Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Australian Beggars
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

//මුන් මෙහෙම ගම කෑවොත් අය ලංකාවේ එකෙක් වත් ඔසී ගන්නේ නැති වෙයි. මුන් එහෙත් චොර කරන්න යන්නේ//

//Hodama eken kanna yanne//

//මේව මෝරිස් කාරය දැක්කොත් ගහල මුන්ව මුහුදට දායි//

//යන තැනක් ඉවරයි. මේ ටික මොරිසන් කාරය දැක්කනම් ආයේ ලංකාවේ එක්කෙක් ට ඔසී පැත්තේ පස් පාගාන්න දෙන්නේ නැහැ//

//Pissu kellek//

//ගම කාලා. මමත් යන්න හිතන් හිටියෙ Covid19 නිසා වැඩේ බාගයක් වැට උඩ ගියා දැන් මේව නිසා ඉතුරු බාගෙත් හබක්. මොරිස් කාරයා කිව්ව දේ වරදක් මම දකින්නෙ නෑ. එන්න කලින් සල්ලි පෙන්නන්න කියන්නේ ඕකටනෙ. ඒ නිසා මුන් දැනගන්න ඕනෙ මේ කාලෙ ශේප් එකේ ඉවසල ඉන්න.//

//i see this gal not wanting to go to the quarantine if she were sent to here.

these type of typical mindsets ruin our doctors effort to contain the virus.//

//ඔසප් තද වෙලා පැඩ්ස් ගන්න බැරුව කැ ගහන ගොන් ගහක් බන් මේකී.. ගූ ගොඩක්..//

ලංකාවේ කෙනෙක් තමන් මුහුණපාන ප්‍රශ්නයක් ගැන ඕස්ට්‍රේලියාවේ අගමැති ට ඉතා සංවර භාෂාවෙන් ලිපියක් ලිවීම, මේ ඉහත කියන ප්‍රතිචාර දාන්න තරම් පහත් ක්‍රියාවක්ද?? මේ ප්‍රතිචාර වල ලියා තියන ආකාරයට මේ ලිපිය නිසා මින් ඉදිරියට ශ්‍රී ලාංකිකයින්ට ඕස්ට්‍රේලියාවෙන් අයහපත් ප්‍රතිචාර ලැබෙයි කියා සිතීමට තරම් නොදැනුවත්ද ?? මිණී මරාපු, ස්ත්‍රී දුෂණ, ළමා අපචාර කරපු, හොරකම් වංචා කරපු, නීති විරෝධීව මෙහාට ඇවිත් රටේ තියන සියලුම නීති වලට පටහැනිව කටයුතු කරපු ලාංකිකයන් ඕස්ට්‍රේලියාවේ හිටපු බවත් දැනටත් ඉන්න බවත් (ඒ ඒ සිද්ධි සහ පුද්ගලයන් නම් වශයෙන් සඳහන් කිරීමට අවශ්‍ය නැහැ ) මේ ඉහත ප්‍රතිචාර ලියූ අය දන්නේ නැතිද?? එවැනි වරදක් මේ ලිපියෙනුත් සිදු වෙනවාද ??

අපි සිංහලයන් නම්, මෙවැනි ලිපියක් දුටු විට ඒ තැනැත්තියව වචනයකින් හෝ ධෛර්යයමත් කරනවා වෙනුවට එහි (නැති) වැරදි පමණක් දැකීම පුරුදු වීම අපේ ජාතියේම තියන විශාල දුර්වල කමක්. වෙනත් ජාතියක කෙනෙක් මේ ආකාරයේ ලිපියක් ලිව්වා නම්, ඒ ජන වර්ගයේ සියලුම දෙනා එකාවන්ව මේ ලිපියේ කොපියක් ස්කෝමෝ ට ඊ මේල් කරලා මෙයට ප්‍රතිචාරයක් ලබා නොදී බැරි තැනට පත්කරනවා. අපේ අය, ලියාපු කෙනාව අවඥාවට ලක් කරනවා.

""අපි වෙනස් ජාතියක්""

[QUOTE="1sam, post: 25283193, member: 557062"] //මුන් මෙහෙම ගම කෑවොත් අය ලංකාවේ එකෙක් වත් ඔසී ගන්නේ නැති වෙයි. මුන් එහෙත් චොර කරන්න යන්නේ// //Hodama eken kanna yanne// //මේව මෝරිස් කාරය දැක්කොත් ගහල මුන්ව මුහුදට දායි// //යන තැනක් ඉවරයි. මේ ටික මොරිසන් කාරය දැක්කනම් ආයේ ලංකාවේ එක්කෙක් ට ඔසී පැත්තේ පස් පාගාන්න දෙන්නේ නැහැ// //Pissu kellek// //ගම කාලා. මමත් යන්න හිතන් හිටියෙ Covid19 නිසා වැඩේ බාගයක් වැට උඩ ගියා දැන් මේව නිසා ඉතුරු බාගෙත් හබක්. මොරිස් කාරයා කිව්ව දේ වරදක් මම දකින්නෙ නෑ. එන්න කලින් සල්ලි පෙන්නන්න කියන්නේ ඕකටනෙ. ඒ නිසා මුන් දැනගන්න ඕනෙ මේ කාලෙ ශේප් එකේ ඉවසල ඉන්න.// //i see this gal not wanting to go to the quarantine if she were sent to here. these type of typical mindsets ruin our doctors effort to contain the virus.// //ඔසප් තද වෙලා පැඩ්ස් ගන්න බැරුව කැ ගහන ගොන් ගහක් බන් මේකී.. ගූ ගොඩක්..// ලංකාවේ කෙනෙක් තමන් මුහුණපාන ප්‍රශ්නයක් ගැන ඕස්ට්‍රේලියාවේ අගමැති ට ඉතා සංවර භාෂාවෙන් ලිපියක් ලිවීම, මේ ඉහත කියන ප්‍රතිචාර දාන්න තරම් පහත් ක්‍රියාවක්ද?? මේ ප්‍රතිචාර වල ලියා තියන ආකාරයට මේ ලිපිය නිසා මින් ඉදිරියට ශ්‍රී ලාංකිකයින්ට ඕස්ට්‍රේලියාවෙන් අයහපත් ප්‍රතිචාර ලැබෙයි කියා සිතීමට තරම් නොදැනුවත්ද ?? මිණී මරාපු, ස්ත්‍රී දුෂණ, ළමා අපචාර කරපු, හොරකම් වංචා කරපු, නීති විරෝධීව මෙහාට ඇවිත් රටේ තියන සියලුම නීති වලට පටහැනිව කටයුතු කරපු ලාංකිකයන් ඕස්ට්‍රේලියාවේ හිටපු බවත් දැනටත් ඉන්න බවත් (ඒ ඒ සිද්ධි සහ පුද්ගලයන් නම් වශයෙන් සඳහන් කිරීමට අවශ්‍ය නැහැ ) මේ ඉහත ප්‍රතිචාර ලියූ අය දන්නේ නැතිද?? එවැනි වරදක් මේ ලිපියෙනුත් සිදු වෙනවාද ?? අපි සිංහලයන් නම්, මෙවැනි ලිපියක් දුටු විට ඒ තැනැත්තියව වචනයකින් හෝ ධෛර්යයමත් කරනවා වෙනුවට එහි (නැති) වැරදි පමණක් දැකීම පුරුදු වීම අපේ ජාතියේම තියන විශාල දුර්වල කමක්. වෙනත් ජාතියක කෙනෙක් මේ ආකාරයේ ලිපියක් ලිව්වා නම්, ඒ ජන වර්ගයේ සියලුම දෙනා එකාවන්ව මේ ලිපියේ කොපියක් ස්කෝමෝ ට ඊ මේල් කරලා මෙයට ප්‍රතිචාරයක් ලබා නොදී බැරි තැනට පත්කරනවා. අපේ අය, ලියාපු කෙනාව අවඥාවට ලක් කරනවා. ""අපි වෙනස් ජාතියක්"" [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom