Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Yesterday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Yesterday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
Australia
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ ඕස්ට්‍රේලියාව ගැන මේ දේවල් දන්නවද?

1816 ඉඳලා ලංකාවේ ඉපදුන මිනිස්සු ඕස්ට්‍රේලියාවේ පදිංචි උනා. අද ඕස්ට්‍රේලියාවේ ලංකාවේ ඉතිහාසයක් තියන කට්ටිය 100,000ට වඩා ඉන්නවා. හැබැයි ඕස්ට්‍රේලියාව ගැන මේ දේවල් අහලා තියනවද?

ඕස්ට්‍රේලියාවේ ජනතාව මිලියන් 23ක් වගේ. බැටලුවො මිලියන් 75ක් ඉන්නවා. කැන්ගරුවො මිලියන් 60ක් ඉන්නවා.

ඕස්ට්‍රේලියාවේ ලොකුම ඉඩම හතරැස් කිලෝමීටර් 25,000ක් (අක්කර මිලියන් 6ක්) විතර ලොකුයි. ලංකාව හතරැස් කිලෝමීටර් 65,000ක් ලොකුයි.

1860 ඔටුවො 24ක් ඕස්ට්‍රේලියාවට ගෙනාවා. අද ඔටුවො මිලියන් 1කට වඩා ඉන්නවා. ඔටුවො ඒගොල්ලො ලඟ තියන පැල 80% කනවා. එතකොට වෙන සත්තුන්ට කෑම අඩු වෙනවා. ඒ හින්දා ඕස්ට්‍රේලියන් ආන්ඩුවෙන් දැන් ඔටුවො එක්ස්පෝට් කරනවා.

ඕස්ට්‍රේලියාවේ අවුරුද්දකට පයිස් මිලියන් 270ක් කනවා. ඒ කියන්නේ එක්කෙනෙක්ට පයිස් 12ක් විතර.

තව දෙයක්, ඔස්ට්‍රෙලියාවේ තියන වික්ටෝරියා ප්‍රාන්තය ලංකාව වගේ 37 ගුණයක් විශාලයි. (අලුතින් හදපු කැපිටල් ටෙරටරිය හැරුණු කොට) එහි ප්‍රාන්ත 7 න් කුඩා ම ප්‍රාන්තය වන්නේත් වික්ටෝරියාව යි.

තව දෙයක්, ඔස්ට්‍රේලියාවේ ඉන්න සියලු ම ඔස්ට්‍රෙලියානු පුරවැසියන් තමන්ගේ ඡන්දය පාවිච්චි කළ යුතුයි. නැතිනම් ඩොලර් 50 ක අනිවාර්ය දඩයකට යටත් වන්නට සිදු වෙනවා.

තව දෙයක්, QUANTAS තමයි ඔස්ට්‍රෙලියාවේ ප්‍රධාන ගුවන් ගමන් සේවය. එහි තේරුම තමයි Queensland and Northern Territory Air Service කියන එක.

තව දෙයක්, ඔස්ට්‍රෙලියාවේ තමයි වැඩිපුරම ඒ රටට ආවේණික ක්ෂීරපායී සත්තු ඉන්නේ.

තව දෙයක් තමයි, ලෝකයේ කුමන රටක පුරවැසියන් එහි ජීවත් වුණත්, තම තමන්ගේ ජාතික භාෂාව තම තමන්ගේ ජාතීන්ට උගන්වන්නට (සිංහල අයගේ ළමයින්ට සිංහල භාෂාව උගන්වන්නට) ආධාර මුදල් ලබා දෙන එක ම රට. (ඒ කියන්නේ සිංහල භාෂා පාසල් වලට රජයෙන් ආධාර මුදල් ලබා දීම)

[QUOTE="dilshan KASUNJITH, post: 20742307, member: 131139"] [SIZE=5]ඔබ ඕස්ට්‍රේලියාව ගැන මේ දේවල් දන්නවද?[/SIZE] [SIZE=5] 1816 ඉඳලා ලංකාවේ ඉපදුන මිනිස්සු ඕස්ට්‍රේලියාවේ පදිංචි උනා. අද ඕස්ට්‍රේලියාවේ ලංකාවේ ඉතිහාසයක් තියන කට්ටිය 100,000ට වඩා ඉන්නවා. හැබැයි ඕස්ට්‍රේලියාව ගැන මේ දේවල් අහලා තියනවද?[/SIZE] [SIZE=5] ඕස්ට්‍රේලියාවේ ජනතාව මිලියන් 23ක් වගේ. බැටලුවො මිලියන් 75ක් ඉන්නවා. කැන්ගරුවො මිලියන් 60ක් ඉන්නවා.[/SIZE] [SIZE=5] ඕස්ට්‍රේලියාවේ ලොකුම ඉඩම හතරැස් කිලෝමීටර් 25,000ක් (අක්කර මිලියන් 6ක්) විතර ලොකුයි. ලංකාව හතරැස් කිලෝමීටර් 65,000ක් ලොකුයි.[/SIZE] [SIZE=5] 1860 ඔටුවො 24ක් ඕස්ට්‍රේලියාවට ගෙනාවා. අද ඔටුවො මිලියන් 1කට වඩා ඉන්නවා. ඔටුවො ඒගොල්ලො ලඟ තියන පැල 80% කනවා. එතකොට වෙන සත්තුන්ට කෑම අඩු වෙනවා. ඒ හින්දා ඕස්ට්‍රේලියන් ආන්ඩුවෙන් දැන් ඔටුවො එක්ස්පෝට් කරනවා.[/SIZE] [SIZE=5] ඕස්ට්‍රේලියාවේ අවුරුද්දකට පයිස් මිලියන් 270ක් කනවා. ඒ කියන්නේ එක්කෙනෙක්ට පයිස් 12ක් විතර.[/SIZE] [SIZE=5] තව දෙයක්, ඔස්ට්‍රෙලියාවේ තියන වික්ටෝරියා ප්‍රාන්තය ලංකාව වගේ 37 ගුණයක් විශාලයි. (අලුතින් හදපු කැපිටල් ටෙරටරිය හැරුණු කොට) එහි ප්‍රාන්ත 7 න් කුඩා ම ප්‍රාන්තය වන්නේත් වික්ටෝරියාව යි. [/SIZE] [SIZE=5] තව දෙයක්, ඔස්ට්‍රේලියාවේ ඉන්න සියලු ම ඔස්ට්‍රෙලියානු පුරවැසියන් තමන්ගේ ඡන්දය පාවිච්චි කළ යුතුයි. නැතිනම් ඩොලර් 50 ක අනිවාර්ය දඩයකට යටත් වන්නට සිදු වෙනවා. [/SIZE] [SIZE=5] තව දෙයක්, QUANTAS තමයි ඔස්ට්‍රෙලියාවේ ප්‍රධාන ගුවන් ගමන් සේවය. එහි තේරුම තමයි Queensland and Northern Territory Air Service කියන එක.[/SIZE] [SIZE=5] තව දෙයක්, ඔස්ට්‍රෙලියාවේ තමයි වැඩිපුරම ඒ රටට ආවේණික ක්ෂීරපායී සත්තු ඉන්නේ. [/SIZE] [SIZE=5] තව දෙයක් තමයි, ලෝකයේ කුමන රටක පුරවැසියන් එහි ජීවත් වුණත්, තම තමන්ගේ ජාතික භාෂාව තම තමන්ගේ ජාතීන්ට උගන්වන්නට (සිංහල අයගේ ළමයින්ට සිංහල භාෂාව උගන්වන්නට) ආධාර මුදල් ලබා දෙන එක ම රට. (ඒ කියන්නේ සිංහල භාෂා පාසල් වලට රජයෙන් ආධාර මුදල් ලබා දීම) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom