Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
australia idan, lankawata salli ewanna puluwan lesima krame???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආයෙ අදාළ නැති බයිල ගහනවා.

යන කෙනා ගිහින් කරගන්න ඕන දේවල් කරගන්න ඕන උබ කරපු විදියටමයි කියලා කියන්න උබ කවුද? ඒව තමන් කැමති විදියට කරන්නෙ. උබට වත් බැංකුවට වත් අදාළ නෑ තමන්ගෙ සල්ලි රට ගිහින් කොහොමද පාවිච්චි කරන්නෙ කියන එක. සල්ලි ඉල්ලන වෙලාවට දෙන්නයි, ගන්නයි බැංකු තියෙන්නෙ. එහෙම නැති බැංකු එක්ක ගණුදෙනු වැඩක් නෑ. ගනු විතරයි පංකාවෙ බැංකු වල තියෙන්නෙ.

වාහනයක් නැතුව පයින්ද යන්නෙ? ඒක ගිය සතියෙ ඉඳන්ම ඕන වෙනවා සිටි එකකට නෙවෙයි නං යන්නෙ. අනිත් ඒවත් බයිල තමා මේන් සිටි වලින් එළියට ගියාම. ප්රධාන සිටීස් වල උනත් ෆර්නිචර් එක්ක ගෙවල් හම්බ වෙන්නෙ නෑ. ෂෙයාඩ් හවුස් වල ඉඳගෙන පම්කක් කතා කරනවා.  ඒ මොනව උනත් මේකට අදාළ නැති දේවල් උබ කතා කරන්නෙ.

උත්තර දීගන්න බැරිවෙලා හිර උනාම රටේ නැති බයිල ගගහා off topic යනවා. මෙතන මම කිව්වෙ ලංකාවෙ බැංකු වලින් රට යන එකෙක්ට ඩොලර් දෙන්නෙ නැති එක ගැන. ඒක වහන්න රට ගිහින් කරන දේවල් ගැන off topic කොච්චර යන්න හැදුවත් යථාර්ථය වෙනස් වෙන්නෙ නෑ.

[QUOTE="shenat, post: 29385908, member: 30790"] ආයෙ අදාළ නැති බයිල ගහනවා. 🤣🤣🤣 යන කෙනා ගිහින් කරගන්න ඕන දේවල් කරගන්න ඕන උබ කරපු විදියටමයි කියලා කියන්න උබ කවුද? ඒව තමන් කැමති විදියට කරන්නෙ. උබට වත් බැංකුවට වත් අදාළ නෑ තමන්ගෙ සල්ලි රට ගිහින් කොහොමද පාවිච්චි කරන්නෙ කියන එක. සල්ලි ඉල්ලන වෙලාවට දෙන්නයි, ගන්නයි බැංකු තියෙන්නෙ. එහෙම නැති බැංකු එක්ක ගණුදෙනු වැඩක් නෑ. ගනු විතරයි පංකාවෙ බැංකු වල තියෙන්නෙ. 😹😹 වාහනයක් නැතුව පයින්ද යන්නෙ? ඒක ගිය සතියෙ ඉඳන්ම ඕන වෙනවා සිටි එකකට නෙවෙයි නං යන්නෙ. අනිත් ඒවත් බයිල තමා මේන් සිටි වලින් එළියට ගියාම. ප්රධාන සිටීස් වල උනත් ෆර්නිචර් එක්ක ගෙවල් හම්බ වෙන්නෙ නෑ. ෂෙයාඩ් හවුස් වල ඉඳගෙන පම්කක් කතා කරනවා. 😹 ඒ මොනව උනත් මේකට අදාළ නැති දේවල් උබ කතා කරන්නෙ. උත්තර දීගන්න බැරිවෙලා හිර උනාම රටේ නැති බයිල ගගහා off topic යනවා. මෙතන මම කිව්වෙ ලංකාවෙ බැංකු වලින් රට යන එකෙක්ට ඩොලර් දෙන්නෙ නැති එක ගැන. ඒක වහන්න රට ගිහින් කරන දේවල් ගැන off topic කොච්චර යන්න හැදුවත් යථාර්ථය වෙනස් වෙන්නෙ නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom