන්නෙ නැද්ද? (උත්තරේ දන්නවා? නෑ? දන්නෙ නෑ?)

දීල නෑ.

මහබැංකුවෙන් prasanna වගේ money exchange වලට දීල තියෙනවා වගේ licence එකක් MTFE එකට දීල නෑ.

5. මහ බැංකුවෙන් කියන එකයි උබ කියන එකයි වෙනස් නං නීතිය පිළිගන්නෙ මහබැංකුව කියන එකද උබ කියන එකද? (උත්තරේ උබ කියන එක? මහබැංකුව කියන එක? දන්නෙ නෑ?)

නීතිය පිළිගන්නෙ මහබැංකුව කියන එක. හරියටම කිව්වොත් පොතේ ලියලා තියෙන එක. උබේ, මගේ ඔපීනියන් නෙවෙයි.

ඔන්න උබට තේරෙන්නෙ නැති ප්රශ්න වලට උත්තර මම ම දුන්නා. දැන්වත් කියපන්කො උබේ උත්තර ඊට වෙනස්ද??

[QUOTE="shenat, post: 29385462, member: 30790"] rent එක විතරක් නෙවෙයිනෙ ගෙවන්න තියෙන්නෙ. ගිහින් ගෙදරට furniture ගන්න තියෙනවා, වාහනයක් ගන්න තියෙනවා, කෑම බීම ගන්න තියෙනවා, other expenses එනවා. ඒවට ගෙවන්නෙ රුපියල් ගෙනියලද?? 😹😹 Cash in hand ම ඕන නෑ. ඒක තමයි transfer දෙනවද ඇහුවෙ අපේ අකවුන්ට් එකට. Rent එක ගෙවන්න cash in hand ඕන කිව්වෙ කවුද? කියපු නැති දේවල් මම කිව්ව වගේ කියන්නෙ ඇයි බන්? මට ඕන දේ අහපු ප්රශ්නෙට උත්තරේ මිසක් වැල් වටාරං, හිතලු නෙවෙයි. යන්නෙ කොහෙද ඇහුවම මල්ලෙ පොල් කිව්වම මං ආයෙ අහනවා යන්නෙ කොහෙද කියලා. මොකද “මල්ලෙ පොල්” කියලා ගමක්/රටක්/තැනක් නෑනෙ. උබ මාර කතාවක්නෙ කියන්නෙ. මල්ලෙ පොල් කියල උත්තරේ දුන්නම මම ආයෙ ප්රශ්නෙ ඇහුවම මට ඕන උත්තරේ එනකන් අහනවලු. මෙන්න මගෙන් ඔය ප්රශ්න ටිකම ඇහුවම මම දෙන උත්තර. උබට මේවට වෙනස් උත්තර නං තියෙන්නෙ කියන්න. [COLOR=rgb(184, 49, 47)]3. ලංකාවෙ පිළිගත් Money exchanges වලට මහබැංකුවෙන් දීපු licence එකක් තියෙනවා ඒව illegal නෑ කියලා මහබැංකුවෙන් කියනව නං උබ ඒව illegal කියන්නෙ මොන පදනමෙන්ද?[/COLOR] [COLOR=rgb(0, 168, 133)]පදනමක් නෑ. මොකද මහ බැංකුවෙන් licence එකක් දීල තියෙනව නං අදාළ වැඩේට ඒක legally කරන්න පුලුවන්. උබ ඒක illegal කියනව නං ඒක රටේ නීතිය ගැන උබේ නොදැනුවත්කම. මහබැංකුව ඒක දීපු විදිය illegal නං ඒක මහබැංකුව එක්කයි, නීති හදන අයයි, නීතිය ක්රියාත්මක කරන අයයි එක්ක බලාගන්න ඕන.[/COLOR] [COLOR=rgb(184, 49, 47)]4. MTFE එකට මුදල් ගණුදෙනු කරන්න money exchange වලට වගේ බලපත්රයක් මහබැංකුවෙන් දීල නෑ කියල උබ දන්නෙ නැද්ද? (උත්තරේ දන්නවා? නෑ? දන්නෙ නෑ?)[/COLOR] [COLOR=rgb(0, 168, 133)]දීල නෑ. මහබැංකුවෙන් prasanna වගේ money exchange වලට දීල තියෙනවා වගේ licence එකක් MTFE එකට දීල නෑ.[/COLOR] [COLOR=rgb(184, 49, 47)]5. මහ බැංකුවෙන් කියන එකයි උබ කියන එකයි වෙනස් නං නීතිය පිළිගන්නෙ මහබැංකුව කියන එකද උබ කියන එකද? (උත්තරේ උබ කියන එක? මහබැංකුව කියන එක? දන්නෙ නෑ?)[/COLOR] [COLOR=rgb(0, 168, 133)]නීතිය පිළිගන්නෙ මහබැංකුව කියන එක. හරියටම කිව්වොත් පොතේ ලියලා තියෙන එක. උබේ, මගේ ඔපීනියන් නෙවෙයි.[/COLOR] ඔන්න උබට තේරෙන්නෙ නැති ප්රශ්න වලට උත්තර මම ම දුන්නා. දැන්වත් කියපන්කො උබේ උත්තර ඊට වෙනස්ද?? [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom