Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
AV Receiver එකක් ගන්න කලින් අනිවාරෙන් කියවහල්ලා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුලුවන් සහ බෑ මචං. පොඩි search එකක් දාලා බලපං. ගොඩක් වෙලාවට dolby atmos කියල ටොරන්ට් වල තියෙන්නේ 5.1 or 7.1 JOC (joint object coding). ඒ කියන්නේ ඒවත් නෝමල් 5.1 හෝ 7.1 වගේ තියෙන්නෙ. ඒත් atmos වගේම object based coding. එත්කොට ඒක නෝමල් 5.1 reciver එකක play කරන්න පුලුවන් normal 5.1 or 7.1 surrond එකක් වගෙ. හැබැයි ඒ receiver එකේ atmos support නම් 5.1 JOC, atmos වලට upmix කරනවා. අනික ඒක කොච්චර දුරට සාර්තකද කියල මටනම් තේරෙන්නේ නෑ. අනික torrent දාන උන් වැඩි විස්තර දාන්නේ නෑ උන් upload කරපු movies වල හරි configs. අනික ඔය අප්ලෝඩ් කරන උන් video වලට අවදානය දුන්නට audio වලට අවදානය දෙන්නෙත් නෑ වැඩිය උන් ඒක ගැන දන්නෙත් නෑ (ගොඩක් අය). ඉතින් මේ movies ඩවුන්ලෝඩ් කරලම බලන්න වෙන්වා මොන විදියටද ඒවේ audio encode වෙලා තියෙන්නේ කියලා. අනික ඕවා ඩවුන්ලෝඩ් කරන උනුත් upload කරපු එකා torrent details වල බොරුවට atmos තියෙනවා කියලා දැම්මට comment එකක්වත් දාන්නේ නෑ audio අවුල් කියලා. ඉතින් atmos reciever එකක් අරන් torrent බලන්න ඉන්නවනම් හෙන මෝඩ වැඩක් කියලා මට තේරෙන්නේ.

ඒත් ගොඩක් අය 5.1 සහ 7.1 normal channels ගැන දන්න නිසා ඒවේ movies, torrent වලින් හොයන්න ලේසි. 5.1 තමා ගොඩක්ම.

Atmos ඕනේනම් blu-rays සල්ලි දීලා අරන blu-ray player එකේ බලපං. නැත්තම් ඩවුන්ලෝඩ් කරපං.

ඒ දෙකම සාක්කුවට ලේසි නෑනේ බං ලංකාවේ ඉදලා. අනික ඔරිජිනල් disc හොයන්නෙ කොහෙද ලංකාවේ.  theater එකට යන එක ඊට වඩා ලාබයි.

අනිත් එක crappy විදියට setup කරපු atmos එකකට වඩා හොදට config කරපු 5.1 එකක් පට්ට කියන එකත් මතක තියා ගනින්.

උබ ලංකාවේනම් ඉන්නේ ඔන්න ඔහේ 5.1 or 7.1 receiver එකකට පලයං මං කියන්නේ.

[QUOTE="EMINƎM, post: 25768155, member: 368683"] පුලුවන් සහ බෑ මචං. පොඩි search එකක් දාලා බලපං. ගොඩක් වෙලාවට dolby atmos කියල ටොරන්ට් වල තියෙන්නේ 5.1 or 7.1 JOC (joint object coding). ඒ කියන්නේ ඒවත් නෝමල් 5.1 හෝ 7.1 වගේ තියෙන්නෙ. ඒත් atmos වගේම object based coding. එත්කොට ඒක නෝමල් 5.1 reciver එකක play කරන්න පුලුවන් normal 5.1 or 7.1 surrond එකක් වගෙ. හැබැයි ඒ receiver එකේ atmos support නම් 5.1 JOC, atmos වලට upmix කරනවා. අනික ඒක කොච්චර දුරට සාර්තකද කියල මටනම් තේරෙන්නේ නෑ. අනික torrent දාන උන් වැඩි විස්තර දාන්නේ නෑ උන් upload කරපු movies වල හරි configs. අනික ඔය අප්ලෝඩ් කරන උන් video වලට අවදානය දුන්නට audio වලට අවදානය දෙන්නෙත් නෑ වැඩිය උන් ඒක ගැන දන්නෙත් නෑ (ගොඩක් අය). ඉතින් මේ movies ඩවුන්ලෝඩ් කරලම බලන්න වෙන්වා මොන විදියටද ඒවේ audio encode වෙලා තියෙන්නේ කියලා. අනික ඕවා ඩවුන්ලෝඩ් කරන උනුත් upload කරපු එකා torrent details වල බොරුවට atmos තියෙනවා කියලා දැම්මට comment එකක්වත් දාන්නේ නෑ audio අවුල් කියලා. ඉතින් atmos reciever එකක් අරන් torrent බලන්න ඉන්නවනම් හෙන මෝඩ වැඩක් කියලා මට තේරෙන්නේ. ඒත් ගොඩක් අය 5.1 සහ 7.1 normal channels ගැන දන්න නිසා ඒවේ movies, torrent වලින් හොයන්න ලේසි. 5.1 තමා ගොඩක්ම. Atmos ඕනේනම් blu-rays සල්ලි දීලා අරන blu-ray player එකේ බලපං. නැත්තම් ඩවුන්ලෝඩ් කරපං. ඒ දෙකම සාක්කුවට ලේසි නෑනේ බං ලංකාවේ ඉදලා. අනික ඔරිජිනල් disc හොයන්නෙ කොහෙද ලංකාවේ. :( theater එකට යන එක ඊට වඩා ලාබයි. අනිත් එක crappy විදියට setup කරපු atmos එකකට වඩා හොදට config කරපු 5.1 එකක් පට්ට කියන එකත් මතක තියා ගනින්. උබ ලංකාවේනම් ඉන්නේ ඔන්න ඔහේ 5.1 or 7.1 receiver එකකට පලයං මං කියන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom