Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Australian Insurance
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වගේ තැනක නොකිවයුතු දෙයක් කියලා හිතුවත්, මොකක් හරි අවාසනාවකට වාහන අනතුරකින් මරණයක් සිදු උනත්, අවමංගල්‍යය සඳහාත් TAC එකෙන් ගෙවනවා.

මියගිය අයගෙන් යැපෙන්නන්ට වන්දි ගෙවීමත් සිදු වෙනවා.

ඕස්ට්‍රේලියාවේ නොමිලේ ප්‍රතිකාර කිරීමක් (Siamese twins වගේ අති විශේෂ ඒවා හැර) නැති බව හැමෝම දන්නවානේ. ඒ උනාට මුදල් උක්ත කරගත්තේ නැති, බොහොම හොඳ සේවයක් තිබුනා. අපේ මිනිස්සුත් ඇතුළුව වෙනත් රටවල මිනිස්සු ඒ සේවය misuse කරපු නිසා තමයි අද මේ තරම් නීති රීති දරුණු වෙලා තියෙන්නේ.

අපි හැමෝම නම කියූ පමණින් දන්නා ක්‍රීඩකයෙකුගේ තාත්තා ට bypass surgery එකක් කරන්න සිදු වෙලා තිබුනා. ඒ කාලේ (90 දශකයෙත් මුල) එහෙම ශල්‍යකර්ම කලේ ලෝකයෙන්ම අතලොස්සක් උන රෝහල් ප්‍රමානයකයි. මේ සිද්ධියේදීත්, ලංකාවේ "නීරෝගී" පුද්ගලයෙක් හැටියට travel health insurance එකක් දාලා, ඔස්ට්‍රේලියාවට ඇවිත් සර්ජරිය කරගත්තා. බිල ඩොලර් 50,000 ට වැඩියි (ඒ කාලේ කාමර දෙකේ යුනිට් එකක් ඒ ගානට ගන්න පුළුවන්). කොහොම උනත්, මෙතරම් මුදලක් ගෙවීම රක්ෂණ සමාගමට ප්‍රශ්නයක් උනත්, ඒ රෝගියාගෙන් මුදල් අය කලේ නැහැ.

බොහෝ ආසියානු රටවල (මැලේෂියා, ඉන්දුනීසියා විශේෂයි) අයත් මේ ආකාරයටම (පිටතට නොපෙනෙන, නමුත් බරපතල) රෝග වලට ප්‍රතිකාර ගැනීමට ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවය misuse කළා. සංචාරක වීසා මගින් මෙරටට ඇවිත්, එකල තිබුන දුර්වල නීති ප්‍රයෝජනයට අරගෙන, asylum seeker කෙනෙක් හැටියට ඉල්ලුම් කරලා detention center එකකට යනවා. ඒ ගිහිං පපුව/ඔලුව රිදෙනවා කිව්වාම, සම්පුර්ණ වියදම රජය මගින් දරලා bypass හෝ brain surgery (මේ ලෙඩ කිව්වේ උදාහරණ හැටියටයි) කරනවා. ඔවුන්ට නිවසක් නැති නිසා, 100% සුව වන තුරුම රෝහලේ තියා ගන්නවා. රෝහලෙන් නිදහස් කරපු ගමන් asylum claim එක ඉල්ලා අස්කරගෙන, ඕස්ට්‍රේලියානු රජයේ වියදෙමෙන්ම ගුවන් ටිකට් පත් ලබාගෙන සතුටින් ආපසු යනවා.

------ Post added on [DATETIME="UT"]1678492921[/DATETIME]

[QUOTE="1sam, post: 28677297, member: 557062"] මේ වගේ තැනක නොකිවයුතු දෙයක් කියලා හිතුවත්, මොකක් හරි අවාසනාවකට වාහන අනතුරකින් මරණයක් සිදු උනත්, අවමංගල්‍යය සඳහාත් TAC එකෙන් ගෙවනවා. මියගිය අයගෙන් යැපෙන්නන්ට වන්දි ගෙවීමත් සිදු වෙනවා. [HR][/HR] ඕස්ට්‍රේලියාවේ නොමිලේ ප්‍රතිකාර කිරීමක් (Siamese twins වගේ අති විශේෂ ඒවා හැර) නැති බව හැමෝම දන්නවානේ. ඒ උනාට මුදල් උක්ත කරගත්තේ නැති, බොහොම හොඳ සේවයක් තිබුනා. අපේ මිනිස්සුත් ඇතුළුව වෙනත් රටවල මිනිස්සු ඒ සේවය misuse කරපු නිසා තමයි අද මේ තරම් නීති රීති දරුණු වෙලා තියෙන්නේ. අපි හැමෝම නම කියූ පමණින් දන්නා ක්‍රීඩකයෙකුගේ තාත්තා ට bypass surgery එකක් කරන්න සිදු වෙලා තිබුනා. ඒ කාලේ (90 දශකයෙත් මුල) එහෙම ශල්‍යකර්ම කලේ ලෝකයෙන්ම අතලොස්සක් උන රෝහල් ප්‍රමානයකයි. මේ සිද්ධියේදීත්, ලංකාවේ "නීරෝගී" පුද්ගලයෙක් හැටියට travel health insurance එකක් දාලා, ඔස්ට්‍රේලියාවට ඇවිත් සර්ජරිය කරගත්තා. බිල ඩොලර් 50,000 ට වැඩියි (ඒ කාලේ කාමර දෙකේ යුනිට් එකක් ඒ ගානට ගන්න පුළුවන්). කොහොම උනත්, මෙතරම් මුදලක් ගෙවීම රක්ෂණ සමාගමට ප්‍රශ්නයක් උනත්, ඒ රෝගියාගෙන් මුදල් අය කලේ නැහැ. බොහෝ ආසියානු රටවල (මැලේෂියා, ඉන්දුනීසියා විශේෂයි) අයත් මේ ආකාරයටම (පිටතට නොපෙනෙන, නමුත් බරපතල) රෝග වලට ප්‍රතිකාර ගැනීමට ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවය misuse කළා. සංචාරක වීසා මගින් මෙරටට ඇවිත්, එකල තිබුන දුර්වල නීති ප්‍රයෝජනයට අරගෙන, asylum seeker කෙනෙක් හැටියට ඉල්ලුම් කරලා detention center එකකට යනවා. ඒ ගිහිං පපුව/ඔලුව රිදෙනවා කිව්වාම, සම්පුර්ණ වියදම රජය මගින් දරලා bypass හෝ brain surgery (මේ ලෙඩ කිව්වේ උදාහරණ හැටියටයි) කරනවා. ඔවුන්ට නිවසක් නැති නිසා, 100% සුව වන තුරුම රෝහලේ තියා ගන්නවා. රෝහලෙන් නිදහස් කරපු ගමන් asylum claim එක ඉල්ලා අස්කරගෙන, ඕස්ට්‍රේලියානු රජයේ වියදෙමෙන්ම ගුවන් ටිකට් පත් ලබාගෙන සතුටින් ආපසු යනවා. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1678492921[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom