Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Avant Garde!!!-Senadhipathi Speaks out..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Cont'd..

x අර්ජුන රණතුංගත් ලොකු සටනක් දුන්නනේ?

අර්ජුන මහත්තයාගේ ඒ දවස්වල ක්‍රියාකලාපය ගැන මම ඔබතුමාට කියන්න අවශ්‍ය නෑනේ. ඒ පුද්ගලික දේවල් ඔබතුමා දන්නවා. එයත් මගෙන් ඡන්දෙට සල්ලි ඉල්ලූවා. මම දුන්නේ නෑ. මං කැමැති කෙනාටනේ මම උදව් කරන්නේ. මගේ සල්ලි මං කැමැති කෙනෙකුට දෙන්න පුළුවන්.

රක්නා ලංකා කියන්නේ ජනාධිපතිතුමා යටතේ තියෙන ආයතනයක්. හම්බන්තොට වරායේ ආරක්ෂාවට දාලා හිටියේ රක්නා ලංකා එකේ 250 ක් විතර. ඒක කිසිම වගවිභාගයක් නැතුව ගලවලා බාර දුන්නේ එයාගේ යාළුවකුගේ සමාගමකට. ඒ විජිත වැලිකලට. එයාගෙත් සමුද්‍ර ආරක්ෂක සමාගමක් තියෙනවා. මේක ගන්න එයා අවුරුදු ගාණක් උත්සාහ කළා. බැරි වුණා. අර්ජුන ඇමැති වුණාට පස්සේ කිසිම ටෙන්ඩරයක් කැබිනට් අනුමැතියක් නැතිව මේක දුන්නා. ඒක නීත්‍යනුකූල නෑ. මම හිතන්නේ මෙගොල්ලො එකතු වෙලා මේ පාවෙන අවි ගබඩා ව්‍යාපාරය අතට ගන්න උත්සාහ කරනවා.

ඊට පස්සේ මහරාජා. එතැන ඉන්නවා නිමල් කුක් කියල එක්කෙනෙක්. මෙයා මගෙත් එක්කත් ඞීල් එකක් දාන්න ආවා. විදේශිකයෙකුත් එක්කරගෙන. ඒ වෙලාවේ ආරක්ෂක අමාත්‍යාංශය කිව්ව විදේශයන්ගේ සල්ලි මෙහෙට ගේනවා මිසක් මෙහෙන් සල්ලි හම්බ කරගෙන විදේශයන්ට ගෙනියන්න දෙන්න බෑ කියලා. දැන් මේකට තව ගොඩක් අය උත්සාහ කරනවා. ඒත් අඩු ගානේ ගඟක බෝට්ටුවකින් ගිහිල්ල බිළී පිත්තක දාලා මාළුවෙක් අල්ලන්නවත් උත්සාහ කරපු කෙනෙක් මෙතන නෑ.

x ඔබ නිතරම කියනවා මේක ගැන ඔබට වඩා දන්න කෙනෙක් නෑ කියලා?

මම මේ පාවෙන අවි ගබඩා ව්‍යාපාරය පටන් ගන්න ඉස්සෙල්ලා රතු මුහුදට ගිහිල්ලා පාවෙන අවි ගබඩාවක දවස් 7 ක් වැඩ කළා. වැඬේ ඉගෙන ගත්තා. පස්සෙ ඕමාන්වලට ගිහිල්ලා මාසයක් නැව් නැගලා මේ ජොබ් එක ඉගෙන ගත්තා. කාටද මට තියෙන දැනීම තියෙන්නේ? මම මගේ සල්ලි වියදම් කරගෙන බෝට්ටුවල නැගල මේක ඉගෙනගෙනයි ආවේ.

x දැන් ඔබේ ව්‍යාපාරය මෙතැනින් ඉවරද?

ඔව් ඉවරයි. මහ දවල් මංකොල්ල කෑවා. මන් දන්නේ නෑ පහුගිය ආණ්ඩු කාලේ පටන් ගත්තු මේ ව්‍යාපාරය වත්මන් ආණ්ඩුවෙනුත් පිළි අරගෙන. ඒ විදිහටම ගිය ඔක්තෝබර් 20 වෙනිදත් ගිවිසුමක් අත්සන් කළා. එහෙම තියෙද්දී මට කිසිම දැනුම් දීමක් නොකර කොල්ල කෑවා. මං ලියුම් පහක් ඇරියා ආරක්ෂක අමාත්‍යාංශයට මේක ගැන අහලා. අද වෙනකම් කිසිම උත්තරයක් නෑ. රාජිත කිව්වනේ මේක අපි හෙට උදේ බාර ගන්නවා කියලා. ඉතිං එතුමා කියන නීතිය තමයි අපිට පිළිගන්න වෙලා තියෙන්නේ. එයා හිතන දෙයයි කියන දෙයයි තමයි රටේ නීතිය වෙලා තියෙන්නේ. මහජනතාවටත් දැන් පැහැදිලියි. මම දන්නෑ එහෙම රජයක් ගෙනියන්න පුළුවන්ද කියලා. මං දේශපාලනයට සම්බන්ධ නෑ. මං කැමැතිත් නෑ කිසි කෙනෙක් බිත්තියට හේත්තු කරන්න. ඒ නිසා රජය අපහසුතාවට පත් කරන්නත් මං කැමැති නෑ.

මහනුවර පාවෙන අවි ගබඩාව ඇරස්ට් කළේ ඇයි කියන එක දන්නවා. ඒ නියෝගය දුන්නේ කවුද කියලත් දන්නවා. ඒ අය එහෙම කළෙත් මගෙන් සල්ලි ගන්න බැරි වුණ හින්ද කියලත් දන්නවා. ඒවා යථා කාලයේ දී සාක්ෂිත් එක්ක හෙළි කරනවා.

මගේ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. දැන් ලංකාවෙන් යන අවි තියන්න තැනක් නෑ.

x පාවෙන අවි ගබඩා සම්බන්ධ ව්‍යාපාරයට විතරයිනේ ප්‍රශ්නයක් වුණේ?

නෑ. මේ බිස්නස් එකේ ව්‍යාපෘති 10ක් තියෙනවා. නාවික හමුදාවෙන් ගත්තෙ පාවෙන අවි ගබඩාව විතරයි. අනිත් ඒවා ඔක්කොම අපි ගෙනාවේ.

ගුවනින් අවි ප්‍රවාහනය කිරීම, රංගල අවි ගබඩාව, අවි පුහුණුව, ආයුධ රහිත සී මාෂල්ලා සැපයීම, වාණිජ මෙහෙයුම්, ධීවර යාත්‍රා, බෝට්ටු නිෂ්පාදනය, චීන මුහුදේ පාවෙන අවි ගබඩා දෙක, ගිනිවල පාවෙන අවි ගබඩාව.

මම ගිය සැප්තැම්බරයේ දී නයිජීරියානු ආණ්ඩුවත් එක්ක අත්සන් කරලා ආවා බෝට්ටු 200ක් හදන්න. ඒක ඩොලර් මිලියන 4 ක ගිවිසුමක්. මේ ව්‍යාපෘතිය පටන් ගන්න බෝට්ටු යාත්‍රාංගණය හදන්න ඩොලර් මිලියන 10 ක් යනවා. මේක හිටපු නාවික හමුදාපති දන්නවා. එයත් මේ සාකච්ඡාවලට සම්බන්ධ වුණා. ගානා, බෙනින්, සෙනගල්, ටොගෝ, කෙන්යා කියන රටවලට ගිහිල්ල කතා කරලා තිබුණා තව බෝට්ටු 1000 ක් හදන්න.

මේකට නයිජීරියාවේ ගියාම රාජිත කියනවා මම බොකෝ හරාම්වලට අවි දෙනවා කියලා. ඊට පස්සෙ මොකද වුණේ, නයිජීරියානු තානාපති කාර්යාලයෙන් ලියුමක් එවනවා මේ රට කන්ඩෙම් කරලා. උඹලත් එක්ක කිසි ගනුදෙනුවක් කරන්නේ නෑ කියලා. අවුරුද්දක් ඇතුළත ඩොලර් මිලියන 200ක් උපයන්නයි අපි සැලසුම් කළේ. ඒ බිස්නස් එකත් ඉවරයි.

ඊළඟට චීන මුහුදේ පාවෙන අවි ගබඩා 2ක් දාලා රැකියා 4000ක් විතර ගන්න පුළුවන් ව්‍යාපාරයක් සැලසුම් කළා අවුරුදු දෙකක් තිස්සෙ. ඒකත් ඉවරයි. අපි තිස් වතාවකට වැඩිය මැලේසියා, සිංගප්පූරු රාජ්‍ය අධිකාරින් හමුවෙලා කතා කරලා තිබුණේ. මැලේසියා පාර්ලිමේන්තුවෙත් මම මේ ගැන කතාවක් ඉදිරිපත් කළා. ජාතික ආරක්ෂක උපදේශකයන්ට. අද්මිරාල් ජනනාත් කොළඹගේත් ඒකට ගියා. ඒකත් ඉවරයි. නයිජීරියා, ටොගෝ, ගානා, සෙනගල් රාජ්‍යවල නාවික හමුදාපතිවරු ලංකාවට ගෙන්වලා අපි කතා කළා, ගල්ෆ් ඔෆ් ගිනීවල මුහුදු කොල්ලකරුවන්ට එරෙහිව මෙහෙයුම් ආරම්භ කරන්න. ඒකත් ඉවරයි. ජොබ් 4000ක් විතර ලංකාවට ගන්න තිබුණා. මේක ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ අමාත්‍යාංශය හරහා කතා කරපු එකක්. ඒ රටවලට ගිහිල්ලා ගිවිසුම් අත්සන් කරලා ආවා. ඒකත් දැන් ඉවරයි. දැන් ජොබ් 10,000ක් විතර ඉවරයි. තියෙන ජොබ් ටිකත් හෙට අනිද්දට ඉවරයි.

x ඒත් ඔබට එතරම් ප්‍රශ්නයක් නෑ. ඔබ මේකෙන් විශාල මුදලක් උපය ගත්තා?

මේකෙන් මට මාසෙකට තියෙන්නෙ රුපියල් මිලියන 15 විතර. මම ගාල්ලේ පාවෙන අවි ගබඩාවෙන් රණවිරුවන්ට පඩි ගෙවල තියෙනවා මිලියන 68ක්. පුළුවන්නම් නාවික හමුදාවට ඒ මං ගෙවපු පඩිය ගෙවන්න කියන්න. මං ගෙව්වද නැද්ද කියලා බැංකුවෙන් බලා ගන්න පුළුවන්. මට මොනව කළත් කමක් නෑ. මට මේකෙන් ප්‍රශ්නයක් නෑ. ඒත් මහ දවල් කරපු මංකොල්ලයෙන් අපේ කොල්ලන්ට රස්සාවල් නැති වුණ එකයි මට දුක. මේකෙන් හම්බ කරපු සල්ලි කුට්ටිය පිටින් මං සාක්කුවේ දාගෙන නෑ. පඩිවලට රුපියල් මිලියන 68 යි. නැවක් දුවන්න ඩොලර් ලක්ෂ 3 ක් යනවා. නැව් 3 ට රුපියල් මිලියන 120 යි. එතන 190යි. හම්බ වෙන්නේ මිලියන 310 ක් 320 ක් විතර. ඉතුරු එකෙන් නේවි එකට 60 යි, රක්නා එකට 55ක් විතර ගෙවනවා. මට ඉතුරු වෙන්නෙ 15 ක් 20ක් විතර. ඇවන්ට්ගාර්ඞ් තහනම් කරපු අය මේක හරි ලොකු දෙයක් කියලා හිතාගෙන ඉන්නේ. ඒකෙනුත් මම සමාජ සේවා වැඩවලට සෑහෙන ප්‍රමාණයක් බෙදනවා.

මේකෙන් වුණේ රණවිරුවන්ගේ රස්සාවල් නැති වෙච්ච එක. ගැහුවේ සේනාධිපතිට, වැදුණේ රණවිරුවන්ට. මම අද මේ මිනිස්සුන්ගේ මුණ බලන්නේ කොහොමද? මං ඒ ගැන දුක් වෙනවා.

x නමුත් ආරක්ෂක ලේකම්වරයා කියලා තිබුණා කාගෙවත් රැකියාවලට ප්‍රශ්නයක් නෑ කියලා?

බොහොම හොඳයි. සන්තෝෂයි, එහෙම වෙනව නම්. මං ගෙවපු පඩියම ගෙවනවා නම් ස්තූතිවන්ත වෙනවා. ඒ පඩියම ගෙවන්න ඕනේ, මොකද ඒක තමයි වැදගත්ම දේ. මේ ඉන්න මගේ හාරසීයම එතුමා බඳවා ගන්න ඕනේ.

ඒ විතරක් නෙවෙයි මට වෙච්ච පාඩුවට නීත්‍යනුකූලව අත්සන් කරල තියෙන ගිවිසුම් අනුව මට ගෙවන්න ඕනේ. මං නීත්‍යනුකූලව කටයුතු කරනවා.

x ඔබතුමා වත්මන් ජනාධිපතිවරයාව මුණගැහිලා මේක බේරුමක් කර ගන්න උත්සාහ ගත්තේ නැද්ද? ජනවාරි 09 වෙනිදාත් ඔබ ඔහුව මුණගැහුණා?

මම? කවුද කියන්නේ?

x අනුර දිසානායක?

නෑ එක බොරුවක්. ඔබතුමන්ලා දන්නවා ඇති මට ජනවාරි 08 වෙනිදා වෙඩි තිබ්බා කියලා. ඒ වෙනකොට මේ පාවෙන අවි ගබඩා ප්‍රශ්නයක් තිබුණේ නෑ. ජනවාරි 19 වෙනිදා අත්අඩංගුවට ගත්තේ. 08 වෙනිදා වෙඩි තැබීම ගැන මිරිහාන පොලීසියේ පැමිණිල්ල ඇති. මී.මී. 9 තුවක්කුවකින් වෙඩි 5ක් තිබ්බා. වෙඩි තියපු මිනිස්සුත් හිරේ ඉන්නවා.

x වජිර අබේවර්ධන ඇමැතිවරයා එක්කයි ඔබ ගිහින් තිබුණේ?

මම ජනාධිපතිව මුණගැහුණේ නෑ. මුණගැහෙන්න අදහසක් තිබුණෙත් නෑ.

x ඇවන්ට්ගාර්ඞ් හින්ද යහපාලන ආණ්ඩුව බිඳ වැටෙයිද?

අනේ මගේ ඉතිහාසයේ කිසිම දවසක මම දේශපාලනය කරලත් නෑ. කරන්නෙත් නෑ. දේශපාලන වේදිකාවකට ගොඩ වෙලත් නෑ. පුළුවන්නම් පෙන්වන්න මම ඔය දේශපාලකයන් එක්ක ෆොටෝ එකකටවත් ඉඳලා තියෙනවද කියලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්කවත් ෆොටෝ එකක් අරගෙන නෑ. එකක් ගත්ත විදේශිකයන් කණ්ඩායමක් ආපු වෙලාවක, එයාලගෙ අවශ්‍යතාවයට. හදිස්සියේ කාගේ හරි කැමරාවකට අහුවෙච්ච ඒවා නම් ඇති.

x ඔබ වෙනුවෙන් කතා කරන්න මාධ්‍යවලට, වෙබ් අඩවිවලට මුදල් දීලා තියෙනවා නේද?

දැන් මේකයි වෙලා තියෙන්නේ. සත්‍යය තත්ත්වය ගැන කතා කළොත් ඒක ඇවන්ට්ගාර්ඞ්ගේ පැත්ත ගත්තා වෙනවා. එහෙම කතා කරන හැම කෙනාම ඇවන්ට්ගාර්ඞ්කාරයාගෙන් සල්ලි අරගෙන. ඒක තමයි අලූත්ම ගේම. මට විරුද්ධව ලීවොත් ඒක හරි වෙබ් සයිට් එකක්.මම මේ කියන ඒවා සාක්ෂි ඇතිව ඔප්පු කරල, සාක්ෂිත් එක්කම දෙන්නේ. එතකොට මේ සත්‍යය දාන වෙබ් සයිට් එක මගෙන් සල්ලි අරගෙන? එහෙම ගෙවන්න මට සල්ලි නෑ. ගෙවන්න ඕනෙත් නෑ. ගෙව්ව නම් මගේ සියලූ ගිණුම් පරීක්ෂා කරලා බලන්න පුළුවන්.

- සුභාෂ් ජයවර්ධන

[QUOTE="urbanlogo, post: 19379578, member: 17751"] Cont'd.. [SIZE="3"][COLOR="Black"]x අර්ජුන රණතුංගත් ලොකු සටනක් දුන්නනේ? අර්ජුන මහත්තයාගේ ඒ දවස්වල ක්‍රියාකලාපය ගැන මම ඔබතුමාට කියන්න අවශ්‍ය නෑනේ. ඒ පුද්ගලික දේවල් ඔබතුමා දන්නවා. එයත් මගෙන් ඡන්දෙට සල්ලි ඉල්ලූවා. මම දුන්නේ නෑ. මං කැමැති කෙනාටනේ මම උදව් කරන්නේ. මගේ සල්ලි මං කැමැති කෙනෙකුට දෙන්න පුළුවන්. රක්නා ලංකා කියන්නේ ජනාධිපතිතුමා යටතේ තියෙන ආයතනයක්. හම්බන්තොට වරායේ ආරක්ෂාවට දාලා හිටියේ රක්නා ලංකා එකේ 250 ක් විතර. ඒක කිසිම වගවිභාගයක් නැතුව ගලවලා බාර දුන්නේ එයාගේ යාළුවකුගේ සමාගමකට. ඒ විජිත වැලිකලට. එයාගෙත් සමුද්‍ර ආරක්ෂක සමාගමක් තියෙනවා. මේක ගන්න එයා අවුරුදු ගාණක් උත්සාහ කළා. බැරි වුණා. අර්ජුන ඇමැති වුණාට පස්සේ කිසිම ටෙන්ඩරයක් කැබිනට් අනුමැතියක් නැතිව මේක දුන්නා. ඒක නීත්‍යනුකූල නෑ. මම හිතන්නේ මෙගොල්ලො එකතු වෙලා මේ පාවෙන අවි ගබඩා ව්‍යාපාරය අතට ගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ මහරාජා. එතැන ඉන්නවා නිමල් කුක් කියල එක්කෙනෙක්. මෙයා මගෙත් එක්කත් ඞීල් එකක් දාන්න ආවා. විදේශිකයෙකුත් එක්කරගෙන. ඒ වෙලාවේ ආරක්ෂක අමාත්‍යාංශය කිව්ව විදේශයන්ගේ සල්ලි මෙහෙට ගේනවා මිසක් මෙහෙන් සල්ලි හම්බ කරගෙන විදේශයන්ට ගෙනියන්න දෙන්න බෑ කියලා. දැන් මේකට තව ගොඩක් අය උත්සාහ කරනවා. ඒත් අඩු ගානේ ගඟක බෝට්ටුවකින් ගිහිල්ල බිළී පිත්තක දාලා මාළුවෙක් අල්ලන්නවත් උත්සාහ කරපු කෙනෙක් මෙතන නෑ. x ඔබ නිතරම කියනවා මේක ගැන ඔබට වඩා දන්න කෙනෙක් නෑ කියලා? මම මේ පාවෙන අවි ගබඩා ව්‍යාපාරය පටන් ගන්න ඉස්සෙල්ලා රතු මුහුදට ගිහිල්ලා පාවෙන අවි ගබඩාවක දවස් 7 ක් වැඩ කළා. වැඬේ ඉගෙන ගත්තා. පස්සෙ ඕමාන්වලට ගිහිල්ලා මාසයක් නැව් නැගලා මේ ජොබ් එක ඉගෙන ගත්තා. කාටද මට තියෙන දැනීම තියෙන්නේ? මම මගේ සල්ලි වියදම් කරගෙන බෝට්ටුවල නැගල මේක ඉගෙනගෙනයි ආවේ. x දැන් ඔබේ ව්‍යාපාරය මෙතැනින් ඉවරද? ඔව් ඉවරයි. මහ දවල් මංකොල්ල කෑවා. මන් දන්නේ නෑ පහුගිය ආණ්ඩු කාලේ පටන් ගත්තු මේ ව්‍යාපාරය වත්මන් ආණ්ඩුවෙනුත් පිළි අරගෙන. ඒ විදිහටම ගිය ඔක්තෝබර් 20 වෙනිදත් ගිවිසුමක් අත්සන් කළා. එහෙම තියෙද්දී මට කිසිම දැනුම් දීමක් නොකර කොල්ල කෑවා. මං ලියුම් පහක් ඇරියා ආරක්ෂක අමාත්‍යාංශයට මේක ගැන අහලා. අද වෙනකම් කිසිම උත්තරයක් නෑ. රාජිත කිව්වනේ මේක අපි හෙට උදේ බාර ගන්නවා කියලා. ඉතිං එතුමා කියන නීතිය තමයි අපිට පිළිගන්න වෙලා තියෙන්නේ. එයා හිතන දෙයයි කියන දෙයයි තමයි රටේ නීතිය වෙලා තියෙන්නේ. මහජනතාවටත් දැන් පැහැදිලියි. මම දන්නෑ එහෙම රජයක් ගෙනියන්න පුළුවන්ද කියලා. මං දේශපාලනයට සම්බන්ධ නෑ. මං කැමැතිත් නෑ කිසි කෙනෙක් බිත්තියට හේත්තු කරන්න. ඒ නිසා රජය අපහසුතාවට පත් කරන්නත් මං කැමැති නෑ. මහනුවර පාවෙන අවි ගබඩාව ඇරස්ට් කළේ ඇයි කියන එක දන්නවා. ඒ නියෝගය දුන්නේ කවුද කියලත් දන්නවා. ඒ අය එහෙම කළෙත් මගෙන් සල්ලි ගන්න බැරි වුණ හින්ද කියලත් දන්නවා. ඒවා යථා කාලයේ දී සාක්ෂිත් එක්ක හෙළි කරනවා. මගේ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. දැන් ලංකාවෙන් යන අවි තියන්න තැනක් නෑ. x පාවෙන අවි ගබඩා සම්බන්ධ ව්‍යාපාරයට විතරයිනේ ප්‍රශ්නයක් වුණේ? නෑ. මේ බිස්නස් එකේ ව්‍යාපෘති 10ක් තියෙනවා. නාවික හමුදාවෙන් ගත්තෙ පාවෙන අවි ගබඩාව විතරයි. අනිත් ඒවා ඔක්කොම අපි ගෙනාවේ. ගුවනින් අවි ප්‍රවාහනය කිරීම, රංගල අවි ගබඩාව, අවි පුහුණුව, ආයුධ රහිත සී මාෂල්ලා සැපයීම, වාණිජ මෙහෙයුම්, ධීවර යාත්‍රා, බෝට්ටු නිෂ්පාදනය, චීන මුහුදේ පාවෙන අවි ගබඩා දෙක, ගිනිවල පාවෙන අවි ගබඩාව. මම ගිය සැප්තැම්බරයේ දී නයිජීරියානු ආණ්ඩුවත් එක්ක අත්සන් කරලා ආවා බෝට්ටු 200ක් හදන්න. ඒක ඩොලර් මිලියන 4 ක ගිවිසුමක්. මේ ව්‍යාපෘතිය පටන් ගන්න බෝට්ටු යාත්‍රාංගණය හදන්න ඩොලර් මිලියන 10 ක් යනවා. මේක හිටපු නාවික හමුදාපති දන්නවා. එයත් මේ සාකච්ඡාවලට සම්බන්ධ වුණා. ගානා, බෙනින්, සෙනගල්, ටොගෝ, කෙන්යා කියන රටවලට ගිහිල්ල කතා කරලා තිබුණා තව බෝට්ටු 1000 ක් හදන්න. මේකට නයිජීරියාවේ ගියාම රාජිත කියනවා මම බොකෝ හරාම්වලට අවි දෙනවා කියලා. ඊට පස්සෙ මොකද වුණේ, නයිජීරියානු තානාපති කාර්යාලයෙන් ලියුමක් එවනවා මේ රට කන්ඩෙම් කරලා. උඹලත් එක්ක කිසි ගනුදෙනුවක් කරන්නේ නෑ කියලා. අවුරුද්දක් ඇතුළත ඩොලර් මිලියන 200ක් උපයන්නයි අපි සැලසුම් කළේ. ඒ බිස්නස් එකත් ඉවරයි. ඊළඟට චීන මුහුදේ පාවෙන අවි ගබඩා 2ක් දාලා රැකියා 4000ක් විතර ගන්න පුළුවන් ව්‍යාපාරයක් සැලසුම් කළා අවුරුදු දෙකක් තිස්සෙ. ඒකත් ඉවරයි. අපි තිස් වතාවකට වැඩිය මැලේසියා, සිංගප්පූරු රාජ්‍ය අධිකාරින් හමුවෙලා කතා කරලා තිබුණේ. මැලේසියා පාර්ලිමේන්තුවෙත් මම මේ ගැන කතාවක් ඉදිරිපත් කළා. ජාතික ආරක්ෂක උපදේශකයන්ට. අද්මිරාල් ජනනාත් කොළඹගේත් ඒකට ගියා. ඒකත් ඉවරයි. නයිජීරියා, ටොගෝ, ගානා, සෙනගල් රාජ්‍යවල නාවික හමුදාපතිවරු ලංකාවට ගෙන්වලා අපි කතා කළා, ගල්ෆ් ඔෆ් ගිනීවල මුහුදු කොල්ලකරුවන්ට එරෙහිව මෙහෙයුම් ආරම්භ කරන්න. ඒකත් ඉවරයි. ජොබ් 4000ක් විතර ලංකාවට ගන්න තිබුණා. මේක ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ අමාත්‍යාංශය හරහා කතා කරපු එකක්. ඒ රටවලට ගිහිල්ලා ගිවිසුම් අත්සන් කරලා ආවා. ඒකත් දැන් ඉවරයි. දැන් ජොබ් 10,000ක් විතර ඉවරයි. තියෙන ජොබ් ටිකත් හෙට අනිද්දට ඉවරයි. x ඒත් ඔබට එතරම් ප්‍රශ්නයක් නෑ. ඔබ මේකෙන් විශාල මුදලක් උපය ගත්තා? මේකෙන් මට මාසෙකට තියෙන්නෙ රුපියල් මිලියන 15 විතර. මම ගාල්ලේ පාවෙන අවි ගබඩාවෙන් රණවිරුවන්ට පඩි ගෙවල තියෙනවා මිලියන 68ක්. පුළුවන්නම් නාවික හමුදාවට ඒ මං ගෙවපු පඩිය ගෙවන්න කියන්න. මං ගෙව්වද නැද්ද කියලා බැංකුවෙන් බලා ගන්න පුළුවන්. මට මොනව කළත් කමක් නෑ. මට මේකෙන් ප්‍රශ්නයක් නෑ. ඒත් මහ දවල් කරපු මංකොල්ලයෙන් අපේ කොල්ලන්ට රස්සාවල් නැති වුණ එකයි මට දුක. මේකෙන් හම්බ කරපු සල්ලි කුට්ටිය පිටින් මං සාක්කුවේ දාගෙන නෑ. පඩිවලට රුපියල් මිලියන 68 යි. නැවක් දුවන්න ඩොලර් ලක්ෂ 3 ක් යනවා. නැව් 3 ට රුපියල් මිලියන 120 යි. එතන 190යි. හම්බ වෙන්නේ මිලියන 310 ක් 320 ක් විතර. ඉතුරු එකෙන් නේවි එකට 60 යි, රක්නා එකට 55ක් විතර ගෙවනවා. මට ඉතුරු වෙන්නෙ 15 ක් 20ක් විතර. ඇවන්ට්ගාර්ඞ් තහනම් කරපු අය මේක හරි ලොකු දෙයක් කියලා හිතාගෙන ඉන්නේ. ඒකෙනුත් මම සමාජ සේවා වැඩවලට සෑහෙන ප්‍රමාණයක් බෙදනවා. මේකෙන් වුණේ රණවිරුවන්ගේ රස්සාවල් නැති වෙච්ච එක. ගැහුවේ සේනාධිපතිට, වැදුණේ රණවිරුවන්ට. මම අද මේ මිනිස්සුන්ගේ මුණ බලන්නේ කොහොමද? මං ඒ ගැන දුක් වෙනවා. x නමුත් ආරක්ෂක ලේකම්වරයා කියලා තිබුණා කාගෙවත් රැකියාවලට ප්‍රශ්නයක් නෑ කියලා? බොහොම හොඳයි. සන්තෝෂයි, එහෙම වෙනව නම්. මං ගෙවපු පඩියම ගෙවනවා නම් ස්තූතිවන්ත වෙනවා. ඒ පඩියම ගෙවන්න ඕනේ, මොකද ඒක තමයි වැදගත්ම දේ. මේ ඉන්න මගේ හාරසීයම එතුමා බඳවා ගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි මට වෙච්ච පාඩුවට නීත්‍යනුකූලව අත්සන් කරල තියෙන ගිවිසුම් අනුව මට ගෙවන්න ඕනේ. මං නීත්‍යනුකූලව කටයුතු කරනවා. x ඔබතුමා වත්මන් ජනාධිපතිවරයාව මුණගැහිලා මේක බේරුමක් කර ගන්න උත්සාහ ගත්තේ නැද්ද? ජනවාරි 09 වෙනිදාත් ඔබ ඔහුව මුණගැහුණා? මම? කවුද කියන්නේ? x අනුර දිසානායක? නෑ එක බොරුවක්. ඔබතුමන්ලා දන්නවා ඇති මට ජනවාරි 08 වෙනිදා වෙඩි තිබ්බා කියලා. ඒ වෙනකොට මේ පාවෙන අවි ගබඩා ප්‍රශ්නයක් තිබුණේ නෑ. ජනවාරි 19 වෙනිදා අත්අඩංගුවට ගත්තේ. 08 වෙනිදා වෙඩි තැබීම ගැන මිරිහාන පොලීසියේ පැමිණිල්ල ඇති. මී.මී. 9 තුවක්කුවකින් වෙඩි 5ක් තිබ්බා. වෙඩි තියපු මිනිස්සුත් හිරේ ඉන්නවා. x වජිර අබේවර්ධන ඇමැතිවරයා එක්කයි ඔබ ගිහින් තිබුණේ? මම ජනාධිපතිව මුණගැහුණේ නෑ. මුණගැහෙන්න අදහසක් තිබුණෙත් නෑ. x ඇවන්ට්ගාර්ඞ් හින්ද යහපාලන ආණ්ඩුව බිඳ වැටෙයිද? අනේ මගේ ඉතිහාසයේ කිසිම දවසක මම දේශපාලනය කරලත් නෑ. කරන්නෙත් නෑ. දේශපාලන වේදිකාවකට ගොඩ වෙලත් නෑ. පුළුවන්නම් පෙන්වන්න මම ඔය දේශපාලකයන් එක්ක ෆොටෝ එකකටවත් ඉඳලා තියෙනවද කියලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්කවත් ෆොටෝ එකක් අරගෙන නෑ. එකක් ගත්ත විදේශිකයන් කණ්ඩායමක් ආපු වෙලාවක, එයාලගෙ අවශ්‍යතාවයට. හදිස්සියේ කාගේ හරි කැමරාවකට අහුවෙච්ච ඒවා නම් ඇති. x ඔබ වෙනුවෙන් කතා කරන්න මාධ්‍යවලට, වෙබ් අඩවිවලට මුදල් දීලා තියෙනවා නේද? දැන් මේකයි වෙලා තියෙන්නේ. සත්‍යය තත්ත්වය ගැන කතා කළොත් ඒක ඇවන්ට්ගාර්ඞ්ගේ පැත්ත ගත්තා වෙනවා. එහෙම කතා කරන හැම කෙනාම ඇවන්ට්ගාර්ඞ්කාරයාගෙන් සල්ලි අරගෙන. ඒක තමයි අලූත්ම ගේම. මට විරුද්ධව ලීවොත් ඒක හරි වෙබ් සයිට් එකක්.මම මේ කියන ඒවා සාක්ෂි ඇතිව ඔප්පු කරල, සාක්ෂිත් එක්කම දෙන්නේ. එතකොට මේ සත්‍යය දාන වෙබ් සයිට් එක මගෙන් සල්ලි අරගෙන? එහෙම ගෙවන්න මට සල්ලි නෑ. ගෙවන්න ඕනෙත් නෑ. ගෙව්ව නම් මගේ සියලූ ගිණුම් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. - සුභාෂ් ජයවර්ධන [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom