Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Avatar හදපු computere බලේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවදා හරි හිතලා තියනවද James Cameron ගේ Avatar චිත්‍රපටයේ එන visual effects හදන්න කොච්චර බලයක් තියෙන computer එකක් ඕන උනාද කියල. කෙටිම පිළිතුර තමා ගොඩක්. ඇති විශිෂ්ඨ ගනයේ visual effect තියෙන චිත්‍රපටයක් හදන්න ඕන උනාම Hollywood නිෂ්පාදකයෝ නිතරම උදව් ගන්නේ Weta Digital visual effect ආයතනයයි.

මෙම ආයතනය පහිටා තිබෙන්න New Zealand වල Wellington වල.මෙය වර්ග අඩි 10000 පුරා විසිරුනු server පද්දතියකින් සමන්විත වෙනවා. මේ අයගේ ප්‍රදානම කාර්ය වන්නේ Computer-generated imagery(CGI) අවශ්‍ය චිත්‍රපට වල visual effect render කීරිම. මේ අයගේ වැඩ වල ප්‍රතිපල කිහිපයක් තමා The Lord of the Rings Trilogy, X-Men: The Last Stand,District 9, and King Kong කියන්නේ.

Weta digital Visual effect department එක racks 34ක් සහ එක rack එකක chasis 4ක පරිගණක යන්ත්‍ර 32කින් සමන්විත වෙනවා. මෙම පරිගණක යන්ත්‍ර සියල්ල ගත්විට processors 40000ක් 104 terabyte මතකයක් 10GB network adaptor වලින් සම්බන්ද කර තිබෙනවා. මේ අය සතුව HP BL2x220c blade computers 40000ක් තිබෙනවා.

මෙම සුපීරි පරිගණක පද්දතිය Avatar චිත්‍රපටය render කීරීමට දිනකට කාර්යන් මිලියන 1.4 සිදුකෙරුනු ලැබුවා. 8 gigabyte දත්ත තප්පරයක් තුල සකස් කරමින් පැය 24 පුරා සම්පුර්ණ මාසයක් ගත උනා. බොහෝවිට චිතරපටයේ එක රාමුවක් render කිරීමට පැය කිහිපයක් අවශ්‍ය උනා.එක රාමුවක් යනු තත්පරයක රාමු 24න් එකක් එසේ සලකා බලනවිට Weta digital ආයතනය සතු පරිගණක පද්දතියේ බලය සිතා ගත හැකිය.

[QUOTE="hitmanrock, post: 13987133, member: 64812"] [SIZE="5"]කවදා හරි හිතලා තියනවද James Cameron ගේ Avatar චිත්‍රපටයේ එන visual effects හදන්න කොච්චර බලයක් තියෙන computer එකක් ඕන උනාද කියල. කෙටිම පිළිතුර තමා ගොඩක්. ඇති විශිෂ්ඨ ගනයේ visual effect තියෙන චිත්‍රපටයක් හදන්න ඕන උනාම Hollywood නිෂ්පාදකයෝ නිතරම උදව් ගන්නේ Weta Digital visual effect ආයතනයයි.[/SIZE] [IMG]http://imageshack.us/a/img708/9906/wetalogo.png[/IMG] [SIZE="5"]මෙම ආයතනය පහිටා තිබෙන්න New Zealand වල Wellington වල.මෙය වර්ග අඩි 10000 පුරා විසිරුනු server පද්දතියකින් සමන්විත වෙනවා. මේ අයගේ ප්‍රදානම කාර්ය වන්නේ Computer-generated imagery(CGI) අවශ්‍ය චිත්‍රපට වල visual effect render කීරිම. මේ අයගේ වැඩ වල ප්‍රතිපල කිහිපයක් තමා The Lord of the Rings Trilogy, X-Men: The Last Stand,District 9, and King Kong කියන්නේ.[/SIZE][IMG]http://imageshack.us/a/img849/5603/avatarhybridevfx03.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img141/7296/avatarsb.jpg[/IMG] [SIZE="6"]Weta digital Visual effect department එක racks 34ක් සහ එක rack එකක chasis 4ක පරිගණක යන්ත්‍ර 32කින් සමන්විත වෙනවා. මෙම පරිගණක යන්ත්‍ර සියල්ල ගත්විට processors 40000ක් 104 terabyte මතකයක් 10GB network adaptor වලින් සම්බන්ද කර තිබෙනවා. මේ අය සතුව HP BL2x220c blade computers 40000ක් තිබෙනවා.[/SIZE] [IMG]http://imageshack.us/a/img69/6446/77633362.jpg[/IMG] [SIZE="5"] මෙම සුපීරි පරිගණක පද්දතිය Avatar චිත්‍රපටය render කීරීමට දිනකට කාර්යන් මිලියන 1.4 සිදුකෙරුනු ලැබුවා. 8 gigabyte දත්ත තප්පරයක් තුල සකස් කරමින් පැය 24 පුරා සම්පුර්ණ මාසයක් ගත උනා. බොහෝවිට චිතරපටයේ එක රාමුවක් render කිරීමට පැය කිහිපයක් අවශ්‍ය උනා.එක රාමුවක් යනු තත්පරයක රාමු 24න් එකක් එසේ සලකා බලනවිට Weta digital ආයතනය සතු පරිගණක පද්දතියේ බලය සිතා ගත හැකිය. [/SIZE] :nerd: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom